හැම ප්‍රශ්නයක්ම පොඩ්ඩකට පැත්තකින් තියලා උබේ අනාගතේ ගැන හිතපන්.. දියුණු වෙන්න වැඩ කරපන්,.. එතකොට ගොඩක් ප්‍රශ්න විසදෙනවා.. ඉගෙන ගන්නවා නම් ඒක ගොඩ දාපන්.. නැත්නම් ජොබ් එකක් කරපන්.. එහෙමත් නැත්නම් බිස්නස් එකක්හරි කරපන්.. කොහොමහරි කෙල්ලගේ අම්මලා තාත්තලාට උබ නියම කොල්ලෙක් කියල දැනෙන විදියට තැනකට වරෙන්.. කාටවත් උබට මොකුත් කරන්න බෑ බන් උබ උන්ට ඉඩ දෙනකන්.. උබේ ඔලුවට ඒ විකාර රිංගන්න ඉඩ දෙන්න එපා.. හිතෙන් වැටෙන්න එපා.. එහෙම උනොත් අනාතයි.. කරන්න ඕනි තරම් දේවල් අද කාලේ තියනවා. ගොඩ පලයන්... ප්‍රශ්න ඔක්කොම විසදෙයි.. බොරු නම් මාස 3ක් ට්‍රයි කරලා බලපන්.. සැහෙන්න වෙනසක්, සතුටක් දැනෙයි.. උබව ගොඩ ගන්නත් පුළුවන් උබටමයි, කෙලවගන්නත් පුළුවන් උබටමයි.. හූනියම් අනංමනං කාටවත් කරන්න බෑ උබ ඒවා හිතට ගන්නේ නැත්නම්..


