















tx
e kiyanne aiye mama visit visa gihin job ekak hewwot jobak set wei kiyana ekada ???
yes
lakshmi dewa maniayanta wadi wadiyen pin labenna ona mata me yogayak dila udawkarana ekata
hamadama panak paththu karapan
ammo casino gahanne na. habai lottary nam gannawa etha itin 1000k wiyadam karot 100k watei... epa wenawa...
yes
dale patalagattata mun wadi dawask patalila inne nane, ekane seens eka.
yako mama wanni kollek nemei... wanniya tiyenne galgamuwen eha patte... mama kurunegala posh kollek
eka mama gaththe example ekak widihata
oya kiyana kellama hitiya mage gf wela 4 years. awrudu dekakata kalin kella mawa dala giya.
kendare kuja shani yogayak thiyenawa.kendara balala marry karapan.
oyata cards eka danma ewala tiyannada
ane ammo epa.
kara nam tamai antime atakut kadagena tamai nawatinna une
oyata kawda eka kiwwe
attatama pawsu aiye oyata mage gana kawda mechhara wistara kiwwe? kiyapu eka ahu unot mama tiyanne na...
apita kawuruth owa kiyanda one ne
pawsi aiya saha nakat rala aiyalata godakma pin. oyalata dirga ayusha labila wedi wadiyen hitana patana dewal labenna ona...
mage lakshmi yoga balayen oyalaget hamadeyakma sartaka wewa !!!![]()
නැකැත් රාල;16673940 said:තමාගේ සිත පාලනය කරගැනීමට සමත් කෙනෙකි. වීරිය වන්තය. තමා උපන් පවුලේ තත්වයට වඩා ක්‍රමයෙන් ඉහලට යයි සමාජයේ ඉහල තැනකට යාමටත් යහපත් පුද්ගලයෙකු ලෙස කා අතරත් පැසසුමටත් පත් වේ. කලාවට ලැදිය.
යහපත් කාර්ය ශූර බිරිඳක් ලැබේ. ඇය රූමතියකි, පතිනියකි, ජන්මියාට දියුනුවට අතහිත දෙන කෙනෙකි. පිරිමි දරුවන් ලැබීමට වැඩි ඉඩක් ඇත, වැඩිමහලු පුතාට තරමක් අපලය. ඉන්ජිනේරු හෝ කාර්මික තාක්ෂනික අන්ෂයේ රැකියාවක් කිරීම ( පරිගනක අන්ෂය වුවද ගැලපේ)ජන්මියාට ගැලපේ.
2015 මාර්තු සිට 2016 ජනවාරි දක්වා සෞක්‍ය තරමක් පිරිහීමට ඉඩ ඇත. විශේ ෂයෙන් උදරය හා කොන්ද ආශ්‍රිතවය. මීට අමතරව කන් හා උගුර සම්භන්ධ රෝග ඇතීවීමටද ඉඩ ඇත.
2020-2023 අතර රැකියාවේ වෙනසක් උසස් විමක් බලාපොරොත්තු විය හැක.



තව කේන්දර 11 යි.ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.![]()
![]()

තව කේන්දර 11 යි.ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.![]()
![]()
