හරි දැන් අපි හිතමු උඹ admin කියල,
දැන් උඹේ ඔය ප්රශ්නේ වෙන එකෙක් උඹට කිව්වොත් උඹ මොකක්ද ගන්න පියවර?
1) උඹට පුලුවන්ද සේර්වේර් එකට අලුත් නමකින් එන කෙනෙක් පරණ එකෙක් ද නැද්ද කියල කියන්න?
2) එහෙම හොයන්න ක්රමයක් තිබ්බ කියමු. එත් එන එන හැම එකාටම ඒ ක්රමේ apply කර කර ඉන්න පුලුවන්ද උඹට?
3) original නමින් වරෙන් කිව්වට උන් අහයිද?
4) ඔන්න දැන් lite කියල එකෙක් ආව කියමු, ඌ original lite මද කියල උඹ දන්නවද? මොකද උඹට original names වලින් එන උනුත් check කරන්න වෙනෝ මොකද උන් fake උන් වෙන්නත් පුළුවන්නේ....
මටනම් කියන්න තියෙන්නේ, අපිට බැහැ අනිත් උන් names වෙනස් කරන එක නවත්තන්න..
අපිට තියෙන්නේ සද්ද නොකර අපි දන්න විදියට ගහන එක තමයි...
බනින්න යන්න එපා ප්ලයෙර්ස් ලට, උන් බෝම්බ දදා ඉන්නවද, පොර්ටල් එක ලඟට වෙලා වාහනෙන් යට කරගෙන යනවද,
camp කරනවද , මේවා උන් උන් play කරන හැටි.....
වෙනත් නම් වලින් ඇවිත් අනම් මනම් කියා කියා ගහනවානම් එකත් උන්ගේ හැදියාවක් නැති කම,
එත්, ඕනෙවට වඩා අනම් මනම් කියනවනම් උන්ව mute කරන්න පුළුවන් නේ.
mute කරන එක දිගටම උනානේ....
මම දන්නේ නැහැ මොකක්ද උඹට උනේ කියල,
උඹ මේ උඹට වෙච්ච දේ නෙවෙයි කියල තියෙන්නේ, උඹට වෙච්ච දේට විසඳුමක් කියල තියෙන්නේ... 

ඒ විසඳුම සාර්ථක නැහැ....
එනිසා උනේ මොකක්ද කියහන්කෝ, අපි විසදුමක් හොයන්නම්. උඹ හොයන්න ඕනේ නෑ...
oya seen eka yana velave mama hitiye naa Dark ... mama server ekata enakota Lite kiyanava massmaxxyva mute karannalu .. mama kivva kisima reason ekak nathiva mama kavavath mute karanne na kiyala .. lite kivva mass uge ammata anam manam kivvalu

.. lol karanna deyak naa kivva mama ethana hitapu nathi nissa .. anthimedi porath tharaha vela giyee
dan balahanko apita kiyana evata api melahakata gihin
