මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    විපස්සනා බාවනව ගැන වෙලා තිබ්බොත් කියල දෙන්න ,,,මට pm එකක් හරි දාන්න ...:)

    අනිත් ප්‍රශ්නේ ...කෙනෙක්ට පුලුවන්ද ...මම බුදුන් වෙනවා කියල හිතල ඒකට සුදානම් වෙන්න ....නැත්නම් ඒකට තොර ගත්ත පුද්ගලයෙක් ම පහළ විය යුතද ....
    ( මම රෝමාණු කතෝලිකයෙක්)

    විපස්සනා භාවනා ගොඩක් තියෙනවා. මම ඔයාට කරන්ඩ පුළුවන් පොඩි එකක් කියන්නම්.
    ඔය ඔයාගේ අගේ තියෙන හැම අවයවයක් ගැනම වෙන වෙනම මෙහෙම හිතන්ඩ. මම ඇස ගැන විතරක් කියන්නම්.
    මගේ ඇස හැදිලා තියෙන්නේ පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) වලින්. මගේ ඇසෙ තියෙන පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) ධාතුන් හා භාහිර පරිසරයේ ඇති පටවී (තද ගතිය), අපෝ (ද්‍රව ස්වබාවය), තේජෝ (රස්නය), වයෝ (වාතය) ධාතුන් අතර කිසි වෙනසක් නැත. එම නිසා ඇස මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ.

    මේ විදියට කන, නාසය, දිව, ශරීරය කියන ඔක්කොම ගැන හිතන්ඩ. එතකොට ඔයාට ශරීරය ගැන තියෙන ආසාව අඩු වෙයි. මේ ටික අයිති වෙන්නේ රූප වලට (කයට). මෙටික කරලා ඉවර වෙලා සිත (නාම) ගැනත් මේ වීදියට විශ්ලේෂණය කරලා බලන්ඩ ඕන. එක මිට වඩා ටිකක් අමාරුයි.

    උදාහරණයක් විදියට අපි tv එක ගැන හිත හිත ඉදල ගහක් ගැන හිතද්දී tv එක ගැන හිතපු හිත නැති වෙලා යනවා. ගහ ගැන අලුත් හිත් පරම්පරාවක් ඇති වෙනවා. එකේ tv එකක් නෑ. එක වර හිත් දෙකක් ඇති වෙන්නේ නෑ. කලින් ඇති වෙච්ච හිතක් අය ඇති වෙන්නේ නෑ. ඒ වගේම අලුත් හිතක් ඇති වෙන්නේ. එක නිසා සිත මම නෙමේ, මගේ නෙමේ, මගේ ආත්මය නෙමේ කියල භාවනා කරන්ඩ ඕන.


    ඕන කෙනෙක්ට බුදු වෙන්න පුළුවන් (මයිත්‍රී බුදුහාමුදුරුවෝ නෙමේ. තව කල්ප කාලාන්තරයකට පස්සේ).
    හැබැයි එහෙම නියත විවරණ ලබන්නේ බුදු කෙනෙකුගෙන්.
    එක තමා ලෝකේ තියෙන අමාරුම දෙය. එකට කල්ප ගණන් පුරුදු වෙන්ඩ ඕන. පාරමී පුරන්ද ඕන. නමුත් ඊට වඩා ගෙඩක් ලේසියෙන් නිවන් දකින්ඩ පුළුවන්. ඒ දකින නිවනෙයි බුදු උනාම ලබන නිවනෙයි කිසි වෙනසක් නෑ.
     
    Last edited:

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    ඕන කෙනෙක්ට බුදු වෙන්න පුළුවන් (මයිත්‍රී බුදුහාමුදුරුවෝ නෙමේ. තව කල්ප කාලාන්තරයකට පස්සේ).
    හැබැයි එහෙම නියත විවරණ ලබන්නේ බුදු කෙනෙකුගෙන්.
    එක තමා ලෝකේ තියෙන අමාරුම දෙය. එකට කල්ප ගණන් පුරුදු වෙන්ඩ ඕන. පාරමී පුරන්ද ඕන. නමුත් ඊට වඩා ගෙඩක් ලේසියෙන් නිවන් දකින්ඩ පුළුවන්. ඒ දකින නිවනෙයි බුදු උනාම ලබන නිවනෙයි කිසි වෙනසක් නෑ.

    වෙනත් ආගමේ කෙනෙක්ට නිවන් දකින්න බැරිද මචන්
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වෙනත් ආගමේ කෙනෙක්ට නිවන් දකින්න බැරිද මචන්

    බුද්ධාගම කියන්නේ ආගමක් නෙමේ. ඉගැන්වෙමක් විතරයි. එක ඕනෑම කෙනෙක්ට අත්හද බලන්ඩ පුළුවන්. වෙනත් ආගම් වල අය ඕන තරම් නිවන් දැකල තියෙන්නේ. නිවන් දකින්ඩ බුද්ධාගම වලද ගන්ඩ ඕන නෑ. හැබැයි පව් පින් විශ්වාශ කරන ආගමකින් වෙන්ඩ ඕන. නැත්තම් කියල දෙන්ඩ අමාරුයි.
    බුධ්ධගමෙයි වෙනත් ආගම් වලයි වෙනසකට තියෙන්නේ බුද්ධාගමේ හැම දෙයක්ම මේ අත්මෙදීම අත්හද බලන්ඩ පුළුවන්. හරිගියේ නැත්තම් අතරල දණ්ඩ. හරිගියා කියල මේ ආගමට එන්ඩ ඕනෙත් නෑ. හැම දෙයක්ම ඔයාගේ අගමැ අදහන ගමන් කරගත්තහැකි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඈ බං ? උඹ හිතං ඉන්නෙ ෆොසිල හම්බවෙන්න පටං අරං තියෙන්නෙ ක්‍රිස්තු පූර්ව යුගේ ඉඳල.. ඒ නිසා ලිඛිත සාක්ෂි නෑ කියලද ? o_O ඒක යකාගෙ කතාවක්නෙ බං.. වාසිට්ඨයන්ට දැනගන්න ඕනෙ වුනේ ඔය කියන්නැහෙ

    අනික් එක ඉස්සෙල්ල කියාං බලන්න මගෙ ආගම මොකක්ද කියල :v
    අනික මොන පදනමකිංද මගෙ ආගමේ බුද්ධිමත් ජීවීන් ගැන සඳහනක් නෑ කියල කියන්නෙ :3
    මම මොන ආගමේද කියල කියල නොතියෙද්දිත්, මගේ ආගමේ පොසිල ගැන සඳහනක් නෑ කියල කියද්දි නං මට නිකමට වගේ හිතෙනව ඔබතුමාටත් මොකක් හරි අමුතු සුපිරි බලයක් තියෙනව කියල.. පුළුවන්නම් ඔය බලය යොදාගෙන ප්‍රාතිහාර්යයක් දෙකක් පාල පෙන්නන්න :v හොඳ ගානක් හොයාගන්න පුළුවන්..

    බෞද්ධ ඔබෙයි, ඔබේ පෝස්ට් එකට උඩින් කමෙන්ට් දාපු බෞද්ධ අනික් කෙනාගෙ

    මං හිතුවා නැට්ට පාග ගනී කියලා! :lol:

    ඔහේගේ උත්තරේ කිසිම හරයක් නැති එකක්. මම පොස්ට් 3ක් දාලා තියනවා.. 3ම බලලද ඔය කතාව කියන්නේ? :lol:

    ඔහෙට ආගමක් නෑ කියලා මුලින් දැන ගත්තනම් මම කීයටවත් ඔය කතාව කියන්නේ නෑ.. දැක්කද මම පස්සේ ඒ ගැන කියලා පොස්ට් එකක් දාලා තියනවා?? ඒ නිසා ඔය රතුපාට කරපු කොටසේ කිසිම හරයක් නෑ! :lol: කොටින්ම කියනවනම් මේ thread එක උඹට අදාල නෑ. :P

    දැන් ඔහෙට මේ පොසිලයෙන් ඔප්පු කරන්න යන්නේ මොකද්ද? කෙටියෙන් කිවුවොත්? :D
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    mekata mata uthtarayak denawada??

    meka athtanag boudayan kiyanganna kattiya elakiriye ai mechchra anith agamwa apahsa karanne.


    buddah.jpg
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    mekata mata uthtarayak denawada??

    meka athtanag boudayan kiyanganna kattiya elakiriye ai mechchra anith agamwa apahsa karanne.


    buddah.jpg

    බුද්ධාගම හරියට දන්නා කෙනෙක් වෙනත් ආගම් වලට නින්දා කරන්න යන්නේ නෑ. එහෙම නින්දා කරන්න දේකුත් නෑ. බුද්ධාගමේ මිනිහෙකුට ගන්ඩ තියෙන ඔක්කොම තියෙනවා. වෙනත් ආගම් ගැන අනුකම්පාවක් විතරයි ඒ වගේ කෙනෙක්ට ඇති වෙන්නේ.
    අනික බුද්ධාගම කියන එක පස්සේ ආපු එකක්. ඒ මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ බෝඋද්දයන්ට විතරක් නෙමේ. ඕනෑම මිනිසෙකුට. බුදුහාමුදුරුවෝ පින් පව් පිළිගන්න ඕනෑම ආගමකට ඕනෑම කෙනෙක්ට අයිති කෙනෙක්. අපිට කියල අල්ල ගන්ඩ බෑ. අපේ ම නෙමේ. බුදුහාමුදුරුවෝ අනන්තවත් වෙනත් මතවාද දරන් ඉන්න අයට සමහර දේවල් පැහැදිලි කරලා දීල තියෙනවා. දැනුත් වෙනත් ආගම් වල ඉන්න බුද්දිමත් සුද්දෝ භාවනා වලින් ගොඩක් ඉස්සරහට ගිහින් ඉන්නවා ලංකාවේ වැඳ වැඳ ඉන්න බෝඋද්දයන්ට වැඩිය.
     
    Last edited:
    • Like
    Reactions: gayankuwait

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    බුද්ධාගම හරියට දන්නා කෙනෙක් වෙනත් ආගම් වලට නින්දා කරන්න යන්නේ නෑ. එහෙම නින්දා කරන්න දේකුත් නෑ. බුද්ධාගමේ මිනිහෙකුට ගන්ඩ තියෙන ඔක්කොම තියෙනවා. වෙනත් ආගම් ගැන අනුකම්පාවක් විතරයි ඒ වගේ කෙනෙක්ට ඇති වෙන්නේ.
    අනික බුද්ධාගම කියන එක පස්සේ ආපු එකක්. ඒ මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ බෝඋද්දයන්ට විතරක් නෙමේ. ඕනෑම මිනිසෙකුට. බුදුහාමුදුරුවෝ පින් පව් පිළිගන්න ඕනෑම ආගමකට ඕනෑම කෙනෙක්ට අයිති කෙනෙක්. අපිට කියල අල්ල ගන්ඩ බෑ. අපේ ම නෙමේ. බුදුහාමුදුරුවෝ අනන්තවත් වෙනත් මතවාද දරන් ඉන්න අයට සමහර දේවල් පැහැදිලි කරලා දීල තියෙනවා. දැනුත් වෙනත් ආගම් වල ඉන්න බුද්දිමත් සුද්දෝ භාවනා වලින් ගොඩක් ඉස්සරහට ගිහින් ඉන්නවා ලංකාවේ වැඳ වැඳ ඉන්න බෝඋද්දයන්ට වැඩිය.

