Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    නැකැත් රාල;16653298 said:
    දාන්න... පෝස්ට් 1000 පැනලා 2007 එකක්නේ..

    :):)tnx...loku udauuwak mage welawa hoda na ...eka nisamai balawaganne:(:(:(

    1985/10/31
    රාත්‍රී 8.02
    කොළඹ (කාසල් විදියේ කාන්තා රෝහල )


    rakiyawa...wiwahaya..mage anagata jiwitaya gana dana ganna oni
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    අනේ මගේ එකත් බලල කියන්න බැරි ද? පොස්ට් ගාන නම් මතක නෑ..

    1992.08.16
    12.43 PM
    Kegalle

    රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    umbe inbox eka full. clear karapan. mama aye ewannam.

    මේකේ දාපන්.නැත්තම් ටිකක් ඉවසල හිටපන් මචන්.මගේ ඉන්බොක්ස් එක කොටින්ම කිව්වොත් දැන් සැලඩ් එකක් වෙලා තියෙන්නේ.
    pawusi aiyee inbox pirilaa :)

    ඉවසපන්

    පවුසියෝ,නැකතෝ ...මගේ විවාහය කවදා සිදු වෙයිද ? :eek::rolleyes:

    ඊලඟ ආත්මේ උපන් දිනෙයි උපන් වෙලාවයි එවපන්කෝ :rofl:

    mage wistharath kiyannako
    avatar464475_2.gif

    සිංහල අවුරුද්දට විශ් කරල මැසේජ් එව එකම එකා උඹ.ඒ හින්ද උඹේ එක අනිවා බලල දෙනෝ.ටිකක් ඉවසපන්:love:

    upan dinaya witharak madida?
    welawa mathaka ne ne:(

    මදි බන්
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :growl::growl::growl:

    වෘශභ උන පලියට හරකෙක් වත්.. කන්‍යා උන පලියට ගෑනියෙක් වත් වෙන්නෙ නැහැ බොල..


    දැන් කෝල් කරල අහපිය.. ඉපදුනේ කීයටද කියල දැනගෙන ඉන්න එපෑ යකෝ මනුස්සයෙක් හැටියට..

    මගෙ ලග්නෙ
    වෘශභ

    කරන තරමක් කරන්නෙ හරක් වැඩ ඉතින් මොනා කරන්නද

    :(

    අස්ස කුලප්පුවනේ තොට හැදිල තියෙන්නේ.බයික් එකක් අත්ට ගත්තත් අස්ස කුලප්පුව.:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අනේ මගේ එකත් බලල කියන්න බැරි ද? පොස්ට් ගාන නම් මතක නෑ..

    1992.08.16
    12.43 PM
    Kegalle

    රැකියාව, පවුල් ජීවිතය, අනාගතය වගේ දේවල් ටිකක් කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    zodiac_icon_04.png


    ලග්නෙ වුශ්චික
    නෙවේ කියපන් පුළුවන් නම්

    හොදටම රිදෙයි එහෙම උනොත් නම් මට

    :(:(:(

     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    අස්ස කුලප්පුවනේ තොට හැදිල තියෙන්නේ.බයික් එකක් අත්ට ගත්තත් අස්ස කුලප්පුව.:rofl:

    පිෂ්ශුද අයියාහ් ස්පිඩෝ මීටරේ තිහේ ඉදල ඉලක්කම් පේන්නෙ නෑ දූවිලි.. විස්සෙන් එහාට යවෙන්නෙම නෑ.. අම්මව එහෙම පිටිපස්සෙ දාගෙන යද්දි කොනිත්තනවයි පිටට ගහනවයි ඉවරයක් නැහැ ටිකක් හයියෙන් පලකො කියල

    :(:(
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ඔහොම කිව්වට බයවෙන්ඩ එපා.ඔය කියන ඒව ගොඩක් ෂේප් වෙලා යනව.කොහොමත් චන්ද්‍ර කේන්දරෙන් බලනකොට ඊලඟ සෙනසුරු මාරුව තරමක් අසුබයි.මොකද චන්ද්‍රයගෙන් 8.යන්නේ සඳු මහ දශාව.අෂ්ඨ මන්දේ දශා චන්ද්‍රෝ.චන්ද්‍රය ඉන්නේ ලෙඩ පොට් එකක.සමහර විට අම්මට අසනීප වෙන්ඩත් පුලුවන්.

    පුලුවන් තරම් උපාසක අම්මලට සුදු රෙදි දන් දීපන්.


    බොහොම ස්තුතිය් ඔබ තුමාට. අවන්කවම කිව්වොත් අපේ අම්මා ටිකක් අසනීපෙන් තමයි ඉන්නේ. ග්‍රහ පිහිටීම ගැන මට වැඩි අවබෝධයක් නෑ. නමුත් අර සුදු රෙදි වැඩ අනිවාර්යයෙන් කරනවා . බොහොම පින්.
     

    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    933
    119
    63
    :)
    Mage ekath beluwoth loku udawwak
    1992.03.21
    20:01
    Mirigama

    Adyapanaya
    Rekiyawa
    Wivahaya
    ඔබේ කාරුණික අවධානය මේ වෙතත් යොමුකරන්න

    කලින් quote කරපු එක සචියා කෑවනෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හපොයි GOT බලන්න ඩිස්මිස් වෙච්ච පැයට මුන් මාව කාලා :oo::oo::oo:

    එළකිරි කොල්ලෙක්;16653197 said:
    රාලට පී.එම්. එකකින් හරි යවපිය.:angry: විසඳුමක් දේවි :rolleyes:

    ඔව් ඔව් කියන දෙයක් ප්‍රසිද්දියේ කියන්න හොඳ නෑ. මේකේ ඉන්න සම-හරක් ඒවා කෝට් කරන් පස්සෙන් එනවා එතකොට :baffled::baffled:


    නැකැත් රාල;16653192 said:
    එහෙනම් නිකන් ඉඳහන්..:frown: මම හැදුවෙ උඹට පොඩි දෙයක් දෙන්න..:) නාහෙන් අඬන නිසා..:angry:

    :(:( නාහෙන් ඇඬුවේ නෑ. මට නිකන් ආසයි බයයි :shocked::shocked::(:(



    thaththa puthawa a kaale indanma therum aran indala thiyenne !!! :rofl::rofl:

    ඔව් ඔව්. මම කිව්වා කියලා හිතා ගනින්. :dull::dull::angry::angry:

    නැකැත් රාල;16653200 said:

    :growl::growl::growl:

    :growl::growl::growl:

    වෘශභ උන පලියට හරකෙක් වත්.. කන්‍යා උන පලියට ගෑනියෙක් වත් වෙන්නෙ නැහැ බොල..


    දැන් කෝල් කරල අහපිය.. ඉපදුනේ කීයටද කියල දැනගෙන ඉන්න එපෑ යකෝ මනුස්සයෙක් හැටියට..

    මගෙ ලග්නෙ
    වෘශභ

    කරන තරමක් කරන්නෙ හරක් වැඩ ඉතින් මොනා කරන්නද

    :(


    ඉතින් බන් උඹ ගැනම හිතලා බලපන්. ලග්නේ වෘශභ. උඹ හරක් වැඩක් නොකරන දවසක් තියෙද කියපන් :lol::lol::lol: මම සබන් ගේන කන් ලිඳටම වෙලා හිටු :lol::lol::lol:


    මේ තියෙන්නේ නියමෙට කියල.උඹට ඔය කියල තියෙන ඒවා මදෑ.:rofl:

    පවුසි බුවා රොවිය VIP list එකට දාලා පලාපල කියන්න. පව් පොර මැරෙන්න හදනවා :P:P
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බින්දු;16653435 said:

    ඉතින් බන් උඹ ගැනම හිතලා බලපන්. ලග්නේ වෘශභ. උඹ හරක් වැඩක් නොකරන දවසක් තියෙද කියපන් :lol::lol::lol: මම සබන් ගේන කන් ලිඳටම වෙලා හිටු :lol::lol::lol:


    ෂැම්පු එකක් ගෙනෙන් සබන් එපා

    :lol::lol::lol:

    හොදටම රිදුන

    :(:dull::(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    පවුසිගෙ කේන්දරෙත් ඉල්ලගෙන බලවල දීපන් ... උගෙන් රවි කුජීත වෙලා හිටියෙ පහුගිය කාලෙ :(

    ඔව් බන් අසරණ මනුස්සය.. ගනේමුල්ලෙ වෑන් එකක් ගහගෙන ලවුඩ් ස්පීකරේ දාල කට ලේ රහ වෙනකන් කෑ ගහල ගහල එකතු කර ගත්ත සල්ලි වලින් කොන්ඩ ගස් ටික හිටව ගත්තෙ අඩල අඩල මගුලට කියල..

    දැන් ටින් ටින් එක බදින්න බෑයි කියනවයි කියන්නෙ.. "කොන්ඩේ හිටෙව්වට නාකි කම යන්නෙ නෑ" යනුවෙන් ඇය වැඩි දුරටත් ප්‍රකාශ කර සිටි බව අදුරන බොක්කක් විසින් මාව දැනුවත් කරා..

    පව් මාර හෝප්ස් තියන් දත් මිටි කාගෙන කොන්ඩේ හිටෙව්වෙ..
    දැන් නිකං හෙළුවෙන් වගේ ඇති


    :(:(