INNOVEX LED TV HELP????

malaya10th

Member
Dec 11, 2008
23
0
0
ඔන්න මචාලා මාත් එකක් ගත්තා. 3D එකක්. දැනට නම් නියමයි. අපි බලමු මොකද වෙන්නේ කියලා
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    උබල අද මෙතන ගොන් කතා පලනවා.:lol::lol:
    ගොස්බයෝ ඕනම බඩුවක් බ්‍රෑන්ඩ්නිව් විකුනන්න පුලුවල් ඒ භාණ්ඩය නිපදවන ආයතනයටත් ඊට බලය ලත් නියෝජිතයන්ටත් විතරයි.
    එහෙම නැතුව උබ අලුතින් ගත්ත ජංගියක් උබ ඇන්දේ නැති එකක් කියලා ඒක බ්‍රෑන්ඩ්නිව් වෙන්නෙ නෑ.
    උබ කවදාවත් ඒ ජංගිය බ්‍රෑන්ඩ් නිව් කිලා විකුනන්න බෑ.:eek::eek:
    මොකද උබ ඒක ඇන්දත් නැතත් ඒක සෙකන්ඩ් හැන්ඩ්.:lol::lol:

    :rofl:

    ඔය මගුල නවතාල මට කියපන් උබ ගත්ත tv එකේ Size එකයි , Price එකය් , කොචර warranty එකක් දෙනවද කියලයි . මමත් ගන්න හිතන් ඉන්නේ 42" ගැන shape නම්
     
    Last edited:

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    :rofl:

    ඔය මගුල නවතාල මට කියපන් උබ ගත්ත tv එකේ Size එකයි , Price එකය් , කොචර warranty එකක් දෙනවද කියලයි . මමත් ගන්න හිතන් ඉන්නේ 42" ගැන shape නම්

    126000 යි.
    42 3D LED TV එකක්.
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    බැක් කවර් එක ප්ලාස්ටික් තමයි එන්නේ මුං පච කෙලිනවද මන්දා

    ඔන්න මචාලා මාත් එකක් ගත්තා. 3D එකක්. දැනට නම් නියමයි. අපි බලමු මොකද වෙන්නේ කියලා

    හරි මට කියපන් උබ ගත්ත 3D LED TV එකේ බැක් කවර් එක ප්ලාස්ටික්ද මෙටල් ද කියලා.:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මට නම් ඈල්ලුවේ නෑ.... මම 42" 3D එකක් චෙක් කරා.... මෙලෝ රහක් නෑ...... 2D to 3D එහෙම වැඩම නෑ....... :dull:
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මට නම් ඈල්ලුවේ නෑ.... මම 42" 3D එකක් චෙක් කරා.... මෙලෝ රහක් නෑ...... 2D to 3D එහෙම වැඩම නෑ....... :dull:

    ශුවර් එකට උබ බලලා තියෙන්නේ පරන වර්ශන් එකෙ එකක්.
    ඒකනම් මෙලො රහක් නෑ තමා.
    එත් අලුත් එක පට්ට.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මන් ගාව තියෙන්නේ 42LED 3D TV එකක්.
    දැන් අරන් අවුරුද්දක් විතර වෙනවා තාම කිසිම අවුලක් ආවේ නෑ.
    මෙලෝ දෙයක් දන්නැති උන් දන්නේ නෑ ඔය හැම ටීවී එකකම බෝඩ් එක හදන්නේ එකම කම්පැනියකින් කියන එක.
    ඉනොවෙක්ස් ටීවී එකට පාවිච්චි කරලා තියෙන්නෙත් ඔය සෝනි,සැම්සුන්,එල්ජී ටීවී වලට පාවිච්චි කරන ඒවම තමා.
    200% ගැරන්ට් කරනවා මචන්.
    මොකද මම ඔය ටීවී එක ගත්තෙත් ගොඩක් හොයලා බලලා,රිවීව්ස් කියවලා බලලා.
    සෝනි,සැම්සුන්,එල්ජී වල ප්ලේ වෙන්නෙ නැති ෆෝමැට් පවා මේකේ ප්ලේ වෙනවා.

    ජාති දෙක තුනක ටීවී ටිකක් ගලවල බලලම ආයේ පොස්ට් එකක් දාපන්කෝ. එතකොට පෙනෙයි බෝඩ් වල වෙනස. සහ ඇතුලේ ෆිනිෂින් එකේ වෙනස. මොකද කිව්වොත් සෝනි, සැම්සුන් එල් ජී වහේ කොම්පැනි තමන්ගේ බෝඩ් තමන්ගේ ෆැක්ටරි වල තමයි හදා ගන්නේ සමහර අයිසී වගේ ඒවා තමා අනුන්ගෙන් ගන්නේ.
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මං නම් innovex led tv නම් use කරලා නැ මචං. එත් මං SONY LED TV use කරනවා මචං. Sony වල තියෙන sony bravia technology නිසා color quality එක අනිත් ඒවාට වඩා ඇත්තටම වැඩි බන්. අනිත් ඒවා කිව්වේ singer, toshiba , panasonic, LG.:):)
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan apee gedaratath genaawa ekak aluthenma,,
    melo clear gatiyak naa, mama hithuwe peo tv connection eke awlak kiyala, tv ekat alutenma nisa,
    slt ekat ekka waliyakut alluwa.
    me lagadi hi voltage ekak awilla tv eka dahanaya una,
    eeta passe wna tv ekaka thawaakalikawa replace kara
    appatasiri ee tv eka supiriyatama wada colurs ehema suppa,,,,
    ee kiyanne kalin tv eke awla tibila tiyenne,
    Damro eke ewn parana eka ussagena awama
    unge bella mirikanna inne mama

    :frown::frown::frown::frown::frown::frown::frown:
     

    cool_sl80

    Member
    Feb 17, 2012
    147
    43
    0
    මචන්.. මගෙ ලග 32 එකක් තියෙනවා.. දැන් අවුරුද්දක් වෙනවා අරගෙන.. මගෙ නම් කිසි අවුලක් නැතුව එළටම වැඩ. ඕන ෆෝමැට් එකක් ප්ලේ වෙනවා.. මම කලේ ඔක්කොම ෆෝමැට් වලින් quality videos ටිකක් පෙන් එකකට අරගෙන ගිහින් ටීවී එකට ගහලා ප්ලේ කරලා බැලුවා. වැඩ කරා.. අරගෙන ගෙදර ආවා..

    ටීවී එක පාවිච්චි කරන්නෙ නැති උන්ගෙන් උපදෙස් ගන්න එපා මචන්.. පොඩ්ඩක් තමන් ම හොයලා ගත්තානම් තමයි හොද..

    තමන් ගෙ අවශ්‍යතාවය අනුව ගනින්. මම බැලුවෙ නම් මේව තමයි..

    1. අපේ ගෙදර අය ටීවී බලන්නෙ හවස 6 -10 තමයි.. ඉතින් ඇහැට හොද ටීවී එකක් තමයි බැලුවෙ.
    2. ටකරන් හඩ නැති ටීවී එකක්
    3. වොට් ගාන අඩු ටීවී එකක් (සාක්කුවටත් හොද වෙන්න ඕන නෙ)
    4. මිළ :
    සාමාන්‍යයෙන් මේ ටීවී එක රු. 42,000/- කට වගේ ගන්න පුලුවන්. (wasi.lk එකෙන් ගන්නවා නම් හොද ඩිස්කවුන්ට් එකක් දාලා දෙන්නම්. මගෙ යාලුවෙක් තමයි සයිට් එක කරන්නෙ). සැම්සුන් හෝ LG එකක් නම් බොහොම බේසික් එකක් රු. 61,000/- වත් වෙනවා. මටනම් එහෙම ටීවී එකකට රු. 20,000/- වැඩිපුර වැය කරන එක කොහොමවත් සාධාරණයි කියලා හිතුනෙ නැහැ. මම පාවිච්චි කරන වෙලාව, අරමුණ එක්ක මත ඒ ගාන කොහ්මොඅවත් ගෙවන්න හිතුනෙ නැහැ. ඒකයි මම ඉනොවෙක්ස් එකක් ගත්තෙ.

    අනික දම්රෝ warrantyඑක තියෙන නිස බයවෙන්න දෙයකුත් නැහැ.. මීට කලින් දම්රෝ එකෙන් Washing Machine එකකුත් ගත්තා. දැන් අවුරුදු 2 හමාරක් වෙනවා. තාමත් ගින්දර වගේ වැඩ..

    මම නම් කියන්නෙ, නමට බොරුවට ගෙවන්න එපා.. Features වැඩිනම් ගෙව්වට කමක් නැහැ කියල හිතෙනවා නම් ගෙවන්න..

    තීරණය උබේ.
    ආයෙත් කියන්නෙ, පාවිච්චි නොකරන උන් කියන බයිලා අහන්න එපා..
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    machan apee gedaratath genaawa ekak aluthenma,,
    melo clear gatiyak naa, mama hithuwe peo tv connection eke awlak kiyala, tv ekat alutenma nisa,
    slt ekat ekka waliyakut alluwa.
    me lagadi hi voltage ekak awilla tv eka dahanaya una,
    eeta passe wna tv ekaka thawaakalikawa replace kara
    appatasiri ee tv eka supiriyatama wada colurs ehema suppa,,,,
    ee kiyanne kalin tv eke awla tibila tiyenne,
    Damro eke ewn parana eka ussagena awama
    unge bella mirikanna inne mama

    :frown::frown::frown::frown::frown::frown::frown:

    Ah mcn replace kare damro eken innovex tv ekakmai, parana tv eka hadala genat denakan
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    anika damro lage service ekath patta. gedaratama awilla hadalath denawa. innovex eke thiyenne skyworth motherboard ekak. eka hinda baya wenna deyak naha
     

    Platy

    Active member
  • Apr 8, 2013
    590
    112
    43
    :3
    :):):)
    ඔන්න කිව්ව ඉතින් දවසේ ගොන් කතාව.
    අනික දැන් සෝනි,සැම්සුන් 4න් වලත් ඩුවල් සිම් තියෙනවා.
    එකෙන් වැඩක් නෑ.
    මචන් අපේ රටේ ගොන් බූරු මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා හැම දේකම බ්‍රෑන්ඩ් නෙම් එකට මුල්තැන දෙන.
    මචන් දෙයක් ගනිද්දී ඒ දේ කොලිටි එක ගැන විතරක් හිතලා ඒක තමන්ට සැට්ස්නම් ගනින්.
    එහෙන නැතුව බ්‍රෑන්ඩ් නෙම් එක ගැන හිතලා බඩු ගන්න එපා.
    මොකද උබ ඕක උබලගේ ගෙදර එන උන්ට මම ටීවී එකක් ගත්ත කියලා පෙන්නන නෙමේනේ ගන්නේ.
    හැබැයි ඉතින් එහෙම කරන මානසික ලෙඩ්ඩුත් ඕන තරම් අපේ රටේ ඉන්නවා.
    :lol::lol: