Your point exactly?
උඹ ගොන් උත්තරණේ දෙන්නේ.මේක ගොන් ප්‍රශ්නයක් නෙමේ.උඹ උත්තර දන්නේ නැති නිසා ගොන් ප්‍රශ්නයක් විදියට හඳුන්වල නිකන් මග අරිනවා.ලොල් ඕකද දැන් මෙ කියන මහා ලොකු ප්රශ්නය ?
පෙරුම් පුරාගෙන ආපු විදිහටම එකම කට්ටි කට්ටි ඒක ඒක ආත්ම වල ඉපදෙන්නෙ.. ජාතක කතා කියන්නෙ අනික බුදු දහමේ හරය නෙවේ.. අපිත් එහම තමයි පෙරුම් පුරාගෙන එන විදියට තමයි ඉපදෙන්නෙ.. ඒ කතා වලින් ආදර්ශයක් ගන්න තියනවා නම් ගත්තට කමක් නැහැ.. ජාතක කතා වලින් බුදු දහම දකින්න යන්න එපා..
වැදගත් ප්‍රශ්නයක් අහපන් බන් ගොන් ප්‍රශ්න අහන්නෙ
btw ජාතක කතා බලන්න ඕන උන්ට.. 550 ම තියනව ඕන උන් ගනින්
https://www.mediafire.com/?yhpddm0m0fei2yk
මචන් මෙතන චුට්ටක් වැරදී.. පුනර්භවය කියන්නෙයි පුනුරුප්පත්තිය කියන්නෙයි දෙකක් පුනුරුප්පත්තිය ගැන උගන්නන් නෙ හින්දු දහමෙ බුදු දහමෙ උගන්නන්නෙ ආත්මයක් කියල එකක් නැහැ කිය.. ඒ කියන්නෙ අපි මරුනහම උපදින්නෙ තමනුත් නොවන වෙන කෙනෙකුත් නොවන කෙනෙක්.. ගොඩක් උන් පටල ගන්න තැනක් ඕක..
අනික එතන වරදකුත් නෑ නේ. අපි සාමාන්යෙන් කතාවට එහෙමනේ කියන්නේ.. 
ඔය අරුට තේරෙන්න බං කියල තියෙන්නේ. පුනරුප්පත්තිය කියල එකක් නෑ. පුනර්භවයක් තමා තියෙන්නේ. "--> වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භාව පච්චයා ජාති --->". අරුට තේරෙනවද බං ඕවා? ඌට තේරෙන්න තමා ඒ කියලා තියෙන්නේ!අනික එතන වරදකුත් නෑ නේ. අපි සාමාන්යෙන් කතාවට එහෙමනේ කියන්නේ..
![]()
උඹ ගොන් උත්තරණේ දෙන්නේ.මේක ගොන් ප්‍රශ්නයක් නෙමේ.උඹ උත්තර දන්නේ නැති නිසා ගොන් ප්‍රශ්නයක් විදියට හඳුන්වල නිකන් මග අරිනවා.
උඹ උත්ටර දුන්න විදිය නිසා තව ප්‍රශ්න ගණනාවක් ඇති උනා.
1. පෙරුම් පුරාගෙන කියන එකේ අර්ථය මොකක් ද?කොහොමද පෙරුම් පුරාගෙන කියන එක ඇති වෙන්නේ.මොන මොන සාදක මතද? එකෙන් මොන විදියටද එක්කෙනාගේ ඉපදෙන රට නිර්ණය වෙන්නේ.බුදුන් වහන්නසේ මොන විදියට පෙරුම් පුරාගෙන ආපු හින්දද ඉන්දියවේ පමණක් ඉපදුනේ?
ජාතක කතා කියන්නේ බුද්දාගමේ හරය නෙමේ නම්.පෙර ආත්ම ගාව ගන්න වෙන්නෙත් නැහැ.එහෙනම් පෙර අත්ම කතා බොරුද?පෙර අත්ම කියන කන්සෙප්ට් එකම බොරුවක් වෙනවනේ උඹ කියන විදියට.
මම තර්ක කරන්න අකමැති හරියට උත්තර දෙන්න දන්නේ නැති අය එක්ක. බුද්දාගමේ විදියට කිව්වොත් බාලයන් එක්ක. උඹ බුද්දිමත් විදියට උත්තර දෙනවා නම් මට අහන්න තියනවා ප්‍රශ්න ගොඩක්. උඹ මන්ද බුද්දික විදියට උත්ටර නොදී වැදගත් විදියට කතා කරනවා නම් දිගටම සංවාදය කරමු නැත නම් නවත්වමු මේක.

ඔය අරුට තේරෙන්න බං කියල තියෙන්නේ. පුනරුප්පත්තිය කියල එකක් නෑ. පුනර්භවයක් තමා තියෙන්නේ. "--> වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භාව පච්චයා ජාති --->". අරුට තේරෙනවද බං ඕවා? ඌට තේරෙන්න තමා ඒ කියලා තියෙන්නේ!අනික එතන වරදකුත් නෑ නේ. අපි සාමාන්යෙන් කතාවට එහෙමනේ කියන්නේ..
![]()

අපොයි මොකද මේ රිදිල කෑ ගහන්නෙ
හොදමයි සර්.. එහෙනම් වරෙන් කො..
1. පෙරුම් පුරාගෙන කියන එකේ තේරුම නොදැන ද දැන් මෙ උබ ප්‍රශ්න අහන්නෙ ?
බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගැනීම සදහා පෙරුම් පිරුව කියලත් උබ දන්නෙ නැහැනෙ එතකොට නේ.. හරි කමක් නැහැ.. බෝධි සත්වයො පෙරුම් පුරනව කියන්නෙ පාරමී ශක්තිය එහෙම නැත්තම් ප්‍රක්ඥව වීර්ය සහ ශ්‍රද්ධාව කියන ඒව මුල් කරගෙන.. පාරමිතා සහ උප පාරමිතා හැදෙනව.. දැන් අහපන් පාරමිතා කියන්නෙ මොනාද කියල
ආත්මය කියල එකක් නැහැ තමයි
කව්ද කොතනද දේශනා කරල තියෙන්නෙ ආත්මය කියල එකක් තියනව කියල පෙන්නපන් බලන්න.. අනාත්ම කියලා දේශනා කරල තියෙන්නෙ අහල තියේද දන්නෙ නෑ

කෝ අහපු ඒවාට උත්තර දෙන්න??.අපොයි මොකද මේ රිදිල කෑ ගහන්නෙ
හොදමයි සර්.. එහෙනම් වරෙන් කො..
1. පෙරුම් පුරාගෙන කියන එකේ තේරුම නොදැන ද දැන් මෙ උබ ප්‍රශ්න අහන්නෙ ?
බුදුරජානන් වහන්සේ සම්බුද්ධත්වය ලබාගැනීම සදහා පෙරුම් පිරුව කියලත් උබ දන්නෙ නැහැනෙ එතකොට නේ.. හරි කමක් නැහැ.. බෝධි සත්වයො පෙරුම් පුරනව කියන්නෙ පාරමී ශක්තිය එහෙම නැත්තම් ප්‍රක්ඥව වීර්ය සහ ශ්‍රද්ධාව කියන ඒව මුල් කරගෙන.. පාරමිතා සහ උප පාරමිතා හැදෙනව.. දැන් අහපන් පාරමිතා කියන්නෙ මොනාද කියල
ආත්මය කියල එකක් නැහැ තමයි
කව්ද කොතනද දේශනා කරල තියෙන්නෙ ආත්මය කියල එකක් තියනව කියල පෙන්නපන් බලන්න.. අනාත්ම කියලා දේශනා කරල තියෙන්නෙ අහල තියේද දන්නෙ නෑ
1. පෙරුම් පුරාගෙන කියන එකේ අර්ථය මොකක් ද?කොහොමද පෙරුම් පුරාගෙන කියන එක ඇති වෙන්නේ.මොන මොන සාදක මතද? එකෙන් මොන විදියටද එක්කෙනාගේ ඉපදෙන රට නිර්ණය වෙන්නේ.බුදුන් වහන්නසේ මොන විදියට පෙරුම් පුරාගෙන ආපු හින්දද ඉන්දියවේ පමණක් ඉපදුනේ?
ජාතක කතා කියන්නේ බුද්දාගමේ හරය නෙමේ නම්.පෙර ආත්ම ගාව ගන්න වෙන්නෙත් නැහැ.එහෙනම් පෙර අත්ම කතා බොරුද?පෙර අත්ම කියන කන්සෙප්ට් එකම බොරුවක් වෙනවනේ උඹ කියන විදියට.

