මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by AnGeLHuNteR
    සර්වබල දාරී දෙවියන් කියන්නෙ සමහරවිට අපි නොහඳුන ග්‍රහලෝකෙක ඉන්න අපිට වඩා දියුනු ජීවින් කොට්ධාශයක් කියල මම අහල තියෙනව.

    :rofl:
    දැන් උයා ඔය දෙවියො ඉන්න තැන හොය හොය හිටියම උයාට එයා ගාවට යන්න හම්බෙනවද?
    යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දෙ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    reputation_neg.gif
    මුස්ලිම් අයගේ බුද්ධාගමේ... 05-19-2014 10:35 PM pala ponnayo yanna
    rep power eka 14 k thiyena ekek rep kapala. danno danithi
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.

    හප්පා.. මැවුම්වාදියෙක් විතරයි අඩුවෙලා හිටියෙ :D එ අඩුවත් සම්පූර්ණයි.
    අනේ සුදූ.. එහෙනං කියන්නකො කව්ද මිනිහව වෙනස් කලේ කියල.. අහ් තව එකක්,
    ඔය කීබෝඩ් එක පොඩ්ඩක් අතෑරල ගිහිං උදැල්ලක් අරං වත්තෙ වලක් කපන්නකො :) එතකොට බලන්න ඔයාගෙ අත් දෙක පරිණාමය වෙලා කරගැට එනව.. ඒවත් කවුරු හරි බලාගෙන ඉඳල වෙනස් කරනව ඇති නේ :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.

    ඒ කවුරුන් ඇති උන විදිය උයාට පැහැදිලි කරන්න පුළුවන්ද?
    යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දේ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි.
    යහපත් අයහපත් දේ තේරුම් ගනින්.
    මමත් කතෝලිකයෙක්නෙ.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    කිරෙන් බාල නොවුනු ඔබතුමා පරිසිද්ධීන් සහ ප්‍රවාද පටලවාගෙන ඇති අයුරු ගැන පුදුම නොවෙමි.. කවුරුන් හෝ ලියූ විද්‍යා ප්‍රවාද වලට එරෙහි ලිපියක් කියවා එයම පරිසිද්ධීන් වලට ආදේශ කරන්නට යෑමෙන් නුදුරු අනාගතයේදී ඔබතුමා ඇපල් ගෙඩි බිම වැටෙන්නේ නැතැයි කියාද පැවසීමට ඉඩ ඇත.. :) ජයවේවා
    ඇයි දියුනු පිටසක්වල ජීවීන් නැද්ද?:lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;16679147 said:
    නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ. :)

    උඹ අපු එක හොඳයි යාළුවා... අපිට පුළුවන් නේ සුහදව කතා කරන්න... ගැටුමක් අවශ්‍යම නෑ.. ඇති වෙන්නෙත් නෑ. තියන ප්‍රශ්නයක් ඇහුවා.. ගන්න තියන දෙයක් තිබ්බ නම්, ජිවිතයට ලබා ගන්න දෙයක් තිබ්බ නම්, ගත්තා.. :)
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හප්පා.. මැවුම්වාදියෙක් විතරයි අඩුවෙලා හිටියෙ :D එ අඩුවත් සම්පූර්ණයි.
    අනේ සුදූ.. එහෙනං කියන්නකො කව්ද මිනිහව වෙනස් කලේ කියල.. අහ් තව එකක්,
    ඔය කීබෝඩ් එක පොඩ්ඩක් අතෑරල ගිහිං උදැල්ලක් අරං වත්තෙ වලක් කපන්නකො :) එතකොට බලන්න ඔයාගෙ අත් දෙක පරිණාමය වෙලා කරගැට එනව.. ඒවත් කවුරු හරි බලාගෙන ඉඳල වෙනස් කරනව ඇති නේ :)
    ඔය පොඩි පොඩි දේවල් විද්‍යාව අනුව වෙන්න පුලුවන්. ඒත් අනිත් සේරම සත්තු ඇරුනම වඳුරා වගේ තිරිසන් සතෙක් මෙච්චර වෙනස් වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නෙ තියෙනව.
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ අපු එක හොඳයි යාළුවා... අපිට පුළුවන් නේ සුහදව කතා කරන්න... ගැටුමක් අවශ්‍යම නෑ.. ඇති වෙන්නෙත් නෑ. තියන ප්‍රශ්නයක් ඇහුවා.. ගන්න තියන දෙයක් තිබ්බ නම්, ජිවිතයට ලබා ගන්න දෙයක් තිබ්බ නම්, ගත්තා.. :)
    4.gif
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    යාළුවා;16679211 said:
    ඒ කවුරුන් ඇති උන විදිය උයාට පැහැදිලි කරන්න පුළුවන්ද?
    යහපත් දේවල් තේරුම් අරන් කරපන්. අයහපත් දේ නොකරපන්. මගෙ නං තියරිය එච්චරයි.
    යහපත් අයහපත් දේ තේරුම් ගනින්.
    මමත් කතෝලිකයෙක්නෙ.
    ග්‍රහලෝකෙක ජීවීන් දියුනු වෙනකොට සියලු ජීවින් දියුනු වෙනව. එක තනි ජීවියෙක් විතරක් දියුනු වෙලා අනිත් උදවියව පාලනය කරන්නෙ නැහැ. ඒක අසාමාන්‍ය කාරනාවක්!

    සියලු සතුන්ට සමාන අවස්ථා ලැබුනම සියලු සතුන්/ අඩුම තරමෙ භාගයක්වත් දියුනු වෙනව.
    ඒත් පෘථිවියෙ තත්වෙ සම්පූර්න වෙනස් සියලු සතුන්ට සමාන අවස්ථා ලැබිලත් වඳුර විතරක් බුද්ධියෙන් උසස් වෙලා ලෝකෙම පාලනය කරනව. ඔන්න ඔතන තමයි පරස්පරතාව තියෙන්නෙ.

    අනිත් ග්‍රහලෝක තිබුනත් ඒවගෙ හිටපු අය අපිව මැව්වත් නැතත් ඒ අය ගැන හොයන එක අපිට අදාල කාරනාවක් නෙමෙයි.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අයියා මම කැමතියි ජිවිතේ සුබ වාදි විදියට දකින්න :)
    එත් ඔය බැරෑරුම් කටයුත්ත අපිට කරන්න පුළුවන් වෙයිද
    එත් මම තව ආත්මයක් පතන්න කැමතිත් නෑ
    මැරුණට පස්සේ කොහේ ඉපදෙයිද යන්න දන්නේ නැති නිසා :(

    එක හරි. අපි කිසි කෙනෙක් අයෙ ඉපදෙන්න හිතන්නවත් හොඳ නෑ. පුළුවන් තරම් ඉක්මනට වහ වහා ධර්මය අවබෝධ කර ගන්න තමා තියෙන්නේ.. වෙන්නම් පිහිටක් නෑ. බුදු රජාණන් වහන්සේ නැවත ඉපදීමක් යන්තමින් වත් වර්ණනා කලේ නෑ. අනෙක් කරණය මේ මහා භද්‍ර කල්පයෙන් පස්සේ එන්නේ බුද්ධ ශුන්‍ය කාලයක්. බොහෝවිට. පසු ගිය කල්ප 99 ට මත් බුදු වරු 2 නමයි පහල වෙලා තියෙන්නේ. මේ මහා භද්‍ර කල්පයේ තමයි අපේ පුදුමාකාර වාසනාවකට බුදුවරු 5 නමක් පහල වෙන්නේ. එක අහඹු සිදුවිමක්... ඉදිරි කල්ප 100 ටම එක බුදු කෙනෙක් වත් පහල නොවුනොත්?
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16678857 said:
    හරි මේක පවක් නෙමේ කියල කියමුකො. මම අහන්නෙ පොදු දේ. දැන් අපේ අය මැරිච්ච උන් අරන් ඇවිත් නෙමේනෙ කන්නෙ. මස් කඩෙන් ගන්නෙ.. ඒවා සේරම මරණ උන්. උන්ව මරන්නේ මිනිස්සු.
    ඇයි මරන්නෙ.. අපිට කන්න. ඉතින් අපි නොකෑවොත් උන්ව මරනවද නිකන්. නෑනෙ
    දැන් පව් නේද?:nerd:

    මම ඔය නිකරුණේ සත්තු මරල විසික් කරන ගොබ්බයො ගැන නෙමේ කතා කළේ :oo:

    ප්‍රාණගාථ අකුසලය වෙන්න කාරනා පහක් සම්පූර්න වෙන්න ඕන

    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරන්නට කැමති සිත
    4. මරන්නට උපායක් සැකසීම
    5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    උබ කඩෙන් මස් අරන් ඇවිත් කනව.. උබේ කුසගින්නට උබ කන්නෙ.. ඔය සතාව මරන්න තියන හැගීම් ටික උබට ඇති වෙනවද ? අපි මස් නොකා හිටියොත් ඒ සතා මැරෙන ඒක නවතිනවද ? එහෙම වෙන්නෙ නැහැ..

    කතාවක් තියනව.. එක්තරා ආත්මෙක සතෙක් ගෙ බෙල්ල කකපු පාපයට සතුන් වෙලා මට මතක නැහැ ඔන්න කොච්චරක් ද කැපුම් තුවාල වලට ලක් වෙලා තියනව.. අන්තිමට ඒ අකුසල කර්මය ගෙවිල ඉවර වෙන භවයෙ බිලි පූජාවක් දෙන තැන එළුවෙක් වෙලා ඉන්නෙ.. කොහොම හරි ඒ බිලි පූජාව නැවතෙනව.. එතකොට ගලකට ගහපු අකුනකින් ආපු පතුරක් වැදිල අර එළුව මැරෙනව.. ඕක ලෝක ධර්මතාවය බන් ඕව වෙනස් කරන්න අපිට බැහැ.. සත්ව ගහනය වැඩි උනහම මොකද වෙන්නෙ කියල විද්‍යාව ඉගෙන ගත්ත ඕන එකෙක් දන්නව නෙ.. කැලේ සත්තුන්ව සිංහයො කොටි ඒක ඒක උන් කනව කියල උන්ව සිංහයො ටිකයි කොටි ටිකයි මැරුවොත් මොකද වෙන්නෙ.. අර අනික් සත්තුන් ගෙ ගහනය වැඩි වෙනව.. වැඩි වෙලා ආහාර හිග වෙනව.. ලෙඩ පැතිරිලා අන්තිමට උන්ව විනාස වෙලා යනව.. ලෝක ධර්මතා වෙනස් කරන්න බැහැ කාටවත්..
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    මුස්ලිම් අයගේ බුද්ධාගමේ... 05-19-2014 10:35 PM pala ponnayo yanna
    rep power eka 14 k thiyena ekek rep kapala. danno danithi

    දාහතරක් rep කැපෙන්න ඌට rep power ඒක 28 තියන එකෙක් වෙන්න ඕන.. එහෙම උන් එළකිරියෙ නැහැ.. රෙප් දෙනකොට නියම ගැන වැටුනට කපනකොට එන්නෙ බාගයයි.. එතනම බොරුව.. ලොල්
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,144
    99,739
    113
    1. අහන්නෙ නෑ
    2. ක්ලාස් එක නවත්තල උත්තර දෙන එකකුත් නෑ.
    මෙතන සිද්ද වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් තමා මිනිස්සුන්ගේ දුක දුකට හේතුව ඒක නැති කිරීමේ මග ගැන දේශනා කරපු බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ඔයා අහනව වෙන සත්තුන්ගෙ ගැන ප්‍රශ්නයක්.
    ඔයා ආර්ට් ක්ලාස් එකේ කලනය ගැන අහන් නැති වෙන හේතුවම තමා මෙතනටත් අදාල වෙන්නෙ. ඒ සර් ඔයාට උත්තර දෙන්නෙ නැත්තෙ නොදන්න නිස නෙවෙයි ඒතන ඉන්න ඔක්කොම ඇවිත් ඉන්නෙ ආර්ට් ඉගෙන ගන්න මිසක් කලනය ගැන ඉගෙන ගන්න නෙවෙයි. ඒ උවමනාව තියෙන 400ක්ගෙ කාලය ඔයා වෙනුවෙන් කොහොමටවත් වැය කරන්නෙ නෑ ඒක ඔයා දන්නව.

    හැබයි බුදු හාමුදුරුවො ඉදිය නන් ඔයට අනිවාර්යෙන් ඔය ගැටලුව සදහටම නැති කරල නිවන් අවබෝධ කරන්න පුලුවන් තත්වයකට ඔයාව ගෙනෙයි. මොකද උන්වහන්සේ හැම කෙනාටම එක වගේ කාරුණික නිසා.

    එහෙම ගැටලුවක් කාට හරි ඒ වෙලවෙ ඇති උනා නන් උන්වහන්සේ එකට යොදපු පිළියම පොත පතේ සදහන් වෙනව. එහෙම කිසිම කෙනෙක් නොදන්නා බුදුරජාණන් වහන්සේ විතරක් දැනගෙන ඉදපු දේවල් වල තරම කොච්චරද කියල කියන්න බෑ.

    එදා උන්වහන්සේ පැහැදිලි කරා නන් මෙහෙමත් සත්තු ජාතියක් ඉදල තියෙනව කියල ඒක නිකන් දැන් ඔයා එක පාරටම අතීතයට අවුරුදු 50කට කලින් ගිහින් ඒ ඉන්න මනුස්සයෙක්ට ඉන්ටර්නෙට් කියන්නෙ මොකද්ද කියල දෙන්න උනා වගේ තියෙයි.
    ඔයා ඕනි තරම් ඕක ගැන තර්ක කරන්න ඒ උනාට වැඩක් නෑ අන්තිමට පුස් පොල්ගෙඩියක් බින්ද වගේ තියෙයි. සදහන් කරපු දේට වඩා වටින්නෙ දේශනා කරල තියෙන ධර්මයේ තියෙන කරුණු සාකච්චා කරන එක.

    මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම මනුස්සයෙක් ගැනම කරුණාවෙන් උන්වහන්සේ නැති කාලයක උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න දුක නැති කිරීමේ මග.බුදුරජාණාන්වහන්සේ බොරු කියලත් නෑ කියපු දෙයක් මේතාක් බොරු වෙලත් නෑ. ඔයා මිරිගුවක් පස්සෙ දුවන්නෙ.

    ඔයා අර ලියල තියෙන ඉලක්කම් කල්පයත් එක්ක ගැලපෙනව කියන්න තියෙන සාධක මොනවද?මොකවත් නෑ ඒ ඔක්කොම මුලාවක් ඔයාගෙ හිතෙන්ම හදා ගත්තු බොරුවක් එතන තියෙන්නෙ.

    මෙච්චර වත් කිව්වෙ උබට යමක් කමක් තේරුම් ගන්න මොළේ තියෙන නිසා.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    දාහතරක් rep කැපෙන්න ඌට rep power ඒක 28 තියන එකෙක් වෙන්න ඕන.. එහෙම උන් එළකිරියෙ නැහැ.. රෙප් දෙනකොට නියම ගැන වැටුනට කපනකොට එන්නෙ බාගයයි.. එතනම බොරුව.. ලොල්
    මගෙ රෙප් 14ක් කැපුව කිව්වෙ කොහෙදිද?:lol:
     
    • Like
    Reactions: sachith19920726

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරි දෙයියො මිනිහව පරිණාමය කලා..
    මිනිස්සු ඩක්කුව ලැම්බොගිනියකට පරිණාමය කලා.
    මිනිස්සු එහෙම කලේ එක පාරට විශිෂ්ඨ නිර්මාණයක් කරන්න හැකියාවක් නැති නිසා..
    එතකොට දෙයිය මිනිහව එක පාර හදන්නැතුව පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ ?
    දෙයියො සර්වබලධාරී නෑ කියල ඔබතුමාලම පිළිගන්නවනෙ..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එතකොට දැන් ඔබතුමා කියන්නෙ හැම මඟුලටම සාක්ශි අවශ්‍යය නෑ කියන මතයේ ඉඳගෙන අවුරුදු බිලියන ගානට කලින් මිනිස්සු හිටිය කියල කියල තියෙන දෙශනාව පිළිගන්න කියලද ?

    එපා උබට කව්ද ෆෝර්ස් කරේ පිළිගන්න කියල..

    දැන් මට මේක කියහන් එහෙනම්.. homo sapiens අපේ සීය තාත්ත ? මුන්ට කලින් හම්බෙලා තියන පොසීල කියන්නෙ ඒ ජාති වල උන් වද වෙලා ගියානෙ.. දැන් අපි එන්නෙ ඔය අපේ සීය තාත්ත ගෙන්.. උබ කියන්නෙ ඊට ඉස්සෙල්ල පොසීල හම්බෙලා නැති නිසා ඊට ඉස්සෙල්ල මිනිස්සු ඉන්න විදියක් නැහැ ඒකද ?

    ආ පුතේ

    :lol::lol:
     
    Last edited: