විශ්ව විද්‍යාලයේ වෙන බලු වැඩ.

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    මම නම් campus නෙවෙයි.. ( හූ හූ A/L ෆේල් එකෙක්.. ) ඒ උනාට මට වැරදිලා නෑ බොලව්.. campus යාලුවෝ ඉන්නවා මට.. මම rag එකට විරුද්ද නෑ.. rag ඒක කිවේ මේ සක්කිලි අසහනකාරයෝ කරන ඒක නම් නෙවෙයි.. බෙදාහදාගෙන කන්න බොන්න පුරුදු කරන, ඕනි තැනක ගෙදර වගේ ඉන්න පුරුදු කරන, අනුන් වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න පුරුදු කරවන ජාතියේ මානුෂික rag වලට මම කිසිම විරුද්දත්වයක් නෑ.. හැබැයි අද එහෙම rag කරන campus අඩුයිලු... ( දැන් රෙද්ද උස්සන් එන්න එපා උබ කොහොමද දන්නේ කියලා.. මම කියන්නේ campus ඉන්න උන් මට කිව ඒවා.. ) ඇත්තටම අද වෙන්නේ ඉස්කෝලේ යන කාලේ කැපිලා මුල්ලට වෙලා හිටපු සෙට් එකක් පොර වීමේ චේතනාවෙන් අනිත් උන්ට rag කරනවා කියාගනිමින් හිංසා කිරීමක්.. උන්ගේ මානසික අසහනය පිට කරගන්න කරන වැඩක් ඕක.. එල කොල්ලොන්ට මම කියන එකේ තේරෙයි.. පොන්නයන්ට රිදෙයි.. තවම නියම campus උන් ඉන්නවා හරියට rag කියන ඒක තේරුම් අරන් අදාළ දේ කරන.. හැබැයි පොන්නයෝ වැඩියි.. මේ පොන්න වැඩේ තේරුම් ගන්න ඕනි නම් බලපල්ලා table 21 කියල ෆිල්ම් එකක් තියනවා.. අන්න එකේ පෙන්නනවා පොන්න rag.. දැන් rag කරනවා කියල කරන්නේ ලෙස්බියන් එවුනුයි gay එවුනුයි උන්ගේ අමාරු පිටකරගන්න එක.. එකෙන් වෙන්නේ දකින මිනිස්සු හිතන්නේ campus යන හැම එකාම ඒ වගේ පොන්න හැත්තක් කියල.. එල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා campus වලත්.. නියම දක්ෂ, හැදිච්ච උන්.. සක්කිලි බහුතරය හින්ද උනුත් සවුත්තු වෙනවා.. අපේ කොල්ලෙක්ගේ කෑල්ලක් ගියා campus.. කොල්ලත් වෙන campus එකක.. ඒ කෙල්ලට rag කරපු පොන්නයෙක් කියල තිබ්බ ඒකිව rape කරනවා උට හිතුනොත් කියල.. උගේ අම්මට $%#@% යකෝ උගේ බුදලේ ද? ඔන්න ඕක තමයි rag එකේ සවුත්තු side එක.. අභියෝග වලට මුණ දෙන්න හුරු කරනවා කියල ඕනිවට වඩා මානසික පීඩනයට පත් කරන ඒක හරි ද? පුරුදු කරපල්ලා team work, මනුස්සකම, පරාර්තකාමීකම.. අන්න ඒවා.. කුණුහරප පුරුදු වෙන්න campus යන්නම ඕනි නැනේ?
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    මෙන්න නියම ගං කබරයෙක් ..තොපි වගේ ඉස්කෝල වල චාටර් වෙච්ච තඹ සත 5කට ගණන් ගත්තේ නැති උන් තම කැම්පස් ගිහින් අහින්සකයෝන්ට රැග් දෙන්නේ.... තොට මේවා හරි කියල පෙනවනන් කියන්න ඕනේ වචනේ කිව්වයි කියල හිතාගනින් .. :lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මම නම් campus නෙවෙයි.. ( හූ හූ A/L ෆේල් එකෙක්.. ) ඒ උනාට මට වැරදිලා නෑ බොලව්.. campus යාලුවෝ ඉන්නවා මට.. මම rag එකට විරුද්ද නෑ.. rag ඒක කිවේ මේ සක්කිලි අසහනකාරයෝ කරන ඒක නම් නෙවෙයි.. බෙදාහදාගෙන කන්න බොන්න පුරුදු කරන, ඕනි තැනක ගෙදර වගේ ඉන්න පුරුදු කරන, අනුන් වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න පුරුදු කරවන ජාතියේ මානුෂික rag වලට මම කිසිම විරුද්දත්වයක් නෑ.. හැබැයි අද එහෙම rag කරන campus අඩුයිලු... ( දැන් රෙද්ද උස්සන් එන්න එපා උබ කොහොමද දන්නේ කියලා.. මම කියන්නේ campus ඉන්න උන් මට කිව ඒවා.. ) ඇත්තටම අද වෙන්නේ ඉස්කෝලේ යන කාලේ කැපිලා මුල්ලට වෙලා හිටපු සෙට් එකක් පොර වීමේ චේතනාවෙන් අනිත් උන්ට rag කරනවා කියාගනිමින් හිංසා කිරීමක්.. උන්ගේ මානසික අසහනය පිට කරගන්න කරන වැඩක් ඕක.. එල කොල්ලොන්ට මම කියන එකේ තේරෙයි.. පොන්නයන්ට රිදෙයි.. තවම නියම campus උන් ඉන්නවා හරියට rag කියන ඒක තේරුම් අරන් අදාළ දේ කරන.. හැබැයි පොන්නයෝ වැඩියි.. මේ පොන්න වැඩේ තේරුම් ගන්න ඕනි නම් බලපල්ලා table 21 කියල ෆිල්ම් එකක් තියනවා.. අන්න එකේ පෙන්නනවා පොන්න rag.. දැන් rag කරනවා කියල කරන්නේ ලෙස්බියන් එවුනුයි gay එවුනුයි උන්ගේ අමාරු පිටකරගන්න එක.. එකෙන් වෙන්නේ දකින මිනිස්සු හිතන්නේ campus යන හැම එකාම ඒ වගේ පොන්න හැත්තක් කියල.. එල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා campus වලත්.. නියම දක්ෂ, හැදිච්ච උන්.. සක්කිලි බහුතරය හින්ද උනුත් සවුත්තු වෙනවා.. අපේ කොල්ලෙක්ගේ කෑල්ලක් ගියා campus.. කොල්ලත් වෙන campus එකක.. ඒ කෙල්ලට rag කරපු පොන්නයෙක් කියල තිබ්බ ඒකිව rape කරනවා උට හිතුනොත් කියල.. උගේ අම්මට $%#@% යකෝ උගේ බුදලේ ද? ඔන්න ඕක තමයි rag එකේ සවුත්තු side එක.. අභියෝග වලට මුණ දෙන්න හුරු කරනවා කියල ඕනිවට වඩා මානසික පීඩනයට පත් කරන ඒක හරි ද? පුරුදු කරපල්ලා team work, මනුස්සකම, පරාර්තකාමීකම.. අන්න ඒවා.. කුණුහරප පුරුදු වෙන්න campus යන්නම ඕනි නැනේ?

    agreed. Table no21 ela
     
    • Like
    Reactions: supun_sg

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    මම නම් campus නෙවෙයි.. ( හූ හූ A/L ෆේල් එකෙක්.. ) ඒ උනාට මට වැරදිලා නෑ බොලව්.. campus යාලුවෝ ඉන්නවා මට.. මම rag එකට විරුද්ද නෑ.. rag ඒක කිවේ මේ සක්කිලි අසහනකාරයෝ කරන ඒක නම් නෙවෙයි.. බෙදාහදාගෙන කන්න බොන්න පුරුදු කරන, ඕනි තැනක ගෙදර වගේ ඉන්න පුරුදු කරන, අනුන් වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න පුරුදු කරවන ජාතියේ මානුෂික rag වලට මම කිසිම විරුද්දත්වයක් නෑ.. හැබැයි අද එහෙම rag කරන campus අඩුයිලු... ( දැන් රෙද්ද උස්සන් එන්න එපා උබ කොහොමද දන්නේ කියලා.. මම කියන්නේ campus ඉන්න උන් මට කිව ඒවා.. ) ඇත්තටම අද වෙන්නේ ඉස්කෝලේ යන කාලේ කැපිලා මුල්ලට වෙලා හිටපු සෙට් එකක් පොර වීමේ චේතනාවෙන් අනිත් උන්ට rag කරනවා කියාගනිමින් හිංසා කිරීමක්.. උන්ගේ මානසික අසහනය පිට කරගන්න කරන වැඩක් ඕක.. එල කොල්ලොන්ට මම කියන එකේ තේරෙයි.. පොන්නයන්ට රිදෙයි.. තවම නියම campus උන් ඉන්නවා හරියට rag කියන ඒක තේරුම් අරන් අදාළ දේ කරන.. හැබැයි පොන්නයෝ වැඩියි.. මේ පොන්න වැඩේ තේරුම් ගන්න ඕනි නම් බලපල්ලා table 21 කියල ෆිල්ම් එකක් තියනවා.. අන්න එකේ පෙන්නනවා පොන්න rag.. දැන් rag කරනවා කියල
    කරන්නේ ලෙස්බියන් එවුනුයි gay එවුනුයි උන්ගේ අමාරු පිටකරගන්න එක.. එකෙන් වෙන්නේ දකින මිනිස්සු හිතන්නේ campus යන හැම එකාම ඒ වගේ පොන්න හැත්තක් කියල.. එල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා campus වලත්.. නියම දක්ෂ, හැදිච්ච උන්.. සක්කිලි බහුතරය හින්ද උනුත් සවුත්තු වෙනවා.. අපේ කොල්ලෙක්ගේ කෑල්ලක් ගියා campus.. කොල්ලත් වෙන campus එකක.. ඒ කෙල්ලට rag කරපු පොන්නයෙක් කියල තිබ්බ ඒකිව rape කරනවා උට හිතුනොත් කියල.. උගේ අම්මට $%#@% යකෝ උගේ බුදලේ ද? ඔන්න ඕක තමයි rag එකේ සවුත්තු side එක.. අභියෝග වලට මුණ දෙන්න හුරු කරනවා කියල ඕනිවට වඩා මානසික පීඩනයට පත් කරන ඒක හරි ද? පුරුදු කරපල්ලා team work, මනුස්සකම, පරාර්තකාමීකම.. අන්න ඒවා.. කුණුහරප පුරුදු වෙන්න campus යන්නම ඕනි නැනේ?

