Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

saman1000

Member
Jun 28, 2013
245
4
0
පවුසියානන් වෙත,

3 පාරටත් මගේ තොරතුරු දමමි. පුලුවන්නන් බලලා දෙන්න.

1988.05.28 21:35 බොරෑල්ල

බොහෝ පින්
 
eshanx

Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    රැකියාවේ ක්ෂණික උච්චා වචනයන් , ක්ෂණිකව රැකියාවේ වෙනස්වීම් බලාපොරොත්තු විය යුතු කේන්දරයකි.රැකියාවේදී ගන්නා තීන්දු තීරණවල අන් අයට ඔබ කෙරේ ගුප්ත බවක් දිස්වේ.ඔබ කරන්නෙ මොකක් කලේදැයි අවසානය තෙක් සැඟවන සහ එයට කැමති චරිතයක් විය හැක.එවිට අන් අය ඔබ කෙරේ වැරදි වැටහීමක් ඇති කරගනු ලැබෙනු ඇත.

    කෙසේ වුවද ඔබේ දක්ෂතා වැඩියෙන් ඔප් නැන්වී ප්‍රශංශා ලබන්නේ පිටරටකදී තම රැකියාව සිදු කිරීමෙනි.

    e kiyanne aiye mama visit visa gihin job ekak hewwot jobak set wei kiyana ekada ???

    ඔබ බොහෝ ගුප්ත කටයුතු වලට කැමති , ගුප්ත පැති වල සහ ඒවායේ සැඟවනු දේ පිළිබඳව අධ්‍යනය කිරීමට කැමති චරිතයකි.ඔබද තමරමක ගුප්ත චරිතයකි.ජීවිතය සහ මරණය පිලිබඳ විශේශ සහ අමුතු කෝණයකින් දැකීමට සහ ඒ පිළිබඳ සෙවීමට කැමක්තිය.ඔබගේ තිබෙන ගුප්ත බව නිසාම අන් අයට එකවර ඔබ පිළිබඳ එක එල්ලේ චිත්‍රයක් නිර්මාණය කල නොහැක.

    patta sira ekane mama marena dawasa ahuwe
    :D
    adath mama adisi eke episode dekakma baluwa hikz

    ප්‍රේම සම්බන්ධ හා සම්බන්ධවද මෙය බලපායි.මේ නිසාම ප්‍රේමවන්තියට ඔබ කරන කියන වැඩ තේරුම් ගැනීමට අපහසුය .

    මේ කේන්ද්‍රයේ තිබෙන විශ්ෂම කරුණ වන්නේ ප්‍රබල ලක්ෂ්මී යෝගයයි..

    මේ ලක්ෂ්මී යෝගය නැතිනම් ඔබට උසස් අධ්‍යාපනය ලැබීම තරමක් අපහසුය.ඔබ ජීවිතය බොහෝ දුරට සාර්ථක වන්නේ සහ මෙතෙක් කර ඇත්තේ මේ යෝගයේ පිහිටෙනි.

    lakshmi dewa maniayanta wadi wadiyen pin labenna ona mata me yogayak dila udawkarana ekata :)

    සංගීතය ,ක්‍රීඩාව , ස්පෙක්ටකියුලර් බිස්නස් , ලස්සන කෙල්ලන්ගේ බැල්ම සහ ප්‍රේම සම්බන්ධතා මේ සියල්ල එහි ප්‍රතිපල ලෙස ලැබීමට පුලුවන.

    :lol::lol::lol:

    පුලුවන් තරම් ලක්ෂ්මී දේවිය සඳහා භක්තිමත්ව පුද සත්කාර කරන්න.අමුතු අමුතු ජයග්‍රහන ඉහත කී ශාස්ත්‍රයන් කෙරෙන් ලැබෙනු ඇත.එමෙන්ම ඒවා භාවිතෙයි යෙදේ නම් ඒවායේ නිපුණත්වයද ඉහල යනු ඇත.

