මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

MrDream

Active member
  • Nov 11, 2010
    309
    44
    28
    මටත් නම් ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.එත් ඒවා අහපුවම මෙතන උඹලට උත්තරත් නැති වෙලා අන්තිමට මගේ අම්මට බැනල තමයි නවතින්නේ:rofl::rofl::rofl:.අනිත් එක නිකන් වලි දාගන්න ඕනේ නැති නිසා අහන්නේ නැතුව ඉන්න එක හොඳයි.:dull::dull::dull::dull::dull:.මගේ අදහස නම් මේ වගේ වලි යන ත්‍රෙඩ් නොදා ඉන්න තරමටමයි හොඳ.අහන හැම ප්‍රශ්නෙටම උත්තර දෙන්න උඹලගේ දැනුම මදි කියල මට නම් හිතෙන්නේ.:dull::dull::dull::dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    කලින් අහපු උන්ටත් අම්මලට බැන්නද ? ගොන් පාට් දාන්නෙ නැතුව දාන මගුලක් දාපන්.. තව කට්ටිය එන්න ඉන්නව උත්තර දෙයි..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    දන්න කෙනෙක් මේකට උත්තරේ දාන්න දැන් බැනගන්න එක නවත්තලා. :)

    අර රහතුන් වැඩි මග ඔස්සේ කියන පොතේ තිබ්බ නින්දේදී මැරුනොත් භූත හෝ ප්‍රේත (හරියටම මතක නැහැ.) ආත්මයක ඉපදෙනවලු. ඒත් අනිත් ප්‍රේතයෝ වගේ අවලස්සන විදිහට නෙවේලු. පිං දුන්න ගමන් ඒ පිං අරගෙන හොඳ උපතක් කරා යනවලු.
    වැඩි විස්තර දන්නෙ නැහැ මමත්.

    maranayen passe wenne ape ange thiyana athmaya eliyata yana ekai man nan hithanne
    e kiyanne thawath e shariraya thula jiwath wenna thiyana aithiyak na apita :no:
    ethanin passe rebirth eka thiranaya wenne api karala thiyana karma anuwa
    ehema rebirth ekakadi karma walata anuwa apiwa than 6kata bedenawa
    1. දිව්‍යලෝකය (heaven)
    2. මනුෂ්‍ය (human beings)
    3. දිත් (asura)
    4. ශරීරයක් හොයා හොයා ඉන්න ආත්ම (hungry ghosts) mekata wenama namak thiyanawa mathaka na dan
    5. සත්ව (animal)
    6. අපාය (hell)

    man nan kiyanne oya hama deyak ma wenne karma anuwa
    mulu lokema adatath piligannawa karma kiyana de
    karma walata anuwa jiwath wena kenek ilanga athmaya gana duk wenna one na kiyalai man nan hithanne :yes:
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0

    thawa me gana hoyagaththoth dapan methana :)
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28

    කලින් අහපු උන්ටත් අම්මලට බැන්නද ? ගොන් පාට් දාන්නෙ නැතුව දාන මගුලක් දාපන්.. තව කට්ටිය එන්න ඉන්නව උත්තර දෙයි..
    :(:( හරි ගොන් පාර්ට් දන්නේ නැතුව අහන්නම්කො..මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.මේවා අහන්නේ දැනගන්න. උත්තර දන්නේ නැත්නම් එක අව්ලක් නැහැ මොකද මෙතන හාමුදුරු නමක් නැති නිසා උඹලත් හැමදේම දන්නේ නැති වෙන්න පුළුවන්.මගේ පලවෙනි ප්‍රශ්නේ . ඇයි බුදුන් වහන්සේගේ ජාතක කතා හැම එකම ඉන්දියාවේ විතරක් සිද්ද උනේ.අනෙක් රටවල් එකක් ගැනවත් සදහනක් නැත්තේ.අනාගතේ බුද්දහගම ඉතුරු වෙනවා කියපු අපේ ලංකාවේ වත් එක පාරක් වත් ඉපදුන කතාවක් නැත්තේ ඇයි.
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.

    reply එකක් දානකන් ද හිටියෙ ගොන් පාට් එකක් දාන්න ?

    ඔය හාමුදුරුවන් ගෙ සේරම බන ටික මම අහල තියෙන්නෙ.. තේරුම් ගන්න බැරි තැන් තියනව මාර්ග පල අවභෝද කරගෙන නැහැ නෙ අපි.. ගොඩක් උත්සහ කරලා තේරුම් ගන්නෙ..

    ගොන් පාට් දාන්නෙ නැතුව නිකං පුක දෙන්නෙ නැතුව පලයන්.. කරන මිනිහෙක්ට වැඩක් කර ගන්න දීල

    ඔය දැම්ම වීඩියො ඒක වත් බලපන් ගොන් පාට් දාන්නෙ නැතුව.. ඕකෙ තියෙන්නෙ චුති සිත ගැන මිසක් නින්දෙදි මරුනහම වෙන දෙයක් නැහැ.. ඌට චුති සිත ගැන අදහසක් ගන්න දැම්මෙ..

    ha mahaththayo ithin okata tharaha ganna epa ithin dan :P
    yamak karala eka gana guna kiyawaddi e karapu de thiyana agayath nathi wenawa :baffled:
    :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    maranayen passe wenne ape ange thiyana athmaya eliyata yana ekai man nan hithanne
    e kiyanne thawath e shariraya thula jiwath wenna thiyana aithiyak na apita :no:
    ethanin passe rebirth eka thiranaya wenne api karala thiyana karma anuwa
    ehema rebirth ekakadi karma walata anuwa apiwa than 6kata bedenawa
    1. දිව්‍යලෝකය (heaven)
    2. මනුෂ්‍ය (human beings)
    3. දිත් (asura)
    4. ශරීරයක් හොයා හොයා ඉන්න ආත්ම (hungry ghosts) mekata wenama namak thiyanawa mathaka na dan
    5. සත්ව (animal)
    6. අපාය (hell)

    man nan kiyanne oya hama deyak ma wenne karma anuwa
    mulu lokema adatath piligannawa karma kiyana de
    karma walata anuwa jiwath wena kenek ilanga athmaya gana duk wenna one na kiyalai man nan hithanne :yes:

    මමත් ඒ ගැන වැඩිය දන්නෙ නැහැ. පොත් කියවල දේශනා අහල දැනගත්ත දේවල් තමයි මමත් දන්නෙ. ඉතිං හරියට උත්තරයක් දාන්න දන්නෙ නැහැ. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :(:( හරි ගොන් පාර්ට් දන්නේ නැතුව අහන්නම්කො..මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.මේවා අහන්නේ දැනගන්න. උත්තර දන්නේ නැත්නම් එක අව්ලක් නැහැ මොකද මෙතන හාමුදුරු නමක් නැති නිසා උඹලත් හැමදේම දන්නේ නැති වෙන්න පුළුවන්.මගේ පලවෙනි ප්‍රශ්නේ . ඇයි බුදුන් වහන්සේගේ ජාතක කතා හැම එකම ඉන්දියාවේ විතරක් සිද්ද උනේ.අනෙක් රටවල් එකක් ගැනවත් සදහනක් නැත්තේ.අනාගතේ බුද්දහගම ඉතුරු වෙනවා කියපු අපේ ලංකාවේ වත් එක පාරක් වත් ඉපදුන කතාවක් නැත්තේ ඇයි.

    අයියෝ......
    මට දන්නෙ නැහැ :(
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    thawa me gana hoyagaththoth dapan methana :)

    buddagamata anuwa life circle eke api nivan dakina thuru (enlightenment or nirvana) jiwath wena ekai
    api marunama apiwa nawatha ipadenna puluwan widi 6k thiyanawa man ara kalin kiwwa wage
    ehema life circle eke gihin gihin anthimata niwan dakinakan karanna thiyenne apita pin ekathu karaganna ekai
    mata therenne naththe dewiyo wela ipadunamath apiwa marenawada kiyana ekai :confused:
    anika niwan dakimen passe mokada wenne?
    onna owai hoyala balanna one :rolleyes:
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    me thiyenne man ara kalin kiyapu wheel eka
    me gana dan lankawe siwru dagena inna boru hamuduwaru wath danne nathuwa athi :(
    mewa hoyaganna niyama buddagama thiyana ratakatama yanna one :yes:
    aththatama kiwwoth lankawe thiyenne modernize wechcha aluthma aluth buddagamak :dull:
    life_wheel_buddhism_6x4.png

    the_sure_way_to_nirvana_td16.jpg
     
    Smile

    Member
    Dec 15, 2008
    155
    6
    0

    හප්පච්චියේ.. උඹ මහාකල්ප ගාණක් ඈතට ගිහිංනෙ බං.. මං ඇහුවෙ විශ්වයේ විනාශය සහ ආරම්භය ගැන නෙමේ බං... එහෙම වුනාම නං පොසිල තියා මෙලෝ මඟුලක් ඉතුරුවෙන්නෑ ඒක මං පිළිගන්නව.. මං ඇහුවෙ මේ දැන් අපි ඉන්න මහා භද්‍ර කල්පයේ, කකුසඳ බුදුන් වහන්සෙගෙ ඉඳන් මෛත්‍රී බුදුන් වහන්සේ දක්වා යන මේ කල්පයේ, කකුසඳ කෝනාගම වගේ බුදු වරු වැඩ හිටිය කල්ප වල සහ ඊට ආසන්න කල්ප වල හිටපු මිනිස්සුන්ගෙ පොසිල හම්බ නොවෙන්නෙ ඇයි කියල... විනාශයක් දක්වා ගියෙ නෑ.. මං අහන්නෙ එක් ඇතිවීමක් හා විනාශයක් අතර ගෙවෙන මේ කල්පය ගැන.. :)

    උඹ කතා කරන්නේ තනිකරම විද්‍යාව පැත්තේ ඉදන්. බුද දහමත් එක්ක ගනිද්දි විද්‍යාව කියන්නේ කිරි බොන පොඩි ළමයෙක් වගේ. විද්‍යාෙවන් ඇත්තටම කරන්නේ විශ්වයේ භෙෘතික දේවල් පිළිබදව පරීකෂණාත්මක විග්‍රහයක යෙදීම නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව වැඩිපුරම යොමු වුනේ සත්ත්වයාගේ අධ්‍යාත්මික පැත්ත විග්‍රහ කිරීමට. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ භෙෘතික ලෝකයේ සිදුවූ බොහෝ විපර්්‍යාසයන්, සංසිද්ධීන් ගැඹුරැ ලෙස විස්තර කරන්න ගියේ නෑ. නමුත් ඒ ගැන උන් වහන්සේ නොදැන සිටියේ නෑ. අර වනාන්තරයෙන් අත්ලට ගත්ත කොළ ප්‍රමාණය සහ වනාන්තරයේ තියෙන කොළ ප්‍රමාණය පිළිබද උන් වහන්සේ දේශනා කරපු කාරණයෙන්ම ඒ ගැන අදහසක් ගන්න පුලුවන්.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    :(:( හරි ගොන් පාර්ට් දන්නේ නැතුව අහන්නම්කො..මට ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න.මේවා අහන්නේ දැනගන්න. උත්තර දන්නේ නැත්නම් එක අව්ලක් නැහැ මොකද මෙතන හාමුදුරු නමක් නැති නිසා උඹලත් හැමදේම දන්නේ නැති වෙන්න පුළුවන්.මගේ පලවෙනි ප්‍රශ්නේ . ඇයි බුදුන් වහන්සේගේ ජාතක කතා හැම එකම ඉන්දියාවේ විතරක් සිද්ද උනේ.අනෙක් රටවල් එකක් ගැනවත් සදහනක් නැත්තේ.අනාගතේ බුද්දහගම ඉතුරු වෙනවා කියපු අපේ ලංකාවේ වත් එක පාරක් වත් ඉපදුන කතාවක් නැත්තේ ඇයි.

    ලොල් ඕකද දැන් මෙ කියන මහා ලොකු ප්‍රශ්නය ?

    :lol::lol::lol::lol:

    පෙරුම් පුරාගෙන ආපු විදිහටම එකම කට්ටි කට්ටි ඒක ඒක ආත්ම වල ඉපදෙන්නෙ.. ජාතක කතා කියන්නෙ අනික බුදු දහමේ හරය නෙවේ.. අපිත් එහම තමයි පෙරුම් පුරාගෙන එන විදියට තමයි ඉපදෙන්නෙ.. ඒ කතා වලින් ආදර්ශයක් ගන්න තියනවා නම් ගත්තට කමක් නැහැ.. ජාතක කතා වලින් බුදු දහම දකින්න යන්න එපා..

    වැදගත් ප්‍රශ්නයක් අහපන් බන් ගොන් ප්‍රශ්න අහන්නෙ

    :lol::lol::rofl::rofl:

    btw ජාතක කතා බලන්න ඕන උන්ට.. 550 ම තියනව ඕන උන් ගනින්

    :baffled:

    https://www.mediafire.com/?yhpddm0m0fei2yk
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    labana aathmayak kiyala ekak thiyanavada ??

    නිවන් ගියේ නැත්තම් තියනවා.

    ledaroga walin merichcha minissu, hodhata pin karala merichcha minissu kavadavath aaye ipaduna kiyalanam ahala nehe, hebei accident wela, ekko shoot karala, ekko bella kapala, ekko gahen wetila merichcha minissu nam aaye ipaduna kiyala ahala thiyanava......ekata hethuwa ape aagemeth thiyanawa......

    අපි අහලා තියනවා. බුද්ධ දේශනා වල ඒවා සඳහන් වෙනවා. කර්මය කියලා දෙයක් තියනවා. තමන් ජිවත් වෙලා ඉන්න කාලයේ කරන ලද යහපත්/අයහපත් දේ අනුව කුසල/අකුසල වශයෙන් කර්ම රැස් වෙනවා. ඉතින් තමුන් කරන දේ අනුව අනුව ඉපදෙන තැන සකස් වෙනවා. නිරයේ, දිව්‍ය ලෝකවල ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ඒ අය ඒ ලෝක වලින් එනකොට අපිත් ඒ ලෝක වලින් එකක! :D කලින් ආත්මේ මතක තියන කුඩා දරුවන්ගේ කතා ඕනෑතරම් තියනවා. ඉතින් නැවත ඉපදීම ඔප්පු වෙලා තියන දෙයක්. සත්තු වෙලත් ඉපදෙනවා.

    දැන් ඔයා කොහොමද මැරිච්ච මිනිස්සු අයෙ ඉපදිලා කියලා අහලා තියෙන්නේ? ඇයි කිසියම් හේතු කිහිපයකින් මරුන අය විතරක් අයෙ ඉපදෙනවා අහලා තියනවා කියන්නේ? ඇයි අනිත් අය ගැන අහල නැත්තේ? ඔයාගේ ආගමේ මොනාද ඒ ගැන කියල තියෙන්නේ?

    hebei Buddhist la hithan inne hemotama ehema aathmayak thiyanava kiyala.....puluwannam proof karapalla budhu hamaduruwo yali ipadhuna kiyala ?? aduma tharame , hodhata pin karapu manussayek yali ipadhuna kiyala proof karapallako??

    රහතන් වහන්සේ නමක් අයෙ කවදාවත් ඉපදෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ ඒ ගැන බුද්ධ දේශනා විශාල ප්‍රමාණයක් තියනවා. හේතුව, සත්වයන්(ම්නිස්සු, සත්තු, දෙවියන්, යක්කු, ප්‍රේතයන්, අපායේ යන අය, බ්‍රහ්ම ලෝක වල අය) නැවත ඉපදෙන්නේ කිසියම් කාරනා කිහිපයක් නිසා. එනම් පටිච්ච සමුප්පාද ධර්මයන්ට අනුවයි. නැවත ඉපදීමට හේතු වන කරුණු නැති කල කෙනා අයෙ ඉපදෙන්නේ නෑ. රහතන් වහන්සේලා ඒ නැවත ඉපදීමට හෙතු වන කරුණු නැති කල පුද්ගලයෙක්. ඒ නිසා රහතන් වහන්සේලා නැවත උපදින්නේ නෑ. බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේ නමක්. ඒ නිසා බුදු කෙනෙක් නැවත ඉපදෙනවා කියන එක කිසි දවසක ඔප්පු කරන්න බෑ. එහෙම කලොත්, බුදු දහම බොරුවක්.

    හොඳට පිං කල කෙනෙක් යලි උපදින බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි එක කිසි කෙනෙකුට ඔයා වෙනුවෙන් කරලා පෙන්වන්න බෑ. ඔයාටම තමා කර ගන්න තියෙන්නේ. මම කියන්නම් කරන ක්‍රමය. සමත භාවනාව දියුණු කරන්න අවම වශයෙන් 4 වන ධ්‍යානය වෙනකම් වත්. එතකොට ඔයාට පුළුවන් මේ ශරීරයෙන් මනෝකාය එලියට අරගෙන, ශරීරය මනුෂ්‍ය ලෝකේ තියෙද්දී, දිවය ලෝකයට, අපායට එහෙම ගිහිල්ල එන්න. මේ ලෝකෙම ඔය වටේ ඉන්න ප්‍රේතයෝ, යක්ෂයෝ, ඔය වෙනත් භූත කොට්ටාශත් ඔයාටම ඔයාගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. අන්න එතකොට පුළුවන් ඔය එක්ක එකට ඉඳලා මැරිලා ගිය කට්ටිය ඉන්න තැන ටික බලා ගන්න.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොල් ඕකද දැන් මෙ කියන මහා ලොකු ප්‍රශ්නය ? :lol::lol::lol::lol:
    පෙරුම් පුරාගෙන ආපු විදිහටම එකම කට්ටි කට්ටි ඒක ඒක ආත්ම වල ඉපදෙන්නෙ.. ජාතක කතා කියන්නෙ අනික බුදු දහමේ හරය නෙවේ.. අපිත් එහම තමයි පෙරුම් පුරාගෙන එන විදියට තමයි ඉපදෙන්නෙ.. ඒ කතා වලින් ආදර්ශයක් ගන්න තියනවා නම් ගත්තට කමක් නැහැ.. ජාතක කතා වලින් බුදු දහම දකින්න යන්න එපා..

    වැදගත් ප්‍රශ්නයක් අහපන් බන් ගොන් ප්‍රශ්න අහන්නෙ

    :lol::lol::rofl::rofl:

    btw ජාතක කතා බලන්න ඕන උන්ට.. 550 ම තියනව ඕන උන් ගනින්

    :baffled:

    https://www.mediafire.com/?yhpddm0m0fei2yk

    550??

    මේ ළඟ තියෙන ඔක්කොම බෞද්ධ පොත් ටික share කරන්න බැරිද?
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    නිවන් ගියේ නැත්තම් තියනවා.

    අපි අහලා තියනවා. බුද්ධ දේශනා වල ඒවා සඳහන් වෙනවා. කර්මය කියලා දෙයක් තියනවා. තමන් ජිවත් වෙලා ඉන්න කාලයේ කරන ලද යහපත්/අයහපත් දේ අනුව කුසල/අකුසල වශයෙන් කර්ම රැස් වෙනවා. ඉතින් තමුන් කරන දේ අනුව අනුව ඉපදෙන තැන සකස් වෙනවා. නිරයේ, දිව්‍ය ලෝකවල ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ඒ අය ඒ ලෝක වලින් එනකොට අපිත් ඒ ලෝක වලින් එකක! :D කලින් ආත්මේ මතක තියන කුඩා දරුවන්ගේ කතා ඕනෑතරම් තියනවා. ඉතින් නැවත ඉපදීම ඔප්පු වෙලා තියන දෙයක්. සත්තු වෙලත් ඉපදෙනවා.

    දැන් ඔයා කොහොමද මැරිච්ච මිනිස්සු අයෙ ඉපදිලා කියලා අහලා තියෙන්නේ? ඇයි කිසියම් හේතු කිහිපයකින් මරුන අය විතරක් අයෙ ඉපදෙනවා අහලා තියනවා කියන්නේ? ඇයි අනිත් අය ගැන අහල නැත්තේ? ඔයාගේ ආගමේ මොනාද ඒ ගැන කියල තියෙන්නේ?

    රහතන් වහන්සේ නමක් අයෙ කවදාවත් ඉපදෙන්නේ නෑ. බුදු රජාණන් වහන්සේ ඒ ගැන බුද්ධ දේශනා විශාල ප්‍රමාණයක් තියනවා. හේතුව, සත්වයන්(ම්නිස්සු, සත්තු, දෙවියන්, යක්කු, ප්‍රේතයන්, අපායේ යන අය, බ්‍රහ්ම ලෝක වල අය) නැවත ඉපදෙන්නේ කිසියම් කාරනා කිහිපයක් නිසා. එනම් පටිච්ච සමුප්පාද ධර්මයන්ට අනුවයි. නැවත ඉපදීමට හේතු වන කරුණු නැති කල කෙනා අයෙ ඉපදෙන්නේ නෑ. රහතන් වහන්සේලා ඒ නැවත ඉපදීමට හෙතු වන කරුණු නැති කල පුද්ගලයෙක්. ඒ නිසා රහතන් වහන්සේලා නැවත උපදින්නේ නෑ. බුදු රජාණන් වහන්සේත් රහතන් වහන්සේ නමක්. ඒ නිසා බුදු කෙනෙක් නැවත ඉපදෙනවා කියන එක කිසි දවසක ඔප්පු කරන්න බෑ. එහෙම කලොත්, බුදු දහම බොරුවක්.

    හොඳට පිං කල කෙනෙක් යලි උපදින බව ඔප්පු කරන්න පුළුවන්. හැබැයි එක කිසි කෙනෙකුට ඔයා වෙනුවෙන් කරලා පෙන්වන්න බෑ. ඔයාටම තමා කර ගන්න තියෙන්නේ. මම කියන්නම් කරන ක්‍රමය. සමත භාවනාව දියුණු කරන්න අවම වශයෙන් 4 වන ධ්‍යානය වෙනකම් වත්. එතකොට ඔයාට පුළුවන් මේ ශරීරයෙන් මනෝකාය එලියට අරගෙන, ශරීරය මනුෂ්‍ය ලෝකේ තියෙද්දී, දිවය ලෝකයට, අපායට එහෙම ගිහිල්ල එන්න. මේ ලෝකෙම ඔය වටේ ඉන්න ප්‍රේතයෝ, යක්ෂයෝ, ඔය වෙනත් භූත කොට්ටාශත් ඔයාටම ඔයාගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. අන්න එතකොට පුළුවන් ඔය එක්ක එකට ඉඳලා මැරිලා ගිය කට්ටිය ඉන්න තැන ටික බලා ගන්න.
    valuable :)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සක්කාය දිට්ටිය නැති කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද?

    අසුභ භාවනාවද? අනිත්‍ය භාවනාවද? ධාතු මනසිකරයද? නැත්තම් වෙන ක්‍රමයක් තියේද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    නිවන් ගියේ නැත්තම් තියනවා.
    අපි අහලා තියනවා. බුද්ධ දේශනා වල ඒවා සඳහන් වෙනවා. කර්මය කියලා දෙයක් තියනවා. තමන් ජිවත් වෙලා ඉන්න කාලයේ කරන ලද යහපත්/අයහපත් දේ අනුව කුසල/අකුසල වශයෙන් කර්ම රැස් වෙනවා. ඉතින් තමුන් කරන දේ අනුව අනුව ඉපදෙන තැන සකස් වෙනවා. නිරයේ, දිව්‍ය ලෝකවල ආයුෂ මිනිස් ආයුෂ වලට වඩා ගොඩක් වැඩි. ඒ නිසා ඒ අය ඒ ලෝක වලින් එනකොට අපිත් ඒ ලෝක වලින් එකක! :D කලින් ආත්මේ මතක තියන කුඩා දරුවන්ගේ කතා ඕනෑතරම් තියනවා. ඉතින් නැවත ඉපදීම ඔප්පු වෙලා තියන දෙයක්. සත්තු වෙලත් ඉපදෙනවා.

    මචන් මෙතන චුට්ටක් වැරදී.. පුනර්භවය කියන්නෙයි පුනුරුප්පත්තිය කියන්නෙයි දෙකක් පුනුරුප්පත්තිය ගැන උගන්නන් නෙ හින්දු දහමෙ බුදු දහමෙ උගන්නන්නෙ ආත්මයක් කියල එකක් නැහැ කිය.. ඒ කියන්නෙ අපි මරුනහම උපදින්නෙ තමනුත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්.. ගොඩක් උන් පටල ගන්න තැනක් ඕක..