    yes,

    :yes:

    meka baudayan kiyana kattiya poddak kivvoth hodai.......
     

    aruna47

    Well-known member
  • ewwta kaatath utthara nathiwei banz!:baffled::baffled::rofl:

    අහ් තුන්කාලේ හම්බ වේ@ගේ පුතා කොහොමද. ආයි ආවද හොර ෆේක් ප්‍රොෆයිල් banned උනාට පස්සේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ මේකට. උබේ අම්මට හු@වන්න ඕන වල් වේ@ගේ පුතෝ. සක්කිලි බල්ලා.
     

    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    මං හිතුවා නැට්ට පාග ගනී කියලා! :lol:

    ඔහේගේ උත්තරේ කිසිම හරයක් නැති එකක්. මම පොස්ට් 3ක් දාලා තියනවා.. 3ම බලලද ඔය කතාව කියන්නේ? :lol:



    දැන් ඔහෙට මේ පොසිලයෙන් ඔප්පු කරන්න යන්නේ මොකද්ද? කෙටියෙන් කිවුවොත්? :D

    උට වෙන මොකක් හරි උවමනාවක් තියෙන්නේ .....ආගමකින් සමාජයකට හොඳ දෙයක් වෙනවා නම් තව මොනාද ඕනේ .....:)

    පොසිල ගැන හොයන්න discovery බලන්න කියපන්:lol::lol:
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    අහ් තුන්කාලේ හම්බ වේ@ගේ පුතා කොහොමද. ආයි ආවද හොර ෆේක් ප්‍රොෆයිල් banned උනාට පස්සේ සාන්ත දාන්ත තීන්ත කුප්පිය වගේ මේකට. උබේ අම්මට හු@වන්න ඕන වල් වේ@ගේ පුතෝ. සක්කිලි බල්ලා.

    :lol::lol: Mata fake account thiyeda nadda kiyala Me site eke Admin gen ahapan putthalamo. ehema ubata wadagath pilithurak labunanam screenshot daapan.

    Ube hotu tlks ganan ganne naha banz!:lol::lol:

    pennpan mage fake accounts ..oppu karapan uba niyama pirimiyek nam! mage challange eka! :frown::frown::rofl::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    අනික් එක ඉස්සෙල්ල කියාං බලන්න මගෙ ආගම මොකක්ද කියල :v
    අනික මොන පදනමකිංද මගෙ ආගමේ බුද්ධිමත් ජීවීන් ගැන සඳහනක් නෑ කියල කියන්නෙ :3
    මම මොන ආගමේද කියල කියල නොතියෙද්දිත්, මගේ ආගමේ පොසිල ගැන සඳහනක් නෑ කියල කියද්දි නං මට නිකමට වගේ හිතෙනව ඔබතුමාටත් මොකක් හරි අමුතු සුපිරි බලයක් තියෙනව කියල.. පුළුවන්නම් ඔය බලය යොදාගෙන ප්‍රාතිහාර්යයක් දෙකක් පාල පෙන්නන්න :v හොඳ ගානක් හොයාගන්න පුළුවන්..


    :lol::lol::lol:

    ඇයි උබ හිතුවද මේ ලෝකෙ තියන අනික් ආගම් ගැන අපි දැන ගන්න විදියක් නෑ කියල..
    කාලෙන් කාලෙට රෙදි ගැලවෙන කොට එක එක edition ගහල රෙදි ඇදගන්න උත්සහ කරපු ආගම් තමයි ගොඩක් තියෙන්නෙ..
    අනික් ආගම් සියල්ලම ගත්තහම පොසීල වල ඉදල සේරම තියනව බන්..
    අපි දන්නව.. ලොල්


    :lol::lol::lol::lol:

    උබට ආගමක් නැති උනත් අපිට ප්‍රශ්නයක් නැහැ..
    නිකං කිව්වෙ..