    :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,216
    24,915
    113
    tracing Geo-location.. ... ...
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    උබ අනිවා campus වෙන්න ඇති.. campus ගියේ නැත්නම් ඌ පොන්න වේසිගෙ පුතෙක් වෙන්නේ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න.. campus පට්ට තමයි.. උබල A/L කරද්දී හිටපු අනිත් උන්ට වඩා වැඩ්ඩො තමයි.. හැබැයි ජිවිතේ කියන්නේ ඕක විතරක් කියල හිතන්නත් එපා.. ඕකෙන් එලියට ආවම තවත් ලෝකයක් තියනවා.. සමහරවිට campus ගියේ නැති එකෙක් උබට වඩා ඉහල ඉදියි.. ඒ නිසා මිනිස්සුන්ට කතා කරන්න ගරු කරන්න ඉගෙන ගනින්.. ඔන්න ඕවා තමයි rag වලින් හදන්න ඕනි දේවල්.. ඉස්සර rag වලින් කරෙත් ඕක තමයි.. කොච්චර උගත් උනත් වැඩක් නෑ උබ කට අරිය ගමන් ඉවරයි.. කිසිම මිනිහෙක්ව අවතක්සේරු කරන්න, පහත් කරන්න එපා. කවදා කව්රු කොතන ඉදියි ද, කාගේ උදව්වක් ඕනි වෙයි ද කියල අපි කාටවත් කියන්න බෑනේ..
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මෙව්වා රැග් නෙමෙයි ගොම් පාර්ට්. හරියට රැග් වෙච්ච නැති එවුන් රැග් කරන්න ගියාම මෙහෙම වෙනවා.
    රැග් එක කියන එක ඉතාම හොද අද්දැකීමක් මිනිහෙකුට. අර කලින්පොරක් කුනුහරපෙන් කිව්වා වගේ රැග් කාපු එවුන්ට අවුලක් නැති වුනාට පිටින් ඉන්න එවුන්ට තමයි රැග් එකේ ලොකුම අමාරුව තියෙන්නේ.රැග කාපු එකෙක්ගෙන්(ගොම් පාර්ට් එව්ව නෙමෙයි ) ඇහුවොත් අනිවා ඌ කියන්නේ වි.වි ජීවිතයෙ අමතක නොවෙන සුන්දරම කාලේ රැග් එක කියල.
    රැග් එක ගැන සරලව කෙටියෙන් කියන්නම්. ඉස්සෙල්ලාම හොස්ටල් එකට එන දවසේ අපි කාමරේට සෙට් වෙන්නේ එකම ඉස්කොලේ නැත්නම් එක එරියා එකෙන් ආපු ටික දෙනා ඉස්සෙල්ලම රැග් එක තමයි අන්දුරන්නේ නැති එවුන් එක්ක කාමර මාරු කරගන්න ඕනෙ. අන්න මිනිස්සු අදුර ගන්න සැලැස්සුවා. නැත්නම් අවුරුදු 4 ම අර ගමේ සෙට් එක එක්ක විතරයි අරූ අදුරන්නෙ එහෙම නොකලානම්.බැජ් එකේ හැම එකාගෙම නම් ගම්, අම්ම තාත්තා පවුලෙ විස්තර මතක තියෙන්න ඕනෙ.බැජාල මොනම හෙතුවකටවත් පාවලා දෙන්න බෑ.දත් බුරුසුවයි,යට ඇදුමයි, කෙල්ලයි ඇරෙන්න බැජාලත් එක්ක බෙදාගන්න බැරි දෙයක් තියෙන්න බෑ. ඔන්න ඔය වගේ සුන්දර වැදගත් දෙවල් කියා දෙන්න තමයි රැග් එක තියෙන්නේ .ගොම් පාර්ට් කෙලින්න් නෙමෙයි.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මම නම් campus නෙවෙයි.. ( හූ හූ A/L ෆේල් එකෙක්.. ) ඒ උනාට මට වැරදිලා නෑ බොලව්.. campus යාලුවෝ ඉන්නවා මට.. මම rag එකට විරුද්ද නෑ.. rag ඒක කිවේ මේ සක්කිලි අසහනකාරයෝ කරන ඒක නම් නෙවෙයි.. බෙදාහදාගෙන කන්න බොන්න පුරුදු කරන, ඕනි තැනක ගෙදර වගේ ඉන්න පුරුදු කරන, අනුන් වෙනුවෙන් කැපවෙලා දෙයක් කරන්න පුරුදු කරවන ජාතියේ මානුෂික rag වලට මම කිසිම විරුද්දත්වයක් නෑ.. හැබැයි අද එහෙම rag කරන campus අඩුයිලු... ( දැන් රෙද්ද උස්සන් එන්න එපා උබ කොහොමද දන්නේ කියලා.. මම කියන්නේ campus ඉන්න උන් මට කිව ඒවා.. ) ඇත්තටම අද වෙන්නේ ඉස්කෝලේ යන කාලේ කැපිලා මුල්ලට වෙලා හිටපු සෙට් එකක් පොර වීමේ චේතනාවෙන් අනිත් උන්ට rag කරනවා කියාගනිමින් හිංසා කිරීමක්.. උන්ගේ මානසික අසහනය පිට කරගන්න කරන වැඩක් ඕක.. එල කොල්ලොන්ට මම කියන එකේ තේරෙයි.. පොන්නයන්ට රිදෙයි.. තවම නියම campus උන් ඉන්නවා හරියට rag කියන ඒක තේරුම් අරන් අදාළ දේ කරන.. හැබැයි පොන්නයෝ වැඩියි.. මේ පොන්න වැඩේ තේරුම් ගන්න ඕනි නම් බලපල්ලා table 21 කියල ෆිල්ම් එකක් තියනවා.. අන්න එකේ පෙන්නනවා පොන්න rag.. දැන් rag කරනවා කියල කරන්නේ ලෙස්බියන් එවුනුයි gay එවුනුයි උන්ගේ අමාරු පිටකරගන්න එක.. එකෙන් වෙන්නේ දකින මිනිස්සු හිතන්නේ campus යන හැම එකාම ඒ වගේ පොන්න හැත්තක් කියල.. එල කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා campus වලත්.. නියම දක්ෂ, හැදිච්ච උන්.. සක්කිලි බහුතරය හින්ද උනුත් සවුත්තු වෙනවා.. අපේ කොල්ලෙක්ගේ කෑල්ලක් ගියා campus.. කොල්ලත් වෙන campus එකක.. ඒ කෙල්ලට rag කරපු පොන්නයෙක් කියල තිබ්බ ඒකිව rape කරනවා උට හිතුනොත් කියල.. උගේ අම්මට $%#@% යකෝ උගේ බුදලේ ද? ඔන්න ඕක තමයි rag එකේ සවුත්තු side එක.. අභියෝග වලට මුණ දෙන්න හුරු කරනවා කියල ඕනිවට වඩා මානසික පීඩනයට පත් කරන ඒක හරි ද? පුරුදු කරපල්ලා team work, මනුස්සකම, පරාර්තකාමීකම.. අන්න ඒවා.. කුණුහරප පුරුදු වෙන්න campus යන්නම ඕනි නැනේ?

    එළ කතාව යාළුවා ,campus එක තියෙන්නේ ඉගෙන ගන්න මිසක් රැග් දෙන්නවත් වල බහින්නවත් නෙමේනේ .අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඒවා නඩත්තු කරන්නේ .ඒවාට ගිහිල්ලා අවුරුදු ගණන් පල් වෙවී දේශපාලනය ,තමුන්ට ඕනේ රෙද්දවල් කරන එවුන් නම් නියම කාලකන්ණි .මම දන්න එවුන් ඉන්නවා o/l විතරක් ගොඩ දාලා දැන් හොඳට ජොබක්, business එකක් කරගෙන එළටම ඉන්න එවුන් .උන්ගේ ජීවිතේ එක තත්පරයක්වත් අපතේ ගිහිල්ලා නෑ.company එකක HR කාරයෙක්ගෙන් ඇහුවොත් උ කියන්නේ campus ගිය එවුන්ගෙන් ගොඩක් එවුන්ට මීටරේ තිබ්බට වැඩක් හරියට කරන්නේ නෑ කියලා ඔළුව ඉදිමිලා නිසා .යකෝ ඔය රැග් කරන කාලේ තැනක ගිහිල්ලා වැඩක් කරන විදියක් ගැන උගන්නපල්ලකෝ.උගත් කම ජීවිතේට වැදගත් ,එත් හැදියාව සහ විනය ඒ වගේම වැදගත්.දියුණු රටවල සහ අපේ රටවල්වල තියෙන ප්‍රධාන වෙනසක් ඒක .
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපිත් රැග් වෙලා තියෙනවා එත් ඔය වගේ පොන්න විදිහටනම් නෙවේ. ඔය වීඩියෝ එකේ රැග් කරන උන්නම් අසහන කාරයෝ ටිකක් :oo::oo:

    අහෝ ලංකාවේ යුනි වලට ගිය කලක්
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    එළ කතාව යාළුවා ,campus එක තියෙන්නේ ඉගෙන ගන්න මිසක් රැග් දෙන්නවත් වල බහින්නවත් නෙමේනේ .අසරණ මිනිස්සුන්ගේ සල්ලිවලින් ඒවා නඩත්තු කරන්නේ .ඒවාට ගිහිල්ලා අවුරුදු ගණන් පල් වෙවී දේශපාලනය ,තමුන්ට ඕනේ රෙද්දවල් කරන එවුන් නම් නියම කාලකන්ණි .මම දන්න එවුන් ඉන්නවා o/l විතරක් ගොඩ දාලා දැන් හොඳට ජොබක්, business එකක් කරගෙන එළටම ඉන්න එවුන් .උන්ගේ ජීවිතේ එක තත්පරයක්වත් අපතේ ගිහිල්ලා නෑ.company එකක HR කාරයෙක්ගෙන් ඇහුවොත් උ කියන්නේ campus ගිය එවුන්ගෙන් ගොඩක් එවුන්ට මීටරේ තිබ්බට වැඩක් හරියට කරන්නේ නෑ කියලා ඔළුව ඉදිමිලා නිසා .යකෝ ඔය රැග් කරන කාලේ තැනක ගිහිල්ලා වැඩක් කරන විදියක් ගැන උගන්නපල්ලකෝ.උගත් කම ජීවිතේට වැදගත් ,එත් හැදියාව සහ විනය ඒ වගේම වැදගත්.දියුණු රටවල සහ අපේ රටවල්වල තියෙන ප්‍රධාන වෙනසක් ඒක .

    බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල පිලිගන්න එවුන්ට කැම්පස් එකේ උප සන්ස්කෘතිය තෙරුම් කරන්නේ කොහොමද කියල මම බැලුවෙ.

    laughing.gif

    දැන් උබගෙ කොම්පැණියෙ HR කාරයාද අග්‍ර විනිශ්චකාර නඩුකාර උන්නාන්සෙ කැම්පස් එවුන් judge කරන්න. අපි කතා කරන්නේ රැග් එක ගැන උඹ කතා කරන්නේ කැම්පස් ඔක්කොම චොර කියල. මල්ලේ පොල් සහ මල්ලේ දෙල්.
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    nikan duppath ahinska demawpiyande lamainta karadara karanne netiwa umbalage ammata hi##@wath kamak neha.a madinam toge ammata polimak dapiya camapas kollo set aekakata deela.moda musala balla.
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    දැන් උබගෙ කොම්පැණියෙ HR කාරයාද අග්‍ර විනිශ්චකාර නඩුකාර උන්නාන්සෙ කැම්පස් එවුන් judge කරන්න. අපි කතා කරන්නේ රැග් එක ගැන උඹ කතා කරන්නේ කැම්පස් ඔක්කොම චොර කියල. මල්ලේ පොල් සහ මල්ලේ දෙල්.

    (ගොඩක් එවුන්ට) කියන වචනේ උඹට තේරුම් ගන්න අමාරුයි නේද ? රැග් එකක් දුන්නට කමක් නෑ එක දවසක් ඒ විදියට .මම කියන්නේ මුන් කාලේ නාස්ති කරගෙන දේශපාලනයි රැගුයි ඔක්කොම මගුල් කරන එක ගොන් අමන කමක් කියලා.තැනකට ගිහිල්ලා ජොබක් කරන් ඉන්න විදිය කොච්චර වැදගත්ද .ඉතින් බන් campus ගියාට වැඩක් නෑනේ කෙනෙක්ට හිංසා පීඩා කරන එක පලවෙනි සිල් පදය කැඩීමක් කියලා, පොඩි එවුනුත් දන්නා දේ මුන් දන්නේ නැති එක .ඊට වඩා හොඳයි ආපහු එක වසරට ගියානම් ගුණ ධර්ම ටිකක් ඉගෙනගෙන එන්න .
     
    shirawata machan
     
    waligamaya

    Well-known member
  • යාලු විශ්වවිද්‍යල උපස0ස්කෞත්‍රියේ ප්‍රදාන ජනප්ප්‍රිය මර්තුකවක් වන නවක වදය ගැන බොහො අයට හරිහමන් අවබොදයක්නැ. ගොඩක් අය මෙගැන කතා කරන්නෙ අද්දැකිමකින් තොරව එහෙන් මෙහෙන් දැනගත් තොරතුරු වලින් විතරයි.
    ඇත්තටම නවක වදය කියන දෙය අත්දැකිමෙන්ම අත්විද ඇතිමට එය මගෙ ජිවිතයෙ ලැබු සොදුරුතම අත්දැකිමක්. තවදෙයක් ගොඩක් බහිර පුද්ගලයන් සිතාසිටිනව මෙය මෙහෙයවන්නෙ එක්තරා දෙශපලන කන්ඩයමක් කියලා. එය අප අතර තියන වැරදිමතයක්.
    එවගෙ දැන්කලෙ මෙදෙය යම්කිසි වැරදිමාවත් වල යන අවස්ත දැකගන්න පුලුවන්. මම සිතන්න මෙයට හෙතුව නවක වදය නෙවේයි මොකද දැන් කලේ සමජ පද්දතියම යම්කිසි විකෞර්ති බවයකට පත් වෙලතියනව ඉතින් මෙ විකෞර්ති සමජයෙම දක්ශතම කොටසක් තමයි විශ්වවිද්‍යල වලට එන්නේ. ඉතින් මෙ විකුර්තිතවයන් වල යම්යම් කොටස් නවක වදයට එක්වෙනවා යම් යම් විකුර්තී මිනිසුන් නිසා.
    අපේ කලේනම් නවක වදයකියන්නෙ අචර්ය වරුන්ගෙන් පව සහයොගය
    ඇතිව මනව ස0විදනය කල එකක්. එකෙදි යම් අයෙක් තම පෞදිගලික අවශතා සපුරා ගැනිමට ගියොත් ඔහුට ඊට සහබගොවිම වලක්වනවා. ඒ ඒ පිඨවල එවයේ පාඨමලා අනුව නවක වද්ය වෙනස් වෙනව ඉන්ජිනෙරු පිඨවල, වෛද්‍ය පිඨවල මෙවෙනස පැහැදිලිවම දකින්න පුලුවන්. තව දෙයක් විශ්වවිද්‍යලය තුල සම්මත්වු රීති තියනව, උදා:- පෙම්වතුන් සදහා වෙන්වු ප්‍රදෙශ පිලිබද් නිති ( මතකතියගන්න මෙහි ඉන්නෙ පසල් ළමුන් නොව විවහා විමට සුදුසු පිරිස්ය.) ආපන ශාලව තුල හැසිරිම මොකද දිගු පොලිම් තියමකොට හදිස්සි අයට මුල්තැන දෙනව එකියන්නෙ ඉන්ජිනෙරු පිඨයෙනම් ඉලග දේශනය ඉන්ජිනේරු ඇදිම්, සමහර ප්‍රයොගික පරික්ශන. තව දෙයක් පෙරාදෙනියෙනම් රැග්වුනු අය තනකොල පගාගෙන යන්නෙනැ මාදන්න තරමට.

    අද ල0කව තුල තියෙන පසුගමි අදහසක් තමයි විශ්වවිද්‍යල සිසුන් දෙශපලනය නොකල යුතුයි කියලා. එ අයගෙන් මම අහන්නෙ ල0කවේ ඉන්න දැනුවත් පිරිස දෙශපලනය නොකල යුතුනම් එයකල යුත්තේ කව්ද?...

    තව කිවයුතු දෙයක් තමයි විශ්ව විද්‍යල ගැන ළමයින් ඇති උනන්දුව් දුර්වල කිරිමට සමහර පිරිස් මහා මද්‍ය මෙහෙයුම් කරබවත් රහසක් නොවෙ.

    පාසල් යන මල්ලියේ න0ගියෙ ඔබ මහන්සිවි වැඩකර විශ්ව විද්‍යලයට පැමින ඒ සුන්දර ජිවිතය විදින්න.
     
    Last edited:
    moko ban ube as wala dosayakda?......lankawe mata hariyana job eka naha....lankawata masekata 50000kata eha ewanawa danata.....e midida? lin gembo wenna epa ban

    rag ekedi neme ban.......:P:P:P

    අනිවා මචන්!!!!!!!!!! 100% True!!!!!! :yes:

    තෝ වගේ එවුන්ට හරියන මේ මේ ලංකාවේ හතර මායිමේවත් නෑ තමයි!!!!!:no::no:

    අඩුම තරමේ නිදහසේ ලවු කරන්නවත් බෑ නේ බං!!!!!:(:(:(

    ඔය රටවල් වල කෙරුවාවල් නම් මෙහෙදි කොහොමටවත් කරන්න බෑ තමයි!!!!!!!!!!:frown::frown::frown:

    මොකද ලංකාවේ සමලිංගිකත්වය නීතිගත කරලා නෑ නේ බං!!!!!!!!!:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl::rofl::P:P

    Work-pics1745.jpg
     
    Last edited:

    waligamaya

    Well-known member
  • බුදුහාමුදුරුවො ලන්කාවෙ ඉපදුනා කියල පිලිගන්න එවුන්ට කැම්පස් එකේ උප සන්ස්කෘතිය තෙරුම් කරන්නේ කොහොමද කියල මම බැලුවෙ.

    laughing.gif

    දැන් උබගෙ කොම්පැණියෙ HR කාරයාද අග්‍ර විනිශ්චකාර නඩුකාර උන්නාන්සෙ කැම්පස් එවුන් judge කරන්න. අපි කතා කරන්නේ රැග් එක ගැන උඹ කතා කරන්නේ කැම්පස් ඔක්කොම චොර කියල. මල්ලේ පොල් සහ මල්ලේ දෙල්.

    මචන් බහිර සමජයට මෙක හරියට අන්ඩර දෙමලවගෙ, උන්ට පෙරාවල මල් පර, රුහුනේ පුජබුමිය වගේ දෙවල කිව්වම උන් හිතන්නේ කැම්පස් කෙල්ලො ඔක්කොම පෙට්ටි කඩගෙන ඉන්න බඩු කියල, උන්ට එ ඉන්න විවහ වෙන වයසේ තරුන තරුනියො කියලා තෙරුම්ගන්න තරම් මොලේ මොරලානැ.
    මුන් හිතන්නෙ ල0කවෙ ඉන්න උගත කට්ටිය දෙශාපලනය කරන්න හොද්නැ කියලා. එහෙනම් එ එගොල්ලන්ට චන්දය ප්‍රකශ කිරිමෙ අයිතිය දිල තියෙන්නෙ රත්සවක් ගන්න කටහරි කඩේයන්න විතයයි. දෙශ පලනය කරන්න ඔන කුඩ්ඩොයි රත්සියදු කරයොයි විතර වෙන්න ඇති. ඇයි ගොඩක් එ උන් දෙශපලනය කරන්නෙ එකටනෙ. ඉතින් මෙ ලදරුවන්න්ට හිතෙන්නෙ එහෙම තමයි.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    තවත් කැම්පස් අනාතයෙක් :lol:
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    Rag eka wadiyama tiyenne Wayamba ,Sabaragamuwa ,Pere ,anith ewala echchara rag ekak naha .wishesayenma Rsg eka tiyenne Art, Coomerce wala witarai
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    රැග් එකෙන් කරන්නෙ හැම අභියෝගයකටම ජුන්නො හැඩගස්සන එක..රුග් එක හොද දෙයක්.හැබැයි මානුෂිකව විතරයි.කැම්පස් නොගිය පොන්න වේසිගෙ පුතාලට තමයි රැග් කන එකේ පුකේ අමාරුව තියෙන්නෙ.උසස් පෙල පාස් නැති උනාම උං කියන්නෙ කැම්පස් ගිහිං වැඩක් නෑ කියලා.අනික උසස් පෙල හාල් වෙච්ච වේසිගෙ පුතාල දන්නවද කැමිපස් ජීවිතේ ගැන.නිකං බැන බැන ඉන්නෙ ලබන ආත්මෙදි වත් කැම්පස් යන්න ලැබෙන්න කියල පිනක් දහමක් කරපං...

    :lol::rofl::lol::lol: