Adath bar wahalada?

ජින්තුවා

Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සතියකින් විතර බිව්වේ නැති නිසා අද ගෙදර ඉන්න එකේ ටිකක් බොන්න හිතුන.. වෙසක් සතිය නිසා අදත් බාර් වහලද බන්? :nerd:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හැබැයි උබෙ පෙනුමනම් බේබදු නැ බන්.

    avatar501953_1.gif
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔවු බන් එපා වෙලා ඉන්නෙ.. පෝයක් ආවම දවස් ගානක් බාර් වහනව.. අම්මගෙ රෙද්දෙ මතට තිත.. ඔච්චර මිනිස්සුන්ට ආදරේ නම් අරක්කු සිගරත් තහන්ම් කරපන්කො.. අම්මප මම නම් කෑමතියි එහෙම කරනවානම් එතකොටවත් අපි බොන එක නවතියි. එහෙම නෑතිව ගිනි ගනන් ටෑක්ස් ගෙවලා පාරිභෝගික භාන්ඩයක් හෑටියට නිදහසේ මිලදී ගන්න පුලුවන් නම් ඒක නිදහසේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන,, නිකන් බොරුවට පෝයට වහලා රට දර්මද්ව්පයක් කරන්න හදනවා.. අනේ හුකේ.
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ඔවු බන් එපා වෙලා ඉන්නෙ.. පෝයක් ආවම දවස් ගානක් බාර් වහනව.. අම්මගෙ රෙද්දෙ මතට තිත.. ඔච්චර මිනිස්සුන්ට ආදරේ නම් අරක්කු සිගරත් තහන්ම් කරපන්කො.. අම්මප මම නම් කෑමතියි එහෙම කරනවානම් එතකොටවත් අපි බොන එක නවතියි. එහෙම නෑතිව ගිනි ගනන් ටෑක්ස් ගෙවලා පාරිභෝගික භාන්ඩයක් හෑටියට නිදහසේ මිලදී ගන්න පුලුවන් නම් ඒක නිදහසේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන,, නිකන් බොරුවට පෝයට වහලා රට දර්මද්ව්පයක් කරන්න හදනවා.. අනේ හුකේ.

    යකෝ අද වහලද එතකොට? :baffled: