මගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.
එ අඩුවත් සම්පූර්ණයි.
එතකොට බලන්න ඔයාගෙ අත් දෙක පරිණාමය වෙලා කරගැට එනව.. ඒවත් කවුරු හරි බලාගෙන ඉඳල වෙනස් කරනව ඇති නේ 
මගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.
ඇයි දියුනු පිටසක්වල ජීවීන් නැද්ද?කිරෙන් බාල නොවුනු ඔබතුමා පරිසිද්ධීන් සහ ප්‍රවාද පටලවාගෙන ඇති අයුරු ගැන පුදුම නොවෙමි.. කවුරුන් හෝ ලියූ විද්‍යා ප්‍රවාද වලට එරෙහි ලිපියක් කියවා එයම පරිසිද්ධීන් වලට ආදේශ කරන්නට යෑමෙන් නුදුරු අනාගතයේදී ඔබතුමා ඇපල් ගෙඩි බිම වැටෙන්නේ නැතැයි කියාද පැවසීමට ඉඩ ඇත..ජයවේවා

මට එකෙක් ගෙනත් පෙන්නපන් ඉස්සරහට.ඇයි දියුනු පිටසක්වල ජීවීන් නැද්ද?![]()
දැන් ඔබාමගෙ බොඩි ගාඩ් ඉන්නෙ කියන්න එපා ඔන්න 
යාළුවා;16679147 said:නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ.![]()

ඔය පොඩි පොඩි දේවල් විද්‍යාව අනුව වෙන්න පුලුවන්. ඒත් අනිත් සේරම සත්තු ඇරුනම වඳුරා වගේ තිරිසන් සතෙක් මෙච්චර වෙනස් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ තියෙනව.හප්පා.. මැවුම්වාදියෙක් විතරයි අඩුවෙලා හිටියෙඑ අඩුවත් සම්පූර්ණයි.
අනේ සුදූ.. එහෙනං කියන්නකො කව්ද මිනිහව වෙනස් කලේ කියල.. අහ් තව එකක්,
ඔය කීබෝඩ් එක පොඩ්ඩක් අතෑරල ගිහිං උදැල්ලක් අරං වත්තෙ වලක් කපන්නකොඑතකොට බලන්න ඔයාගෙ අත් දෙක පරිණාමය වෙලා කරගැට එනව.. ඒවත් කවුරු හරි බලාගෙන ඉඳල වෙනස් කරනව ඇති නේ
![]()
උඹ අපු එක හොඳයි යාළුවා... අපිට පුළුවන් නේ සුහදව කතා කරන්න... ගැටුමක් අවශ්‍යම නෑ.. ඇති වෙන්නෙත් නෑ. තියන ප්‍රශ්නයක් ඇහුවා.. ගන්න තියන දෙයක් තිබ්බ නම්, ජිවිතයට ලබා ගන්න දෙයක් තිබ්බ නම්, ගත්තා..![]()
ග්‍රහලෝකෙක ජීවීන් දියුනු වෙනකොට සියලු ජීවින් දියුනු වෙනව. එක තනි ජීවියෙක් විතරක් දියුනු වෙලා අනිත් උදවියව පාලනය කරන්නෙ නැහැ. ඒක අසාමාන්‍ය කාරනාවක්!යාළුවා;16679211 said:ඒ කවුරුන් ඇති උන විදිය උයාට පැහැදිලි කරන්න පුළුවන්ද?
යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දේ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි.
යහපත් අයහපත් දේ තේරුම් ගනින්.
මමත් කතෝලිකයෙක්නෙ.
අයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න
එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද
එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ
මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා![]()
යාළුවා;16678857 said:හරි මේක පවක් නෙමේ කියල කියමුකො. මම අහන්නෙ පොදු දේ. දැන් අපේ අය මැරිච්ච උන් අරන් ඇවිත් නෙමේනෙ කන්නෙ. මස් කඩෙන් ගන්නෙ.. ඒවා සේරම මරණ උන්. උන්ව මරන්නේ මිනිස්සු.
ඇයි මරන්නෙ.. අපිට කන්න. ඉතින් අපි නොකෑවොත් උන්ව මරනවද නිකන්. නෑනෙ
දැන් පව් නේද?
මම ඔය නිකරුණේ සත්තු මරල විසික් කරන ගොබ්බයො ගැන නෙමේ කතා කළේ![]()
මුස්ලිම් අයගේ බුද්ධාගමේ... 05-19-2014 10:35 PM pala ponnayo yanna![]()
rep power eka 14 k thiyena ekek rep kapala. danno danithi
මෙතන සිද්ද වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් තමා මිනිස්සුන්ගේ දුක දුකට හේතුව ඒක නැති කිරීමේ මග ගැන දේශනා කරපු බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ඔයා අහනව වෙන සත්තුන්ගෙ ගැන ප්‍රශ්නයක්.1. අහන්නෙ නෑ
2. ක්ලාස් එක නවත්තල උත්තර දෙන එකකුත් නෑ.
මගෙ රෙප් 14ක් කැපුව කිව්වෙ කොහෙදිද?
දාහතරක් rep කැපෙන්න ඌට rep power ඒක 28 තියන එකෙක් වෙන්න ඕන.. එහෙම උන් එළකිරියෙ නැහැ.. රෙප් දෙනකොට නියම ගැන වැටුනට කපනකොට එන්නෙ බාගයයි.. එතනම බොරුව.. ලොල්

මගෙ රෙප් 14ක් කැපුව කිව්වෙ කොහෙදිද?![]()


7 ට ගණන් හැදුව නේද ඔයා මාරයි.. හරි හපනා.. ඔන්න ගනින් +
නිල් වෙලා යන්නම




එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?

