බලනවා කිවුවට තවම බලලා නැහැනේ.....

නැකැත් රාල;16671469 said:බොහෝ ලෞකික ආශාවන් ඇත්තෙකි.. විවාහ කාරක සිකුරු නීච වීමත් සෙනසුරු බාධක ග්‍රහයා ලෙස හත්වැන්නේ සිටිමත් බලන කල එක්කෝ විවාහය පමා විය යුතුය නැතිනම් විවාහය කලකිරී එපාවී සිටිය යුතුය. දැනට විවාහ වී නොමැති නම් කේන්දර ගලපා විවාහ වීම අනිවාර්යෙන් කල යුතුය.
දැනට ගෙවන රාහුගේ මහදසාවයි මේ වනවිය සිර ගත වී නැතිනම් තමා කොතරම් නිදොස් වුවත් 2016-09-20 පෙර අඩුම තරමේ එක පැයකට හෝ සිරකුටියක් තුල සිටීමට සිදුවේ. අසනීප තත්වයන්ද මේ කාලය තුල ඇති වේ.
2016/09/ 20 න් පසුව ජන්මියා කෙමෙන් කෙමෙන් දියුනු වේ. 2017 පෙබරවාරි මාසයට පෙර රැකියාවේ වෙනසක් බලාපොරොත්තු විය හැක.




...මලා .....
8 page eke post eka dalath ape ewa tama balala nee pase dapu ewn ge ewath balala wade kathaii![]()

nakiya wa hungama muththa giya dihawatama yawanawa
ela ela:
afi tharuna kollo thamai.


8 page eke post eka dalath ape ewa tama balala nee pase dapu ewn ge ewath balala wade kathaii![]()

Ok awulak na.
Mata hamadema wistara sahitawa kendare ona pawsi aiye...
Kohomada salli ewanne? Mama paypal karannada???
Mata karanna ona widiya kiyala pm ekak danna. Thanks aiye....
rala meke baluwe tikak kalekata kalin wena prashnekata, oya ahala thiyana de gana echchara consider kare ne, Welawa thibunoth me deka gana balala denna godak pin.
machan.. mama awankawa uben ahanne... uba maawa meeta issella dannawda?
mokada may okkoma hari ne ban...


pawsi aiya mage eke hirawela wage ambanaka![]()

pawsi aiya sudu van ekakin ussalalu .... :O

api dan ewata comment wat nee![]()
aweeee elaaa.... pawsi aiyata godaaak pin
mama business ekak kara eke loku awulak wela tiyenne aiye.
mama me mase antime dubai gihin job ekak hoyaganna hitan inne.
mehe idalath apply kara but un kata karanawa hariyata answer ekak na.
mata poddak kiyanna barida yana ekada hoda mehe idala apply karana eka da?
yana wadeta okkoma set wela tiyenne nam, mama QS kenek jobak set weida aiye
anika mata kellak na hitapu ekak dismiss una 2012...
mata marry karannat weida danne na
tawa anagataya mokak weida kiyalat dana ganna ona....
ita amatarawa wishesha deyak tiyenawanam kiyanna...
marena kale danagannat asai, life eka plan karaganna![]()
නැකත් රාලයාණෙනි/ පවිසියාණෙනි මාගේ ජන්ම පත්‍රය ද පරික්ෂා කර දෙනු මැනව
1980 10 25
8.33 pm
ampara