    අනිත් ආගම් එක්ක සංසන්දය කරන්නෙ නැත්තෙ මොකද කරල වැඩක් නැහැ..
    හරියට මී කිරි මුට්ටියකට අබ ඇටයක් දැම්මම ඒක පේනව ඒත් ගොම ගොඩකට අබ ඇටයක් දැම්මහම ඒක පේන්නෙ නැහැ
    ඒ වගේ තමයි..
    ලොල්


    :rofl::rofl::rofl:


    එතකොට, ගෙවල් හැදුන හැටි දේශනා කරපු, මැවුම් වාදය නිර්මාණය වුනු හැටි දේශනා කරපු, සංකල්ප හැදුනු හැටි දේශනා කරපු, කල්ප කීපයක් ඈතට ගිහිං බුදු වරු විසි හයනමක් ගැන දේශනා කරපු, බුදු හාමුදුරුවො, ඇයි ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආව මිනිස්සු පරිණාමය වෙලා බුදු වරයෙකුත් පහල වෙලා ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙමත් ඒ දේම වෙලා, ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ආයෙම ඔවුන් වඳවෙලා ගිහිං, ආයෙම ඒ දේ වෙලා ඒ පරිණාමය වුනු අය තමා මේ ඉන්නෙ කියල දේශනා නොකලෙ ?

    පරිණාමය ? කොහෙද බන් පරිණාමය ගැන සදහනක් තියෙන්නෙ අනුන්ට අග්ගඤ්ඤ සූත්‍රය කියවන්න කියන්න ඉස්සෙල්ල උබ ගිහින් ආයෙ කියවල වරෙන්.. පරිණාමය වීමක් ගැන දේශනා කරල නැහැ..
    පරිණාමය ගැන දැන් කතා කරන්න ඕන නම් කතා කරමු කිසි ප්‍රශ්නයක් නැහැ.. දේශනා කරල නැත්තෙ එහෙම දෙයක් වෙලා නැති නිසා නෙ..
    සයිනොඩොන්ටස් වරුන් ගෙ ඉදල උබ කතා කරන්න ලෑස්ති වෙයන් පරිණාම වාදය ගැන.. ඔයා දැන් පරිණාම වාදය 100% ඔප්පු කරලා ලේබලුත් ගහල බුදු හාමුදුරුවො දේශනා කරේ නැත්තෙ ඇයි කියල අහනව..


    :lol::lol::lol::lol::lol:

    වාසිඨ්ඨයන්ට අවශ්‍ය වුනේ මිනිසුන් ඇතිවුනු හැටි දැනගන්න ලුනෙ.. ඔය ප්‍රශ්නෙ අනාගතේ මිනිස්සුන්ටත් ඇතිවෙනව කියල බුදු හාමුදුරුවන්ගෙ අනාගතේ දකින සුපිරි බලයට පේන්න ඇතිනෙ.. ඒ කියන්නෙ වාසිඨ්ඨයන්ගෙ ප්‍රශ්නයටත් අදාල, අනාගතේ (දැන්) ඉන්න අයටත් අදාල වෙන, අග්ගඥ්ඥ සූත්‍රයේ අන්තර්ගතයට හොඳටම අදාල වෙන, මිනිසුන් එක කල්පයක් ඇතුලත කීප වතාවක් ඇතිවෙලා කීප වතාවක් නැතිවුනා කියල බුදු හාමුදුරුවො දේශනා නොකලෙ ඇයි ?

    ඔබතුමා අනේ පිංසිද්ධ වෙයි මුලින්ම ගිහිං අග්ගඥ්ඥ සූත්‍රය කියවන්න.. කියවන්න විදිහක් නැත්තං එන්න අපේ ගෙදර.. මෙහෙ තියෙනව මං කියවන්න දෙන්නං. .

    ලොල් එකදාස් ගානයි..

