මගේ අම්මා මාව බලාගත්තා වැඩි කොල්ල නේ

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    අවුලක් තේරෙනව නන් මනෝවෛදය කෙනෙක් හම්බ වෙයන් බන්. ඕකට සරල විසදුමක් ඇති උබටත් අවුලක් නැති අම්මටත් අවුලක් නැති. අපි කවුරුත් කියන්නෙ අපේ එක්ස්පීරියන්ස් එකෙන් අපි උබව දන්නෙ මේකෙ වැටෙන නූල් වලින් ඒවගෙන් උබව සම්පූර්ණයෙන්ම පේන්නෙ නෑ. doctor කෙනෙක් ගාවට ගියාම එයාල කේස් එකක් විදියට අරගෙන ඕකට සපෝට් කරනව. බෙහෙත් බොන්න තරන් උබට කේස් එකක් නැතුව ඇති ඒත් counseling වලට යන එක හොදයි. මගෙත් බිස්නස් හිර වෙලා ලේල හුටන් වෙලා ඉන්න කාලෙක මම ගිහින් තියෙනව doctor කෙනෙක් ගාවට. එයා මොකුත් කිව්වෙ නෑ මට ඔහෙ කතා කරන්න දුන්න එච්චරයි. කතාව ඉවරවෙනකොට විසදුම මටම හිතුන. ඒක හරි ගියා. අපි හැමෝටම ඔහොම කාල එනව සමහර අයට සපෝට් ඕනි සමහර අයට එහෙම නෑ.
    මමත් කියන්නේ ඒකමයි.. හොද කවුන්සලර් කෙනෙක්ට කියන්න ප්‍රශ්නය. ඕන තරම් කොලිෆයිඩ් අය ඉන්නවා..ඒහෙම නැත්නම් ගවමන්ට් එකේ හොට් ලයින් එකක් තියනවා චැට් සර්විස් එකක් තියනවා..එයාලත් එක්ක කතාකරන්න පුලුවන් නම් ගම් කියන්නැතුව...මම දන්න තරමින් කොලිෆයිඩ් අය ආන්සර් කරනවා

    https://www.facebook.com/share/r/1AVmfPneyS/
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    oka ammalage adare nisa kiyana eka thamage bari kamata kiyana kathawak. loke godak demapiyo thamange daruwanta thamai adare.
    ubage issue eka personality issue ekak, challenge ekak bara ganna, comfort zone eken eliyata yanna energy eka naha.oka hada ganna podi podi challenge, podi podi dewal comfort zone eken eliyata gihilla karapan.
     
    • Like
    Reactions: Shamal3001

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබට වෙච්ච දෙවල් වලට අම්ම පලි නැ යකො
    උබට ලැබෙන අත්දැකිම් වලින් ඉගෙන ගනින්
    උබට මෙ ලබ්බෙ කොටන්න එපා එපා කියල කී සැරයක් කිව්වද
    මෙකෙ එවුන් උබව විහිලුවට අරන් පිස්සු නැටුව
    එලකිරියත් බාගයක් වග කියන්න ඔනෙ උබට වෙච්ච දෙවල් වලට
    දැන්වත් මෙකෙන් පලයන් ගිහින් වැඩක් කරගෙන ඉදපන්
    උබට වඩා කෙල උන එවුන් ඉන්නව යකො
    ඔව්

    හැබයි කිරියෙ උනුත් කට කැඩෙනකන් මුට උපදෙස් දුන්න එවා මු ඇහුවෙත් නෑ
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    සමහර දේවල් අදට කරන්න දෙන්නේ නෑ , කැමති නෑ

    monada samahara dewal?
    ජොබ් එකකට යනවට අකමැති බන්
    රට යන්න හැදුවා අකමැති
    වෙන බිස්නස් එකක් දාගන්න ගියා එපා කියනවා
    ගොඩක් තියෙනවා තව.....
    උබ අතේ ගහන්නේ කොහොමද ඔය ගෙදර
    මටම Room එකක් තියෙනවා වෙනම.
    ඉතින් බන් බැදපන්කෝ. වයස ගැටලුවක් කර ගන්න එපා. උබට බිස්නස් එකක් තියනවා. උබ නිකමෙක් නෙමෙයි. පොසිටිව් විදියට හිතපන්. ටොක්සික් නැති සරළ ගෑනු කෙනෙක්ව හොයා ගනින්.
    ඔව් බන් කෙනක් ඉන්නවා ඉස්සරහට බලන්න ඕනේ.
    එහෙම එලියට බහින්න මුට ගටක් නෑ බන් දැන්
    දැන් අර හෙණඩුවට පුරුදු උන අලියා වගේ තමයි
    ------ Post added on Feb 12, 2026 at 3:00 PM
    එහෙම නමේ බන් වෙන ප්‍රශ්න තියෙනවා
    මම ගියාට පස්සේ අම්මා මැරුනොත් එයා එහෙම කියනවා නේ.
    රට යනවා කියනකොට ඔය කතාවම කිව්වා.
     
    • Sad
    Reactions: MihiCherub

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඕන ඔට්ටුවක්, බඳින්න දෙන්නෙ නෑ උඹට

    ඔව් ඔහොම අම්ම උඹව නටවනකොට උඹ බදින්න එපා
    බදින එකී පව්

    මම දන්න එකෙකුත් ඉන්නව සේම් ස්ටොරි
    බැදල මාසෙන් ප්‍රෙග්නන්ට් උනා
    ඒ කාලෙම අම්මගෙ පදේට නටල ඩිවෝස් නඩු යනව
    ළමයට දැන් අවුරුද්දක් විතර මූ ළමයගෙ මූණවත් බලල නෑ

    මූ බදින්න කලින්ම මට තේරුන මුගෙ අම්මගෙ හැටියට මූට කසාදයක් නම් හරි යන්නෙ නෑ කියල
    හැබැයි ඌ තමුන්ට කැමති ජොබ් එකක් කරන්න, ගෙදර ගිහින් බොන්න තරම් අම්මගෙන් නිදහස්ක් තියෙන එකෙක්
     
    • Like
    Reactions: tharakaf

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,872
    1
    6,717
    113
    @Nadun26 Hey Mr.Nadun ; 👋🏻
    I need 14 minutes of your precious time ;
    Watch this if you can !

    This exact TEDx episode changed my narrative of the world ; myself ; matters I face , quite a while ago !
    Hope would do the same for you ☺️
    Cheers 🥂

     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ලොවෙත් බෑ
    මූ සමාජ ආශ්‍රයන් නැතිව හැදුන එකෙක්
    මූ බැන්දොත් මාසෙන් ගෑණි ආය එකිගේ ගෙදර
    මාසයක් වැඩි සති දෙකෙන් අරින්න ඕනේ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    මාසයක් වැඩි සති දෙකෙන් අරින්න ඕනේ
    ආදරේ කරද්දි දැනෙන්න අරින්න. එතකොටයි ඒ ආදරේ ලක්ෂන
     

    Gala007

    Junior member
  • Feb 4, 2016
    69
    70
    18
    මම ගියාට පස්සේ අම්මා මැරුනොත් එයා එහෙම කියනවා නේ.
    අම්මා කොහොමත් දවසක මැරෙනවා. ඔය විදියට ගියොත් එදාට උඹට හැමිණෙනවා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ආදරේ කරද්දි දැනෙන්න අරින්න. එතකොටයි ඒ ආදරේ ලක්ෂන
    මම එක නිකන් කිව්වේ , දැන් කෙනක් ඉන්නවා
    Sasara ganudenu tama.giya athmeka ubath ohoma kawahari hira karan tiyan inna athi
    හ්ම්ම් වෙන්න ඇති නොවෙන්න ඇති අනේ මන්දා බන්
    matath oya seen eka thibba.. 25 gema illuwa.. gedrin giya.. mata ona vidiyata gema gahuwa
    මට තියෙන ප්‍රශ්නය අම්මා මැරෙනවා කියනවා මම එහෙම ගියොත් රට යන්න අහනකොට මම ගිය දවසෙම මැරෙනවා කිව්වා. ඉතින් ඔහොම තමා
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    255
    157
    43
    එහෙම නමේ බන් වෙන ප්‍රශ්න තියෙනවා
    මම ගියාට පස්සේ අම්මා මැරුනොත් එයා එහෙම කියනවා නේ.
    රට යනවා කියනකොට ඔය කතාවම කිව්වා.
    එහෙම කියන එකම අවුල් නේද ...හිතපන් අම්මා නැති කාලෙක මොකක්ද වෙන්නේ අහපන් එතකොට උඹට ...හැමදාම අම්මව බලන් ඉන්න බැහැනේ ..උඹටම life එකක් තියෙන්න ඕනිනේ...දුක තමයි මචන් ඔය වගේ toxic අම්මලා හම්බු උනාම ...කරුමෙටවත් බදින කෙල්ලත් ඔහොම උනොත් සොරිම තමයි ...මටත් ඔය වගේ experience එකක් තියෙන්නේ ..හැබැයි අපේ ගෙදර ඔච්චරම් toxic උනේ නැහැ ...කර්මෙට හම්බ උනේ toxic wife කෙනෙක්
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,776
    28,149
    113
    ඔය වැඩේ හරි වැරදී බන්. අම්මලා තාත්තල්ගෙ ඇට ගෙවෙනකන් තොපි වෙනුවෙන් වැඩ කරලා. අන්තිමට එයලා නිසා මට මේක නැති උනා, අරක නැති උනා කියලා කියවනවා. යකෝ උඹ බබෙක්ද. තමන්ගෙ ගමන තමන් නොයා අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එපා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඔය වැඩේ හරි වැරදී බන්. අම්මලා තාත්තල්ගෙ ඇට ගෙවෙනකන් තොපි වෙනුවෙන් වැඩ කරලා. අන්තිමට එයලා නිසා මට මේක නැති උනා, අරක නැති උනා කියලා කියවනවා. යකෝ උඹ බබෙක්ද. තමන්ගෙ ගමන තමන් නොයා අනිත් මිනිස්සුන්ට ඇඟිල්ල දික් කරන්න එපා.
    මම ඇගිල්ල දික් කරේ නෑ බන් හිතට එන දුකට බන් කිව්වේ
    මම අම්මට හොදට සලකනවා බන් මුල අමතක නෑ ලෙඩට දුකට බෙහෙත් අරන් දීලා කරනවා. දවසක් රෑ 3 හොදටම හතිය වැඩි වෙලා කතා කරගන්න කෙනක් නෑ උදව් ඉල්ලන මම ගියා බන් නෑ ගෙදරකට උන් මාව පලයන් යන්න කියලා එළවා ගත්තා එචර සවුත්තු උනේ අම්මා ඕනේ නිසා බන්. මටවත් ඉතියක් නැතිව මම දෙනවා මාසේට සල්ලි හොයන තුට්ටු දෙකෙන්.

    එත් මගේ වයසේ කෙල්ලෝ / කොල්ලෝ මට හිනා වෙනවා බන් මගේ ඉස්කෝලේ යාළුවෝ හමු වුනේ ගිය අවුරුද්දේ උන් මම ගෙවන ජිවිතේ ගැන සැහෙන හිනා වෙනවා.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,948
    28,867
    113


    real 76 year curse 👇 applies to us as well

    Indian parenting is pressure cooker parenting. One of the worst models globally. Not because parents are evil. But because the system is broken and no one questions it. Most Indian parents didn’t raise children. They raised outcomes. Children are treated like owned assets - Not individuals, not independent humans. Parents decide what you study, what you become, how you live, how you think, whom you marry, etc… Mental health, interest, curiosity, aptitude, all are irrelevant. The logic is simple. You are my child, you will do what I say. Most parents transfer their unfinished dreams directly onto their child. The child becomes a project. A second chance. A retirement plan. Not because the child wants it, but because the parent couldn’t become it. Failure in India is treated like a crime! If a child fails an exam, the reaction is not concern - It is shame, and the child is scolded. Parents worry less about the child well being and more about how they will answer ‘society and relatives’ This creates an unwritten contract. The child never agrees to it. The parent doesn’t even realise it exists. Parents genuinely believe they are securing the child future. Psychologically, they are securing their own unresolved failure. Questioning is seen as disrespect - The child who questions becomes the ‘bad’ one. Silence is seen as ‘Sanskaar’ Parents themselves were raised this way, controlled, unquestioning, emotionally suppressed. So the cycle repeats. You could be more informed than your parents, more educated, more aware, still you are not allowed to challenge them. So children grow up emotionally trapped. Questioning feels like betrayal. Disagreement feels like guilt. Silence becomes safety. Now let’s zoom out little bit more - A society where questioning inside the home is punished will never produce questioning thinkers outside it. Indians are not trained to ask hard questions. We are trained to comply. Ask tough questions and you are labelled arrogant, rude, out of control So children grow up afraid to question. Afraid to disagree. Afraid to think independently. Then comes society - Neighbours, relatives, and this toxic comparison culture. Someone else’s kid achieved XYZ. Suddenly, your child must do the same! IQ doesn’t matter, interest doesn’t matter, and capability doesn’t matter. What matters is only IMAGE. Indian parents are terrified of society opinion. Too scared to answer relatives. Too scared to push back. So they dump that fear onto their kids. They can’t fight society, so they dominate their children. Indian parents are terrified of society opinion. Too afraid to respond to relatives. Too scared to push back. So they dump that fear onto their kids. They can’t fight society, so they dominate their children. And let’s be honest - This cowardice comes from generations of patriarchy and obedience. Parents themselves never learned to say NO. So they don’t teach their kids how to either. Parents think they are doing good - But subconsciously, they are doing damage. Not intentionally. But damage doesn’t care about intent. This is not parenting - This is outsourcing personal failure onto the next generation.