මචන්ලා මම පොඩි ලෝන් එකක් දාන්න ඉන්නේ ලක්ස 3 ක් විතර
bike එකක් ගන්න
දැන් ඉතින් උබල කියන්න එපා ලොර්න් දාල bike ගන්න එපා බන් ඕක වෙන වැඩක් කරපන් කියල
බැහැ බන් අපිත් කැමතියි bike එකක් පදින්න ek ඉන්න හැමෝටම bike තියනවා මට විතරයි නැත්තේ
අනික එක ගත්තම මට වැඩට යන්නත් අහල පහල ගමන් බිමන් යන්නත් හරිම පහසුයි
මචන් මගේ රස්සාව නම් ඉස්තීර එකක් නමුත් මාසෙට 30ක් වගේ හම්බ වෙන්නේ
මට හොද බැංකුවක් කියපල්ලා මේක ගොඩදාගන්න පුළුවන් ඒ වගේම අඩු පොලියක් යන එකක්
නැත්නම් finance එකකට යන එක වඩා වාසි ?
finance එක පාඩු නිසා තමයි Loan එකක් බැලුවේ
උබලා දන්නවනම් Loan එකට වඩා වාසි finance එකක් තියනවනම් කියපන්

Last edited: