ව්‍යාපාරයක් කරමු

aruna47

Well-known member
  • ව්‍යාපාරයක් කරමු


    අපේ උන් සල්ලි තියාගෙන වැඩක් නැති දේවල් ගන්නවා. උදාහරණයක් හැටියට ලක්ෂ ගණන් දීලා ෆෝන් ලැප්ටොප් කැමරා ගන්නවා. හැබැයි ඒ දේවල් වලට යෝදොන සල්ලි පොඩි ලාභයක් ලබන්න පුළුවන් ව්‍යාපාරයකට යෙදෙව්වා නම් උබලට හිතෙන්නේ නැද්ද ඔය ලක්ෂ ගණන් දීලා ගන්න එව්වා ඒ ව්‍යාපාරයකට යෝදොපු සල්ලි වලින්ම ගන්න පුළුවන් කියලා. අපේ උන් දෙයක් කරන්න හරිම කම්මැලි. දැන් ඉන්න උන්ට ඕන පොඩියට පටන් ගන්න නෙම ලක්ෂ 50-80 බිස්නස් කරන්න. එහෙම සල්ලි යොදවලා අන්තිමට රුපියලක් වත් නැතිව ඔඩෙස්ක් එකේ ෆිවර් එකේ වැඩ කරන උන් ඉන්නවා මේ එළකිරි එකේම.

    aot75u.jpg



    උබලට පොඩියට බිස්නස් එකක් කරන්න website එකක් දෙන්නම්. මේකේ තොග වශයෙන් ගන්න පුළුවන්. එතකොට ගාන ගොඩක් අඩුයි. ගන්න බඩු අඩුවට අරගද්දී මතක ඇතිව seller ratings බලන්න ebay වගේම තමයි. සල්ලි ගෙවද්දී සුරක්ෂිත ලෙස ගෙවන්න ඒ කියන්නේ යම්කිසි ප්‍රශ්නයක් නිසා ගෙනාපු බඩු හරි නැත්නම් ඒ මුදල් ලැබෙන ආකාරයට. වෙබ් සයිට් එකේ නම aliexpress.com මේකෙන් තොග වශයෙන් බඩු අඩු මුදලට ගන්න පුළුවන්.

    උදාහරණයක් හැටියට: දැන් ලංකාවට ගෙන්වන පර්මිට් වාහන එන්නේ full option නෙම කැලි බැලි ලංකාවේ කඩ වලින් ගන්නවා. හුගක් මේ බිස්නස් එක කරන්නේ වල් හම්බයෝ. ඉතින් උන්ට කරන්න පුළුවන් නම් උබලට කරන්න බැරි කමක් නැහැනේ :frown:. මුන් ලක්ෂයකට විකුණන යම් කිසි බඩුවක් ගන්නේ රුපියල් 60,000 වගේ එහෙම ගෙනල්ලා මුන් ලොකු ලාබයක් ගන්නවා. වැඩියෙන් යන වාහන වල bodykit interior modification පාර්ට්ස් ගෙන්නපන්. එව්වා තමයි වැඩියෙන් යන්නේ. අඩුවට ගන්න පුළුවන්. shipping charges බොහෝ වෙලාවට ෆ්‍රී. උබලට ගොඩක් ගෙන්නන බැරි නම් එක එක හරි ගෙන්නලා පොඩි ලාභයක් තියාගනින්.

    වාහන වල spare parts ගෙන්න ගන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. ලාභ උපරිම ලබන්න පුළුවන්. මොකද හුගක් වාහන වල පාර්ට්ස් කඩවල් වලට වඩා රුපියල් 5000 අඩුවෙන් දුන්නත් ගන්න උන් ඉන්නවා. මේ ලංකාවේ

    තව උබලට ෆෝන් වල පාර්ට්ස් අඩුවට ගෙන්න පුළුවන්. display කඩෙන ෆෝන් වලට display ගෙනාවත් විකුණගන්න පුළුවන්. මොකද ඔය සෝනි සැම්සුන් ඇපල් වගේ එව්වා. කැඩෙන්නේ නැහැ කිව්වට කැඩෙනවා පටස් ගාලා. ඉතින් ඔව්වට display ගෙන්නුවත් වටිනවා.

    තව කිව්වොත් අඩුවට රෙදි internet එක හරහා ගෙන්වන්න පුළුවන් නම් එකත් හොද බිස්නස් එකක්. හුගක් හම්බයෝ ඔය වැඩේ කරනවා. quality සපත්තුවක් ලංකාවේ ගන්න හරි හමන් තැනක් තියෙනවද? නැහැ නේ බලපන් නුගේගොඩ safans MC එකේ තියෙන හම්බ කඩ වල තියෙන සපත්තු හොදයි උන්ගේ අම්මලාගේ එක්කෝ ඕන නැහැ එක කියන්න..

    දැන් උබලට කියන්න පුළුවන්. ඒ වගේ සල්ලි යෙදෙව්වහම ඉක්මනට සල්ලි අතට එන්නේ නැහැ කියලා. මම මේ කියන්නේ උබලට මහන්සි නොවී කරන්න පුළුවන් වැඩ. ලංකාවේ වාහන සෙල් කාරයෙක් එක පාර වාහන 1000 ගෙනල්ලා නෙම දියුණු උනේ. spare parts කරන උන් දියුණු වුනේ අද වගේ internet තියලා නෙම. උන් ගොඩක් කටු කාලා තමයි දියුණු උනේ. ඉතින් උබලා නපුංසකයෝ නෙම නේ. පොඩ්ඩක් internet එකේ ඔය odesk, fever වල සහ google adsense වලම ලැගලා ඉන්නේ නැතිව පොඩ්ඩක් සල්ලි හොයන්න බලපන් වෙන ආකාරයකට ධාර්මිකව. ගෙන්වන දේවල් හොද තත්වයක තියෙනවා නම්. උබෙන් ගත්ත කෙනාම ආයි එනවා හොයාගෙන. හරියට බැලුවොත් උබලා internet එකෙන් කටුකාලා හොයන සල්ලි අරවගේ දේවල් වලින් මහන්සි නොවී හොයන්න පුළුවන්. අද ඕන දෙයක් ලංකාවේ විකුනනන් පුළුවන් බන්. උනන්දුව සහ කැපවීම තියෙනවා නම්.


    ගොඩ යන්න ක්‍රම කිව්වේ. වැදගත් කියලා හිතෙන උන් උනන්දුව තියෙන උන් ගනින්. අනික් කලකන්නියෝ ටික ඕන දෙයක් කරගනින්.

    හම්බ බඩු ගැනීමෙන් වලකින්න. සිංහලයෙක් දියුණු කරන්න උදව් වෙන්න.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල එල අරුණයා.. මාත් ජොබ් එකට අමතරව මොනා හරි දෙයක් කරන්න ඕනි බං.. ආර්ථිකේ හරි දරුණුයි.. අපෙ අතමිට දැන් නම් ෆුල් සුද්දයි..:lol:
     

    aruna47

    Well-known member
  • එල එල අරුණයා.. මාත් ජොබ් එකට අමතරව මොනා හරි දෙයක් කරන්න ඕනි බං.. ආර්ථිකේ හරි දරුණුයි.. අපෙ අතමිට දැන් නම් ෆුල් සුද්දයි..:lol:

    :frown::frown::frown::frown::frown:

    තෝ වේ@ බැල්ලි බඩු ගහන එක අඩු කරපන්

    :angry::angry::angry:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
    ඉතින් හරිනේ අලිබබා සහ හොරු හතලිය කියලා කතාවෙම තියනවනේ..
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
     

    aruna47

    Well-known member
  • alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.

    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.

    ගන්න කලින් seller rating බලපන්. උබ ඔය කියපු එක නම් ප්‍රමිතියක් නැති වෙබ් සයිට් එකක්. feedbacks බලපන්. නැති උන්ගෙන් ගන්න එපා.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    කොච්චර කල් යනවද නාකි හොට්ටෝ මේකේ බඩු එන්න ? උබ වේ* මේකෙන් මොනවා හරි අරන් තියනවද ?
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    alibaba.com එකේ නම් හොරුත් ඉන්නවා. මමත් අහුවුනා එකෙකුට එක පාරක්. මැලේසියාවෙ හම්බයෙකුට. මේකේ සිකුරිටි කොහොමද දන්නේ නෑ.
    aliexpress සහා alibaba දෙකම එකයි
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,129
    8,770
    113
    Dubai
    අරුන උබේ කතාව සිරාම කතාවක් මචන්. උබ කියන්න ඔන දේ බොක්කෙන්ම කියලා තියෙනවා. කතාව 100% හරි මචන් වැඩේ තියෙන්නේ අපිට හිතේ බය මචන් වැඩක් පටන් ගන්න තියෙන. ඔනම දෙයක් හිතේ බය ඇරලා එක Target එකක් හිතේ තියාගෙන වැඩක් පටන් ගත්තා නම් ඔනම කට්ටක් කාලා ඒ Target එකට යන්න පුලුවන්. වැඩිය ඔනේ නෑ කෙල්ලෙක් ගැන හිතපල්ලා. උබලා කෙල්ලෙක් සෙට් කර ගන්න කොයි තරම් කට්ටක් කනවද? කන්නෙ බොන්නේ නැතුව කන කට්ට උපරිම කාල කොහොම හරි කෙල්ලව සෙට් කර ගන්නවනේ? අන්න ඒ වගේ Target එකක් Follow කරා නම් මේ ලොකේ ඔනම දෙයක් අපිට කරන්න පුලුවන් :)
     

    aruna47

    Well-known member
  • මං බඩු ගහන්නෑ බොල..:no:
    ණය ගෙවනවා හුට්ටො ජොබ් එකට ආපු දවසෙ ඉඳන්..
    එපා වෙලා ඉන්නෙ..:(


    :lol::lol::lol::lol:
    බඩුවක් වත් ගහන්නේ නැත්නම් මොකටද වෙ@යේ සල්ලි ඔච්චර හොයන්නේ මොනාට ගත්ත ණයද .