ව්‍යාපාරයක් කරමු
අපේ උන් සල්ලි තියාගෙන වැඩක් නැති දේවල් ගන්නවා. උදාහරණයක් හැටියට ලක්ෂ ගණන් දීලා ෆෝන් ලැප්ටොප් කැමරා ගන්නවා. හැබැයි ඒ දේවල් වලට යෝදොන සල්ලි පොඩි ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයකට යෙදෙව්වා නම් උබලට හිතෙන්නේ නැද්ද ඔය ලක්ෂ ගණන් දීලා ගන්න එව්වා ඒ ව්‍යාපාරයකට යෝදොපු සල්ලි වලින්ම ගන්න පුළුවන් කියලා. අපේ උන් දෙයක් කරන්න හරිම කම්මැලි. දැන් ඉන්න උන්ට ඕන පොඩියට පටන් ගන්න නෙම ලක්ෂ 50-80 බිස්නස් කරන්න. එහෙම සල්ලි යොදවලා අන්තිමට රුපියලක් වත් නැතිව ඔඩෙස්ක් එකේ ෆිවර් එකේ වැඩ කරන උන් ඉන්නවා මේ එළකිරි එකේම.
උබලට පොඩියට බිස්නස් එකක් කරන්න website එකක් දෙන්නම්. මේකේ තොග වශයෙන් ගන්න පුළුවන්. එතකොට ගාන ගොඩක් අඩුයි. ගන්න බඩු අඩුවට අරගද්දී මතක ඇතිව seller ratings බලන්න ebay වගේම තමයි. සල්ලි ගෙවද්දී සුරක්ෂිත ලෙස ගෙවන්න ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ගෙනාපු බඩු හරි නැත්නම් ඒ මුදල් ලැබෙන ආකාරයට. වෙබ් සයිට් එකේ නම aliexpress.com මේකෙන් තොග වශයෙන් බඩු අඩු මුදලට ගන්න පුළුවන්.
උදාහරණයක් හැටියට: දැන් ලංකාවට ගෙන්වන පර්මිට් වාහන එන්නේ full option නෙම කැලි බැලි ලංකාවේ කඩ වලින් ගන්නවා. හුගක් මේ බිස්නස් එක කරන්නේ වල් හම්බයෝ. ඉතින් උන්ට කරන්න පුළුවන් නම් උබලට කරන්න බැරි කමක් නැහැනේ
. මුන් ලක්ෂයකට විකුණන යම් කිසි බඩුවක් ගන්නේ රුපියල් 60,000 වගේ එහෙම ගෙනල්ලා මුන් ලොකු ලාබයක් ගන්නවා. වැඩියෙන් යන වාහන වල bodykit interior modification පාර්ට්ස් ගෙන්නපන්. එව්වා තමයි වැඩියෙන් යන්නේ. අඩුවට ගන්න පුළුවන්. shipping charges බොහෝ වෙලාවට ෆ්‍රී. උබලට ගොඩක් ගෙන්නන බැරි නම් එක එක හරි ගෙන්නලා පොඩි ලාභයක් තියාගනින්.
වාහන වල spare parts ගෙන්න ගන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. ලාභ උපරිම ලබන්න පුළුවන්. මොකද හුගක් වාහන වල පාර්ට්ස් කඩවල් වලට වඩා රුපියල් 5000 අඩුවෙන් දුන්නත් ගන්න උන් ඉන්නවා. මේ ලංකාවේ
තව උබලට ෆෝන් වල පාර්ට්ස් අඩුවට ගෙන්න පුළුවන්. display කඩෙන ෆෝන් වලට display ගෙනාවත් විකුණගන්න පුළුවන්. මොකද ඔය සෝනි සැම්සුන් ඇපල් වගේ එව්වා. කැඩෙන්නේ නැහැ කිව්වට කැඩෙනවා පටස් ගාලා. ඉතින් ඔව්වට display ගෙන්නුවත් වටිනවා.
තව කිව්වොත් අඩුවට රෙදි internet එක හරහා ගෙන්වන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. හුගක් හම්බයෝ ඔය වැඩේ කරනවා. quality සපත්තුවක් ලංකාවේ ගන්න හරි හමන් තැනක් තියෙනවද? නැහැ නේ බලපන් නුගේගොඩ safans MC එකේ තියෙන හම්බ කඩ වල තියෙන සපත්තු හොදයි උන්ගේ අම්මලාගේ එක්කෝ ඕන නැහැ එක කියන්න..
දැන් උබලට කියන්න පුළුවන්. ඒ වගේ සල්ලි යෙදෙව්වහම ඉක්මනට සල්ලි අතට එන්නේ නැහැ කියලා. මම මේ කියන්නේ උබලට මහන්සි නොවී කරන්න පුළුවන් වැඩ. ලංකාවේ වාහන සෙල් කාරයෙක් එක පාර වාහන 1000 ගෙනල්ලා නෙම දියුණු උනේ. spare parts කරන උන් දියුණු වුනේ අද වගේ internet තියලා නෙම. උන් ගොඩක් කටු කාලා තමයි දියුණු උනේ. ඉතින් උබලා නපුංසකයෝ නෙම නේ. පොඩ්ඩක් internet එකේ ඔය odesk, fever වල සහ google adsense වලම ලැගලා ඉන්නේ නැතිව පොඩ්ඩක් සල්ලි හොයන්න බලපන් වෙන ආකාරයකට ධාර්මිකව. ගෙන්වන දේවල් හොද තත්වයක තියෙනවා නම්. උබෙන් ගත්ත කෙනාම ආයි එනවා හොයාගෙන. හරියට බැලුවොත් උබලා internet එකෙන් කටුකාලා හොයන සල්ලි අරවගේ දේවල් වලින් මහන්සි නොවී හොයන්න පුළුවන්. අද ඕන දෙයක් ලංකාවේ විකුනනන් පුළුවන් බන්. උනන්දුව සහ කැපවීම තියෙනවා නම්.
ගොඩ යන්න ක්‍රම කිව්වේ. වැදගත් කියලා හිතෙන උන් උනන්දුව තියෙන උන් ගනින්. අනික් කලකන්නියෝ ටික ඕන දෙයක් කරගනින්.
හම්බ බඩු ගැනීමෙන් වලකින්න. සිංහලයෙක් දියුණු කරන්න උදව් වෙන්න.
අපේ උන් සල්ලි තියාගෙන වැඩක් නැති දේවල් ගන්නවා. උදාහරණයක් හැටියට ලක්ෂ ගණන් දීලා ෆෝන් ලැප්ටොප් කැමරා ගන්නවා. හැබැයි ඒ දේවල් වලට යෝදොන සල්ලි පොඩි ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයකට යෙදෙව්වා නම් උබලට හිතෙන්නේ නැද්ද ඔය ලක්ෂ ගණන් දීලා ගන්න එව්වා ඒ ව්‍යාපාරයකට යෝදොපු සල්ලි වලින්ම ගන්න පුළුවන් කියලා. අපේ උන් දෙයක් කරන්න හරිම කම්මැලි. දැන් ඉන්න උන්ට ඕන පොඩියට පටන් ගන්න නෙම ලක්ෂ 50-80 බිස්නස් කරන්න. එහෙම සල්ලි යොදවලා අන්තිමට රුපියලක් වත් නැතිව ඔඩෙස්ක් එකේ ෆිවර් එකේ වැඩ කරන උන් ඉන්නවා මේ එළකිරි එකේම.
උබලට පොඩියට බිස්නස් එකක් කරන්න website එකක් දෙන්නම්. මේකේ තොග වශයෙන් ගන්න පුළුවන්. එතකොට ගාන ගොඩක් අඩුයි. ගන්න බඩු අඩුවට අරගද්දී මතක ඇතිව seller ratings බලන්න ebay වගේම තමයි. සල්ලි ගෙවද්දී සුරක්ෂිත ලෙස ගෙවන්න ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ගෙනාපු බඩු හරි නැත්නම් ඒ මුදල් ලැබෙන ආකාරයට. වෙබ් සයිට් එකේ නම aliexpress.com මේකෙන් තොග වශයෙන් බඩු අඩු මුදලට ගන්න පුළුවන්.
උදාහරණයක් හැටියට: දැන් ලංකාවට ගෙන්වන පර්මිට් වාහන එන්නේ full option නෙම කැලි බැලි ලංකාවේ කඩ වලින් ගන්නවා. හුගක් මේ බිස්නස් එක කරන්නේ වල් හම්බයෝ. ඉතින් උන්ට කරන්න පුළුවන් නම් උබලට කරන්න බැරි කමක් නැහැනේ
. මුන් ලක්ෂයකට විකුණන යම් කිසි බඩුවක් ගන්නේ රුපියල් 60,000 වගේ එහෙම ගෙනල්ලා මුන් ලොකු ලාබයක් ගන්නවා. වැඩියෙන් යන වාහන වල bodykit interior modification පාර්ට්ස් ගෙන්නපන්. එව්වා තමයි වැඩියෙන් යන්නේ. අඩුවට ගන්න පුළුවන්. shipping charges බොහෝ වෙලාවට ෆ්‍රී. උබලට ගොඩක් ගෙන්නන බැරි නම් එක එක හරි ගෙන්නලා පොඩි ලාභයක් තියාගනින්. වාහන වල spare parts ගෙන්න ගන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. ලාභ උපරිම ලබන්න පුළුවන්. මොකද හුගක් වාහන වල පාර්ට්ස් කඩවල් වලට වඩා රුපියල් 5000 අඩුවෙන් දුන්නත් ගන්න උන් ඉන්නවා. මේ ලංකාවේ