මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම කලොත් මටත් කියන්ට හොඳේ....:)

    අනිවා

    3.gif
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    Your point exactly?

    The point exactly is what is written in the original post.

    Here is an explanation. What I'm telling is the nature of the human is to believe that there is a superior figure to protect them. Some people have stepped beyond that level to find answers. Thats how religions/visions like buddhism would have been emerged. This is my opinion. However, the point is actually not in the part you quoted. People are born with differences and that could be something proving the re-birth concept.
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    ලොල් ඕකද දැන් මෙ කියන මහා ලොකු ප්‍රශ්නය ? :lol::lol::lol::lol:
    පෙරුම් පුරාගෙන ආපු විදිහටම එකම කට්ටි කට්ටි ඒක ඒක ආත්ම වල ඉපදෙන්නෙ.. ජාතක කතා කියන්නෙ අනික බුදු දහමේ හරය නෙවේ.. අපිත් එහම තමයි පෙරුම් පුරාගෙන එන විදියට තමයි ඉපදෙන්නෙ.. ඒ කතා වලින් ආදර්ශයක් ගන්න තියනවා නම් ගත්තට කමක් නැහැ.. ජාතක කතා වලින් බුදු දහම දකින්න යන්න එපා..

    වැදගත් ප්‍රශ්නයක් අහපන් බන් ගොන් ප්‍රශ්න අහන්නෙ

    :lol::lol::rofl::rofl:

    btw ජාතක කතා බලන්න ඕන උන්ට.. 550 ම තියනව ඕන උන් ගනින්

    :baffled:

    https://www.mediafire.com/?yhpddm0m0fei2yk
    උඹ ගොන් උත්තරණේ දෙන්නේ.මේක ගොන් ප්‍රශ්නයක් නෙමේ.උඹ උත්තර දන්නේ නැති නිසා ගොන් ප්‍රශ්නයක් විදියට හඳුන්වල නිකන් මග අරිනවා.
    උඹ උත්ටර දුන්න විදිය නිසා තව ප්‍රශ්න ගණනාවක් ඇති උනා.

    1. පෙරුම් පුරාගෙන කියන එකේ අර්ථය මොකක් ද?කොහොමද පෙරුම් පුරාගෙන කියන එක ඇති වෙන්නේ.මොන මොන සාදක මතද? එකෙන් මොන විදියටද එක්කෙනාගේ ඉපදෙන රට නිර්ණය වෙන්නේ.බුදුන් වහන්නසේ මොන විදියට පෙරුම් පුරාගෙන ආපු හින්දද ඉන්දියවේ පමණක් ඉපදුනේ?

    ජාතක කතා කියන්නේ බුද්දාගමේ හරය නෙමේ නම්.පෙර ආත්ම ගාව ගන්න වෙන්නෙත් නැහැ.එහෙනම් පෙර අත්ම කතා බොරුද?පෙර අත්ම කියන කන්සෙප්ට් එකම බොරුවක් වෙනවනේ උඹ කියන විදියට.

    මම තර්ක කරන්න අකමැති හරියට උත්තර දෙන්න දන්නේ නැති අය එක්ක. බුද්දාගමේ විදියට කිව්වොත් බාලයන් එක්ක. උඹ බුද්දිමත් විදියට උත්තර දෙනවා නම් මට අහන්න තියනවා ප්‍රශ්න ගොඩක්. උඹ මන්ද බුද්දික විදියට උත්ටර නොදී වැදගත් විදියට කතා කරනවා නම් දිගටම සංවාදය කරමු නැත නම් නවත්වමු මේක.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මචන් මෙතන චුට්ටක් වැරදී.. පුනර්භවය කියන්නෙයි පුනුරුප්පත්තිය කියන්නෙයි දෙකක් පුනුරුප්පත්තිය ගැන උගන්නන් නෙ හින්දු දහමෙ බුදු දහමෙ උගන්නන්නෙ ආත්මයක් කියල එකක් නැහැ කිය.. ඒ කියන්නෙ අපි මරුනහම උපදින්නෙ තමනුත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්.. ගොඩක් උන් පටල ගන්න තැනක් ඕක..

    ඔය අරුට තේරෙන්න බං කියල තියෙන්නේ. පුනරුප්පත්තිය කියල එකක් නෑ. පුනර්භවයක් තමා තියෙන්නේ. "--> වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භාව පච්චයා ජාති --->". අරුට තේරෙනවද බං ඕවා? ඌට තේරෙන්න තමා ඒ කියලා තියෙන්නේ! :lol: අනික එතන වරදකුත් නෑ නේ. අපි සාමාන්යෙන් කතාවට එහෙමනේ කියන්නේ.. :rolleyes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    මචං අර උබ කියපු සමථ භාවනාවේ ද්‍යාන වඩන එක
    කෘතක්ජන අයට කරන්න ප්ලුවන්ද බන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උඹ ගොන් උත්තරණේ දෙන්නේ.මේක ගොන් ප්‍රශ්නයක් නෙමේ.උඹ උත්තර දන්නේ නැති නිසා ගොන් ප්‍රශ්නයක් විදියට හඳුන්වල නිකන් මග අරිනවා.
    උඹ උත්ටර දුන්න විදිය නිසා තව ප්‍රශ්න ගණනාවක් ඇති උනා.

    1. පෙරුම් පුරාගෙන කියන එකේ අර්ථය මොකක් ද?කොහොමද පෙරුම් පුරාගෙන කියන එක ඇති වෙන්නේ.මොන මොන සාදක මතද? එකෙන් මොන විදියටද එක්කෙනාගේ ඉපදෙන රට නිර්ණය වෙන්නේ.බුදුන් වහන්නසේ මොන විදියට පෙරුම් පුරාගෙන ආපු හින්දද ඉන්දියවේ පමණක් ඉපදුනේ?

    ජාතක කතා කියන්නේ බුද්දාගමේ හරය නෙමේ නම්.පෙර ආත්ම ගාව ගන්න වෙන්නෙත් නැහැ.එහෙනම් පෙර අත්ම කතා බොරුද?පෙර අත්ම කියන කන්සෙප්ට් එකම බොරුවක් වෙනවනේ උඹ කියන විදියට.

    මම තර්ක කරන්න අකමැති හරියට උත්තර දෙන්න දන්නේ නැති අය එක්ක. බුද්දාගමේ විදියට කිව්වොත් බාලයන් එක්ක. උඹ බුද්දිමත් විදියට උත්තර දෙනවා නම් මට අහන්න තියනවා ප්‍රශ්න ගොඩක්. උඹ මන්ද බුද්දික විදියට උත්ටර නොදී වැදගත් විදියට කතා කරනවා නම් දිගටම සංවාදය කරමු නැත නම් නවත්වමු මේක.

    අපොයි මොකද මේ රිදිල කෑ ගහන්නෙ

    හොදමයි සර්.. එහෙනම් වරෙන් කො..

    1. පෙරුම් පුරාගෙන කියන එකේ තේරුම නොදැන ද දැන් මෙ උබ ප්‍රශ්න අහන්නෙ ?

    බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගැනීම සදහා පෙරුම් පිරුව කියලත් උබ දන්නෙ නැහැනෙ එතකොට නේ.. හරි කමක් නැහැ.. බෝධි සත්වයො පෙරුම් පුරනව කියන්නෙ පාරමී ශක්තිය එහෙම නැත්තම් ප්‍රක්ඥව වීර්ය සහ ශ්‍රද්ධාව කියන ඒව මුල් කරගෙන.. පාරමිතා සහ උප පාරමිතා හැදෙනව.. දැන් අහපන් පාරමිතා කියන්නෙ මොනාද කියල

    ආත්මය කියල එකක් නැහැ තමයි
    කව්ද කොතනද දේශනා කරල තියෙන්නෙ ආත්මය කියල එකක් තියනව කියල පෙන්නපන් බලන්න..
    අනාත්ම කියලා දේශනා කරල තියෙන්නෙ අහල තියේද දන්නෙ නෑ

    :lol::lol::lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔය අරුට තේරෙන්න බං කියල තියෙන්නේ. පුනරුප්පත්තිය කියල එකක් නෑ. පුනර්භවයක් තමා තියෙන්නේ. "--> වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භාව පච්චයා ජාති --->". අරුට තේරෙනවද බං ඕවා? ඌට තේරෙන්න තමා ඒ කියලා තියෙන්නේ! :lol: අනික එතන වරදකුත් නෑ නේ. අපි සාමාන්යෙන් කතාවට එහෙමනේ කියන්නේ.. :rolleyes:

    ඔව් මචෝ ඒත් නොදන්න එකා බලද්දී උන්ව අතර මන් වෙලා වෙනස් ම මතයක් යනව නෙ මාත් ඔය දෙක පටලාගෙන හිටිය කාලයක් තිස්සෙ..

    :):)
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අපොයි මොකද මේ රිදිල කෑ ගහන්නෙ

    හොදමයි සර්.. එහෙනම් වරෙන් කො..

    1. පෙරුම් පුරාගෙන කියන එකේ තේරුම නොදැන ද දැන් මෙ උබ ප්‍රශ්න අහන්නෙ ?

    බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගැනීම සදහා පෙරුම් පිරුව කියලත් උබ දන්නෙ නැහැනෙ එතකොට නේ.. හරි කමක් නැහැ.. බෝධි සත්වයො පෙරුම් පුරනව කියන්නෙ පාරමී ශක්තිය එහෙම නැත්තම් ප්‍රක්ඥව වීර්ය සහ ශ්‍රද්ධාව කියන ඒව මුල් කරගෙන.. පාරමිතා සහ උප පාරමිතා හැදෙනව.. දැන් අහපන් පාරමිතා කියන්නෙ මොනාද කියල

    ආත්මය කියල එකක් නැහැ තමයි
    කව්ද කොතනද දේශනා කරල තියෙන්නෙ ආත්මය කියල එකක් තියනව කියල පෙන්නපන් බලන්න.. අනාත්ම කියලා දේශනා කරල තියෙන්නෙ අහල තියේද දන්නෙ නෑ

    :lol::lol::lol:

    අන්තිම එක පරමත්ත පාරමී..
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    Download_Now kiyana member me thread eka danakota hithanna aththe buddagama gana danne nathi dewal bedaganna wenna athi
    eth dan wenne thaman ge danuma wadi kiyala pennanna hadana waliyak witharai
    oya mona de danan hitiyath wadak na e anuwa jiwath wenne naththan :yes:
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    අපොයි මොකද මේ රිදිල කෑ ගහන්නෙ

    හොදමයි සර්.. එහෙනම් වරෙන් කො..

    1. පෙරුම් පුරාගෙන කියන එකේ තේරුම නොදැන ද දැන් මෙ උබ ප්‍රශ්න අහන්නෙ ?

    බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගැනීම සදහා පෙරුම් පිරුව කියලත් උබ දන්නෙ නැහැනෙ එතකොට නේ.. හරි කමක් නැහැ.. බෝධි සත්වයො පෙරුම් පුරනව කියන්නෙ පාරමී ශක්තිය එහෙම නැත්තම් ප්‍රක්ඥව වීර්ය සහ ශ්‍රද්ධාව කියන ඒව මුල් කරගෙන.. පාරමිතා සහ උප පාරමිතා හැදෙනව.. දැන් අහපන් පාරමිතා කියන්නෙ මොනාද කියල

    ආත්මය කියල එකක් නැහැ තමයි
    කව්ද කොතනද දේශනා කරල තියෙන්නෙ ආත්මය කියල එකක් තියනව කියල පෙන්නපන් බලන්න.. අනාත්ම කියලා දේශනා කරල තියෙන්නෙ අහල තියේද දන්නෙ නෑ

