sinhala RAP වලියක්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113






    කොහෙන් කෙළවර වෙයිද දන්නේ නැහැ..:lol::lol:

    Sword.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ කලින් Lzzy හිටියෙත් Drill Team එකේනේ.. ෆන් එකටද නැත්තං සිරාවටමද මුන් කෙලගන්නෙ..?
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,860
    9,606
    113
    යකෝ කලින් Lzzy හිටියෙත් Drill Team එකේනේ.. ෆන් එකටද නැත්තං සිරාවටමද මුන් කෙලගන්නෙ..?

    සිරාවට බං:rofl:ඇයි ඔය කියන්නේ යාළුවා මාළුවා උනා කියලා..:lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බල්ලො බුරනවා වගෙ:rofl:
    :lol::lol::lol::lol:
    ඒක නම් එහෙම තමා බං.. හැබැයි ඉරාජ් පොයියට වඩා හොඳයි..
    මුන් කියන ඒවා ටිකක් හරි තේරෙනවා..
    අරූ කියන ඒවා ඌටවත් තේරෙන්නෙ නැතුව ඇති..
    :rofl:

     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machan uge nama LZZY nemey ban..
    IZZY..
    with an I


    යකෝ කලින් Lzzy හිටියෙත් Drill Team එකේනේ.. ෆන් එකටද නැත්තං සිරාවටමද මුන් කෙලගන්නෙ..?

    මේ සිංදුවෙ ඉන්නෙ ඔය Lzzy කියන එකා නේද..?





    මේ සිංදු සෙට් එක සිරා බං..