මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

මට වහ බොන්න හිතෙනවා මචන්ලා :(

මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා?

මචන්ලා… මට මේක නවත්වගන්න බැහ​. අපි දෙන්නා ගිය සතියේ ඉදන් ෆෝන් එකෙනුත් කෝල් කරන්න පටන් ගත්තා.

අපි දෙන්නා පුදුම ආදරයෙකින් ඉන්නේ. ඒක විස්තර කරන්න බැහ​.

ඒ අක්කා මට වඩා අවුරුදු 10ක් වැඩිමල්. මට මුලුවෙලාවෙම කියනවා අඩ අඩ​, මාව දාලා යන්න හිත හදාගන්න ඕනලු. මට වෙන කවුරු හරි තරුණ එක්කෙන්ක්ව හොයලා දෙන්නත් ඕනලු. ඒත් මම කිව්වා ඒක එපා කියලා.. මොකද මම එයාට එච්චරටම ආදරේ නිසා.

ඒ අක්කගේ විවාහ ජීවිතේ ඔහේ ගෙවිලා යන එකක් කියලා කිව්වා. එයාගේ ජීවිතේ භාගයක් ඉවර වෙලාලු.. ඉතිරි භාගයත් ඔහේ ගෙවිලා යයිලු කියලා හිතේ වේදනාවෙන් කියනවා. මට මේක අහනකොට හරීම දුකයි.

අක්කගේ ලොකුම දුක එයාට දරුවෙක් නැති එක​. ඒ ප්‍රශ්නේ හරීම බරපතල එකක්. එයා මට කිව්වේ බැදලා ඉන්න එක්කෙනායි අක්කා අතරයි තියෙන්නේ අයියා-නන්ගී සම්බන්ධකමක් විතරයි කියලා. ඒ අක්කා, අයියාට ආදරේ කරන්නේ නැතිලු. ඒක නිසා දරුවෙක් හදන්න බැරිලු කියලා හරීයට දුක්වෙනවා.

ඉතින් මම කිව්වා.. මගේ ලගට එන්න​.. මම ඔයාව බදින්නම්.. ඊට පස්සේ අපි දෙන්නා බබෙක් හදලා ලස්සනට ජීවත්වෙමු කියල​.
ඒකටත් එයා කැමති නැහ​. කියනවා.. ඒ අයියා වහ බීල මැරෙයිලු කියලා අපි දෙන්නා එහෙම කලොත්. අනේ මන්දා මචන්ලා.. මගේ ඔලුව පිපිරෙන්න වගේ.

මේ කියන අක්කව මට මුනගැහුනේ යූටියුබ් එකේ එයා කියන වීඩියෝ සින්දුවකට ඊමේල් කරලා. අපි දෙන්නා ඇත්තටම දැකලා නැහ​. ඒකේ ඉන්නේ වෙන නමකින්… මට එවපු ඊමේල් ඇඩ්‍රස් එක වෙන නමක්. ඊමේල් ඇඩ්‍රස් එකේ නම බුකියේ චෙක් කලාම එන්නේ නිකම් රස්තියාදුකාර ගෑණියෙක්. අර ටියුබයේ ඉන්න අක්කගේ නම නම් බුකියේ හරියටම හරී. ඒ අක්කා, එයාගේ හස්බන්ඩ් එක්ක අත අල්ලගෙන ඉන්න ලස්සන පින්තූරයක් තියෙනවා ප්‍රෝෆයිල් ෆොටෝ එක වගේ.

ඒත් මට හිතෙන්නේ අර අක්කාගේ නම හොරෙන් අරගෙන කවුරුහරි කෙල්ලෙක් බලු වැඩක් කරනවා කියලා. ඒත් අර අක්කා වගේම මේ කෙල්ලටත් හොදට සින්දු කියන්න පුලුවන්.

කොහොම හරි මම අමාරුවෙන් හිත හදාගෙන ෆෝන් එක ඕෆ් කරලා දැම්මා ඊයේ ඉදන්. මට හිතුනා මම මේ කරන්නේ වැඩකට නැති වැඩක්… අනික ඔය අක්කා ඇත්තටමත් නම්… අර අයියා පවු කියලා. හිතලා බලපන් අපි බැන්ද දවසක අපේ ගෑණිත් ඔයවගේ හැසිරුනොත් එහෙම​? කල කල දේ පල පල දේ කියනවා නේද මචන්ලා?

මේ පව්කාර වැඩෙන් මිදෙන්න මම ඉටා ගත්තා. ඒත් අර අක්කා.. මට වොයිස් මේල් මෙසේජස් එවලා තිබ්බා. ඒවා අහනකොට මට හරී දුකයි. ඒත් මේක විහිලුවක් නම්… මට මන් ගැනම දුකයි.

මේ පිස්සුව නිසා.. මට දැන් මගේ ජීවිතය එපා වෙලා. කරන්න දෙයක් හිතට එන්නේ නැහ​… වල් නාශක ටිකක් බීලා අද රෑටම මැරෙන්න හිතෙනවා මචන්ලා.
මට හරී දුකයි ඒ අක්කා ගැන​.
 
westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    anwashya sambanda wla patalunama ohoma thama... danwath mole kalpana karala... sim ekath wenas karala fresh love ekak hoya ganain... ganun duka kiwwata ewata ahu wenna epa...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    address එක දාපන් බන් මෙහෙම එකක් දාද්දි.. කෑම බීම කේටරින් එකකට බාර දීල ලස්සනට කරන්න කියල ලිවුමක් ලියල තියපන් අද හවසම.. එහා ගෙදරයි මෙහා ගෙදරයි උයපු මගුල් හරි යන්නෙ නැහැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හ්ම්...සේම් හියර්.........:dull:

    address එක දාපන් බන් මෙහෙම එකක් දාද්දි.. කෑම බීම කේටරින් එකකට බාර දීල ලස්සනට කරන්න කියල ලිවුමක් ලියල තියපන් අද හවසම.. එහා ගෙදරයි මෙහා ගෙදරයි උයපු මගුල් හරි යන්නෙ නැහැ..
    මම නම් කියන්නේ ඒ අක්කගේ නම්බරේ දාන්න කියලා. මූ නිකන් මලත් මෙතන මරාගෙන මැරෙන්න පුලුවන් ඩයල් ඉන්නවා. නැද්ද මම කියන්නේ???
     
    • Like
    Reactions: aggregate

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    man okoma kiyewe ne kiyawana eka methanin newathuwa

    මට වහ බොන්න හිතෙනවා මචන්ලා :( -
    Today, 04:52 PM
    මචන්ලා.. මම කියලා ඇති නේද.. මම බැදපු අක්කා කෙනෙක් එක්ක ඉන්ටර්නෙට් ලව් එකක් කරනවා කියලා?

    ube manussa jivithe otchara nan watinne mariyan....aye manussyek wela ipadenne ne sure....uba internet eke akka kenek hinda waha bonna yanawanan athtata dekala kellek yaluwela kella wena kollek ekka giyoth monawa karaganiyda ban....ane mae mala samayan nethuwa podi kellek hoyaganin...ohoma tamai feelings awama amarui tama....but boru wedak nethi magul walata petalila moda weda karanna epa ban....
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha

    Meka story ekak machan... :P:P:P
    Sira newei... :lol::lol::lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    that's enough internet for today!! :rofl:
    41+_a03652062cdfc1fca2df82537b611bbc.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම නම් කියන්නේ ඒ අක්කගේ නම්බරේ දාන්න කියලා. මූ නිකන් මලත් මෙතන මරාගෙන මැරෙන්න පුලුවන් ඩයල් ඉන්නවා. නැද්ද මම කියන්නේ???
    කවුන්ට් මී අවුට් ...............:nerd:
    මේ වගෙ දේවල වලට නම් නෑ............:dull::dull: