Hard EKata Windows Dala Fomet Karala Nawaththanna.
goda da ganna puluwan
ehema karanna puluwannam man mehema kagahanawada

Hard EKata Windows Dala Fomet Karala Nawaththanna.
goda da ganna puluwan

e upadase ekak wath wadakare na. gatte HK No Warranty Refund Eka gatta. Meka Free dan![]()
ඒ කියන්නේ සෙලර්ට හොර කරා උඹ.....??

ඒ කියන්නේ සෙලර්ට හොර කරා උඹ.....??
![]()
එහෙනම් ඉතින් ඔය වගේ වෙන එක සාධාරණයි.....![]()
![]()

naha uta kiwwa. u balla wage ewwa salli.![]()
හරි නෑ මචන්. උඹලා ඔය වගේ වැඩ කරහම, ඊ බේ වලින් බඩු ගන්න අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අන්තිමට උන් ලංකාවට ෆ්‍රී ෂිපින් දෙන්නේ නැති වෙනවා.

![]()
හරි නෑ මචන්. උඹලා ඔය වගේ වැඩ කරහම, ඊ බේ වලින් බඩු ගන්න අනිත් මිනිස්සුන්ටත් පාඩුයි. අන්තිමට උන් ලංකාවට ෆ්‍රී ෂිපින් දෙන්නේ නැති වෙනවා.
![]()
දැන් ඉතින් නිකන් හම්බ වෙච්ච දේ නිසා, ඕකේ සීන් එක ගැන දුක් නොවී හිටපන්......![]()

nikan hambunata meka visi karanna puluwanda 

ane pala u mokak hari magodiyak karapu hindane ekenma salli ewwe. mokakda awla wath ahuwe na. u dannawa u karapu de.nikan hambunata meka visi karanna puluwanda
![]()
ඒ කිව්වේ, ඌ ඕක එවද්දිම ෆෝල්ට් ද.....?? උඹ එහෙම කියලාද රිෆන්ඩ් කරේ.....?? මට තේරුනේ නෑ කිව්ව සීන් එක.....?? 
ඒ කිව්වේ, ඌ ඕක එවද්දිම ෆෝල්ට් ද.....?? උඹ එහෙම කියලාද රිෆන්ඩ් කරේ.....?? මට තේරුනේ නෑ කිව්ව සීන් එක.....??
![]()

රිදෙයි මේකට නම්......
ස්ටිකර් නම් ගලවලා ගහන්න ලෙහෙසි නෑ..... එහෙම මැෂින් එකක් තියෙන එකම තැන තමා යුනිටියේ ලැප්ටොප්.ඈල් කේ..... 
වංචාව උඹේ.....රිදෙයි මේකට නම්......
![]()
WD හරි Toshiba හරි ඌ එව්වනේ හාඩ් එකක්.....ස්ටිකර් නම් ගලවලා ගහන්න ලෙහෙසි නෑ..... එහෙම මැෂින් එකක් තියෙන එකම තැන තමා යුනිටියේ ලැප්ටොප්.ඈල් කේ.....
![]()
හා හා දැන් ඉතින් මොනවා කරන්නද.... රිෆන්ඩ් එක ගත්ත එකේ නාඩා හිටු.....![]()