මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මේ thread එකේ කට්ටියට සෑහෙන්න ප්‍රශ්ණ තියෙනවා .සරල උත්තරයක් කියන්නම් .ඇලීමෙන් ගැටීමෙන් මැනීමෙන් හෙවත් රාග ද්වේශ මෝහ වලින් ඈත් වෙන්න බලන්න.නිතරම කුසල් කරන්න ,පව් වලින් ඈත් වෙන්න ,මෛත්‍රී භාවනාව ,බුධ්ධනුස්තතිය,මරණානුස්සතිය වඩන්න.භාවනා කරන්න එරමිණිය ගොතාගෙන කාලේ වෙන් කරන්න ඕනේ නෑ.වෙන වැඩක් කරන ගමන් උනත් කරන්න පුළුවන් .හැබැයි යෝනිසෝ මනසිකාරයෙන්.ඒ කියන්නේ අතීතය අනාගතය ගැන හිත හිත ඉන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙන්න.නිවන් මාර්ගයට සෑහෙන්න උපකාරී වෙයි .
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අපි හිතමු මට පිළිකාවක් හැදිලා මැරෙන්න යනවා කියලා....ඒ මම ගිය ආත්මේ කරපු පව් නිසා කියල .....මට ආදරේ වෙන කෙනෙකුට මන් වෙනුවෙන් මේ ආත්මේ පිං කරලා ..ඒ පව් මකන්න පුලුවන්ද ??? එහෙම පව් වෙනුවට පිං කරලා සමබර කරන්න පුලුවන්ද ?

    පින් ගන්ඩ පුළුවන් ජීවින් කොට්ටාශ එකයි ඉන්නේ. එකත් එක භුත් කොට්ටාශයක්. පින් කරන්ඩ පුළුවන් මිනිස්සුඅන්ට විතරයි. හැබැයි කරන පින් තමන්ට විතරයි. හැබැයි ඔයාගේ දනය වෙන කෙනෙක් ලවා පරිත්‍යාග කලොත් ඔයාට පින්.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ම්ම්...තේරුනේ නෑ මචන් .....මම budhist නෙමේ .....සරල විදියට ...මිනිසුන්ට ,සතා සිව්පාවට උදව් කරලා පිං කරන්න බැරිද ..??​

    පුළුවන්
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    මනස, ආත්මය ගැන අහපු ජොකියට

    1. ආත්මය කියලා උඹ අදහස් කරන දේ නෙවෙයි පිලිගත්ත ඩෙෆිනීශන් එක. ආත්මය කියලා රටේ ලෝකේ මිනිස්සු කියන්නේ ජීවිතෙන් ජීවිතයට ගමන් කරන නොවෙනස් දෙයක්. බුදුහාමුදුරුවෝ ඒක ප්‍රතික්ශේප කරා, එහෙම නිත්‍ය වූ ආත්මයක් නෑ. තියෙන්නේ සිතුවිලි පරම්පරාවක් විතරයි. ඒ ඒ අවස්ථාවේ අපේ ඉන්ද්‍රියන් 6න් ( පංචේන්ද්‍රියන් + මනස ) ලබාගන්නා සංඥා අනුව ඇති වෙන සිත් පරම්පරාව. එය වෙනස් වෙන සුලුයි. හැම චිත්තක්ශනයකදිම අලුත් සිත් ඇති වෙනවා, නැති වෙනවා. ඒ නිසා බුදු හාමුදුරුවෝ කිව්වේ ජීවිතයකින් ජීවිතයකට යන්නේ නොවෙනස් ආත්මයක් කියලා දෙයක් නෙවෙයි. උදාහරණයකින් බුදු හාමුදුරුවෝ පැහැදිලි කරා, පහනකින් තවත් පහනක් දැල්වූවම පරණ පහන් දැල්ල නෙවෙයි අලුත් එකේ තියෙන්නේ. ඒත් අලුත්ම පහන් දැල්ලකුත් නෙවෙයි. එකිනෙකට සහ-සම්බන්ධ, ඒත් ඒ ඒ පහනේ තියෙන, තෙල් ගිතෙල් , පහන් තිරය අනුකූලව දැල්වෙන දැල්ලක්.
    සිත, මන්ස, විඥ්ඥානය කියන්නේ එකිනෙකට වෙනස් සංකල්ප.

    ශරීරය හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ගෙන් වුනාට ඒ පදාර්ථ/ශක්තින් උපාදානය ( අරමුණු) කරගෙන ඇති වෙන සිතිවිලි පරම්පරාව ශරීරයට අයිති වෙන්නේ නෑ නේ :rofl::rofl: තමං ටයිප් කරන දේවල් ගැනම පොඩ්ඩක් හිතලා බැලුවොත්, දුක, තෘශ්නාව, මමත්වය තමන් ලඟ නැද්ද කියලා තේරේවි
    උදා - චැලේන්ජ් එකක් කරලා නෝන්ඩි වෙනකොට මාරු වෙන්නේ මමත්වය නිසා :P:P
    අපේ සිතුවිලි ඇති වෙන්නේ, අපි පින් පව් කරන්නේ මම, මගේ කියන අල්ලාගැනීම නිසා.එහෙම අල්ලාගන්නේ තෘශ්ණාව නිසා. ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය ජාති ජරා ව්‍යාධි මරණ කියන දුක් සමුදාය.බුදුදහමේ කියලා දෙන්නේ මෙහෙම මම, මගේ කියලා සංසාරයේ දුක් විඳිමෙන් මිදෙන්නේ කොහොමද කියලා. මම මගේ කියලා දෙයක් නෑ කියලා ටයිප් කරාට ඒක තේරුම් යන්නේ නෑ. ඒක තේරුම් ගන්න අමාරුයි. බෞද්ධයෙක්ගේ අන්තිම අරමුණ මේවා තේරුම් අරගෙන නැවත ඉපදීම වලක්වා ගැනීම. එහෙම කරන්න නම් මනස දියුණූ කරගන්න ඕන, මනස සකස් කරගන්න ඕන. සතෙක් වෙලා ඉපදිලා ඕක කරන්න බැරි නිසයි, මිනිස්, දෙව් භවයක් ලබාගන්න පින් කරන්නේ
    උච්ඡේදවාදියෝ කියලා සැට් එකක් ඉස්සරත් හිටියා. එයාලත් පින් පව් නැත, මරණෙන් මතු කිසිවක් නැත කියලා මේ ජීවිතයේ ෆුල් ජොලි කරගෙන සොමියේ හිටියා :rofl::rofl: කැමති නම් එහෙම ඉන්න පුලුවන්. කවුරුවත් එපා කියන්නේ නෑ :shocked::shocked::lol::lol:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    එතොකොට මචන් මම නෙමේ නම් වෙන කෙනෙකුත් නෙමේ නම් ඉපදෙන්නේ කව්ද ඉපදෙන්නේ ? ඇයි මම කරපු පව් වලට වෙන ඇතමෙක වෙන කෙනෙක් ට පඩිසන් දෙන්නේ.

    අනිත් එක මොන පදනම් කරගෙනද මචන් ඔය හරියටම මෙච්චරක් කාලයක් කියල කියන්නේ.බුදුන් වහන්සේ දේශනා කරන කාලයේදී අපි දැන් අව්රුද්දක් කියන එකක් නෙමේ එයාල අව්රුද්දක් කිව්වේ.එතොකොට පෘතුවිය ගෝල කාර බවවත් ඉර වටේ යන්න දවස් මෙච්චරක් යනවා කියලවත් හොයාගෙන නැහැ. එත් කල්පය ගැන කතා කරනවා. හරියටම මෙච්චර මෙච්චර කියල කියනවා ඕව කොහොමද බන් කල්ප ලක්ෂ ගානක් හිටියයය එහෙම කියනවා. එත් කොහොමද මචන් ඕව ගැන කතා කරන්නේ අවරුද්දකට තියන දවස් ගැනවත් දන්නේ නැතුව.

    ඔය කරපු පව් වෙන කෙනෙක්ට යන්නේ නෑ. ඔයාගේ චිත්ත පරම්පරාව එහෙන්මම ඔයාට ලැබෙනවා. ඒ කියන්නේ ඔය හිතපු විදිය එහෙන්මම ඔයාට ලැබෙනවා. මේ ආත්මේ ලොබ අය ලබන ආත්මෙත් ගොඩ වෙලාවට එහෙමයි

    කල්පය ගැන කියල තියෙන්නේ අවරුදු වලින් නෙමේ. පොඩ්ඩක් අය කියවන්ඩ
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන්ලා මම කෙලින්ම අහන්නම් ප්‍රශ්නේ .....වෙන ආගම් වල අයට කරදරයක් වුනාම .....පිහිටක් ඉල්ලන්න පුළුවන් ,,,,
    මිනිස්සු විදියට අපි දුර්වලයි නේ බන් ....බුදු දහමේ එහෙම අපිට කරගන්න බැරි දෙයකට පිහිටක් ඉල්ලගන්න බැරිද ??

    එක එක මිනිස්සුන්ට භූත අතම වල බලපෑම් තියෙනවා. එහෙම තියෙන කෙනෙක්ට බුද්ධාගමෙන් හිත පිරිසිදු කරගත්තොත් ඒ අතම වලට ත්වදුරාත් බලපෑම් කරන්ඩ බැරිව යනවා. ඒ ඇරෙන්ඩ accident එකක් වෙලා හැප්පිලා මැරෙන්ඩ යන කෙනෙක්ට බුද්ධාගමෙන් හොදා කරන්ඩ බෑ.
     
    Last edited:
    • Like
    Reactions: wall-e

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    සිතුවිලි ඇති නැති වෙනවා, නමුත් මතකයන් නැති වෙන්නේ නැ. ඒ මතකයක් එකතු කරන තැන (දෙය?) මැරුණම නැති වෙනවද?

    ඔයාගේ චිත්ත පරම්පරාව එලාග ආත්මෙදිත් තියෙනවා. බවය නිසා එක වැහිලා තියෙන්නේ. එත් බව තන්හාව නැති කරපු කෙනෙක්ට පුළුවන් ගියා අතම වල අවා බලන්ඩ.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මෙහමයි ඔයා කියන විදිහට බැලුවොත් කිසිම දෙයක් නැහැ, මම කියල දෙයකුත් නැ, හිත කියල දෙයකුත් නැ, කය කියල දෙයකුත් නැ..ඔක්කොම සම්මුති. එතකොට සංසාරය කියල දේකුත් නැ, නිවන කියල දෙයකුත් නැ..ඒවත් සම්මුති, එහෙම නෙවෙයිද?

    මේක මම විතරක් හිතන දෙයක් හෝ අහන දෙයක් නෙවෙයි, අද ලෝකයේ ගොඩක් හිතන කට්ටිය ඉන්නවා.උත්තර දන්නතුව අහන උන්ට බනින එකෙන් වෙන්නේ බුද්ධාගමත් අනිත් ආගම වගේමයි කියල ඔප්පු වෙන එක විතරයි..ඒ හින්ද පැහැදිලි කරන්න පුළුවන් අය පැහැදිලි කරොත් හොඳයි..

    නිවන් දකින්නේ ඔයාම තමා වෙන කෙනෙක් නෙමේ. ඔයාට ඇස කන නාසය දිව ශරීරය තියෙන නිසා ඒවා පිනවන්ද වෙලා තියෙනවා. නිවන් දැක්කහම අයෙ ඒවා ඇති වෙන්නේ නැති නිසා ඔයාට ඒවා පිනවන්ද වෙන්නේ නෑ. මේ කොටස වෙනයි. මේ ටික මෙහෙම කියල අය මම කියන්නේ මොක්කක්ද කියල විස්ටර කරලා තියෙනවා.
    අපි මම කියන්නේ ඇස කන නාසය දිව සරීරය හා මනස. ඇස කන නසා දිව සරීරය කියන්නේ මම නෙමේ කියල තෙරෙනේවනේ අපි මැරුණම ගෙනියන්නේ නැති නිසා. මනස මම නෙමේ කියල තේරුම් ගන්නේ මනස හැදිලා තියෙන්නේ බිදී බිදී ඇතිවෙන චිත්ත ක්ෂණ වලින්. එකක් බිදිච්චහම අයෙ එකම ඇති වෙන්නේ නෑ. වෙන එකක් ඇති වෙන්නේ. මේ ඔක්කොම ගත්තහම මමං කියල දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
    නිවන් දැකපු කෙනා ඇස කන නාසය දිව සරීරය හා මනස වලින් එන දේවල් වලට ලොබ කරන්නේ නැති නිසා එයාට ඒවා අයෙ ලැබෙන්නේ නෑ මැරුණට පස්සේ. එක නිසා එයාට සිතුවිලි ඇති නොවී සිත ශාන්ත ප්‍රනිට විදියට එකම විදියට තියෙනවා. සපකුත් නෑ දුකකුත් නෑ.
    නිවන් නොදැකපු අය හොරි හැදිච්ච අය කසනවා වගේ ඇස කන නාසය දිව සරීරය හා මනස පිනවන්ද දගලනවා.
     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හරි මම තව සැරයක් ටිකක් විස්ත්රත්මකවම අහන්නම්.

    දැන් ලෝකයේ සැම ආගමකම මිනිසාට මුලිකව ආත්මය(සිත,මනස), බුද්ධිය,කය කියන අංග 3න් සමන්විත බව පිලිගන්නවා. ආගම පිළිනොගන්නා අය (atheist etc) කියන්නේ ආත්මයක් නැ තියෙන්නේ බුද්ධියයි, ශරීරයයි පමණයි කියල.

    ආගම මුල්කරග්ත්ත විශ්වාස වලට අනුව, මරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ ආත්මයයි.

    මේක ඕන කෙනෙක්ට පැහැදිල්යි.

    දැන් මෙතන සමහර අයට අනුව, බුදු දහම අනාත්මයි කියන එකේ තේරුම අනාගමිකයින් කියනවා වගේ මිනිසා කියන්නේ බුද්ධියයි, කයයි විතරක්ද? එක එහෙම නම් එක හරි විදිහට පැහැදිලි කරන්න පුලුවන්ද?

    හරි පැහැදිලි කිරීමක් ලැබුනොත් තව සාකච්චා කරමු, නැතුව වැඩක් නැ..මොකද ප්‍රශ්න අහන්න කිව්වට වැඩක් නැ හරියට පිළිතුරු දෙන්න බැරිනම්.

    අපි මම කියන්නේ ඇස කන නාසය දිව සරීරය හා මනස. ඇස කන නසා දිව සරීරය කියන්නේ මම නෙමේ කියල තෙරෙනේවනේ අපි මැරුණම ගෙනියන්නේ නැති නිසා. මනස මම නෙමේ කියල තේරුම් ගන්නේ මනස හැදිලා තියෙන්නේ බිදී බිදී ඇතිවෙන චිත්ත ක්ෂණ වලින්. එකක් බිදිච්චහම අයෙ එකම ඇති වෙන්නේ නෑ. වෙන එකක් ඇති වෙන්නේ. මේ ඔක්කොම ගත්තහම මමං කියල දෙයක් ඉතුරු වෙන්නේ නෑ.
    දැන් ඔය tv එකක් දිහා බලන් ඉදල ගහක් දිහා බැලුවොත් ගහ ගැන හිතද්දී tv එක ගැන මතක නෑ. tv එක බල බල හිටපු වෙලාවේ ගහ ගැන මතක නෑ. මේව ඊට වඩා පොඩි කලෙකදී ඇතිවෙන්නේ. එකම සිතක් අයෙ කවදාවත් ඇති වෙන්නේ නෑ. දෙවැනි පර ගහ දිහා බලද්දී වෙන සිතක් එන්නේ. ඒ කියන්නේ සිතක් කියල තියෙන එකම දෙයක් නැති බව.

    නිවන් දැකපු කෙනා ඇස කන නාසය දිව සරීරය හා මනස වලින් එන දේවල් වලට ලොබ කරන්නේ නැති නිසා එයාට ඒවා අයෙ ලැබෙන්නේ නෑ මැරුණට පස්සේ. එක නිසා එයාට සිතුවිලි ඇති නොවී සිත ශාන්ත ප්‍රනිට විදියට එකම විදියට තියෙනවා. සපකුත් නෑ දුකකුත් නෑ. ඒ වගේ කෙනෙක්ට සිතිවිලි එන්නේ නෑ (මැරුණට පස්සේ).
    නිවන් නොදැකපු අය හොරි හැදිච්ච අය කසනවා වගේ ඇස කන නාසය දිව සරීරය හා මනස පිනවන්ද දගලනවා. ඒ ගොල්ලන්ගේ සිටට සිතුවිලි එනවා ඉවරයක් නැතුව.
     
    Last edited:

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    හරි මම තව සැරයක් ටිකක් විස්ත්රත්මකවම අහන්නම්.
    දැන් ලෝකයේ සැම ආගමකම මිනිසාට මුලිකව ආත්මය(සිත,මනස), බුද්ධිය,කය කියන අංග 3න් සමන්විත බව පිලිගන්නවා. ආගම පිළිනොගන්නා අය (atheist etc) කියන්නේ ආත්මයක් නැ තියෙන්නේ බුද්ධියයි, ශරීරයයි පමණයි කියල.
    ආගම මුල්කරග්ත්ත විශ්වාස වලට අනුව, මරණයෙන් පස්සේ ඉතුරු වෙන්නේ ආත්මයයි.
    මේක ඕන කෙනෙක්ට පැහැදිල්යි.
    දැන් මෙතන සමහර අයට අනුව, බුදු දහම අනාත්මයි කියන එකේ තේරුම අනාගමිකයින් කියනවා වගේ මිනිසා කියන්නේ බුද්ධියයි, කයයි විතරක්ද? එක එහෙම නම් එක හරි විදිහට පැහැදිලි කරන්න පුලුවන්ද?
    හරි පැහැදිලි කිරීමක් ලැබුනොත් තව සාකච්චා කරමු, නැතුව වැඩක් නැ..මොකද ප්‍රශ්න අහන්න කිව්වට වැඩක් නැ හරියට පිළිතුරු දෙන්න බැරිනම්.

    ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් අනුව නම් මරණින් පසු අපාය හෝ දෙවියන් වහන්සේ සමඟ එක්වූ පසු ජීවිතය සදාකාලික ය....:confused:
    බුදුදහමේ කිසිම තැනක ආත්මයක් ගැන උගන්වන්නේ නැහැ. ඒ නිසා වෙනස් නොවී භවයෙන් භවයට ගමන් කරන ආත්මයක් හෝ විඤ්ඤාණයක් නොපිළිගනියි. මරණයෙන් පස්සේ පරලොව උපදින පුද්ගලයා මෙලොව සිටි තැනැත්තා ම ද? වෙනත් කෙනෙක් ද? කියන ප්‍රශ්නයට බුදුදහම දෙන පිළිතුර නම්, ඔහුත් නොවේ. වෙනත් කෙනෙක් ද නොවේ යන්නයි. එය කැඩපතකින් පෙනෙන පුද්ගලයකුගේ රූපයක් ගැන කරන විග්‍රහයක් වගේ.. තේරුනාද මන්දා...:)
    මෙහමයි..පුද්ගලයාත්, ප්‍රතිබිම්බයත් අතර සම්බන්ධයක් තියෙනවා... එම රූපය පුද්ගලයා නිසා ඇතිවූවක් බැවිනි. නමුත් ප්‍රතිබිම්බය එම පුද්ගලයාමයි කියලා කියන්න බෑ නේ
    ....

    තව දැනගන්න ඕනේ නම් : http://www.elakiri.com/forum/showthread.php?t=1603794
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    තව දෙයක්, ඔයා ඕක කලින් පැහැදිලි කරනකොට කියල තියෙනවා (දැනුයි දැක්කේ) ශරීරය හැදිලා තියෙන්නෙ ඝන, ද්‍රව ,උනුසුමෙනුත් හා වායු වලින් එනිසා මම කියල දෙයක් නැහැ, එනිසා මගේ කියල දේවලුත් නැ..etc

    මේ ප්‍රශ්නෙට මට පැහැදිලි පිළිතුරක් පුලුවන්නම් දෙන්න, ඔයා කියන විදිහට ශරීරය හැදිලා තියෙන දේවල් වලට බෙදල බැලුවොත්, ඒ බෙදුවට පස්සේ "මම" කියන දෙයක් එතන නැ, ඒවගේම එතන සිත කියන දෙයකුත් නැ, එතන තෘෂ්ණාව කියන දේකුත් නැ, එතන දුක කියන දෙයකුත් නැ..මම වැරදි නම් කියන්න..

    සිත, සිතුවිලි, මතක, මනස හොඳ නරක මේ දේවල් ඔක්කොම එන්නේ මම කියන තත්වය උඩ..මම නැති තත්වයක කිසි දෙයක් අවශ්‍ය නැත..සෝ එතනට සංසාරයෙන් ගලවීමකුත් අවශ්‍ය නැ..පවු පින් හෝ හේතු පල අවශ්‍ය නැ..නිවනක් අවශ්‍ය නැ..

    ex: "ඔබ" බුද්ධාගමේ යම් පැහැදිමක් ලබා ඒ අනුව ජීවත් වෙනවා, එමගින් යමක් බලපොරූතු වෙනවා. ඔබ කියා එකක් නැත්තම් එම ජීවිතය, එම බලාපොරොත්තු මොකටද? අවංක පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    මමත් ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නම්. පිටසක්වල ජීවියෙක් ඇවිත් ඔයාගෙන් car එකක් පෙන්නලා ඇහුවොත් මේ මොකක්ද කියල ඔය කියන්නේ මේ car එකක් කියලද නැත්තම් මේක යකඩ වලින් හැදිලා තියෙන්නේ, මේකට petrol දාපුහම එක ගිනි අරන් එකේ පිපිරුම් බලෙන් රෝද කැරකිලා ඉස්සරහට යන්ද පුළුවන් දෙයක් කියලද?
    මේ car එකක් කීවට පිටසක්වල ජිවියට කිසිම තේරුමක් නෑ.
    ඒ වගේ තමා. අපි මම කියල කියනවට වඩා මම හැදිලා තියෙන හැටි කියපුහම තමා හරි තේරුම එන්නේ.
    අපිට ඕන මෙන්න මේ වගේ දෙයක්. දැන් අපිට ඇස ලැබිල තියෙන නිසා තමා අපිට ඇස පිනවන්ද දොඩක් දේවල් කරන්ඩ වෙලා තියෙන්නේ. පිනවන් නැතුව ඉන්නකොට දුකවල් ඇති වෙනවා. කන නාසය දිව සිත මේ ඔක්කොම එහෙමයි. පිනවන් නැතුව ත්යගෙන ඉන්ඩ බෑ. මෙහෙම පිනවන්ද දේවල් සකස් වෙලා තියෙන්න අපි රූප දැක්කට පස්සේ ඒ දැක්ක දේ අමතක කරන්නේ නැතුව ආශා කරන්ඩ ගියා නිසා (අනිත් එවත් මෙහෙමයි). එහෙම ආශාවෙන් මැරුණම අයෙත් ඒ රූප බලන්ඩ අපිට අස් සකස් වෙනවා. අපි අසා නොකර දැක්ක දේවල් දැක්ක විදියට අමටක කරොත් අපිට අයෙ ඒවා හම්බ වෙන්නේ නෑ. එක නිසා අය ඒවා පිනවන්ද මහන්සි වෙන්ඩ ඕන නෑ. එක නිසා දුක් නෑ. ඔය එක විනාඩියක් හරි සමදියකට සම වැදිලා හිටියොත් දන්නවා අපි මේ විදින සැප හොරි තියෙන කෙනෙක් කහල ගන්න සැප වගේ කියල. හොරි නැති උනාම තමා නියම සැප එන්නේ.
     
    Last edited:

    aruna47

    Well-known member
  • 10322805_10201344931700331_3868467990185022673_n.jpg
     
    aruna47

    Well-known member
  • කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.
    http://quran.com/9/29

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.
    http://quran.com/9/111

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    http://quran.com/9/123

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
    http://quran.com/22/9

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

    _____________________________________________________________

    දැන් ඔබට 100% කුරාණයේ ඇති සාපරාධි ක්‍රියාවන් ඔප්පු වි තිබිය යුතුය. ඔබට එසේත් නොවන්නේනමි ඔබ කඩේ යන්නෙකි. නැතිනමි කෙලින් යමක් කීමට බය කොන්ද පන නැති අයෙකි. එසේත් නැතිනමි මුදලට පාවා දෙන්නේකි. මන්ද යමෙක් මරන්න යනු මැරිමට අණ දීම මිසක් වෙන සාමයක් නොවන බැවිනි. ඉදින් කුරාණය යනු ලොව ඇති අන්ථවාදිම ආගම බව කීමට තවත් අටුවාටිකා අවශ්‍ය නැත. එය අප දැන් 100% ක්ම ඔප්පු කර තිබේ. ඔබ එරෙහි විය යුතු වන්නේද මෙන්න මේ අන්ථවාදියටයි. මන්ම මුසල්මානුවන් යනු කුරාණය පිළිපදින්න් බැවින් දැන් චාටු බස් දෙඩෙවිවාට යමි දිනක ඔවුන්ගේ පිරිස වැඩිවු කල්හි මෙම කුරාණ් අණ කිරීම 100% ඔබට එරෙහිව ඔවුන් භාවිතා කරන නිසාය. එවන් කාලයකදි අද උන්ට කඩේ යන ඔබගේ බෙල්ලද ඔවුන් විසින් හිසෙන් වෙන්කරණු නොඅනුමානය. එය සිදුවීමට ප්‍රථම මේ අන්ථවාදය නැසිමට එක් වීම ඔබගේ යුතුමක් නොව වගකීමකි.
     
    aruna47

    Well-known member
  • කුරාණයේන් හෙළිවන කුරාණයේම නිරැවත. කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.

    018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
    018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

    කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!

    ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.

    036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).

    මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.

    මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?

    035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.

    පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!

    067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,
     
    aruna47

    Well-known member
  • කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
    http://quran.com/9/23
     
    saman1000

    Member
    Jun 28, 2013
    245
    4
    0
    ape paththe muslim porak innawa. dokek da koheda.. Man dan pansal awith bhawana karanawa. minihata aththa watahenna athi..:)
    Ay minissu wishwasaya matha pamanak deviyek allan inne kiyala thamai hithaganna amarui. Molayak tiyenne kalpana karanna ne..

    Habay mekath kiyanna one..Lankawe buddhist la godak namata buddhist thama.Budu hamuduruwo deshana kala dharmaya hariyata anugamanaya karanne athalossak witharai :(
     
    aruna47

    Well-known member
  • කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    http://www.quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
    http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
    http://quran.com/8/60
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
    http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
    http://quran.com/4/141
     
    aruna47

    Well-known member
  • ලොව පවත්නා නිතිය අනුව යමෙකු මැරීමට හෝ තුවාල කිරීමට තවත් පුද්ගලයෙකුට අයිතියක් නැත. ස්ත්‍රියක් දුෂණය කිරිමටද අයිතියක් නැත. එවා සාපරාධි දැඩි දඩුවමි ලැබෙන ක්‍රියාවන්ය. එසේම ඔබට මිනිමරීමට අණ දෙන්නට හෝ එවන් අදහස් ලිඛිතව ප්‍රකාශ කර බේදා හැරීමටද නිතිය අනුව අයිතියක් නැත. එසේනමි මේ සියලුම අපරාධ අන්තර්ගත කුරාණය නැමැති ත්‍රස්ථවාදි ග්‍රන්ථය නිදහසේ මුද්‍රණය කර හෝ භාවිතා කරන්නේ කෙසේද ? එසේනමි එය බරපත අපරාධයක් විය යුතු නොවේද ? අප පහතින් ඉදිරිපත් කරන්නේ අප විසින් කුරාණ් නිල වෙබි අඩවියෙන්ම උපුටා ගන්නා ලද පාඨයන් වේ. එබැවින් ඒ කිසිවක් බොරැ බව ඔප්පු කිරිමට කිසිදු සර්වාගමිකයෙකුට හෝ මුසල්මානුවෙකුට නොහැකිය. එසේ අප සාක්ෂි සහිතව සාපරාධි අණ කිරිමි කුරාණයේ අන්තර්ගත බව පෙන්නන විට ඔබට අපට ඇගිල් දිගු කිරීමටද අයිතියක් නැත. මන්ද අප පවසන්නේ 100% කුරාණයේම සදහන් වන පාඨයන් බැවිනි. පහත පාඨයන් හොදින් අධ්‍යනය කර කුරාණය නැමැති ත්‍රස්ථවාදි ග්‍රන්ථයේ හැටි සහ එය අනුගමනය කරන මුසල්මානුවන් පිළිබදව ඔබම සිතා බලන්න.
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු.
    http://quran.com/9/29

    (ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
    කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39

    කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73

    කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය.
    http://quran.com/9/111

    කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි.
    http://quran.com/9/123

    කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු.
    http://quran.com/22/9

    කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

    _____________________________________________________________

    දැන් ඔබට 100% කුරාණයේ ඇති සාපරාධි ක්‍රියාවන් ඔප්පු වි තිබිය යුතුය. ඔබට එසේත් නොවන්නේනමි ඔබ කඩේ යන්නෙකි. නැතිනමි කෙලින් යමක් කීමට බය කොන්ද පන නැති අයෙකි. එසේත් නැතිනමි මුදලට පාවා දෙන්නේකි. මන්ද යමෙක් මරන්න යනු මැරිමට අණ දීම මිසක් වෙන සාමයක් නොවන බැවිනි. ඉදින් කුරාණය යනු ලොව ඇති අන්ථවාදිම ආගම බව කීමට තවත් අටුවාටිකා අවශ්‍ය නැත. එය අප දැන් 100% ක්ම ඔප්පු කර තිබේ. ඔබ එරෙහි විය යුතු වන්නේද මෙන්න මේ අන්ථවාදියටයි. මන්ම මුසල්මානුවන් යනු කුරාණය පිළිපදින්න් බැවින් දැන් චාටු බස් දෙඩෙවිවාට යමි දිනක ඔවුන්ගේ පිරිස වැඩිවු කල්හි මෙම කුරාණ් අණ කිරීම 100% ඔබට එරෙහිව ඔවුන් භාවිතා කරන නිසාය. එවන් කාලයකදි අද උන්ට කඩේ යන ඔබගේ බෙල්ලද ඔවුන් විසින් හිසෙන් වෙන්කරණු නොඅනුමානය. එය සිදුවීමට ප්‍රථම මේ අන්ථවාදය නැසිමට එක් වීම ඔබගේ යුතුමක් නොව වගකීමකි.

    කුරාණයේන් හෙළිවන කුරාණයේම නිරැවත. කුරාණයේ හිරුගේ ගමන් මාර්ගය විස්තර කරන්නේ මෙහෙමයි.

    018.086:Until, when he reached the setting of the sun, he found it set in a spring of murky water: Near it he found a People: We said: “O Zul-qarnain! (thou hast authority,) either to punish them, or to treat them with kindness.”
    018.090: Until, when he came to the rising of the sun, he found it rising on a people for whom We had provided no covering protection against the sun.

    කුරාණයේ විදියට ඉර බැස්සට පස්සේ යන්නේ මඩ වළක් ඇතුලටලු! බැස යන අන්තයේදී මඩ කඩිත්ත යටට යන හිරු පහු වෙනිද උදේට හිරු නැගෙන කෙළවරින් ආයෙත් උඩට එනවලු. ඒ කියන්නේ ලෝකයට බටහිර හා නැහෙනහිර යන අන්ත දෙකක් තියෙන බව කුරාණයෙන් හැඟෙනවා. අන්ත දෙකක් තියෙන බව කියවෙනවා නම් ඒකෙන් උපකල්පනය වෙන්නේ පෘතුවිය පැතලි බවයි! ඔන්න විද්‍යාත්මක ඉස්ලාම්!

    ඊට පස්සේ කුරණයෙන් කියනවා හිරු හා සඳු, ඔවුන්ට නියමිත කක්ෂ වල පාවෙමින් තිබෙන බව හා දිවා කාලය රාත්‍රිය හෝ රාත්‍රිය දිවා කාලය අභිබවා නොයන බවත්.

    036.040: It is not permitted to the Sun to catch up the Moon, nor can the Night outstrip the Day: Each (just) floats along in (its own) orbit (according to Law).

    මෙතනත් වැරදි දෙකක්ම තියෙනවා. පළමුවෙනි එක, හිරු පෘතුවිය වටා කක්ෂයක ගමන් ගන්නා බව. හිරු කක්ෂයක ගමන් ගන්නේ ක්ෂීරපථ මන්දාකිණියේ මධ්‍යය වටා පමණයි. හැබැයි මේ ක්ෂීරපථ මන්දාකිණිය වටා ගමන් ගැනීම කියල මේ කතාව වෙනස් කරන්න බෑ. මොකද හිරු සඳු එකිනෙකා අභිබවා නොයන බව කුරාණයේ කියවෙනවා. එහෙම වෙන්න පුළුවන් හිර හා සඳු එකම කේන්ද්‍රයක් වටා අංශක 180ක කලා (phase difference) අනුව ගමන් ගත්තොත් විතරයි. කුරාණය මෙතෙන්දි කරන දෙවැනි වැරද්ද තමයි දිවා කාලය හා රාත්‍රිය එකිනෙකා අභිබවා නොයන බව කීම. නමුත් ආක්ටික් වෘත්තයට උතුරෙනුත්, ඇන්ටාක්ටික් වෘත්තයට දකුණිනුත් වෙච්ච ප්‍රදේශවලට අවුරුද්දේ සමහර කාල වල සදාකාලික දවලක් හා සදාකාලික රැයක් පවතිනවා. සෞම්‍ය රටවලත් ගිම්හානයට දිවා කාලය දිග වැඩියි. ශිශිරයට රාත්‍රිය දිග වැඩියි. එනිසා රාත්‍රිය හා දවාල එකිනෙකා පරයා නොයන බව කියන කුරාණයේ කරුණත් වැරදියි.

    මුහම්මද් ජීවත් වන කාලයේ විශ්වය ලෙස පිලිගත්තේ භූ කේන්ද්‍රීය ප්ලේටෝ ගේ නියමයන්. නමුත් අද අපි දන්නවා සූර්ය ග්‍රහ මණ්ඩලය සූර්ය කේන්ද්‍රීයයි කියල. නමුත් ප්ලේටෝගේ වැරදි මත හොරකම් කරපු මුහම්මද් (එහෙම නැතිනම් අල්ලා) කිවුවේ පෘතුවිය හෙල්ලෙන්නේ නැති වෙන්න අල්ලා අල්ලාගෙන ඉන්න බවක්. ඒ අනුව පෘතුවිය හෙලවෙන්නේ නෑ. ඒක වටේ හිරු හා සඳු පාවෙමින් කක්ෂ වල ගමන් ගන්නවා. හිනා කාලා මැරෙනවා නේද ඉස්ලාමයේ විද්‍යාව දැකලා?

    035.041: Surely Allah upholds the heavens and the earth lest they come to naught; and if they should come to naught, there Is none who can uphold them after Him; surely He is the Forbearing, the Forgiving.

    පහත කුරාන් වාක්‍ය අනුව තාරකා කියන්නේ සාතන් සහ යක්ෂයින් පලවා හරින්න හදපු මිසයිල ලු! මට මේ පාඨ දැක්කම හිනා වෙලා කඳුළුත් පැන්නා!

    067.005: And we have, (from of old), adorned the lowest heaven with Lamps, and We have made such (Lamps) (as) missiles to drive away the Evil Ones, and have prepared for them the Penalty of the Blazing Fire.
    037:006-008: We have indeed decked the lower heaven with beauty (in) the stars, (For beauty) and for guard against all obstinate rebellious evil spirits, (So) they should not strain their ears in the direction of the Exalted Assembly but be cast away from every side,

    කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය.
    http://quran.com/5/33

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.
    http://quran.com/8/12

    කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16

    කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17

    කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.
    http://quran.com/8/60

    කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65

    කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14

    කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු.
    http://quran.com/9/23

    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.
    http://www.quran.com/8/12

    කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5

    කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.
    http://quran.com/3/151

    කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.
    http://quran.com/8/60
    ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191
    කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193

    කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන.
    http://quran.com/2/216

    කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28

    කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84

    කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.
    http://quran.com/4/141

    මේ ත්‍රෙඩ් එක ගොපයි කරන්න එපා ඔය වගේ පෝස්ට් වලින්.. කුරාණේ හරිද වැරදිද බලන්න නෙමෙයි නේ මේ ත්‍රෙඩ් එක දැම්මේ? බුද්ධාගම ගැන තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න.. මේ වගේ වැද්ගත් ත්‍රෙඩ් අල කරන්න එපා බං.. ආසාවෙන් කියෙව්වේ.. මේ වගේ රෙද්දවල් දැක්කම එපා වෙනවා.. උන් උන්ගේ ආගම ගැන බලාගත්තාවේ අපි අපේ ආගම/දර්ශනය නිවරදිව ඉගෙන ගමු! :frown::frown::frown::frown:
     
    • Like
    Reactions: wall-e