අර විශාකා සිටු දියණියගේ යාළුවා එහෙම පිනක් සමාදන් වෙලා දිව්‍ය සැප ලබපු කතාවක් තියෙනවා නේද?
කියපං බලන්න ?
අර විශාකා සිටු දියණියගේ යාළුවා එහෙම පිනක් සමාදන් වෙලා දිව්‍ය සැප ලබපු කතාවක් තියෙනවා නේද?
මම රතු පාටින් පාට කරපු දේවල් ආයේ පාරක් බලන්න.ඔය කියන කතාවල් පොඩ්ඩක් පරස් පර විරෝදී වගේ හිතෙන්නේ නැද්ද උඹට.උඹ කියන හැටියට මුළු කතාවම තේරුම් ගන්නත් හැකියාව තියනවා ,එකෙන් අදහස් කරන දේත් තේරුම් ගැනීමේ හැකියාව තියන කෙනෙක් ට රට ගැන තේරුම් ගැනීම මහා ලොකු ප්‍රශ්නයක් ද? එතන පොඩ්ඩක් පරස් පර විරෝදී ගතියක් තියනවා. මොකද ජාතක කතා ගත්තම ඒවා කියල තියන හැටියට ඉන්දියානු සම්ප්‍රදායන් සහ ඉන්දියානු වත් පිළිවෙත් චාරිත්‍ර ගාවගෙන තියෙන්නේ.ඉන්දියාවේ රජවරු තනිකර ඉන්දියාව සම්බන්ද දේවල් විතරයම්යි කියල තියෙන්නේ.බුදුන් වහන්සේ ඊජිප්තුවේ හෝ වෙන යම් දේශයක් ඉපදුනා නම් ඔය කියන කතාව ඔක්කොම වෙනස් නේද මචන්.එතොකොට බුදුන්වහන්සේගේ පෙර ආත්මයේ සිදුවීම සම්පුර්ණයෙන් ම විකුර්ති කරලා වෙනස් දෙයක් නේ කියල තියෙන්නේ.එක කොහොමද මචන් පිළිගන්නේ.පොඩ්ඩක් හිතල බලපන් මම කියන කතාව. අනිත් එක බැරි වෙලාවත් මේ ලෝකේ නෙමේ වෙන ලෝකෙක පිටසක්වලක ජීවියෙක් වෙලා ඉපදෙන්නත් හැකියාව තියෙන්න පුළුවන් නේද.එතොකොට ඒ කතාවල් .. මට නම් මචන් පොඩ්ඩක් පැටලිලි සහගතයි.

මෙහෙම වුනොත් බුද්ධාගමේ සම්පුර්ණ පදනමටම ප්‍රශ්නයක් වෙනවා..මම හිතන්නේ මේක වැරදි..![]()
මෙහෙම වුනොත් බුද්ධාගමේ සම්පුර්ණ පදනමටම ප්‍රශ්නයක් වෙනවා..මම හිතන්නේ මේක වැරදි..![]()

එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්, බෞද්ධ කර්මවාදය හා පුනර්භව වාදය පටිච්චස්මුප්පාදය (ප්‍රතීත්‍යනනසමුත්පාදය) හෙවත් හේතුඵල වාදය මත පිහිටා දේශනා කොට ඇති බැවිනි.
පිනෙහි අනුමෝදන් වීම සහ පිං අනුමෝදන් කරවීම කියන්නෙ දෙකක් නේද. ප්‍රේතයන්ට පිනෙහි අනුමෝදන් වෙන්න බෑ. මනුෂ්‍යයින්ට පමණයි පිනෙහි අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ කිසියම් පිරිසක් කරන පිනක් දැකල හෝ අහල ඒ ගැන සිත පහදවාගෙන මේ පින මටත් ලැබේවා කියල ප්‍රර්ථනා කරනව. ප්‍රේතයන්ට තමුන් විසින්ම පිනෙහි අනුමෝදන් වෙන්න බැහැ. මනුෂ්‍යයෙක් කරපු පිනක් ඔවුන්ට අනුමෝදන් කෙරෙව්වොත් එම පින ලබාගන්න පුළුවන්.අර විශාකා සිටු දියණියගේ යාළුවා එහෙම පිනක් සමාදන් වෙලා දිව්‍ය සැප ලබපු කතාවක් තියෙනවා නේද?
පිනෙහි අනුමෝදන් වීම සහ පිං අනුමෝදන් කරවීම කියන්නෙ දෙකක් නේද. ප්‍රේතයන්ට පිනෙහි අනුමෝදන් වෙන්න බෑ. මනුෂ්‍යයින්ට පමණයි පිනෙහි අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ කිව්වෙ කිසියම් පිරිසක් කරන පිනක් දැකල හෝ අහල ඒ ගැන සිත පහදවාගෙන මේ පින මටත් ලැබේවා කියල ප්‍රර්ථනා කරනව. ප්‍රේතයන්ට තමුන් විසින්ම පිනෙහි අනුමෝදන් වෙන්න බැහැ. මනුෂ්‍යයෙක් කරපු පිනක් ඔවුන්ට අනුමෝදන් කෙරෙව්වොත් එම පින ලබාගන්න පුළුවන්.

දැන් මොකද්ද දැන ගන්න ඕන බුදු හාමුදුරුවො 550 ඉපදුනේ නැද්ද කියලද ආත්ම බොරුද කියලද..
1. ආත්මයක් කියල එකක් නැහැ.. ඒ කියන්නෙ උබ මරුනහම උබේ ඇගෙන් ආත්මය වෙන් වෙලා ගිහින් වෙන තැනක උපදින්නෙ නැහැ.. ඒ උපදින්නෙ උබත් නෙවේ වෙන කෙනෙකුත් නෙවෙයි..
බුදු හාමුදුරුවො දේශනා කලේ 550 විතරක් නෙවේ නෙ බන් ඉපදිලා තියෙන්නෙ..
අපේ තියන සරල දැනුමෙන් මේ උත්තර දෙන්නෙ.. මීට වඩා ගොඩක් ගැබුරු උත්තර හොයාගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව
මම රතු පාටින් පාට කරපු දේවල් ආයේ පාරක් බලන්න.ඔය කියන කතාවල් පොඩ්ඩක් පරස් පර විරෝදී වගේ හිතෙන්නේ නැද්ද උඹට.උඹ කියන හැටියට මුළු කතාවම තේරුම් ගන්නත් හැකියාව තියනවා ,එකෙන් අදහස් කරන දේත් තේරුම් ගැනීමේ හැකියාව තියන කෙනෙක් ට රට ගැන තේරුම් ගැනීම මහා ලොකු ප්‍රශ්නයක් ද? එතන පොඩ්ඩක් පරස් පර විරෝදී ගතියක් තියනවා. මොකද ජාතක කතා ගත්තම ඒවා කියල තියන හැටියට ඉන්දියානු සම්ප්‍රදායන් සහ ඉන්දියානු වත් පිළිවෙත් චාරිත්‍ර ගාවගෙන තියෙන්නේ.ඉන්දියාවේ රජවරු තනිකර ඉන්දියාව සම්බන්ද දේවල් විතරයම්යි කියල තියෙන්නේ.බුදුන් වහන්සේ ඊජිප්තුවේ හෝ වෙන යම් දේශයක් ඉපදුනා නම් ඔය කියන කතාව ඔක්කොම වෙනස් නේද මචන්.එතොකොට බුදුන්වහන්සේගේ පෙර ආත්මයේ සිදුවීම සම්පුර්ණයෙන් ම විකුර්ති කරලා වෙනස් දෙයක් නේ කියල තියෙන්නේ.එක කොහොමද මචන් පිළිගන්නේ.පොඩ්ඩක් හිතල බලපන් මම කියන කතාව. අනිත් එක බැරි වෙලාවත් මේ ලෝකේ නෙමේ වෙන ලෝකෙක පිටසක්වලක ජීවියෙක් වෙලා ඉපදෙන්නත් හැකියාව තියෙන්න පුළුවන් නේද.එතොකොට ඒ කතාවල් .. මට නම් මචන් පොඩ්ඩක් පැටලිලි සහගතයි.

උඹ මොලේ උඩ වාඩි වෙලා නෙවෙයි නම් ඉන්නේ පොඩ්ඩක් හිතපන් ග්‍රීන්ලන්තේ සීල් මාලු අල්ලන කෙනෙක් ගැන කියන්න ගියා නම්, ආදර්ශය, අවවාදය දෙනවට වඩා දවස් ගාණක් නාස්ති කරගෙන කරන්න වෙන්නේ ඉග්ලු නිවාස හදන හැටි කියන්න, සීල් මාලුවා මොනවගේද කියලා දෙන්න, සීල් මාලු අල්ලන හැටි කියලා දෙන්න, හිම වලස්සු ගැන කියලා දෙන්න. ඕවා නිවනට වැඩක් නෑ හොයන්න එපා කිව්වම උඹ වගේ මිනිස්සු කිය කිය යනවා අපෝ බුදුහාමුදුරුවෝ දන්නේ නැති බයිලා ගහන්න ගිහින් නෝන්ඩි වුනා , ඔය මනුස්සයා විශ්වාස කරන්න එපා කියලා. 

ඕවා දැන ගන්න එකෙන් නිවන් දකින්න සත 5ක ප්‍රයෝජනයක් තියෙනවද?? මගේ උදාහරණේ මම පෙන්නපු ගෑල්ලමයෙක් ගැන හිත හිත හිටපු හාමුදුරුවෝ බණ භාවනා කරන්න යොමු වෙනවද?? වැඩිම වුනොත් ඒ හාමුදුරුවෝ ගෑල්ලමයා පැත්තකින් තියලා එස්කිමෝවරු ගැන හොය හොය ඉඳීවි. එක ඩිස්ට්‍රැක්ශන් එකක් වෙනුවට තව එකක් දෙන්න බණ කියන්න ඕනද 

අනිත් එක ඊජිප්තුවේ කතාව වෙනස් කරලා කියන්න තරම් කතා අහේනියක් නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ ජාතක කතා 547. 
ඒත් කල්ප ගානක් තිස්සේ කොච්චර භවවල ඉපදිලා තියෙනවද?? 

කිසි කරදරයක් නෑ නේ. දෙයියන්ගේ කැමැත්ත කියලා ඉන්න තියෙන්නේ 

මම රතු පාටින් පාට කරපු දේවල් ආයේ පාරක් බලන්න.ඔය කියන කතාවල් පොඩ්ඩක් පරස් පර විරෝදී වගේ හිතෙන්නේ නැද්ද උඹට.උඹ කියන හැටියට මුළු කතාවම තේරුම් ගන්නත් හැකියාව තියනවා ,එකෙන් අදහස් කරන දේත් තේරුම් ගැනීමේ හැකියාව තියන කෙනෙක් ට රට ගැන තේරුම් ගැනීම මහා ලොකු ප්‍රශ්නයක් ද? එතන පොඩ්ඩක් පරස් පර විරෝදී ගතියක් තියනවා. මොකද ජාතක කතා ගත්තම ඒවා කියල තියන හැටියට ඉන්දියානු සම්ප්‍රදායන් සහ ඉන්දියානු වත් පිළිවෙත් චාරිත්‍ර ගාවගෙන තියෙන්නේ.ඉන්දියාවේ රජවරු තනිකර ඉන්දියාව සම්බන්ද දේවල් විතරයම්යි කියල තියෙන්නේ.බුදුන් වහන්සේ ඊජිප්තුවේ හෝ වෙන යම් දේශයක් ඉපදුනා නම් ඔය කියන කතාව ඔක්කොම වෙනස් නේද මචන්.එතොකොට බුදුන්වහන්සේගේ පෙර ආත්මයේ සිදුවීම සම්පුර්ණයෙන් ම විකුර්ති කරලා වෙනස් දෙයක් නේ කියල තියෙන්නේ.එක කොහොමද මචන් පිළිගන්නේ.පොඩ්ඩක් හිතල බලපන් මම කියන කතාව. අනිත් එක බැරි වෙලාවත් මේ ලෝකේ නෙමේ වෙන ලෝකෙක පිටසක්වලක ජීවියෙක් වෙලා ඉපදෙන්නත් හැකියාව තියෙන්න පුළුවන් නේද.එතොකොට ඒ කතාවල් .. මට නම් මචන් පොඩ්ඩක් පැටලිලි සහගතයි.

එහෙම එකක් නෑ බං. මං දන්න දේවල් බොහෝම ටිකයි තියෙන්නෙ. හරියටම මේවා ගැන දැනගන්න නම් හොඳින් ධර්මය දන්න හාමුදුරු කෙනෙක්ගෙන් අහගන්නම වෙනවඅම්මෝ යන්තන් ඇති උබ ආව අහන්න ඕන ප්‍රශ්න සේරම අහල දැනගනින්.. මූට තියන දැනුමෙන් 10% වත් මට නැහැ..

ඒක හරි. දැනට උනත් අපි කියල දෙයක්වත් මම කියල දෙයක්වත් නැහැ. තියෙන්නෙ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච අවයව ගොඩක් විතරයි. මේ ශරීරය අපිට ඕන විදිහට පවත්වන්න බැහැ. අපි අකමැතියි කියල ලෙඩ නොවී ඉන්නෙත් නැහැ, වයසට නොයා ඉන්නෙත් නැහැ.
මමය මගේය මගේ ආත්මය කියල ගන්න කිසි දෙයක් නැහැ.
මචං එත් මේ කෙලෙස් වලින් අන්ධ වෙලා ඉන්න අපිට
ඕව කරන්න පුළුවන් ද බන් හිතකොට ජිවිතේ ගැන පුදුම බයක් බන් හිතෙන්නේ
එත් මචං ඒවගේ දෙකට යන්නත් කවුද බන්
අපිව මග පෙන්වන්න ඉන්නේ![]()
උබ හිතුවට හරියන්නෙ නැහැ නෙ
![]()
![]()
![]()
![]()

ඕකව වැඩිය ගණන් ගන්න එපා. ඕකා මම දාන දාන හැම පෝස්ට් එකේම කුණු හරුප පෝස්ට් කරනවා කිව්වා 
ඔප්පු කරන්න කිව්වම, කටයි පු%යි වහගෙන දැක්කේ නෑ වගේ ඉන්නවා 
පුරන් අප්පු සීන් එකේදි පොර කතෝලික කියලා ඔප්පු කරන්න කියලා කවුන්ටර් ආගිව්මන්ට් එකක් ගෙනාවම ඒකත් දැක්කේ නෑ වගේ ඉන්නවා. අන්තිමට පේරා ෆැක් එකෙන් සාක්ශි උස්සන් එන්න පිලිගන්නවද ඇහුවම ඒකත් දැක්කේ නෑ වගේ මාරු 
ඕකා ගණන් ගත යුතු සත්වයෙක් නෙවෙයි 

එහනම් මනස කියන්නේ මොකක්ද?
එකම කෙනා ඉපදෙනවා උනොත් "අනිත්‍ය" සංකල්පයට මොකක්ද වෙන්නෙ???එතොකොට මචන් මම නෙමේ නම් වෙන කෙනෙකුත් නෙමේ නම් ඉපදෙන්නේ කව්ද ඉපදෙන්නේ ? ඇයි මම කරපු පව් වලට වෙන ඇතමෙක වෙන කෙනෙක් ට පඩිසන් දෙන්නේ.
එතොකොට මචන් මම නෙමේ නම් වෙන කෙනෙකුත් නෙමේ නම් ඉපදෙන්නේ කව්ද ඉපදෙන්නේ ? ඇයි මම කරපු පව් වලට වෙන ඇතමෙක වෙන කෙනෙක් ට පඩිසන් දෙන්නේ.
අනිත් එක මොන පදනම් කරගෙනද මචන් ඔය හරියටම මෙච්චරක් කාලයක් කියල කියන්නේ.බුදුන් වහන්සේ දේශනා කරන කාලයේදී අපි දැන් අව්රුද්දක් කියන එකක් නෙමේ එයාල අව්රුද්දක් කිව්වේ.එතොකොට පෘතුවිය ගෝල කාර බවවත් ඉර වටේ යන්න දවස් මෙච්චරක් යනවා කියලවත් හොයාගෙන නැහැ. එත් කල්පය ගැන කතා කරනවා. හරියටම මෙච්චර මෙච්චර කියල කියනවා ඕව කොහොමද බන් කල්ප ලක්ෂ ගානක් හිටියයය එහෙම කියනවා. එත් කොහොමද මචන් ඕව ගැන කතා කරන්නේ අවරුද්දකට තියන දවස් ගැනවත් දන්නේ නැතුව.