පොඩ්ඩක් තද වෙලා වගේ..මම බුද්දාගම ගැන දැන ගන්න අසයි එකයි ප්‍රශ්න අහන්නේ.අපහස කිරීමේ බලාපොරොත්තුවෙන් නම් නෙමේ.වැරදියට තේරුම් ගන්න එපා.දැන් නිදා ගන්න යනවා මට තව ප්‍රශ්න ගොඩක් තියනවා අහන්න. ඔයයි ඔයාගේ යාළුවා යි දෙන්න දෙකක් කියන්නේ.
. එක ඊට වඩ ප්‍රශනයක් මට.
අනිත්‍ය කියන සංකල්පෙට මොකද වෙන්නේ කියල මගෙන් අහන්න එපා.ඔය අනිත්‍ය කියන එක හරි කියල පිලි අරන් තියන තැනෙ ඉඳගෙනයි ඔය මම අහපු එකට උත්තරය ගොඩ නගල තියන්නේ එකයි ඔයාට මගෙන් එක අහල තියෙන්නේ.
පුනුරුත්පතිය ගැන මට තාම ප්‍රශනයක් එකට හරියට ඔයාලගෙන් උත්තර හම්බ උනේ නැහැ. පෙරුම් පුරාගෙන එන එකට මම පිළිගන්න පුළුවන් උත්තරයක් හම්බ උනා එක මම අද ඉගෙන ගත්තු අලුත් දෙයක් ස්තුති එක ලස්සනට පැහැදිලි කරාට...අනිත් ඒවාට ඔය දෙන්න කිව්වා දේවල් නම් පිළිගන්න බැහැ.එකකට එකක් ගැලපෙන්නේ නැති දේවල් කිව්වේ.මොකද බුදුන්වහන්සේ ඉන්දියාව විතරක් සම්බන්ද කරගෙන කතා කරන එක .අනිත් රටවල් වලින් බුදුවහන්සේ හිටිය නම් ඒ රටවල් වලින් කිසිම ආරංචියක් නැහැ බුදු වෙන්න කලින් ඒ රටවල් වල හිටිය කියලවත්.එතොකොට හුදෙක් සියලු කතා මනකල්පිත විදියට තමයි සලකන්න වෙන්නේ.
මම ආයේ නිවාඩු වෙලාවකට එන්නම්. මට දර්මය පැහැදිලි කරන්න ගත්තු උත්සාහයට බොහොම පින්. බුදුසරණයි..
1. එකම දේ ආයෙත් ආයෙත් කියන්න ගියාම එපා වෙනවා

මට තේරුණේ අපහාසයට අහනවා වගේ.ඉතින් සුවල්ප වශයෙන් මල ජම්ප්ස් වුනා 

2. සචියා කියපු දෙයයි, මම කියපු එකයි අතර නොගැලපීම කොහෙද

3. අනිත්‍ය කියන එක වැරදියි කියන මතය උඩ ඉඳන් මේක තේරුම් ගන්න බෑ යාලු.

අපරාදේ එහෙම තේරුම් ගන්න මහන්සි වෙන කාලේ 

4. අනිත් රටවල "බුදුවෙලා" හිටියේ නෑ නේ. ඉතින් ඒ රටවල පොත් පත් වල කොහොම ලියවෙන්නද?? ජාතක කතාවල තියෙන්නේ, බෝධිසත්වයෝ සාමාන්‍ය ගැමියෙක්, වෙලෙන්දෙක්, සතෙක් , රජ කෙනෙක් වෙලා ඉපදිලා කරපු කියපු දේවල් ගැන.ඒ රටවල මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද උපදින හැම මනුස්සයාගෙම/සතාගෙම රෙකෝඩ් තියාගන්න

අද වගේ උපත් මරණ ලියාපදිංචි කරෙත් නෑ නේ ඒකාලේ. 5.ඉන්දියාවේ මිනිස්සුන්ට දෙයක් කියනකොට ඒ මිනිස්සුන්ට තේරෙන විදියට කියන්න ඕන. අද කාලේ ජීවත් වෙන උඹටත් ත්‍රිලක්ශනය තේරෙන්නේ නෑ කියනකොට, අවුරුදු 2600කට කලින් ඉන්දියාවේ මිනිස්සුන්ට ග්‍රීන්ලන්තේ ගැන කිව්වොත් කොහොමට තියේවිද





මට මතක විදිහට (ද්වේශ සිත්, ලෝභ සිත් වගේ ඒවා) ඔක්කොම 18ක් ද කොහෙද තියෙනවා කිව්ව
(හාමුදුරුවෝ කවුද කියල නම් දන්නේ නෑ ඕක මම බස් එකේදී බෞද්ධයා FM එකේ යනකොට ඇහුවේ
)