ha ela ela![]()


badinna ochchara hadissida ban?![]()


ඇයි තව 5ක් ඉන්නෙ ? උබේ වයස කීයද ? මොකෝ අවුල ?

කැම්පස් එකේ තව අවරුදු 3යි....ගේ හදන්න එහෙමත් ඕන බන්....

සුබ පැතුම් ! ඒක නෙමෙයි උඹේ දැන් වයස කියද බන් ? 13 නේද ? කොහොමත් 18 වෙනකන් අවුරුදු 5ක් ඔය හිටියා වගේ ඉවසපන්. දැන් 13 නිසාත් , Love එක පටන් අරන් අවුරුදු 5ක් වෙන නිසාත් සලකු විට උඹ love එක පටන් අරන් තියෙන්නේ වයස 8 න් නේද ? කියන්නේ 3 වසරේදී . අම්මෝ!මගේ love 1ට අදට අවරුදු 5යි ඔන්න....එත් ඉතින් බඳින්න තව 5ක් ඉන්න වෙනවා....
![]()


සුබ පැතුම් ! ඒක නෙමෙයි උඹේ දැන් වයස කියද බන් ? 13 නේද ? කොහොමත් 18 වෙනකන් අවුරුදු 5ක් ඔය හිටියා වගේ ඉවසපන්. දැන් 13 නිසාත් , Love එක පටන් අරන් අවුරුදු 5ක් වෙන නිසාත් සලකු විට උඹ love එක පටන් අරන් තියෙන්නේ වයස 8 න් නේද ? කියන්නේ 3 වසරේදී . අම්මෝ!![]()



එල එල සහෝ....තෑන්ක්ස්.....තව අවු 5ක් යනකොට මොන මොනවා වෙනස් වෙයිද? බන් උබ සමහරවිට තව කෙල්ලො 5ක් එක්ක විතර යාලු වෙයි


Jaya wewa!!!!!!!!!!!!!!!!!!!!!!!!

තෑන්ක්ස්...පැටියා;16665788 said:Good luck මචං


27-28 perfect year to marry




තව අවු 5ක් යනකොට මොන මොනවා වෙනස් වෙයිද? බන් උබ සමහරවිට තව කෙල්ලො 5ක් එක්ක විතර යාලු වෙයි


නොවෙන්නම බැරි නෑ...ඒත් මං හිතන්නේ නෑ...මේ අවරුදු පහේදීත් හම්බුනානේ හුගක් අය,ඒත් ඉතින් මට ඉන්න කෙල්ල හොඳයි බං....මං තරම් සුදු නෑ,මං තරම් ඉගනගන නෑ,අපි දෙන්නටම ගොඩක් සල්ලි නෑ,මට හරියට ගෙයක් වත් නෑ...ඊට වැඩිය හැමදේම තියන කෙල්ලේ හම්බුනා,එත් මං මේ හිටියේ අපුරුවට....

නොදකින්...හැම එකාම තෝ වගේ නෑ......![]()


මගෙත් පලවෙනි love 1,කෙල්ලගේත් පලවෙනි එක..මං 7 වසරේ විතර ඉදන් අදුරනව...වලිත් ගිහින් තියනවා,නවතින්නම වගේ ලොකුවටම...එත් ඉතින් අය ශේප්.....

✄╔═╗───────────╔╗───────╔╗╔╗────╔═╗
✄║╔╬═╦═╦╦═╦╦╦═╗║╚╦╦╦╗╔═╗║╚╬╬═╦═╦╣═╣
✄║╚╣╬║║║║╬║╔╣╬╚╣╔╣║║╚╣╬╚╣╔╣║╬║║║╠═║
✄╚═╩═╩╩═╬╗╠╝╚══╩═╩═╩═╩══╩═╩╩═╩╩═╩═╝
✄───────╚═╝