ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

MassMaxy

Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    today

    මේකය් සින් එක, මේ හලෝ සේර්වේර් එකට ලොග් වේන ප්ලයෙර්ලට රුල් එකක් දන්න, තමුන්ගේ එළකීරි යුසර් නේම් එකේන් ලොග් වෙන්න කියලා..!!!:growl: නැත්නම් අපි දන්නෙනෑනේ කවුද කියාල...!!:P
    ඒ වගෙම තමා ෆොරිනේර්ස් ප්ලයෙර්ලට කියාපන් උන්ගේ රියල් යුසර් නේම් එකේන් ලොග් වෙන්න කියලා..!!!:frown::baffled:

    eg:- BIG4 - pet name is - #cake#:baffled::rofl:
    Lite - pet name is - ##coookie:baffled::rofl:

    massmaxy - pet name eka - master chief:lol::P

    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    today

    මචං මැක්සී ඔය සීන් එක අද ඊයේ එකක් නෙවෙයිනේ බං :no:, කවුරුහරි හොදට පර්ෆෝර්ම් කරොත් ඌ බෝට් :P ඉතින් උන් බිරුවා කියලා අපි වැටෙන්න ඕනද? :confused:

    මේකයි සින් එක, මේ සේර්වේර් එකට බෝට් ගහන එවුන් මාට්ටු වෙන්නේනැ, උන්ගේ සොෆ්ට්වරේ කැල්ල උන්ම ප්‍රෝග්‍රෑම් කරලා තියේන්නේ...!!!:(:):frown:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මේකයි සින් එක, මේ සේර්වේර් එකට බෝට් ගහන එවුන් මාට්ටු වෙන්නේනැ, උන්ගේ සොෆ්ට්වරේ කැල්ල උන්ම ප්‍රෝග්‍රෑම් කරලා තියේන්නේ...!!!:(:):frown:

    ඔව් එකනම් ඇත්ත තමයි, ඔය සීන් එකත් මුල ඉදලම බලදාරින්ට කිවුවා එත් නො ඇක්ශන්, අපේ උන් යුසර නේම් එක චේන්ජ කරන්නත් ඔක එක රිසන් එකක් තමයි, උදා. වොල්වෝ :frown:, අපේ උන් ගොඩක් කන්න කැමති නැනේ :D
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ඔව් එකනම් ඇත්ත තමයි, ඔය සීන් එකත් මුල ඉදලම බලදාරින්ට කිවුවා එත් නො ඇක්ශන්, අපේ උන් යුසර නේම් එක චේන්ජ කරන්නත් ඔක එක රිසන් එකක් තමයි, උදා. වොල්වෝ :frown:, අපේ උන් ගොඩක් කන්න කැමති නැනේ :D

    Wolvo karaya dan gahan nadda? issaraha hitiya mathakai.. Mama username change kole athal 1t ne..:baffled::baffled::baffled:
     
    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    මේකය් සින් එක, මේ හලෝ සේර්වේර් එකට ලොග් වේන ප්ලයෙර්ලට රුල් එකක් දන්න, තමුන්ගේ එළකීරි යුසර් නේම් එකේන් ලොග් වෙන්න කියලා..!!!:growl: නැත්නම් අපි දන්නෙනෑනේ කවුද කියාල...!!:P
    ඒ වගෙම තමා ෆොරිනේර්ස් ප්ලයෙර්ලට කියාපන් උන්ගේ රියල් යුසර් නේම් එකේන් ලොග් වෙන්න කියලා..!!!:frown::baffled:

    eg:- BIG4 - pet name is - #cake#:baffled::rofl:
    Lite - pet name is - ##coookie:baffled::rofl:

    massmaxy - pet name eka - master chief:lol::P

    හරි දැන් අපි හිතමු උඹ admin කියල,
    දැන් උඹේ ඔය ප්‍රශ්නේ වෙන එකෙක් උඹට කිව්වොත් උඹ මොකක්ද ගන්න පියවර?

    1) උඹට පුලුවන්ද සේර්වේර් එකට අලුත් නමකින් එන කෙනෙක් පරණ එකෙක් ද නැද්ද කියල කියන්න?
    2) එහෙම හොයන්න ක්‍රමයක් තිබ්බ කියමු. එත් එන එන හැම එකාටම ඒ ක්‍රමේ apply කර කර ඉන්න පුලුවන්ද උඹට?
    3) original නමින් වරෙන් කිව්වට උන් අහයිද?
    4) ඔන්න දැන් lite කියල එකෙක් ආව කියමු, ඌ original lite මද කියල උඹ දන්නවද? මොකද උඹට original names වලින් එන උනුත් check කරන්න වෙනෝ මොකද උන් fake උන් වෙන්නත් පුළුවන්නේ....

    මටනම් කියන්න තියෙන්නේ, අපිට බැහැ අනිත් උන් names වෙනස් කරන එක නවත්තන්න..
    අපිට තියෙන්නේ සද්ද නොකර අපි දන්න විදියට ගහන එක තමයි...

    බනින්න යන්න එපා ප්ලයෙර්ස් ලට, උන් බෝම්බ දදා ඉන්නවද, පොර්ටල් එක ලඟට වෙලා වාහනෙන් යට කරගෙන යනවද,
    camp කරනවද , මේවා උන් උන් play කරන හැටි.....
    වෙනත් නම් වලින් ඇවිත් අනම් මනම් කියා කියා ගහනවානම් එකත් උන්ගේ හැදියාවක් නැති කම,
    එත්, ඕනෙවට වඩා අනම් මනම් කියනවනම් උන්ව mute කරන්න පුළුවන් නේ.
    mute කරන එක දිගටම උනානේ....

    මම දන්නේ නැහැ මොකක්ද උඹට උනේ කියල,
    උඹ මේ උඹට වෙච්ච දේ නෙවෙයි කියල තියෙන්නේ, උඹට වෙච්ච දේට විසඳුමක් කියල තියෙන්නේ... :lol::lol:
    ඒ විසඳුම සාර්ථක නැහැ....
    එනිසා උනේ මොකක්ද කියහන්කෝ, අපි විසදුමක් හොයන්නම්. උඹ හොයන්න ඕනේ නෑ... :rofl:
     
    DeathStrѳke

    Member
    Feb 27, 2014
    129
    1

    oya seen eka yana velave mama hitiye naa Dark ... mama server ekata enakota Lite kiyanava massmaxxyva mute karannalu .. mama kivva kisima reason ekak nathiva mama kavavath mute karanne na kiyala .. lite kivva mass uge ammata anam manam kivvalu :rofl: .. lol karanna deyak naa kivva mama ethana hitapu nathi nissa .. anthimedi porath tharaha vela giyee
    dan balahanko apita kiyana evata api melahakata gihin :lol:
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    today

    ඔය කිසි අවුලක්නැ අලුත් EK Server එකක් හදලා Password එකක් දාලා අපේ උන්ට ඕන මගුලක් කරගන්න කිවුවානම් :D

    ඔන්න බලපාන් අපේ wild-eyeට තමා මෝලේ පැහැදිල එළ...!!!!:D:cool::yes:;)
     
    MassMaxy

    Well-known member
  • Sep 14, 2012
    1,583
    224
    63
    CMB
    ado massmaxy, umba lite ge ammata anam manam kiwwada :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    umba maara dial ekakne :lol::lol::lol::rofl:

    i use to kill him all the time when we are playing on that day, so He start first, he said your a "whoore", "bitch",:baffled:and after that i started saying your "mother is whoore", so continuously i said..!!!:P:rolleyes::rofl::baffled:
     
    Mighty Thor

    Member
    Feb 16, 2014
    277
    3
    0
    ado massmaxy, umba lite ge ammata anam manam kiwwada :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    umba maara dial ekakne :lol::lol::lol::rofl:

    Mokada une kiyala man kiyannam.. Man game 1t enakota "Sidewinder map" #cake4all & #cookies4all kiyala dabalak red team hitiya.. blue team (mage paththa) hitiya massmaxy.. Mama apu wele idan arun denna maxiyata galaha uta anam manam kiwwa ("Sit","noob" etc) Ithin api dennath unta shapata widithiya e tikama kiwwa. Ohoma ithin tikak wela yaddi wade duradiga giya.. Epara thamai "MOM" case adila awe..

    Map 1 BG thiyenakota thamai deatha awe. un ithin adano whole sale pita apiwa mute karanna kiyala. (Aththatama maxy wadiya mukuth kiwwe na magei waradda:baffled:). ithn deatha ape kolla apiwa mute kole na. Ithin arun giya yanna.. Yanakota thama u deathata kiwwe un Lite & Dominic kiyala (ik them very well, SmG clan brothers) Mama u lite kiyala danan hitiya nam scene 1 shape karanawa:oo::oo::oo:

    Onna okai kathandare.. Mama sinhalen banina hari C-dark dannawa. (lol). Ingrisiyen banina hati dan Maxy dannawa. :rofl::rofl::rofl: