‘පිස්සු නටමින්’ මෝටර් රථයක ගමන් ගත් තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්වන අයුරු (VIDEO)
ගී ගයමින් නටමින් මෝටර් රථයක් පැදවීමට ගොස් අනතුරට ලක්වූ තරුණියන් දෙදෙනෙකු පිළිබඳ වීඩියෝවක් ඉරානයෙන් හමුවේ.ඔවුන්ගෙන් එක් අයෙකු රිය පදවාගෙන යමින් සිටි අතර දෙදෙනා ම ගී ගයමින් සහ නටමින් එය වීඩියෝ කිරීමට උත්සහ දරන ආකාරය දක්නට ලැබේ.
රිය පදවමින් සිටි තරුණියගේ දෑත් සුක්කානම මත නොතිබිණි.ඔවුහු මාර්ගයේ ඉදිරිය නොබලා කැමරාව දෙස බලමින් රිය පැදවීම හේතුවෙන් සුළු මොහොතකින් අනතුරට ලක් වූහ.
news1st

moda wadak ne karala thiyenne....mokada danne na une