Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    වැඩේ කැතයි ..කැතම කැතයි..හරි නරකයි...:lol::lol::lol:
    මගේ එක තාම නෑ ....:P:Pආයිත් දානවා..:):)

    1994.07.17
    උදේ 10.54
    ශ්‍රී ජයවර්දනපුර


    මෙහ් මට අද්‍යාපනය ගැන දැනගන්න ඕනේ..(ඒ මගේ ආයුෂ අඩුයි කියනවා බන්..පොඩ්ඩක් එකත් බලන්න හොදේ..)(මංගල යෝගත් බැලුවට කම් නැත..):P:P

    මේකත් නිකන් රජයේ දෙපාර්තමේන්තුවක් වගේනේ....:lol::lol::lol:

    :):)tnx...loku udauuwak mage welawa hoda na ...eka nisamai balawaganne:(:(:(

    1985/10/31
    රාත්‍රී 8.02
    කොළඹ (කාසල් විදියේ කාන්තා රෝහල )


    rakiyawa...wiwahaya..mage anagata jiwitaya gana dana ganna oni

    ඔන්න මම මේ දෙක ගත්තා... මේවා පවුසියා කලින් බලලනම් කියන්න..:)
     
    • Like
    Reactions: akila12345 and ccmh

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,812
    561
    113
    Hole
    පවුසි මගේ එකත් බලල මොනවහරි කියපන්කො....
    attachment.php


    අපේ නැකත්තුමා හැදුවේ මේක....තව මොනවහරි දෙන්නගෙන දාන්න දේවල් වලින් කියපල්ලකෝ. ...:):)

    bump bump bumpi
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16666376 said:
    හරිනං හරි කියහං වැරදි නම් වැරදි කියහං :lol:

    ඇත්ත තමයි ලොක්කා කියල තියෙන්නේ...
    000203F2.gif


    බින්දු;16666394 said:
    ඕවා හරි. :):) ආයේ අහන්න දෙයක් නෑ. යෝග සීන් එහෙම හරියටම හරි :):)

    ඔයා ඉතින් මගේ යාලුවනේ
    000203FC.gif
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16665675 said:
    ඔව් මමත් දෙක දෙක ගන්නවා

    අද කියවෙන්නේ නෑ වගේ බන්.යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16665670 said:
    උදේ නම් වෘෂ්චික ලග්න මීන නවාන්ෂක. අන්ෂක 28 කලා 24
    හවස නම් මිථුන ලග්න වෘෂ්චික නවාන්ෂක අන්ෂක 04 කලා 21

    ok thanks
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    අද කියවෙන්නේ නෑ වගේ බන්.යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ

    ඔව් බන් සමහර එහෙම දවස් තියනවා.. උඹ දන්නවද අද මගේ ගාවට ආපු එක්කෙනෙක් මංජුල පීරිස් ගාවට ගිහින් මගේ පලාපල විස්තරයත් අරන්, පොරගේ අනාවැකියයි මගේ එකයි 100% සමානලු ඒ පාර මන්ජුල පීරිස් මගේ ගැන හෙන වර්නනාවක් කරලා මගේ නම්බර් එකත් ඉල්ලන්.. :):cool::cool:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැකැත් රාල;16666766 said:
    උඹ සාරියක්වත් අරන් බෙල්ලෙ වැලදාගත්තොත් කියලා බයට ගත්තේ...:lol:

    ade nakath raloooooooooooo
    mage post 270 ganak thiyenne
    join une 2013
    mage wisthara dammoth balanawada :(:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    ade nakath raloooooooooooo
    mage post 270 ganak thiyenne
    join une 2013
    mage wisthara dammoth balanawada :(:(

    ත්‍රෙඩ් එක පටන් ගත්තෙ පවුසියා.. මම බැකප් කරන්නේ.. ඒක නිසා පවුසියා දැම්ම නීති වලට එකඟ වෙන්න වෙනවා සහෝ..:( දාලා තියන ඒවා බලල ඉවරකරගන්න ලැබුනොත් බලල දෙන්නම්:)
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නැකැත් රාල;16666446 said:
    ඔන්න මම මේ දෙක ගත්තා... මේවා පවුසියා කලින් බලලනම් කියන්න..:)

    :):):) na na..kalin balala nathoo...mage wiwahaya ,rakiyawa,anagata jiwitaya gana tamai dana ganna oni...me dawas wala puduma katuka kalayak gewanne...:(:(:(:(
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නැකැත් රාල;16666826 said:
    ත්‍රෙඩ් එක පටන් ගත්තෙ පවුසියා.. මම බැකප් කරන්නේ.. ඒක නිසා පවුසියා දැම්ම නීති වලට එකඟ වෙන්න වෙනවා සහෝ..:( දාලා තියන ඒවා බලල ඉවරකරගන්න ලැබුනොත් බලල දෙන්නම්:)
    ela ela
    aulak na :)
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    නැකැත් රාල;16666766 said:
    උඹ සාරියක්වත් අරන් බෙල්ලෙ වැලදාගත්තොත් කියලා බයට ගත්තේ...:lol:

    එහෙම හරි හිතල ගත්ත එක ලොකු දෙයක් බන්..
    :lol::lol::lol::lol::lol:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    pawusi aiyee inbox pirilaa :)

    වීවිධ භාෂාවන් විවිධ සමාජ රටාවන් විවිධ සංස්කෘතීන් පිළිබඳ අත්දැකීම් ලබන දුර ගමන් යෙදෙන චරිතයකි.මනස ඉතා දුර්වල විවිධ මානසික ආවේගයන් ඔස්සේ සිත එක් එක් දිශාවන් ඔස්සේ සිත දිව යන චරිතයක් විය හැක.තම නිවසේ නිතර ආරවුල් සිදුවීමක් සිදුවනවා වන්නට පුලුවන.

    මව සමඟ යම් සිත් අමනාපකම් සිදුවිය හැක.2014 ආරම්භයත් සමඟ ලබන ජන්ම ඒරාෂ්ඨකය ඔබගේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු විය හැක.මව සමඟ තිබෙන සම්බන්ධය තරමක් පලුදු කර ගනී.තරමක ආවේගී චරිතයක් බැවින් ආවේගය ඉතා ප්‍රබල ලෙස පාලනය කරගත යුතුය.

    පියා සමඟ තිබෙන සම්බන්ධය එක්කෝ හැඟීම් බරයි එය එසේ නොවේ නම් නැතිනම් පියා ඔබේ බලාපොරොත්තු හැඟීම් විනාශකර දමයි.එසේත් නොවේ නම් පියා ඔබ ජීවිතයේ එකට නොසිටින අවස්ථා වැඩිය.


    උසස් අද්‍යාපනය

    උසස් අද්‍යාපනය ලැබීමට බොහෝ බාදා සහිත කේන්දරයකි.එක එල්ලේ සිත තබාගෙන අද්‍යාපන කටයුතු කිරීම තරමක් අපහසු විය හැක.


    අනාගතය සහ රැකියාව

    ලග්න ඒරාෂ්ඨක , ජන්ම ඒරාෂ්ඨක සියල්ලට මුහුණ දෙමින් සහ මුහුණ දීමට සිටින කේන්දෙරයකි.තදින් අපල ගෙනදෙන කාලයක් ගත කරමින් සිටී.ශරීර සෞඛ්‍ය පිරිහීම මුදල් හානිවීම් අවේග ශීලී ගති පැවතුම් වැඩිවීම නිසා ගෙදර ඔබේ තිබෙන ප්‍රතිරූපයට තදින් හානිවේ.ඉදිරි 6 වසර ඉතා තද හික්මීමක් ඇති කර ගන්න.

    පුද්ගලික රැකියාවකි.බොහෝ විට විදේශයක තම නිවසේ සිට එම විදේශයේ සිටින තම උපන් රටේ මිනිසුන් සඳහා සේවය සපයන රැකියාවක් කිරීමට ඉඩ ඇත.ආදායම් ලැබීම අතින් ඔබට කිසිදු අවහිරයක් නොමැත.

    විවාහය.

    ප්‍රේම සම්බන්ධ වැඩිකල් නොපවතී.කෙසේ වුවද විවාහයන් පිළිබඳව දැන්ම කතාකල යුතු නැත.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    නැකැත් රාල;16666446 said:
    ඔන්න මම මේ දෙක ගත්තා... මේවා පවුසියා කලින් බලලනම් කියන්න..:)

    මට මතක නෑ බන් කාගෙ බැලුවද කියල.:lol:

    නැකැත් රාල;16666742 said:
    ඔව් බන් සමහර එහෙම දවස් තියනවා.. උඹ දන්නවද අද මගේ ගාවට ආපු එක්කෙනෙක් මංජුල පීරිස් ගාවට ගිහින් මගේ පලාපල විස්තරයත් අරන්, පොරගේ අනාවැකියයි මගේ එකයි 100% සමානලු ඒ පාර මන්ජුල පීරිස් මගේ ගැන හෙන වර්නනාවක් කරලා මගේ නම්බර් එකත් ඉල්ලන්.. :):cool::cool:

    ela ela

    නැකැත් රාල;16666826 said:
    ත්‍රෙඩ් එක පටන් ගත්තෙ පවුසියා.. මම බැකප් කරන්නේ.. ඒක නිසා පවුසියා දැම්ම නීති වලට එකඟ වෙන්න වෙනවා සහෝ..:( දාලා තියන ඒවා බලල ඉවරකරගන්න ලැබුනොත් බලල දෙන්නම්:)

    උඹ බලපන්.මම මේකේ හොඳට පරිප්පු කාලා එක්ස්පීරියන්ස් තියෙන හින්ද තමා එහෙම රූල්ස් එකක් දැම්මේ.අහල තියෙන තත්කාලේ හොඳ නම් බලපන්.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උඹ බලපන්.මම මේකේ හොඳට පරිප්පු කාලා එක්ස්පීරියන්ස් තියෙන හින්ද තමා එහෙම රූල්ස් එකක් දැම්මේ.අහල තියෙන තත්කාලේ හොඳ නම් බලපන්.
    aulak na machan
    kattiyage wisthara danakota matath balaganna hithuna :)
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    ane mage balapankoooo .... ubala mawa ganan gannema na ban kiparak nam dammada :'(
    adenawa tani ahata....

    aya parak damma onna ehenam...

    1988/03/22
    20:01
    Kurunegala diiya ....