Iranian girls crash car while singing

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    ‘පිස්සු නටමින්’ මෝටර් රථයක ගමන් ගත් තරුණියන් දෙදෙනෙක් අනතුරට ලක්වන අයුරු (VIDEO)



    ගී ගයමින් නටමින් මෝටර් රථයක් පැදවීමට ගොස් අනතුරට ලක්වූ තරුණියන් දෙදෙනෙකු පිළිබඳ වීඩියෝවක් ඉරානයෙන් හමුවේ.ඔවුන්ගෙන් එක් අයෙකු රිය පදවාගෙන යමින් සිටි අතර දෙදෙනා ම ගී ගයමින් සහ නටමින් එය වීඩියෝ කිරීමට උත්සහ දරන ආකාරය දක්නට ලැබේ.

    රිය පදවමින් සිටි තරුණියගේ දෑත් සුක්කානම මත නොතිබිණි.ඔවුහු මාර්ගයේ ඉදිරිය නොබලා කැමරාව දෙස බලමින් රිය පැදවීම හේතුවෙන් සුළු මොහොතකින් අනතුරට ලක් වූහ.






    news1st
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113

    bloody women.. who put these virginals behind a wheel

    ammooooo :O

    හම්බයන්ගේ මොලේ පුකේ නේ කොහොමත්. ඔහොම වෙච්ච එක හොදයි :lol::lol:

    paw :( moda wadak ne karala thiyenne....mokada danne na une

    hoda wade

    [YUTUBE]jSIAy2YYiI4[/YOUTUBE]

    :(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,384
    16,033
    113
    මොනා උනත් පව් බන්ස්..මෝඩ කමට බෙහෙත් නැහැනේ..
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Get_f32984_499926.jpg
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    bloody women.. who put these virginals behind a wheel

    :lol::lol: අඩෝ මටත් කියල දියන්කෝ කෙල්ලෝ virginද නැද්ද කියන්න මුණ බලල. සැහෙන්න වැදගත් හැකියාවක්නෙ.​
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    :lol::lol: අඩෝ මටත් කියල දියන්කෝ කෙල්ලෝ virginද නැද්ද කියන්න මුණ බලල. සැහෙන්න වැදගත් හැකියාවක්නෙ.​
    හරි සරලයි බන්.. ගැනු දෙන්නෙක් එක කාර් එකක යනවා කියන්නේ අනිවා බැදපු නැති උන්.. බැන්දා නම් මුන්ට මෙහෙම ජොලි කරන්න හම්බ වෙන්නෙත් නැ, එක කාර් එකේ ගමන් බිමනුත් නැ.