    :lol::lol::lol:

    සූත්‍රේ මුල් ටික ආයෙ පාරක් කියවපන් උබ අනුන්ට කියවන්න කියන්න ඉස්සෙල්ල.. මිනිස්සු හදුන හැටි දැන ගන්න ඕන උනේ නැහැ ලොල් ලොල්..

    :rofl::rofl::rofl:


    කරපු අපහාසයක ඇත්ත නැත්ත තේරුම් කරල දෙන්න දේශනා කරල තියෙන්නෙ

    fPjvcU8.png


    අනික අග්ගඤ්ඤ සූත්‍රයට අනුව මුලින්ම ආභස්සර බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්මයො චුතවෙලා මෙහෙට එද්දි පොළොව තනිකර අඳුරුයි.. ඉර හඳ තරු පේන්නෙ නෑ. රස පොලොවක් තිබ්බෙ.. ඉර හඳ තරු නොපෙනෙන එක අර ඩයිනෝසරයො වඳවෙන්න වැටුනු උල්කාශ්මය නිසා ඇතිවුනු දූවිලි වලිං වැහිල පේන්නැතුව ගියැයි කියමුකො.. මීට අවුරුදු මිලියන 65කට විතර කලින් ආදි සූපයක් තිබ්බ කියල කියන්න මොකක්ද තියෙන සාක්ශිය ?

    අම්මට හුඩු.. :) මෙන්න බුද්ධාගම මෙතනත් එඩිට් කරනව. බ්‍රහ්මයො කියන්නෙ හිත විතරක් තියෙන ජීවීන් ජාතියක් කියල කොහෙද කියල තියෙන්නෙ ? එතකොට කය පමණක් ඇති සිතක් නැති බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයො බ්‍රහ්මයො නෙමේද :3

    :lol::lol::lol::lol::lol:

    නානව කියල ඔහොම නාන්න එපා බන්.. ආයෙත් ඩයිනෝසිරස් ලොල්..
    කට කැඩෙන කන් කිව්ව කල්ප ටික ගැන ඉරි ගහල පෙන්නුව..
    ඒත් තේරුම් ගන්නෙ නැහැ.. අපේ කාලෙ අපරාදෙ ඉතින්..

    කලින් පොස්ට් එකේ මම කිව්ව නෙ කල්ප ගැන..
    ලෝකෙ විනාස වෙලා තියන කාලෙට එනකන්..
    දැන් මෙ බුදු හාමුදුරුවො දේශනා කරන්නෙ ඒ කල්පෙ ඉවර වෙලා ලෝකෙ හැදීගෙන යන කාලය ජීවය ආරම්භ වෙන්න පටන් අරන් තියන කාලය ගැන.. එහෙම නැත්තම් විවට්ටකප්ප කල්පය ගැන..
    නොහොත් ආදිතම ජීවය නිර්මාණය උන හැටි ගැන..
    එහෙම නැතුව උබ හිතන් ඉන්නෙ ලෝකෙ මුල්ම ජීවය ඩයිනෝසිරස් කියලද..
    එහෙම නැත්තම් ඩයිනෝ සිරස් ඉන්න කාලෙ මිනිස්සු ටිකක් අහසින් ඇවිත් බැස්ස කියලද..
    උබේ ලපටි මොලේට තේරෙන්නෙ නැතුව ඇති..
    අභාස්සර බ්‍රහ්ම ලෝකෙන් මිදිල මෙ ලෝකෙට ඇවිත් ජීවියෙක් විදියට උපත ලබන්නෙ නැහැ බන්..
    කලින් කිව්ව වගේ එහෙන් මෙහෙන් චුට්ටක් අල්ලගෙන මෝඩ යෙක් වගේ කෑ ගහන තත්වයක් තමයි මට මෙතන පේන්නෙ.. අහගනින්..
    ඒ ලෝකෙන් චුත වෙලා ඇවිත් පොලෝ තලයත් එක්ක නාමමාත්‍ර වශයෙන් තමයි බැදිල ඉන්නෙ.. ඒ කියන්නෙ ආභස්සර බ්‍රහ්ම ලෝකෙ ඉන්න විදියටම මනෝ ස්වාභාවයෙන්..
    චුට්ටක් කොහෙන් හරි අල්ලාගෙන ඔහේ දගලනව..
    ආයෙ අමුතුවෙන් අග්ගඤ්ඤ සූත්‍රය කියවල වරෙන්..

    ලොල්

    :rofl::rolleyes::lol::lol:
     
    Last edited:

    aruna47

    Well-known member
  • :lol::lol: Mata fake account thiyeda nadda kiyala Me site eke Admin gen ahapan putthalamo. ehema ubata wadagath pilithurak labunanam screenshot daapan.

    Ube hotu tlks ganan ganne naha banz!:lol::lol:

    pennpan mage fake accounts ..oppu karapan uba niyama pirimiyek nam! mage challange eka! :frown::frown::rofl::lol:

    ෆේක් දැම්මොත් එලකිරියෙන් යනවද? :rofl:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    mekata mata uthtarayak denawada??

    meka athtanag boudayan kiyanganna kattiya elakiriye ai mechchra anith agamwa apahsa karanne.

    ewwta kaatath utthara nathiwei banz!:baffled::baffled::rofl:

    ආනී උයා මගේ හිත කියෙව්වා

    :lol::lol::lol::lol::lol:

    ඇත්ත වශයෙන් ම ඔව්.. කිසිම ආගමකට අපහාස කරන්න සුදුසු නැහැ.. මම නම් අපහාස කරන්නෙ නැහැ..

    ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ මේකයි ආගම් වල තියන ඒව එහෙම් පිටින් උපුටා දක්වන එකට අපහාසයක් කියන්න පුලුවන් ද ?

    උදාහරණයක් විදියට ගමු මෙහෙම..

    මුහම්මද් අවුරුදු නවයෙ කිරි දරුවත් එක්ක රතකේලියෙ යෙදි යෙදි ඉද්දි තමයි මරුනෙ.. ඒ කියන්නෙ ඇතුලට දාගෙන ඉද්දි.. එහෙම් පිටින් උපුටා දැමීමක් ? උපුටා ගැනීමම අපහාසයක් බන්.. අන්න ඒකයි තියන ගොන්ම ජෝක් ඒක.. අපි කතෝලික ක්‍රිස්තියානි ආගම් වලට අපහාස කර කර යන්නෙ නැහැ.. ඒවයෙ ගන්න දෙයක් තියනව මිනිස්සුන්ව හොද මගට ගන්න..

    ලෝකෙ පැතලිය.. අම්මගෙ යෝනියෙන් එලියට එද්දී මුළු නගරෙන විහිදුවා ගෙන එළියක් පැතිරුනාය යෝනියෙන්.. ලෝකය බිත්තරයක් වගෙය.. ඉර රෑ වෙද්දී මඩේ ගිලෙයි..

    ඕව දැන් අපි කරන අපහාසද ? තියන ඒව කිව්වාම අපහාසයක් වෙනව නම් ඒක අපේ වරදක් ද..

    මෝඩ මූසල ජෝක් දාන්නෙ නැතුව හිටපන්


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    ෆේක් දැම්මොත් එලකිරියෙන් යනවද? :rofl:

    ANIWA! oppu karapan.nikan dekai panahe wisthara daala mage kaale nasthi nokara. GTRZ ta kiyala maawa banned karapan puluwannam.mage fakes okkoma eyatah pennala deepan. eya prasiddiye mama fakes waline bawa sahathika kaloth elekiriyen mama yanawa.( me reply eka screen shot daala save karala thiyaganna malliyo.;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට වලියට ආරාධනාවක් ලැබුනා එත් වලි වලට කම්මැලියි ඔයි එ නිසා උබලා වලි දා ගනිල්ලා අපි කියවන්නම්
    පිටින් ඉදන්