මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,239
    12,764
    113
    38
    අම්මට දැන් වයස කීයද?
    62 බන්

    නදුන්ට සහෝදර සහෝදරියන් නැ නේද? ඒ නිසා වැඩි පුර බලන්න ඇති. ඒ කියල දැන් අම්මට ඕවා කියන්න එපා.
    නැහැ
    ඔය කතාව කියන්නවත් එපා බන්. වැරැද්ද අම්මලාගේ නෙමේ . ඔය උඹ උඹට කරගන්න බැරි වුනා කියන දේවල් වෙන උන් කලෙත් උන්ගේ අම්මලා එපා කියද්දි තමයි. උඹේ අම්ම විතරක් නෙමේ එපා කිව්වේ. ගොඩක් වෙලාවට අම්මා එපා කියද්දි තාත්තා තමයි පලයන් ගිහින් කරපන් කියන්නේ. තාත්තා නැති වුනාම අන්න ඒ කොටස නැති වෙනවා එතකොට එපා කියන එක විතරයි ඇහෙන්නේ. ඒකයි ඔතන ප්‍රශ්නේ. ඒ නිසා ඕවා කියලා අම්ම කෙනෙක්ගේ හිත රිදවන්න එපා
    හරි
    ------ Post added on Apr 10, 2026 at 4:26 AM
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,303
    113
    උඹ ඉතින් ගේ අස්සේ රිංගන් ඉඳල අම්මට බැනල වැඩක් නෑ