)කෝ අහපු ඒවාට උත්තර දෙන්න??.
බින්දු;16671538 said:
1. ජාතක කතා කියන්නේ බුද්ධාගමේ හරය නෙවෙයි. බුද්ධාගමේ හරය ගැන දැන ගන්න ඕන නම් විනය-සූත්‍ර- අභිධර්ම කියන ත්‍රිපිටකය කියවන්න. ඒකේ තමයි තියෙන්නේ බුදු දහමේ හරය වන, ත්‍රිලක්ශනය සහ එයින් මිදීමේ මාර්ගය.
2. ජාතක කතා දේශනා කරලා තියෙන්නේ තමංගේ ශ්‍රාවකයන්ට, උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා දෙන්න. යහ මග යෑමේ වැදගත්කම පෙන්නලා දෙන්න. ඔය හැම ජාතක කතාවෙම වර්ථමාන කතාව කියලා කෑල්ලක් තියෙනවා නේ. කියවලා බලන්න. ඒකේ තියෙනවා ජාතක කතාව දේශනා කරන්න හේතුව.
උදා -ශ්‍රාවකයෙක් ගෑනු ලමයෙක් නිසා බණ භාවනා නොකර ඉන්නවා කියලා හිතන්න. ඉතින් අනිත් හාමුදුරුවරු මේ ගැන බුදුරදුන්ට දැන්වුවාම, ඒ හැමෝටම බණ භාවනා කිරීමේ වැදගත්කම, ගෑල්ලමයි පස්සේ ගියාම තමන්ට වෙන හානිය කියලා දෙන්න තමයි ජාතක කතාවක් දේශනා කරේ.අපි වුනත් දෙයක් ඉගෙන ගන්න ආස වෙන්නේ හිත ඇදගන්න විදියට කිව්වම
3. බුදු හාමුදුරුවෝ ඇතුලු හැමදෙනාම හිටියේ ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙන්න අවශ්‍ය නිසා තමයි ඉන්දියාවේ ඉපදුන කාලවල කතා විතරක් කිව්වේ.
"යටගිය දවස එක්තරා ග්‍රීන්ලන්තය නම් උත්තරධ්රැවයේ රටක, උපක නම් සීල් මසුන් මරන්නෙක් සිටියේය. හෙතෙම හිමෙන් හදන ලද ඉග්ලූ නම් නිවසක තම මව් හා වාසය කලේය " කියලා පටන් ගත්තා නම් ඉන්දියාවේ මිනිස්සු කොයිල් වෙලා යනවා
4. බුදුවෙන්න අධිෂ්ඨාන කරලා උපදින සෑම භවයකම, ඒ සඳහා උවමනා කුසල් රැස්කරමින් මාර්ගය සකස් කරගන්න එක << පාරමී පුරණවා ( සරලව, තේරෙණ භාශාවෙන්)
මචං අර උබ කියපු සමථ භාවනාවේ ද්යාන වඩන එක
කෘතක්ජන අයට කරන්න ප්ලුවන්ද බන්

සක්කාය දිට්ටිය නැති කරගන්න පුළුවන් පහසුම ක්‍රමය මොකක්ද?
අසුභ භාවනාවද? අනිත්‍ය භාවනාවද? ධාතු මනසිකරයද? නැත්තම් වෙන ක්‍රමයක් තියේද?

එතොකොට මචන් බුදුන් වහන්සේ ඇත්තටම 550ක් ඉපදුනේ නැද්ද. මැරුණට පස්සේ ඉපදෙන්නේ නැද්ද.ඒවා කතාන්දර සහ මිනිසුන්ට පැහැදිලි කරන්න කියපු ගොතල කියපු කතාවල් නම් ඇත්තටම මැරිලා ඉපදුන කතාවල් කිව්වෙත් නැත්නම්.මැරිලා ඉපදෙනවා කියන එක පිළිගන්න කොහොමද මොන සාදක මතකද අපි මැරිලා වෙන විදියට ඉපදෙනවා කියන එක පිළිගන්නේ. පෙර ආත්ම කතා ඇත්ත නම් ඇයි බුදුන් වහන්සේ කලින් ඉපදුන ආත්ම ගැන කතා නොකර කතන්දර විතරක් කිව්වේ. මට තේරෙන්නේ නැහැ මචන් කතාව ඔතනදි.බින්දු;16671538 said:
1. ජාතක කතා කියන්නේ බුද්ධාගමේ හරය නෙවෙයි. බුද්ධාගමේ හරය ගැන දැන ගන්න ඕන නම් විනය-සූත්‍ර- අභිධර්ම කියන ත්‍රිපිටකය කියවන්න. ඒකේ තමයි තියෙන්නේ බුදු දහමේ හරය වන, ත්‍රිලක්ශනය සහ එයින් මිදීමේ මාර්ගය.
2. ජාතක කතා දේශනා කරලා තියෙන්නේ තමංගේ ශ්‍රාවකයන්ට, උපාසක උපාසිකාවන්ට අවවාද අනුශාසනා දෙන්න. යහ මග යෑමේ වැදගත්කම පෙන්නලා දෙන්න. ඔය හැම ජාතක කතාවෙම වර්ථමාන කතාව කියලා කෑල්ලක් තියෙනවා නේ. කියවලා බලන්න. ඒකේ තියෙනවා ජාතක කතාව දේශනා කරන්න හේතුව.
උදා -ශ්‍රාවකයෙක් ගෑනු ලමයෙක් නිසා බණ භාවනා නොකර ඉන්නවා කියලා හිතන්න. ඉතින් අනිත් හාමුදුරුවරු මේ ගැන බුදුරදුන්ට දැන්වුවාම, ඒ හැමෝටම බණ භාවනා කිරීමේ වැදගත්කම, ගෑල්ලමයි පස්සේ ගියාම තමන්ට වෙන හානිය කියලා දෙන්න තමයි ජාතක කතාවක් දේශනා කරේ.අපි වුනත් දෙයක් ඉගෙන ගන්න ආස වෙන්නේ හිත ඇදගන්න විදියට කිව්වම
3. බුදු හාමුදුරුවෝ ඇතුලු හැමදෙනාම හිටියේ ඉන්දියාවේ. ඉතින් ඉන්දියාවේ මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙන්න අවශ්‍ය නිසා තමයි ඉන්දියාවේ ඉපදුන කාලවල කතා විතරක් කිව්වේ.
"යටගිය දවස එක්තරා ග්‍රීන්ලන්තය නම් උත්තරධ්රැවයේ රටක, උපක නම් සීල් මසුන් මරන්නෙක් සිටියේය. හෙතෙම හිමෙන් හදන ලද ඉග්ලූ නම් නිවසක තම මව් හා වාසය කලේය " කියලා පටන් ගත්තා නම් ඉන්දියාවේ මිනිස්සු කොයිල් වෙලා යනවා
4. බුදුවෙන්න අධිෂ්ඨාන කරලා උපදින සෑම භවයකම, ඒ සඳහා උවමනා කුසල් රැස්කරමින් මාර්ගය සකස් කරගන්න එක << පාරමී පුරණවා ( සරලව, තේරෙණ භාශාවෙන්)
උඹ අදහස් කරන්නේ පෘතග්ජන අයට කරන්න පුලුවන්ද කියලද?
ඔවු පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනාපනාසතිය වඩන්න.
ධ්‍යාන 8ක් තියනවා මචන්. 4 - 8 වෙනකම් මම කියපු එක oky. මගේ දැනුම අනුව.
හැබැයි 8 තමා සුපිරිම level එක. උඹට ඕනේ නම් පෘතුවියෙන් එලියට උනත් යන්න පුළුවන්.. සුර්යා ගාවට උනත් යන්න පුළුවන්... විශ්වයේ සැරිසරන්න පුළුවන්.. ආලෝක වේගයට වඩා ඉතා විශාල වේගයකින්..
හැබැයි එතරම් ලොකු වැඩ කළා කියලා දැනට records තියෙන්නේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තමයි..![]()
අහපු ඒවාට උත්තර දී ඇත.. නොවැටහීම අපේ වරදක් ද

..