මුස්ලිම් අයගේ බුද්ධාගමේ ප්‍රශ්න වලට උත්ත

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,152
    99,752
    113
    හරි දෙයියො මිනිහව පරිණාමය කලා..
    මිනිස්සු ඩක්කුව ලැම්බොගිනියකට පරිණාමය කලා.
    මිනිස්සු එහෙම කලේ එක පාරට විශිෂ්ඨ නිර්මාණයක් කරන්න හැකියාවක් නැති නිසා..
    එතකොට දෙයිය මිනිහව එක පාර හදන්නැතුව පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ ?
    දෙයියො සර්වබලධාරී නෑ කියල ඔබතුමාලම පිළිගන්නවනෙ..
    උබ ඒලෙවක් කරන්නෙ මොන අවුරුද්දෙද කියපන්කො.
    මෙතන ඉන්න ගොඩ දෙනෙක් මාත් ඇතුලුව ඒලෙවල් උසස් අධ්‍යාපන වැඩ ඔක්කොම ඉවර වෙලා ඉන්න අය අපි මේකට ලොග් වෙන්නෙ ගොඩක් වෙලාවට දවල් දවසෙ වැඩ ඉවර කරල. උබට මම නන් කියන්නෙ මේ වගේ ෆොරම් එකක කාලෙ නාස්ති නොකර ඒලෙවල් ඉවර කරල ඉන්න කියල. උබ මෙතන කරුණු හොයා ගත්තට ඒව ඒ ලෙවල් වලට එන්නෙ නෑ මෙතන හොයා ගන්න දේවලින් තමන්ගෙ මතයක් ගොඩ නගා ගන්නත් අමාරුයි. හොදම දේ තමා මුලින්ම පටන් ගත්ත වැඩේ ඉවරයක් කරල ඉන්න එක.ඊට පස්සෙ තව වැඩකට අත ගහන්න.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    1. අහන්නෙ නෑ
    2. ක්ලාස් එක නවත්තල උත්තර දෙන එකකුත් නෑ.

    මම හිතන විදිහට මේ ත්‍රෙඩ් එක පටං ගත්තෙ බුද්ධාගම ගැන ප්‍රශ්න අහන්න.. නිවන ගැන ප්‍රශ්නම විතරක් අහන්නය කියල සීමාවක් පනවල නෑ.. වැරදි නම් නිවැරදි කරන්න..

    ඔවු.. ප්‍රශ්න අහන්න පුළුවන් නමුත් බුදුරජාණන් වහන්සේ මේ ලෝක විෂය ගැන දේශනා කලේ ඉතාම ස්වල්ප වශයෙන්. මොකද සත්වයෙකුගේ දුකෙන් නිදහස් වීමට එක යන්තමින් උවද වැදගත් නොවන නිසා.. අන්න එකයි බුදු රජාණන් වහන්සේ ඇට්ටේරියා වනයක වැඩ ඉන්න අවස්ථාවක, නියපොත්තට කොළ ටිකක් අරන් කිවුවේ "මගේ අවබෝධයට සාපේක්ෂව දේශනා කලේ මෙන්න මෙච්චර විතර ප්‍රමාණයක්" කියලා. එතකොට ඒ අනිත් මුළු ප්‍රමාණය ලෝක විෂය තමයි. බුද්ධ කෘත්‍ය අනුව සත්වයාට අවශ්‍ය කොටස දේශනා කරන අතරේ පරි භාහිර ලෝකය ගැන ඉතා සුළුවෙන් විස්තර කරලා තියෙන්නේ. ඒ නිසා උත්තර ලැබෙන්නේ දේශනා කරලා තියන ප්‍රමාණයෙන් තමයි. ඉතින් දේශනා නොකළ දෙයක් ගැන අහනවනම් එක්කෝ අපිට බුදු වෙලා එන්න වෙනවා උත්තර දෙන්න නැත්තම්, ඉදිරියේදී පහල වෙන බුදු කෙනෙක් ගෙන් (හොඳම අවස්ථාව මෛත්‍රි බුදු හාමුදුරුවන්) මතක ඇතුව ඒ කාලෙට time එක තියලා ඉපදිලා තමුන් ම අහන එක. නැත්තම් ඉදිරියේදී පහල වෙන බුදු කෙනෙක් දෙන විවරණ අරගෙන බුදු වෙලා තමන් ම අවබෝද කර ගන්න. එතකොට හරි.
     