    :lol::lol::lol:
    කෝ අහපු ඒවාට උත්තර දෙන්න??.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1. පෙරුම් පුරාගෙන කියන එකේ අර්ථය මොකක් ද?කොහොමද පෙරුම් පුරාගෙන කියන එක ඇති වෙන්නේ.මොන මොන සාදක මතද? එකෙන් මොන විදියටද එක්කෙනාගේ ඉපදෙන රට නිර්ණය වෙන්නේ.බුදුන් වහන්නසේ මොන විදියට පෙරුම් පුරාගෙන ආපු හින්දද ඉන්දියවේ පමණක් ඉපදුනේ?

    ජාතක කතා කියන්නේ බුද්දාගමේ හරය නෙමේ නම්.පෙර ආත්ම ගාව ගන්න වෙන්නෙත් නැහැ.එහෙනම් පෙර අත්ම කතා බොරුද?පෙර අත්ම කියන කන්සෙප්ට් එකම බොරුවක් වෙනවනේ උඹ කියන විදියට.

    1. ජාතක කතා කියන්නේ බුද්ධාගමේ හරය නෙවෙයි. බුද්ධාගමේ හරය ගැන දැන ගන්න ඕන නම් විනය-සූත්‍ර- අභිධර්ම කියන ත්‍රිපිටකය කියවන්න. ඒකේ තමයි තියෙන්නේ බුදු දහමේ හරය වන, ත්‍රිලක්ශනය සහ එයින් මිදීමේ මාර්ගය.
    2. ජාතක කතා දේශනා කරලා තියෙන්නේ තමංගේ ශ්‍රාවකයන්ට, උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා දෙන්න. යහ මග යෑමේ වැදගත්කම පෙන්නලා දෙන්න. ඔය හැම ජාතක කතාවෙම වර්ථමාන කතාව කියලා කෑල්ලක් තියෙනවා නේ. කියවලා බලන්න. ඒකේ තියෙනවා ජාතක කතාව දේශනා කරන්න හේතුව.
    උදා -ශ්‍රාවකයෙක් ගෑනු ලමයෙක් නිසා බණ භාවනා නොකර ඉන්නවා කියලා හිතන්න. ඉතින් අනිත් හාමුදුරුවරු මේ ගැන බුදුරදුන්ට දැන්වුවාම, ඒ හැමෝටම බණ භාවනා කිරීමේ වැදගත්කම, ගෑල්ලමයි පස්සේ ගියාම තමන්ට වෙන හානිය කියලා දෙන්න තමයි ජාතක කතාවක් දේශනා කරේ.අපි වුනත් දෙයක් ඉගෙන ගන්න ආස වෙන්නේ හිත ඇදගන්න විදියට කිව්වම :rolleyes::rolleyes:
    3. බුදු හාමුදුරුවෝ ඇතුලු හැමදෙනාම හිටියේ ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙන්න අවශ්‍ය නිසා තමයි ඉන්දියාවේ ඉපදුන කාලවල කතා විතරක් කිව්වේ.
    "යටගිය දවස එක්තරා ග්‍රීන්ලන්තය නම් උත්තරධ්‍රැවයේ රටක, උපක නම් සීල් මසුන් මරන්නෙක් සිටියේය. හෙතෙම හිමෙන් හදන ලද ඉග්ලූ නම් නිවසක තම මව් හා වාසය කලේය " කියලා පටන් ගත්තා නම් ඉන්දියාවේ මිනිස්සු කොයිල් වෙලා යනවා :rofl::rofl:
    4. බුදුවෙන්න අධිෂ්‍ඨාන කරලා උපදින සෑම භවයකම, ඒ සඳහා උවමනා කුසල් රැස්කරමින් මාර්ගය සකස් කරගන්න එක << පාරමී පුරණවා ( සරලව, තේරෙණ භාශාවෙන් :rolleyes::rolleyes: )

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෝ අහපු ඒවාට උත්තර දෙන්න??.

    අහපු ඒවාට උත්තර දී ඇත.. නොවැටහීම අපේ වරදක් ද

    බින්දු;16671538 said:

    11.gif
    9.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචං අර උබ කියපු සමථ භාවනාවේ ද්‍යාන වඩන එක
    කෘතක්ජන අයට කරන්න ප්ලුවන්ද බන්

    උඹ අදහස් කරන්නේ පෘතග්ජන අයට කරන්න පුලුවන්ද කියලද?
    ඔවු පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනාපනාසතිය වඩන්න.
    ධ්‍යාන 8ක් තියනවා මචන්. 4 - 8 වෙනකම් මම කියපු එක oky. මගේ දැනුම අනුව.
    හැබැයි 8 තමා සුපිරිම level එක. උඹට ඕනේ නම් පෘතුවියෙන් එලියට උනත් යන්න පුළුවන්.. සුර්යා ගාවට උනත් යන්න පුළුවන්... විශ්වයේ සැරිසරන්න පුළුවන්.. ආලෝක වේගයට වඩා ඉතා විශාල වේගයකින්.. :yes:
    හැබැයි එතරම් ලොකු වැඩ කළා කියලා දැනට records තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තමයි.. :yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මචං ලා මට පොඩි හෙල්ප් එකක් ඕන
    කාමයේ ආදීනව පිළිබව තියෙන හොද පොතක් කියන්නකෝ
    බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේ රාගය කියන්නේ
    ගින්නක් කියලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සක්කාය දිට්ටිය නැති කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද?

    අසුභ භාවනාවද? අනිත්‍ය භාවනාවද? ධාතු මනසිකරයද? නැත්තම් වෙන ක්‍රමයක් තියේද?

    :(:(:(
    උත්තරයක්????
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    බින්දු;16671538 said:

    1. ජාතක කතා කියන්නේ බුද්ධාගමේ හරය නෙවෙයි. බුද්ධාගමේ හරය ගැන දැන ගන්න ඕන නම් විනය-සූත්‍ර- අභිධර්ම කියන ත්‍රිපිටකය කියවන්න. ඒකේ තමයි තියෙන්නේ බුදු දහමේ හරය වන, ත්‍රිලක්ශනය සහ එයින් මිදීමේ මාර්ගය.
    2. ජාතක කතා දේශනා කරලා තියෙන්නේ තමංගේ ශ්‍රාවකයන්ට, උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා දෙන්න. යහ මග යෑමේ වැදගත්කම පෙන්නලා දෙන්න. ඔය හැම ජාතක කතාවෙම වර්ථමාන කතාව කියලා කෑල්ලක් තියෙනවා නේ. කියවලා බලන්න. ඒකේ තියෙනවා ජාතක කතාව දේශනා කරන්න හේතුව.
    උදා -ශ්‍රාවකයෙක් ගෑනු ලමයෙක් නිසා බණ භාවනා නොකර ඉන්නවා කියලා හිතන්න. ඉතින් අනිත් හාමුදුරුවරු මේ ගැන බුදුරදුන්ට දැන්වුවාම, ඒ හැමෝටම බණ භාවනා කිරීමේ වැදගත්කම, ගෑල්ලමයි පස්සේ ගියාම තමන්ට වෙන හානිය කියලා දෙන්න තමයි ජාතක කතාවක් දේශනා කරේ.අපි වුනත් දෙයක් ඉගෙන ගන්න ආස වෙන්නේ හිත ඇදගන්න විදියට කිව්වම :rolleyes::rolleyes:
    3. බුදු හාමුදුරුවෝ ඇතුලු හැමදෙනාම හිටියේ ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙන්න අවශ්‍ය නිසා තමයි ඉන්දියාවේ ඉපදුන කාලවල කතා විතරක් කිව්වේ.
    "යටගිය දවස එක්තරා ග්‍රීන්ලන්තය නම් උත්තරධ්‍රැවයේ රටක, උපක නම් සීල් මසුන් මරන්නෙක් සිටියේය. හෙතෙම හිමෙන් හදන ලද ඉග්ලූ නම් නිවසක තම මව් හා වාසය කලේය " කියලා පටන් ගත්තා නම් ඉන්දියාවේ මිනිස්සු කොයිල් වෙලා යනවා :rofl::rofl:
    4. බුදුවෙන්න අධිෂ්‍ඨාන කරලා උපදින සෑම භවයකම, ඒ සඳහා උවමනා කුසල් රැස්කරමින් මාර්ගය සකස් කරගන්න එක << පාරමී පුරණවා ( සරලව, තේරෙණ භාශාවෙන් :rolleyes::rolleyes: )

    එතොකොට මචන් බුදුන් වහන්සේ ඇත්තටම 550ක් ඉපදුනේ නැද්ද. මැරුණට පස්සේ ඉපදෙන්නේ නැද්ද.ඒවා කතාන්දර සහ මිනිසුන්ට පැහැදිලි කරන්න කියපු ගොතල කියපු කතාවල් නම් ඇත්තටම මැරිලා ඉපදුන කතාවල් කිව්වෙත් නැත්නම්.මැරිලා ඉපදෙනවා කියන එක පිළිගන්න කොහොමද මොන සාදක මතකද අපි මැරිලා වෙන විදියට ඉපදෙනවා කියන එක පිළිගන්නේ. පෙර ආත්ම කතා ඇත්ත නම් ඇයි බුදුන් වහන්සේ කලින් ඉපදුන ආත්ම ගැන කතා නොකර කතන්දර විතරක් කිව්වේ. මට තේරෙන්නේ නැහැ මචන් කතාව ඔතනදි.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උඹ අදහස් කරන්නේ පෘතග්ජන අයට කරන්න පුලුවන්ද කියලද?
    ඔවු පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනාපනාසතිය වඩන්න.
    ධ්‍යාන 8ක් තියනවා මචන්. 4 - 8 වෙනකම් මම කියපු එක oky. මගේ දැනුම අනුව.
    හැබැයි 8 තමා සුපිරිම level එක. උඹට ඕනේ නම් පෘතුවියෙන් එලියට උනත් යන්න පුළුවන්.. සුර්යා ගාවට උනත් යන්න පුළුවන්... විශ්වයේ සැරිසරන්න පුළුවන්.. ආලෝක වේගයට වඩා ඉතා විශාල වේගයකින්.. :yes:
    හැබැයි එතරම් ලොකු වැඩ කළා කියලා දැනට records තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තමයි.. :yes:

    මචං එත් මේ කෙලෙස් වලින් අන්ධ වෙලා ඉන්න අපිට
    ඕව කරන්න පුළුවන් ද බන් හිතකොට ජිවිතේ ගැන පුදුම බයක් බන් හිතෙන්නේ
     
    MrDream

    Active member
  • Nov 11, 2010
    309
    44
    28
    අහපු ඒවාට උත්තර දී ඇත.. නොවැටහීම අපේ වරදක් ද

    උත්තර නොදී කොහොමද තව කෙනෙක් වටහ ගන්නේ.හරියට ඔයා exam 1ට ගිහින් ප්‍රශ්න ඔක්කොම කියවල එක ප්‍රශ්නෙකට දන්නා විදියට උත්තර දීල ලකුණු විදියට A එකක් බලාපොරොත්තු වෙනවා වගේ වැඩක් කරලා තියෙන්නේ.:rofl::rofl::rofl::rofl::rofl:..

    ආයේ පාරක් කියවල බලන්න බින්දු නම් සමහර දේවල් වලට මට තේරුම් ගන්න පුළුවන් විදියට උත්තර දීල තියනවා.:):):)