2014 May 15 - ElaKiri Radio ! - Request Show with it's my style

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ගෙදර ආවො
    මගේ බැල්ලි
    9.gif
    9.gif

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka

    නෑ බං
    මම එක්කං යන්න ඇහුවෙත් නෑ
    ඒ වෙලේට කොහොමත් දෙන්නේ නෑ :(
    හ්ම්ම්..
    හෙට කලින් එක්කන් යමන්,සෙනගත් අඩුයිනේ...:)
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොඩි කරදරයක් වෙලා යන්න උනානෙ... නැත්තන් දිගටම ඉන්න තිබ්බ... නෙක්ස්ට් වීක් සෙට් වෙමු එහෙනම් ඉට්ටයිලො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    :shocked::shocked:
    මොකක්ද බං කරදරේ?
    පෞද්ගලිකව දැනුම් දීපං
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පොඩි කරදරයක් වෙලා යන්න උනානෙ... නැත්තන් දිගටම ඉන්න තිබ්බ... නෙක්ස්ට් වීක් සෙට් වෙමු එහෙනම් ඉට්ටයිලො...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
    1.සුභ රාත්‍රියක් වේවා..!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උයා ලොකු ලමෙක් උනාලු නේද?
    සුරයක් බැදලා නිසා මට උත්සවේටවත් ඒගන්න බැරි වුනා :(

    උයාට සාවද්‍ය ආරංචියක් ඇවිල්ල තියෙන්නෙ... හැමෝම උයා වගෙ ජම්බු ගහ් වලින් වැටෙන්නෙ නැ...
    :P