2014 May 15 - ElaKiri Radio ! - Request Show with it's my style

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    avatar494104_10.gif
    වනචර බට්ටා:rolleyes:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    බත් ජුන්ඩක් කෑවද උබ:rolleyes:
    ජුන්ඩක් කියන්නේ ඉතිං දන්සල් 4 යි බං
    පාන් 1 යි බත් 3 යි
    සරුවත්, අයිස් ක්‍රීම්, සව්, බෙලිමල් වල ගණන් මතක නෑ
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    ජුන්ඩක් කියන්නේ ඉතිං දන්සල් 4 යි බං
    පාන් 1 යි බත් 3 යි
    සරුවත්, අයිස් ක්‍රීම්, සව්, බෙලිමල් වල ගණන් මතක නෑ
    tBJk3u1.gif
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    ජුන්ඩක් කියන්නේ ඉතිං දන්සල් 4 යි බං
    පාන් 1 යි බත් 3 යි
    සරුවත්, අයිස් ක්‍රීම්, සව්, බෙලිමල් වල ගණන් මතක නෑ
    කක්කුස්සි පොච්චියක් බෑග් එකෙ දාගෙනද බන් ඔහොම කෑවෙ:angry:තව ඉතුරු වෙලා තියෙන්නෙ කක්කුස්සියක් කඩන් කන එක විතරනෙ බන්:lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA

    අප්පටසිරි
    නෑ බං ඉතිං අයිස් ක්‍රීම් එකයි කළුතර කියන එකයි විතරයි බැලුවේ :dull::dull:

    මේක පරණ එකක්ලු බන් කල හමාරයි :(:(:(:no::no::no:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ජොනී බට්ට;16663448 said:
    avatar255732_67.gif
    මහා වැසිකිලි දන්සැල....

    blacktulip & සහෝදරයෝ වෙතින්

    මෙවර වෙසක් බලන්න යන ගමන් නොමිලේ වැසිකිලි යාමේ අවස්ථාවක් දැන් ඔබටත්

    blacktulip විසින් ඔබේ පස්චාත්බාගය සෝදනු ලැබේ.


    No. 356, ගාලුපාර, කොළඹ 2

    avatar255732_67.gif
    avatar255732_67.gif
    avatar255732_67.gif

    avatar255732_67.gif
    avatar255732_67.gif

    avatar255732_67.gif
    :lol: