






බින්දු;16656984 said:
මෝඩයෙක්ට දෙයක් කියලා වැඩක් නැති නිසා උඹට මොකුත් නොකියන්න හිතුවත් නිකන් බොරුවට බයිලා ගගහා ත්‍රෙඩ් එක බම්ප් කරන නිසා මේ උත්තරයත් දානවා
1. උඹ මුලින්ම සිංහයා වගේ ගර්ජනා කරගෙන ආවා මම මොකුත් දන්නේ නෑ, කැනඩාවෙත් ඩොක්කුන්ට පඩි නෑ කියලා. අන්තිමට ස්ටැට් එක්කම දාලා දුන්නම කට පු% උලාගෙන ඒ ගැන කතාව අත ඇරියා.
2. pdf එකක් උස්සන් ඇවිත් සාක්ශි කියලා පේස්ට් කරා.අන්තිමට මමත් පු% ඉරාගෙන කියවලා ඒකේ තියෙන කතන්දරේ කිව්වම තමයි තේරුණේ අඩුම ගානේ උඹ වත් ඒක කියවලා නෑ කියලා
3. උඹ ජීවත් වෙන හීන ලෝකේ නෙවෙයි මේ ලෝකේ තියෙන්නේ. මේ ලෝකේ පඩි, පහසුකම් දෙන්නේ දැනුමට, කරන සේවයටඒ නිසා උඹට ඒ සැලරි එක හම්බෙන්නේ නෑ කියලා ඒ සැලරි එකට සුදුසු දැනුමක්, සේවයක් කරන කෙනාට හූල්ලන්න එපා
4. උඹ එකඟ නොවුනත් ලෝක සම්මතය 1:12 තමයි. උඹ අකමැති නම් ලෝකේ සේරම රටවල් වලට පෙත්සම් ගහපන් පඩි කපන්න කියලාඋඹ ඉන්න ප්‍රාන්තෙන්ම පටන් ගනිං
5. ලංකාවේ 1:12 නොදුන්නා කියලා ඩොක්කු ජොබ් එක නොකර ඉන්නේ නෑ නේඒ නිසා ඒ මිනිස්සු අඩු පඩියට වැඩ කරන එක අගය කරපන්. උන් උඹ වගේ රට දාලා ගිහින් තවුසන්ඩ් ටෝක්ස් දෙන්නේ නෑ නේ.
උන්ට යන්න රටවල් නැති නිසා වත්, යන්න බැරි නිසාවත් නෙවෙයි මෙහේ ලැගලා ඉඳගෙන අඩු පඩියට වැඩ කරන්නේ
6. සුලු සේවකයෙක්ට 50 000 දෙනවා නම් අනිවා ඩොකෙක්ට 600000ක් දෙන්න ඕන (1:12). ඩිග්‍රී එකක් තියෙන සේවකයෙක්ට නම් 50 000 දෙන්නේ ඩොකෙක්ට 100000 දෙන්න ඕන.( සුලු සේවක:ඩිග්‍රී:ඩොක් 1:6:12 ) ඕක තමයි ලෝකේ පිලිගත් සම්මතේ.උඹ වගේ කටින් බතල කොල හිටවන සෙට් එකක් හිටියා ඉස්සර සමාජවාදියෝ කියලා. උංගේ ක්‍රමේ අවුරුදු 100ක් යනකොට උන්ටම එපා වුනා . යල් පැනපු ක්‍රම මේ ලෝකෙට හරි යන්නේ නෑ
7. උඹටත් ආස නම් ඔහොම සැලරි ගන්න කරපන්කෝ මෙඩිකල් ඩිග්‍රී එකක්. කුහක කමට කෑ ගහන්නේ නැතුව






: සමාජවාදය ගැන කලින් reply කරලා ඇති .
එක අපහු පල්ලෙහායින් දාන්නම් සමාජවාදයයි, සමාජ සුබ සාදනයයි පටලවගන්න එපා. ලෝකයේ බහුතරයක් රටවල tax වලින් සමාජයේ සදාරණත්වය ඇති කරනවා. උදහරනෙට දොස්තරලා ඉහල පඩි ගන්න අයගෙන් tax වැඩිපුර කපනවා (40%).
අදායම් අඩු අයට refund එකක් හම්බවෙනවා. ඒ විතරක් නෙව් child day care assistance, apartment assistance, child assistance, living allowance (if you need to study) etc. මේකෙන් අවම ජීවන මටමක් අදායම් අඩු අයට තහවුරු කරනවා. එතකොට ඒ අයට දොස්ට්ඨාරලා වගේම හොදට කාල බීල, කාර් එකක් අරගෙන, ගෙයක් දොරක් අරන්, ළමයින්ට උගන්නල ඉන්න පුළුවන්.
දොස්තරලා වගේ අයගෙන් ගන්න tax තමයි, අඩු අදායම් ලබීන්ට හම්බවෙන්නේ. ආණ්ඩුව තමයි මැදිහත්කරු.
අපි කැමති අකමැති උනත් ලෝකයේ බහුතරයක් රටවල මේවා තියෙනවා. (කැනඩාව, ඖෂ්ට්‍රලියව , euro ratawal etc). හුගක් අය මේකට කැමතියි. එත් අත්මර්තකම්මේ කුහක අය මේවට කැමති නැහැ.


ජේමිස්බන්ඩා007;16641249 said:
ම්ට නම් ඔය දෙකටම යන්න වාසනාව මදි......
ranking වල 3,4,5 තියෙන්නෙ මොනවද ?
බින්දු;16657068 said:සිරාවටම හොර එකෙක් නෙවෙයිද??
බස්නාහිර පලාතේ හොර එවුන් 5000+ ඉන්නවා
![]()
1 සහ 2
නොර්මල් ආණ්ඩුවේ සේවක salary පැත්තකින් තියමු. odd ජොබ් එකක් කරන මනුස්සයෙකුට අඩුමගානේ 17,000 වත් හම්බ කරන්න පුළුවන් (10*7*20*12 ). මම සසදන්නේ starting salary ගැන. දොස්තරලගේ හම්බකරන ගැන, pdf ලින්ක් එකේ ඇති. එකේ (page 96 first column),
Abell W R $100,996
Ainley A $76,611
Al Farsi A R $75,082
කෝ එතකොට 1:12 = 17:204? . මෙහෙ salary විදියට නෙවි යන්නේ.
Persons reading these data should understand that:
• These data provide only a record of gross payments made by Manitoba Health to the practitioner.
• A practitioner’s net income may vary from the gross payments shown as costs of operating a practice
must be paid from these gross payments.
• As total revenues and costs of practice vary significantly between specialty groups and between
individual practitioners, net income can also vary significantly
3 සහ 4 හික්ස් , 1:12
5. ලංකාවේ දොස්තර කරන සේවය අපි අගය කරන්න ඕනේ. හැබැයි සමහර දොස්තරලා ඉන්නේ ඔලුව ටිකක් උදුම්මාගෙන. එක තමයි උන් සමාජයේ නොන්ඩි වෙන්නේ. උබලගේ ඔය ප්‍රයෝගික නොවන, අධි ඉල්ලීම් එක හේතුවක්.
එකපාරක් චන්ද්‍රිකාගේ කලේ මොකක් හරි හේතුවකට වියවස්තාව වෙනස් කරන්න කියල දොස්තරවරු කිව්ව. චන්ද්‍රික කිව්ව “අනේ මේ උගත් යයි කියාගන්න මිනිස්සු කියන කතාද කියල.” tv එකේ ගියේ.
6: salary ගැන හීන මවන්න කටත් ප්‍රජාතාන්ත්‍රික අයිතියක් තියෙනවා. මොකෝ සහෝ එකපාරට degree එකක් තියෙන කෙනෙකුට 50,000 ගැන කතාව ?![]()
මෙහෙම කිවානම් ඉවරයි නේ. සේවකයෙකුට 50,000 , degree එකක් තියෙන කෙනෙකුට 300,000 , දොස්ටතරට 600,000 ( සුලු සේවක:ඩිග්‍රී:ඩොක් 1:6:12 ) . එතකොට අපිටත් පැහැදිලි නේ .: සමාජවාදය ගැන කලින් reply කරලා ඇති .
එක අපහු පල්ලෙහායින් දාන්නම්
7 කුහක කවුද කියල පැහැදිලියි

මට උඹට ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න වෙලාවක් නෑ 
ඕකේ තියෙන්නේ general practitionersලට health insurance වලින් පේ කරපු ඔඩිට් වෙච්ච ඒවා විතරයි කියලා උඹ උස්සලා දාපු පේජ් එකට උඩ පේජ් දෙක 3 තියෙනවා බලපිය. 
උඩින් පල්ලෙන් කියවලා හරක් පැටියෙක් වගේ කෝට් කරන්න එපා. 
මොන සිඟිති ඩයල් එකක්ද මන්දා 
මට ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ Manitoba වලත් සැලරි ස්කේල් එක ඕකම තමයි. උඹට කසනවා වගේ නම් බෝඩ් ලෑල්ලක් අරන් පිකට් කරපන් 
ඩේටා ෆැක්ට්ස් පෙන්නුවමත් තේරුම් ගන්න බැරි එවුනුත් ඉන්න ඕන මේ ලෝකේ. නැත්නම් ඔය සැලරි ස්කේල් එකේ "1" ට අදාල ජොබ් කරන්න කෙනෙක් නැති වෙනවා.
අනිත් එක ඩොක්කුන්ට විතරක් නෙවෙයි 12 දෙන්න කියන්නේ, ( මහේස්ත්‍රාත්, පරිපාලන සේවයේ උඩින් ඉන්න අය, සංස්ථා අධ්‍යක්ශක, සභාපති. මෙයාලට 14-15 ලබා දෙන්නත් පුලුවන් ) මට මීට වඩා මේක පැහැදිලි කරලා දෙන්න බෑ. මේක නොතේරෙනවා නම් උඹ මොන්ටිසෝරි ගිහින් වරෙන් 


කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ 



ඔයිට වඩා හොඳයි රෙද්ද කඩලා පාරේ හෙලුවෙන් ඇවිදිනවා. බින්දු;16657459 said:
1.PDF එකේ තියෙන්නේ හම්බුන සම්පූර්ණ සැලරි එක නෙවෙයිමට උඹට ඉංග්‍රීසි සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා දෙන්න වෙලාවක් නෑ
ඕකේ තියෙන්නේ general practitionersලට health insurance වලින් පේ කරපු ඔඩිට් වෙච්ච ඒවා විතරයි කියලා උඹ උස්සලා දාපු පේජ් එකට උඩ පේජ් දෙක 3 තියෙනවා බලපිය.
උඩින් පල්ලෙන් කියවලා හරක් පැටියෙක් වගේ කෝට් කරන්න එපා.
මොන සිඟිති ඩයල් එකක්ද මන්දා
2. උඹට හෙන අවුල් නේද 1:12 ගැන.මට ඉතින් ආයෙත් කියන්න තියෙන්නේ Manitoba වලත් සැලරි ස්කේල් එක ඕකම තමයි. උඹට කසනවා වගේ නම් බෝඩ් ලෑල්ලක් අරන් පිකට් කරපන්
ඩේටා ෆැක්ට්ස් පෙන්නුවමත් තේරුම් ගන්න බැරි එවුනුත් ඉන්න ඕන මේ ලෝකේ. නැත්නම් ඔය සැලරි ස්කේල් එකේ "1" ට අදාල ජොබ් කරන්න කෙනෙක් නැති වෙනවා.
3. මේක ලොවෙත් අධි ඉල්ලීමක් නෙවෙයි. ලැබිය යුතු දේ ලබාදෙන ලෙස කරන ඉල්ලීමක්.
4. France වලින් ඩිග්රියක් ගත්තා කියලා රටට බොරු ගහපු නූගත් ගෑනියෙක්ගේ ටෝක්ස් පිලිගන්නෙත් ඉතින් ඒ මනුස්සයටම හරි යන කෙනෙක් තමයි
5. ගොන්ටෝ සාමාන්‍ය සේවකයෙක්ට ඩිග්‍රී නෑ. ඩ්‍රයිවර්, පියන්, ඇටෙන්ඩන්ට්, නුපුහුණු/පුහුණු කම්කරු, කාර්යාල කාර්ය සහයක << මෙන්න සාමාන්‍ය සේවකයෝ. මුන්ට 1 නම් ඩිග්‍රී එකක් තියෙන සේවකයෙක්ට 6 ( අකවුන්ටන්ට්, ක්ලාර්ක්, ගුරු )අනිත් එක ඩොක්කුන්ට විතරක් නෙවෙයි 12 දෙන්න කියන්නේ, ( මහේස්ත්‍රාත්, පරිපාලන සේවයේ උඩින් ඉන්න අය, සංස්ථා අධ්‍යක්ශක, සභාපති. මෙයාලට 14-15 ලබා දෙන්නත් පුලුවන් ) මට මීට වඩා මේක පැහැදිලි කරලා දෙන්න බෑ. මේක නොතේරෙනවා නම් උඹ මොන්ටිසෝරි ගිහින් වරෙන්
6. 1:12 දීලා ටැක්ස් ගහන්න කියන්න. කිසි ප්‍රශ්නයක් නෑ. පියන් ට 30 000ක් දෙනවා නම්, ඩොකෙක්ට 3 60 000ක් දීලා ඒකෙන් 35% ටැක්ස් ගහන්න කියන්න.කවුරුවත් විරුද්ධ වෙන්නේ නෑ
7. මචන් උඹ තර්ක කරන්නේ කුහක කමට කියල ඕන කෙනෙක්ට පේනවා. තර්කෙන් දිනන්න බලන් ගොං කතා කියන්න එපා.ඔයිට වඩා හොඳයි රෙද්ද කඩලා පාරේ හෙලුවෙන් ඇවිදිනවා.






මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උබට අයිතියක් තියෙනවා හිතන්න ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයෙකුට 30,000 හම්බවෙනකොට, උපදිදරියෙකුට 180,000 ,දොස්තරට 360,000 ලැබෙන්න ඕන කියල.
දොස්තරලා ට පඩි වැඩි වෙන්න ඕනේ කියල මමත් පිලිගන්නවා. එක රටේ ජනතාවත් විරුද්ද වෙන්නේ නැහැ. මොකද එක සාදාරන නිසා. දොස්තරලා ඉල්ලුවොත් අපිට අඩුමගානේ ලක්ෂ දෙකක් වත් ඕන කියල එක ප්‍රස්නයක් නැහැ.
හැබැයි මිනිස්සු ඉස්සරහ, රජයේ සාමාන්‍ය සේවක 1 නම් අපිට 12 වත් හම්බවෙන්න ඕනේ වගේ 1:12 අනුපත වගේ ගොන් කතා කියන්න එපා. එහෙම නැත්තම් සාමාන්‍ය graduate කෙනෙක්ට 1:2 අනුපතෙට අපිට ලැබෙන්න ඕන. ඕක "common sense" තියෙන ඕන එකෙකුට තේරෙනවා. උබලගේ approach එක තමයි වැරැද්ද. ඕකට ලස්සන පිළිතුරක් divaina පත්තරේ තිබ්බ (කතුවකියද කොහේ). මම එක දාල ඇති.


ඒකෙන්ම තේරෙනවා නේද බුද්ධි මට්ටමට, දැනුමට අනුව සැලරි ස්කේල් වෙනස් වෙන එක සාධාරණයි කියලා 


1 ta 12 kiyanne rajaye awama watupu e kiyanne nupuhunu kamkaru wata 10000 k labena kota .. amaathayansha lekamta ekiyanne ihalama niladhaariyata 120000 oni kiyana eka ...
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. උබට අයිතියක් තියෙනවා හිතන්න ආණ්ඩුවේ සාමාන්‍ය සේවකයෙකුට 30,000 හම්බවෙනකොට, උපදිදරියෙකුට 180,000 ,දොස්තරට 360,000 ලැබෙන්න ඕන කියල.
දොස්තරලා ට පඩි වැඩි වෙන්න ඕනේ කියල මමත් පිලිගන්නවා. එක රටේ ජනතාවත් විරුද්ද වෙන්නේ නැහැ. මොකද එක සාදාරන නිසා. දොස්තරලා ඉල්ලුවොත් අපිට අඩුමගානේ ලක්ෂ දෙකක් වත් ඕන කියල එක ප්‍රස්නයක් නැහැ.
හැබැයි මිනිස්සු ඉස්සරහ, රජයේ සාමාන්‍ය සේවක 1 නම් අපිට 12 වත් හම්බවෙන්න ඕනේ වගේ 1:12 අනුපත වගේ ගොන් කතා කියන්න එපා. එහෙම නැත්තම් සාමාන්‍ය graduate කෙනෙක්ට 1:2 අනුපතෙට අපිට ලැබෙන්න ඕන. ඕක "common sense" තියෙන ඕන එකෙකුට තේරෙනවා. උබලගේ approach එක තමයි වැරැද්ද. ඕකට ලස්සන පිළිතුරක් divaina පත්තරේ තිබ්බ (කතුවකියද කොහේ). මම එක දාල ඇති.
නෑ....
වෙන්න පුළුවන්.....නමුත් සල්ලි පස්සෙ දිවුවොත් සල්ලි ලැබෙන්නේ නෑ...ඒකයි මේ ක්ෂෙත්‍රෙය් සත්‍ය තත්ත්වය.....
මනුස්සයෙකුට හරියට ප්‍රතිකාර කරන්න ඕන ආත්ම තෘප්තියට.....හරියට කරනව නම් සල්ලි අපේ පස්සේ හඹා ගෙන එනවා......
මම නිදර්ශනයක් දෙන්නම්. මගේ සේවා ලාභියෙක් වන ප්‍රසව හා නාරි වේදී විශේෂඥ වෛද්‍ය උතුමෙක් ඉන්නවා. (මම උතුමෙක් කියල ලිව්වේ, ඇත්තට ම ඒ උත්තම ගණයේ මනුස්සයෙක් නිසා) එතුමා ගේ ප්‍රතිකාර හොද නිසා, එතුමා අවසන් වරට දකුණු කොළඹ මහ රෝහලේ වැඩ කරද්දී, වෛද්‍යවරුන් ගෙන් ම කැපිල්ලක් ආව. කළකිරුණු එතුමා රජයේ රැකියාවෙන් ඉවත් වෙලා පූර්ණ කාලීනව පෞද්ගලිකව වෛද්‍ය වෘත්තියේ යෙදෙන්න ගත්තා ඒ නිසා.එතුම ගේ සායනය, ඉතා ම නීට්, ලස්සනයි, හිත නිවෙන තැනක්.
එතුමාණන් දවසකට ගැබිණි මවුවරු 150ත් විතර බලනවා. යන්තමින් නෙවෙයි. ඉතාම පරීක්ෂාකාරීව
ගාන හදල බලන්න.500*150............මේ දෛනික ආදායම.
500*150*25(මාසෙකට දවස් 25ක් වැඩ කරනව කියල හිතමු).......මාසික ආදායම.
එතුම ගේ ස්ටාෆ් එක ඉන්නවා 50කට ආසන්න ගණනක්.......