Nokia Lumia 525 Or Galaxy S Duos 2

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Kollupitiya duplication road. Dialog eka langa.
    Nokia eken gannath puluwan bambalapitiya. Mathaka athuwa uba gawa parana 4n ekak thiyanawanam aran palayan. Hebai on wena ekak wenna oni. Ethakota thawa 3k withara gana adu karaganna puluwan. Hebai me oiffer eka thama denawada danne ne. Mama ganna kota dunna.

    Nokia 1280 ekak dunnath adu karanawda ban :P
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo

    මම මචං ගත්තේ 925 එක k750i එකක් දීලා. මට 5000ක් අඩු කලා. හැබැයි offer එක april 30 වෙනකන් විතරයි තිබ්බේ :oo::P:P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    aiyoo siripaala, puluwannam mata pennapan developer version ekak netuwa 525 walata den update ekak thiyanwada kiyala. Phone ekata un insurance dunne android wala market eka adukaranna. Anika windows nokia gatte unge OS ekata market eka nethi wena hinda. Anika monada bn uba dagena inna apps. Uba oya dagenna inna ewa wadi hariyak default enawa. Paw bn uba.

    අනේ දන්නා දෙයක් කියපන් බන්. ඇත්ත කතා කරාම පිලිගනින් කොල්ලෙක් වගේ. නැතුව සොන්නයෙක් නොවී. 525 එකේ දුවන්නේ windows 8 black version එක. හැම windows 8 දුවන os එකකටම microsoft එක windows 8.1 වලට update කරන්න os එක ලියල තියන්නේ එත් තම windows 8.1 update එක officially release කරලා නැති නිසා තමා, තමන් os developer කෙනෙක් නොවුනත් windows 8.1 වල තියන features අත් විදින්නන ලෝකෙටම developers preview එක release කලේ. උබ මේකවත් දන්නේ නැ කියල මං මොනවා කරන්නද බං. :lol::lol::lol::lol::lol:
    එත් උබලගේ malasung කරයා duo s 2 එකට update ලියනවද මලාට. උබල phone එක ගත්තෙත් jeally bean 4.2 වල තියෙද්දී උබල මැරෙද්දි ත් උබල ගාව තියෙන්නේ android 4.2(jeally bean) තමා. උබ දන්නවද කොච්චර users ල එක දවසකට samsung එකට request කරනවද කියල android update අපිට දෙන්න කියල. උබ උබේ samsung එක android 4.4(kit kat) වලට update කලට පස්සේ වරෙන් මෙතන post කරන්න. :lol::lol::lol:
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    1. Nokia phone supiri build quality. samsung cheap look. low quality plastic feeling
    2. Android unstable pickles haliyak wage china katu walath duwanne droid. but usability hodai, api google ekka wadiya kittu nisa android apita galapenawa (3rd world countries walata)
    3. Windows stable (mobile) but still need some tweaks and no file manager yet? godak features walin uparima prayojanaya ganna sahenna data usage ekak ona. godak online dependent os ekak.

    4. MAPS - Google maps best. no argue. best wenne map eke details anuwa. google godak area cover karala thiyenne. gmap arunama anith maps ok but lankawa wage ratawal wala details adui rural area wala. so gameh unta hariyanne gmap.

    5. s duos 2 eke nam camera ok. eth samahara samsung evvage camera cha. nokia okkogema wage camera good.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    aiyoo siripaala, puluwannam mata pennapan developer version ekak netuwa 525 walata den update ekak thiyanwada kiyala. Phone ekata un insurance dunne android wala market eka adukaranna. Anika windows nokia gatte unge OS ekata market eka nethi wena hinda. Anika monada bn uba dagena inna apps. Uba oya dagenna inna ewa wadi hariyak default enawa. Paw bn uba.

    උබට නම් මට තේරුම් කරලා දීලා ඉවරයක් නැ. එත් ගොනා කියල මරන්නද.:lol::lol: මේ ටිකත් අහගනින්. ඉස්සෙලා post එක උබ කියවන්න ඇතිනේ. android කියන්නේ open source operating system එකක් ubuntu, fedora වගේ. ඒ os එක අරගෙන එක phone එකට ගැලපෙන විදිහට වෙනස් කරලා තමා phone එකට os එක දාල එවන්නේ. එත් samsung කාරය උ ගහන පොඩි පොඩි phone වලට update ලියන් නැ, අමතර වියදමක් යන හින්දා. උ උන්ගේ customers ල ගැන හිතන එකෙක් නෙමේ. උන් සල්ලි පස්සේ දුවන company එකක්. එක නිසා උන් කරන්නේ පරණ phone වලට update ලියන එක අමතක කරලා දාල තාව අලුත් phone එකක් market එකට දානවා. එත් sony එහම නැ. එයාල ගොඩක් phones වලට update ලියනවා. nokiya කියන්නේ ඉතින් හැමදාම customer ගැන හිතපු company එකක් නිසා හැමෝටම සාදාරන මිලකට ගන්න පුළුවන් phone දෙනවා වගේම ඒ phone වලට insurance එකක් දෙන්නත් තීරයන කලා. ඇයි ඔච්චර ලොකු නමක්‌ තියෙන samsung insurance දෙන් නැත්තේ ? එහෙම දුන්නොත් උන්ගේ profit එකට කෙල වෙන නිසා. උබ මොන දේ කිව්වත් android os එක lag වෙනවා කියල ඕනි එකෙක් දන්නවා, හැබයි s4 (black) , note 2, note3 වල os lag වෙනවා කියල මං කියන්නේ නැ. හැබැයි ඒවාට kitkat update relase කරලද නැද්ද කියල මං නම් තම දන්නේ නැ. මං දන්නේ එකම දෙයි build quality බැලුවත් customer care එක බැලුවත් phone එකේ look එක බැලුවත් os update බැලුවත් nokia ඉස්සරහයින්ම ඉන්නවා. එච්චරයි සහෝ.. මට තව උබ දාන ඒවාට reply කර කර ඉන්න වෙලාවක් නැ ඇත්තටම. එමොකද උබට මේක බලලා තේරෙනු නැත්තම් උබ doc කේක් ගාවට පලයන්, මං දෙන්නම් උබට සල්ලි :lol::lol:
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    මට මගේ phone එක නැති උනාම windows find my phone කියල google search එකේ type එකෙන් එක first ම result එක click කරන්න විතරයි තියන්නේ. phone එක පෙන්නනවා. phone එක lock phone එකේ memory erase කරන්න තාව ඕනි නම් phone එකට call එකක් දෙන්න උනත් ලේසියෙන් ම පුළුවන්. එක එක apps දාගෙන දගලන් නැතුව. find my phone phone එකට inbuilt එන්නේ. so sl-memes ඔයා කියන්නේ nokia customer ගැන care කරන් නැ කියලද? :angry:
    21msoc1.jpg
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අනේ දන්නා දෙයක් කියපන් බන්. ඇත්ත කතා කරාම පිලිගනින් කොල්ලෙක් වගේ. නැතුව සොන්නයෙක් නොවී. 525 එකේ දුවන්නේ windows 8 black version එක. හැම windows 8 දුවන os එකකටම microsoft එක windows 8.1 වලට update කරන්න os එක ලියල තියන්නේ එත් තම windows 8.1 update එක officially release කරලා නැති නිසා තමා, තමන් os developer කෙනෙක් නොවුනත් windows 8.1 වල තියන features අත් විදින්නන ලෝකෙටම developers preview එක release කලේ. උබ මේකවත් දන්නේ නැ කියල මං මොනවා කරන්නද බං. :lol::lol::lol::lol::lol:
    එත් උබලගේ malasung කරයා duo s 2 එකට update ලියනවද මලාට. උබල phone එක ගත්තෙත් jeally bean 4.2 වල තියෙද්දී උබල මැරෙද්දි ත් උබල ගාව තියෙන්නේ android 4.2(jeally bean) තමා. උබ දන්නවද කොච්චර users ල එක දවසකට samsung එකට request කරනවද කියල android update අපිට දෙන්න කියල. උබ උබේ samsung එක android 4.4(kit kat) වලට update කලට පස්සේ වරෙන් මෙතන post කරන්න. :lol::lol::lol:

    උබට නම් මට තේරුම් කරලා දීලා ඉවරයක් නැ. එත් ගොනා කියල මරන්නද.:lol::lol: මේ ටිකත් අහගනින්. ඉස්සෙලා post එක උබ කියවන්න ඇතිනේ. android කියන්නේ open source operating system එකක් ubuntu, fedora වගේ. ඒ os එක අරගෙන එක phone එකට ගැලපෙන විදිහට වෙනස් කරලා තමා phone එකට os එක දාල එවන්නේ. එත් samsung කාරය උ ගහන පොඩි පොඩි phone වලට update ලියන් නැ, අමතර වියදමක් යන හින්දා. උ උන්ගේ customers ල ගැන හිතන එකෙක් නෙමේ. උන් සල්ලි පස්සේ දුවන company එකක්. එක නිසා උන් කරන්නේ පරණ phone වලට update ලියන එක අමතක කරලා දාල තාව අලුත් phone එකක් market එකට දානවා. එත් sony එහම නැ. එයාල ගොඩක් phones වලට update ලියනවා. nokiya කියන්නේ ඉතින් හැමදාම customer ගැන හිතපු company එකක් නිසා හැමෝටම සාදාරන මිලකට ගන්න පුළුවන් phone දෙනවා වගේම ඒ phone වලට insurance එකක් දෙන්නත් තීරයන කලා. ඇයි ඔච්චර ලොකු නමක්‌ තියෙන samsung insurance දෙන් නැත්තේ ? එහෙම දුන්නොත් උන්ගේ profit එකට කෙල වෙන නිසා. උබ මොන දේ කිව්වත් android os එක lag වෙනවා කියල ඕනි එකෙක් දන්නවා, හැබයි s4 (black) , note 2, note3 වල os lag වෙනවා කියල මං කියන්නේ නැ. හැබැයි ඒවාට kitkat update relase කරලද නැද්ද කියල මං නම් තම දන්නේ නැ. මං දන්නේ එකම දෙයි build quality බැලුවත් customer care එක බැලුවත් phone එකේ look එක බැලුවත් os update බැලුවත් nokia ඉස්සරහයින්ම ඉන්නවා. එච්චරයි සහෝ.. මට තව උබ දාන ඒවාට reply කර කර ඉන්න වෙලාවක් නැ ඇත්තටම. එමොකද උබට මේක බලලා තේරෙනු නැත්තම් උබ doc කේක් ගාවට පලයන්, මං දෙන්නම් උබට සල්ලි :lol::lol:

    මුට කියනවට වඩා හොදයි බන් පුක හපාගෙන මැරෙන එක.කියලා වැඩක් නෑ බන්.හොද දේ හොද විදිහට දකින්න පින නෑ.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24

    :lol: ithin hapa ganinko balanna...:lol:
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    මට මගේ phone එක නැති උනාම windows find my phone කියල google search එකේ type එකෙන් එක first ම result එක click කරන්න විතරයි තියන්නේ. phone එක පෙන්නනවා. phone එක lock phone එකේ memory erase කරන්න තාව ඕනි නම් phone එකට call එකක් දෙන්න උනත් ලේසියෙන් ම පුළුවන්. එක එක apps දාගෙන දගලන් නැතුව. find my phone phone එකට inbuilt එන්නේ. so sl-memes ඔයා කියන්නේ nokia customer ගැන care කරන් නැ කියලද? :angry:
    21msoc1.jpg

    :lol: 4n eka net connect nettam oka wada karanawada? Ubat wipe karanna puluwanda?
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    THis will be my last comment here Mr. Kevin aiya and Akila. My point was that there arent many apps avilabe that are essential in windows when comparing with android. And the other one was about google maps.
    Ubala denna wage ' kepuwath windows' kiyana policy eke inna un arenna anith un dala thiyana comments balapan. Un kiyla thiyenneh mn kiyana kathawama thamai. Nokia wala built quality eka gena kiyanna deyak ne. Eka magecomments wala unath kiyala thiyanawa. But mama kisima welawaka kiyala ne samsung wala built quality supiriy kiyala. Puluwannam ehema ekak pennapan. :P
    One last thing.... ara uba mata denawa kiyapu doctor kenek hamba wenna oni salli akila sonnayata deepan. U me welawe uge puka hapagena ree gannawath beruwa itha asadya thathwayen innawa kiyala thamai aranchi.