මේකයි වැඩේ.. මට තේරුණ විදිහට මේක පිරමිඩ් ක්‍රමයට යන වියාපාරයක්. ඩුබායි වල ඉන්න එකෙක් තමා මට මේක විස්තර කරේ.. එකා දැන් අවරුදු 5 කට විතර කලින් තම පටන් අරං තියෙන්නේ. එක දැන් සතියට නිකන් මහන්චියක් නැතිව 5000-1000 $ හොයනවා. හැබැයි මුල් කාලේ ගොඩක් මහන්සි වෙලා තියෙනවා. අපිත් අවරුදු ගානක් මහන්සි උනොත් ඉස්සරහට වැඩක් වෙයි කියල හිතෙනවා බං....
ඒකා දැන් සතියකට කලින් මැලේසියා ගියා busness program එකකට. අපිට තියෙන්නේ උන්ගේ web site එකේ register වෙලා බඩුවක් මිලදී ගන්න එකයි. ඒ මිලදී ගන්න එක 1000$ ට වඩා වැඩිවෙන්න ඕනේ. ඊට පස්සේ අපිත් කට්ටිය සෙට් කරලා ඒවා අපේ reference යටතේ කරන්න ඕනේ. උන් ලග උන්ගේ මාර products තියෙනවා.ඩුබායි වල සැහෙන්න උන් වැඩසටහන් කරනවා සතියකට දවස් තුනක් රැට සහ සිකුරාදා උදේ.
අරු මැලේසියා ගියා වෙලේ ලංකාවේ හෙන සෙට් එකක් ඇවිත් මචන් මේ වැඩ සටහනට. මං දන්නා විදිහට ලංකාවේ මේ වියාපාරය තහනම්. හේතුව විදිහට මන් දකින්නේ ලංකාවේ සල්ලි ගොඩක් පිටට යන එකයි. එක එහෙමනම් ඉතිං හොද නැ නේද..?
කව්රු හරි ලංකාවෙන් පිට busnes එක පටන් ගන්න කැමති ය ඉන්නවනම් කියන්න...සෙට් වෙලා වැඩේ ගොඩ දාමු. මාත් join වෙන්න තමා හිතුවේ.
මොනවාද උබලගේ අදහස මේ සම්බදව.... අවුරුදු දෙක තුනක් මහන්සි උනාම පස්සේ නික්ම සල්ලි එනවා බං......