මිනුවන්ගොඩනම් ඇරල.........
ඔහේ වහල නෑ කියන්නෙ ඉතින් මෙහෙත් අවුලක් නෑ. එළ එළඔවු බන් එපා වෙලා ඉන්නෙ.. පෝයක් ආවම දවස් ගානක් බාර් වහනව.. අම්මගෙ රෙද්දෙ මතට තිත.. ඔච්චර මිනිස්සුන්ට ආදරේ නම් අරක්කු සිගරත් තහන්ම් කරපන්කො.. අම්මප මම නම් කෑමතියි එහෙම කරනවානම් එතකොටවත් අපි බොන එක නවතියි. එහෙම නෑතිව ගිනි ගනන් ටෑක්ස් ගෙවලා පාරිභෝගික භාන්ඩයක් හෑටියට නිදහසේ මිලදී ගන්න පුලුවන් නම් ඒක නිදහසේ පාවිච්චි කරන්න ඉඩ දෙන්න ඕන,, නිකන් බොරුවට පෝයට වහලා රට දර්මද්ව්පයක් කරන්න හදනවා.. අනේ හුකේ.