    එහෙත් සුදු කෙලීමෙන් හෝ ඒවාට ට්‍රයි කිරීම ලක්ෂ්මී පිහිට අඩුවීමට හේතුවේ.එහෙත් කුඩ කුඩා ජයග්‍රහණ ලැබිය හැක.
    එපමණක් නොව නඩු වලින් මිල මුදල් ලැබීමේ වාසි පවතී.නඩුවක් ඇත්නම් පින් දීපිය.

    ammo casino gahanne na. habai lottary nam gannawa etha itin 1000k wiyadam karot 100k watei... epa wenawa...

    ප්‍රේම සබඳතා

    ඔබට තිබෙන මේ ලක්ෂ්මී යෝගය කෙතරම් ඔබේ ජීවිතයට බලපෑම් කෙරේද යත් කෙල්ලන්ව පිස්සු වැට්ටීමේ හැකියාවක් ඇත.ඔබ වන්නි හත්පත්තුවේ කැලෑ කොල්ලෙක්ව උපන්නද කොළඹ 7 කෙල්ලෙක් දැලෙට පටලා ගැනීම ඔබට මහ ලොකු කජ්ජක් විය නොහැක.
    dale patalagattata mun wadi dawask patalila inne nane, ekane seens eka.

    yako mama wanni kollek nemei... wanniya tiyenne galgamuwen eha patte... mama kurunegala posh kollek :angry:

    විවාහ සහකාරිය

    ඔබව තේරුම් ගන්න ඔබේ ගුප්ත බව දුරලා කතා කරවන චරිතයකට වැඩි කැමැත්තක් පෙන්වයි.විවාහ සහකාරිය දුරසිට දුරකතන ඇමතුම් ටෙක්ස්ට් මැසෙජ් වලට ඔබ අරහන්ය.ලඟ සිට කතා කිරීමේ අවශ්‍ය සහ එයට වැඩි කැමැත්තක් දක්වන චරිතයකි.

    ඔබට ලැබෙන සහකාරිය ලස්සන හොඳ ශරීර හැඩයකින් හෙබි (මොඩර්න් භාෂාවෙන් කිවහොත් සෙක්සි ) එමෙන්ම උගත් තැනැත්තියකි.ඇය ඔබව ඕනෑම දෙයක පසුගාමී බව දුරලා ඉදිරියට තල්ලු කරන අයෙක් විය හැක.ඇය සමහර විට තාක්ෂණික විශයක් හෝ ඒ හා සමාන උපාදියක් හදාරා අයෙක් විය හැක.එමෙන්ම හොඳ බිස්නස් මයින්ඩ් එකක් ඇති තැනැත්තියකි.ඔබේ සියලු බිස්නස් කටයුතු ඇය සමඟ විවහයෙන් පසුව ආරම්භ කිරීමෙන් ජය ලැබේ.

    oya kiyana kellama hitiya mage gf wela 4 years. awrudu dekakata kalin kella mawa dala giya. :baffled:

    විවාහය 2017 - 2019
    oyata cards eka danma ewala tiyannada :D
    ps

    උඹ ස්කෝලේ මොනව හරි ඇත්ලටික් වගේ දේවල් කරල තියෙනවද?
    kara nam tamai antime atakut kadagena tamai nawatinna une :(
    oyata kawda eka kiwwe :shocked:

    attatama pawsu aiye oyata mage gana kawda mechhara wistara kiwwe? kiyapu eka ahu unot mama tiyanne na... :P:P:P

    pawsi aiya saha nakat rala aiyalata godakma pin. oyalata dirga ayusha labila wedi wadiyen hitana patana dewal labenna ona...

    mage lakshmi yoga balayen oyalaget hamadeyakma sartaka wewa !!! :rofl::rofl::rofl:
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell

    e kiyanne aiye mama visit visa gihin job ekak hewwot jobak set wei kiyana ekada ???

    yes

    lakshmi dewa maniayanta wadi wadiyen pin labenna ona mata me yogayak dila udawkarana ekata :)

    hamadama panak paththu karapan

    ammo casino gahanne na. habai lottary nam gannawa etha itin 1000k wiyadam karot 100k watei... epa wenawa...

    yes

    dale patalagattata mun wadi dawask patalila inne nane, ekane seens eka.

    yako mama wanni kollek nemei... wanniya tiyenne galgamuwen eha patte... mama kurunegala posh kollek :angry:

    eka mama gaththe example ekak widihata

    oya kiyana kellama hitiya mage gf wela 4 years. awrudu dekakata kalin kella mawa dala giya. :baffled:

    kendare kuja shani yogayak thiyenawa.kendara balala marry karapan.

    oyata cards eka danma ewala tiyannada :D

    ane ammo epa.

    kara nam tamai antime atakut kadagena tamai nawatinna une :(
    oyata kawda eka kiwwe :shocked:

    attatama pawsu aiye oyata mage gana kawda mechhara wistara kiwwe? kiyapu eka ahu unot mama tiyanne na... :P:P:P

    apita kawuruth owa kiyanda one ne :(

    pawsi aiya saha nakat rala aiyalata godakma pin. oyalata dirga ayusha labila wedi wadiyen hitana patana dewal labenna ona...

    mage lakshmi yoga balayen oyalaget hamadeyakma sartaka wewa !!! :rofl::rofl::rofl:
    tx
     
    Last edited:

    kingdewi

    Well-known member
  • නැකැත් රාල;16673940 said:
    තමාගේ සිත පාලනය කරගැනීමට සමත් කෙනෙකි. වීරිය වන්තය. තමා උපන් පවුලේ තත්වයට වඩා ක්‍රමයෙන් ඉහලට යයි සමාජයේ ඉහල තැනකට යාමටත් යහපත් පුද්ගලයෙකු ලෙස කා අතරත් පැසසුමටත් පත් වේ. කලාවට ලැදිය.

    යහපත් කාර්ය ශූර බිරිඳක් ලැබේ. ඇය රූමතියකි, පතිනියකි, ජන්මියාට දියුනුවට අතහිත දෙන කෙනෙකි. පිරිමි දරුවන් ලැබීමට වැඩි ඉඩක් ඇත, වැඩිමහලු පුතාට තරමක් අපලය. ඉන්ජිනේරු හෝ කාර්මික තාක්ෂනික අන්ෂයේ රැකියාවක් කිරීම ( පරිගනක අන්ෂය වුවද ගැලපේ)ජන්මියාට ගැලපේ.

    2015 මාර්තු සිට 2016 ජනවාරි දක්වා සෞක්‍ය තරමක් පිරිහීමට ඉඩ ඇත. විශේ ෂයෙන් උදරය හා කොන්ද ආශ්‍රිතවය. මීට අමතරව කන් හා උගුර සම්භන්ධ රෝග ඇතීවීමටද ඉඩ ඇත.

    2020-2023 අතර රැකියාවේ වෙනසක් උසස් විමක් බලාපොරොත්තු විය හැක.

    මේවා ඉතාම නිවැරදියි සහෝදරයා :)
    ජයෙන් ජයම වේවා ..බොහොම පින් :):)
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    fva2aa.jpg
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif

    dan nam pattama magansi mood ekak tamai penne :)
    paw itin kolla elakiri mehewarak karanawane meke ...
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,031
    728
    113
    Paris
    තව කේන්දර 11 යි
    download.gif
    .ඉන්පසු මේ වසර සඳහා එළකිරිය තුල ජන්මපත්‍ර බැලීමේ ආදී සියලු ජ්‍යෝතිෂ්‍ය කටයුතු අවසන් කෙරේ.ලිපි පමණක් පළකෙරේ.
    sad.gif

    mage eka na ne bn :rolleyes: