Nokia Lumia 525 Or Galaxy S Duos 2

clearsky

Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    Machanla man kalinuth thread ekak damma 4n ekak ganna eka gana.athe tiyana gane hatiyata Mata dan me 4n deka gana idea ekak tiyanawa.Ubala danna widiyata kiyanawada me 4n deken koi ekada hoda kiyala kiyannako yaluwane..:)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 525 එක හොදයි බන් හැම අතින්ම.හිතන්න දෙයක් නෑ ඒක ගනින්.ටච් එක එහෙම පට්ට.කියන්න දෙයක් නෑ.ෆ්ලැශර් ඕන නෑ කැමරාවට.මැක්සා කොලිටි.
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    ලුමියා 525 එක හොදයි බන් හැම අතින්ම.හිතන්න දෙයක් නෑ ඒක ගනින්.ටච් එක එහෙම පට්ට.කියන්න දෙයක් නෑ.ෆ්ලැශර් ඕන නෑ කැමරාවට.මැක්සා කොලිටි.

    Ehemada machan ethakota apita Nitharama wada walata oni wena software tika free baganna puluwanda android walata wage
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    Machanla Nokia 525 eketh fack ewa ehema enawada.gaddi originalda kiyala balaganne kohomada

    සොෆ්ත්ලොගික් ගනින්...ෆෝන් ඒකට ඉන්සුරන්චේ එකක් එනවා...අවුරුද්දක් යනකන් උබ අතින් මොනා උනත් උන් හදලා හෝ අලුත් එකක් දෙනවා...
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    සොෆ්ත්ලොගික් ගනින්...ෆෝන් ඒකට ඉන්සුරන්චේ එකක් එනවා...අවුරුද්දක් යනකන් උබ අතින් මොනා උනත් උන් හදලා හෝ අලුත් එකක් දෙනවා...

    :yes::yes::yes: ow eken gaththaam baya wenna deyak na..
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne

    Google maps hariyata na kiyanne Gps walata balapanawada machana eka :shocked:
     
    clearsky

    Well-known member
  • May 13, 2012
    1,295
    85
    63
    සොෆ්ත්ලොගික් ගනින්...ෆෝන් ඒකට ඉන්සුරන්චේ එකක් එනවා...අවුරුද්දක් යනකන් උබ අතින් මොනා උනත් උන් හදලා හෝ අලුත් එකක් දෙනවා...

    Ehemada machan thanx.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    Google maps hariyata na kiyanne Gps walata balapanawada machana eka :shocked:

    gps වැඩ....ඒ උනාට android වලට එන google maps app eka wage ekak newe windows walata enne...ekath google walin hadapu ekak neweda kohoda...e nisa maps use karanna giyama epa wenawa.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    android tharam nam apps ne bn...thiyana ewath melo rahak ne...build quality eka nam supiri....apps nethi eka thama lokuma awula...google maps wath hariyata ne

    :D:D:D ඔන්න ඕක තමා මං අහපු ලොකුම පචය. apps ඕනි තරම තියනවා බන්. google play store තියනව වගේ චොර, fake apps නැ බන්. දාන හැම app එකක් ම microsoft එකෙන් වෙන වෙනම check කරලා ටම release කරන්නේ. මට නම් මට ඕනි හැම app එකක් ම තිබ්බ. සුපිරි games free තියනව windows store එකේ. eg Asphalt 8 : airbone, FIFA 2014. තාව EA sports games free තියනව. ඒ මොකද ඒවා microsoft එකෙන් relase කරන හින්දා. උබට nokia store එකට ගියාම තාව ඕනි තරම් apps free තියනව. Nokia here maps more better than google maps bro. බය නැතුව ගනින් softlogic එකෙන්. ලෝකේ පලවෙනි වතාවට phone to phone replace warrenty එකක් දෙනවා nokia. තාව උබට ඉතින් nokia phone එකක camera qaulitiy එක කොහොමද කියල අමුතුවෙන් කියන්න ඕනි නැනේ. windows os android වගේ lag වෙන් නැ. slow වෙන් නැ. nokia lumia rox මචං. phone එකක් අරගෙන ම බලලා වෙනස වටහා ගනින් මචං :yes::yes:
     
    :rofl:games ඇත...ඒ උනාට here maps ලංකාවට වැඩද??? පොඩ්ඩක් ඒක පාවිච්චි කරන විදිහ කියපන්කො බලන්න...එතකොට මට ඕනි උනා anti-theft software එකක්...දීපන්කො බලන්න...