    Last edited:

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රාණගාථ අකුසලය වෙන්න කාරනා පහක් සම්පූර්න වෙන්න ඕන

    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරන්නට කැමති සිත
    4. මරන්නට උපායක් සැකසීම
    5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    උබ කඩෙන් මස් අරන් ඇවිත් කනව.. උබේ කුසගින්නට උබ කන්නෙ.. ඔය සතාව මරන්න තියන හැගීම් ටික උබට ඇති වෙනවද ? අපි මස් නොකා හිටියොත් ඒ සතා මැරෙන ඒක නවතිනවද ? එහෙම වෙන්නෙ නැහැ..

    කතාවක් තියනව.. එක්තරා ආත්මෙක සතෙක් ගෙ බෙල්ල කකපු පාපයට සතුන් වෙලා මට මතක නැහැ ඔන්න කොච්චරක් ද කැපුම් තුවාල වලට ලක් වෙලා තියනව.. අන්තිමට ඒ අකුසල කර්මය ගෙවිල ඉවර වෙන භවයෙ බිලි පූජාවක් දෙන තැන එළුවෙක් වෙලා ඉන්නෙ.. කොහොම හරි ඒ බිලි පූජාව නැවතෙනව.. එතකොට ගලකට ගහපු අකුනකින් ආපු පතුරක් වැදිල අර එළුව මැරෙනව.. ඕක ලෝක ධර්මතාවය බන් ඕව වෙනස් කරන්න අපිට බැහැ.. සත්ව ගහනය වැඩි උනහම මොකද වෙන්නෙ කියල විද්‍යාව ඉගෙන ගත්ත ඕන එකෙක් දන්නව නෙ.. කැලේ සත්තුන්ව සිංහයො කොටි ඒක ඒක උන් කනව කියල උන්ව සිංහයො ටිකයි කොටි ටිකයි මැරුවොත් මොකද වෙන්නෙ.. අර අනික් සත්තුන් ගෙ ගහනය වැඩි වෙනව.. වැඩි වෙලා ආහාර හිග වෙනව.. ලෙඩ පැතිරිලා අන්තිමට උන්ව විනාස වෙලා යනව.. ලෝක ධර්මතා වෙනස් කරන්න බැහැ කාටවත්..

    එහෙනං ඉතින් මස් කන්නන්. ඔය පහෙන් එකක්වත් සම්පූර්ණ වෙන්නෙ නෑනෙ මම කද්දී
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    reputation_neg.gif
    මුස්ලිම් අයගේ බුද්ධාගමේ... 05-19-2014 10:35 PM pala ponnayo yanna
    rep power eka 14 k thiyena ekek rep kapala. danno danithi

    මගෙ රෙප් 14ක් කැපුව කිව්වෙ කොහෙදිද?:lol:
    රෙප් පවර් එක 15 උනත් 7යි කැපෙන්නෙ :rolleyes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හෙළයෙක්;16679330 said:
    මෙතන සිද්ද වෙලා තියෙන්නෙත් එහෙම දෙයක් තමා මිනිස්සුන්ගේ දුක දුකට හේතුව ඒක නැති කිරීමේ මග ගැන දේශනා කරපු බුදු හාමුදුරුවන්ගේ ධර්මයේ ඔයා අහනව වෙන සත්තුන්ගෙ ගැන ප්‍රශ්නයක්.
    ඔයා ආර්ට් ක්ලාස් එකේ කලනය ගැන අහන් නැති වෙන හේතුවම තමා මෙතනටත් අදාල වෙන්නෙ. ඒ සර් ඔයාට උත්තර දෙන්නෙ නැත්තෙ නොදන්න නිස නෙවෙයි ඒතන ඉන්න ඔක්කොම ඇවිත් ඉන්නෙ ආර්ට් ඉගෙන ගන්න මිසක් කලනය ගැන ඉගෙන ගන්න නෙවෙයි. ඒ උවමනාව තියෙන 400ක්ගෙ කාලය ඔයා වෙනුවෙන් කොහොමටවත් වැය කරන්නෙ නෑ ඒක ඔයා දන්නව.

    හැබයි බුදු හාමුදුරුවො ඉදිය නන් ඔයට අනිවාර්යෙන් ඔය ගැටලුව සදහටම නැති කරල නිවන් අවබෝධ කරන්න පුලුවන් තත්වයකට ඔයාව ගෙනෙයි. මොකද උන්වහන්සේ හැම කෙනාටම එක වගේ කාරුණික නිසා.

    එහෙම ගැටලුවක් කාට හරි ඒ වෙලවෙ ඇති උනා නන් උන්වහන්සේ එකට යොදපු පිළියම පොත පතේ සදහන් වෙනව. එහෙම කිසිම කෙනෙක් නොදන්නා බුදුරජාණන් වහන්සේ විතරක් දැනගෙන ඉදපු දේවල් වල තරම කොච්චරද කියල කියන්න බෑ.

    එදා උන්වහන්සේ පැහැදිලි කරා නන් මෙහෙමත් සත්තු ජාතියක් ඉදල තියෙනව කියල ඒක නිකන් දැන් ඔයා එක පාරටම අතීතයට අවුරුදු 50කට කලින් ගිහින් ඒ ඉන්න මනුස්සයෙක්ට ඉන්ටර්නෙට් කියන්නෙ මොකද්ද කියල දෙන්න උනා වගේ තියෙයි.
    ඔයා ඕනි තරම් ඕක ගැන තර්ක කරන්න ඒ උනාට වැඩක් නෑ අන්තිමට පුස් පොල්ගෙඩියක් බින්ද වගේ තියෙයි. සදහන් කරපු දේට වඩා වටින්නෙ දේශනා කරල තියෙන ධර්මයේ තියෙන කරුණු සාකච්චා කරන එක.

    මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හැම මනුස්සයෙක් ගැනම කරුණාවෙන් උන්වහන්සේ නැති කාලයක උනත් තේරුම් ගන්න පුළුවන් වෙන්න දුක නැති කිරීමේ මග.බුදුරජාණාන්වහන්සේ බොරු කියලත් නෑ කියපු දෙයක් මේතාක් බොරු වෙලත් නෑ. ඔයා මිරිගුවක් පස්සෙ දුවන්නෙ.

    ඔයා අර ලියල තියෙන ඉලක්කම් කල්පයත් එක්ක ගැලපෙනව කියන්න තියෙන සාධක මොනවද?මොකවත් නෑ ඒ ඔක්කොම මුලාවක් ඔයාගෙ හිතෙන්ම හදා ගත්තු බොරුවක් එතන තියෙන්නෙ.

    මෙච්චර වත් කිව්වෙ උබට යමක් කමක් තේරුම් ගන්න මොළේ තියෙන නිසා.

    සහතික ඇත්ත... :yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හරි දෙයියො මිනිහව පරිණාමය කලා..
    මිනිස්සු ඩක්කුව ලැම්බොගිනියකට පරිණාමය කලා.
    මිනිස්සු එහෙම කලේ එක පාරට විශිෂ්ඨ නිර්මාණයක් කරන්න හැකියාවක් නැති නිසා..
    එතකොට දෙයිය මිනිහව එක පාර හදන්නැතුව පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ ?
    දෙයියො සර්වබලධාරී නෑ කියල ඔබතුමාලම පිළිගන්නවනෙ..

    කාගෙන්ද ඔය අහන්නේ? :rolleyes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16679438 said:
    එහෙනං ඉතින් මස් කන්නන්. ඔය පහෙන් එකක්වත් සම්පූර්ණ වෙන්නෙ නෑනෙ මම කද්දී

    තමන්ගෙ කැමැත්ත..
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16679054 said:
    මවන්න බෑ කියන එක කොහොමද ඔප්පු කරන්නෙ. දන්නෙ නෑ. මටත් දැනගන්න ඕනේ. ඕව මට දැනගන්න ඕනේ දේවල් තමා. Explain it :dull:

    එහෙනම් පටාන් ගමු...දැන් ඔබතුමා කියන්නකෝ කවුද මිනිසාව මැව්වේ?? :shocked: :shocked: :shocked:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16679062 said:

    අනික මම බුදු හාමුදුරුවො මහා බොරු කාරයෙක් කියල බැනගන එන එකෙකුත් නෙමේ.

    දැන් කවුද බන් උඹ හිතන විදිහට,ඇහුන විදිහට බුදු හාමුදුරුවො මහා බොරු කාරයෙක් කියල බැනගෙන, බුදුහාමුදුරුවෝ කියපු දේවල් බොරුයි කියල කියන එවුන්...??? පොඩ්ඩක් කියපන්කො????:)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක්කෝ ඌ පස් තට්ටුවකට යටවෙලා!!! එක්කෝ A/L වලට පාඩම් කරනවා... :rofl: :rofl: :rofl:

    අපේ සීය තාතලව හම්බුනා නෙ දැන්.. ඊට ඉස්සෙල්ල මිනිස්සු ඉදල නැහැ.. අහසින් වැටිල තියෙන්නෙ.. පරිණාම වාදය ඔප්පු කරල නැහැ තවම.. එතකොට අර හෝමෝ සේපියන්ස් අපේ සීය තමයි අවිවාදයක් නැහැ.. ජාන වලින් ඔප්පු කරල තියන නිසා.. අනික් වද වෙලා ගිය උන් අපේ නෑයො වෙන්න විදියක් නැහැ නෙ.. ඔප්පු කරලත් නැහැ..

    දැන් පොසීලයගෙ තියරියට අනූව පුෆ් ගාල මිනිස්සු මැවිල තියෙන්නෙ එතනින් ඇයි කලින් මිනිස්සු ඉන්න විදියක් නැහැ නෙ.. කො සාක්කි

    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙනම් පටාන් ගමු...දැන් ඔබතුමා කියන්නකෝ කවුද මිනිසාව මැව්වේ?? :shocked: :shocked: :shocked:

    උයා කියවල නෑනෙ මගෙ පෝස්ට් :lol:
    කියවල වරෙන් :oo: පටන් ගත්තු ගමන් මෝඩ ප්‍රශ්න නොඅහ :oo:

    දැන් කවුද බන් උඹ හිතන විදිහට,ඇහුන විදිහට බුදු හාමුදුරුවො මහා බොරු කාරයෙක් කියල බැනගෙන, බුදුහාමුදුරුවෝ කියපු දේවල් බොරුයි කියල කියන එවුන්...??? පොඩ්ඩක් කියපන්කො????:)

    ඔය එක එක ත්‍රෙඩ් වල මරාගන්නේ. මම යන්නෙ නෑ ඒවට නං. දැන් මම උයාට ඒව එකින් එක හොයල දෙන්නත් ඕනෙද :oo:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    අපේ සීය තාතලව හම්බුනා නෙ දැන්.. ඊට ඉස්සෙල්ල මිනිස්සු ඉදල නැහැ.. අහසින් වැටිල තියෙන්නෙ.. පරිණාම වාදය ඔප්පු කරල නැහැ තවම.. එතකොට අර හෝමෝ සේපියන්ස් අපේ සීය තමයි අවිවාදයක් නැහැ.. ජාන වලින් ඔප්පු කරල තියන නිසා.. අනික් වද වෙලා ගිය උන් අපේ නෑයො වෙන්න විදියක් නැහැ නෙ.. ඔප්පු කරලත් නැහැ..

    දැන් පොසීලයගෙ තියරියට අනූව පුෆ් ගාල මිනිස්සු මැවිල තියෙන්නෙ එතනින් ඇයි කලින් මිනිස්සු ඉන්න විදියක් නැහැ නෙ.. කො සාක්කි

    :lol::lol::lol::lol:

    :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,363
    258
    83
    බුදුසරණයි

    යාළුවා;16679537 said:
    ඔය එක එක ත්‍රෙඩ් වල මරාගන්නේ. මම යන්නෙ නෑ ඒවට නං. දැන් මම උයාට ඒව එකින් එක හොයල දෙන්නත් ඕනෙද :oo:

    අනිත් එවුන්ගේ කතා ඕනේ නෑ එහෙනම්... යාලු කියන්නකෝ බලන්න යාලු පිළිගන්නවද බුදුහාමුදුරුවෝ කියපු සෑම දෙයක්ම 100% k සත්‍ය කියල????
    :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අනිත් එවුන්ගේ කතා ඕනේ නෑ එහෙනම්... යාලු කියන්නකෝ බලන්න යාලු පිළිගන්නවද බුදුහාමුදුරුවෝ කියපු සෑම දෙයක්ම 100% k සත්‍ය කියල????
    :rolleyes:

    මම 100%ක්ම බුදුදහම දන්නෙ නෑ.:no: හැබැයි දන්න දේවල් 100% ඇත්ත
    7.gif

    ඔයා වැරදි කොනෙකින් මාව බලල තියෙන්නෙ. ඒක හොඳට පේනවා කතා බහෙන්.. පොඩ්ඩක් කියවල හිතල එන්න
    3.gif
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අනිත් එවුන්ගේ කතා ඕනේ නෑ එහෙනම්... යාලු කියන්නකෝ බලන්න යාලු පිළිගන්නවද බුදුහාමුදුරුවෝ කියපු සෑම දෙයක්ම 100% k සත්‍ය කියල????
    :rolleyes:

    එකක්... මෙන්න මේක නං අවුලක් මට තවමත් :oo:
    මම මස් කන එක නැවත්තුවොත් මස් වලට මරණ එක සතෙක් හරි මරණ එක නවතියි කියල මම හිතනවා. එහෙම දැන දැන කන එක පාපයක් කියල තමා මම හිතන්නෙ...:nerd:
    (අකුරු පොඩියට දාපං මට ඇස් පේනවා:oo:)

    Originally Posted by sachith19920726
    ප්‍රාණගාථ අකුසලය වෙන්න කාරනා පහක් සම්පූර්න වෙන්න ඕන

    1. පණ ඇති සතෙකු වීම
    2. පණ ඇති සතෙකු බව දැනීම
    3. මරන්නට කැමති සිත
    4. මරන්නට උපායක් සැකසීම
    5. ඒ උපක්‍රමය නිසා මරණයට පත්වීම.

    උබ කඩෙන් මස් අරන් ඇවිත් කනව.. උබේ කුසගින්නට උබ කන්නෙ.. ඔය සතාව මරන්න තියන හැගීම් ටික උබට ඇති වෙනවද ? අපි මස් නොකා හිටියොත් ඒ සතා මැරෙන ඒක නවතිනවද ? එහෙම වෙන්නෙ නැහැ..

    කතාවක් තියනව.. එක්තරා ආත්මෙක සතෙක් ගෙ බෙල්ල කකපු පාපයට සතුන් වෙලා මට මතක නැහැ ඔන්න කොච්චරක් ද කැපුම් තුවාල වලට ලක් වෙලා තියනව.. අන්තිමට ඒ අකුසල කර්මය ගෙවිල ඉවර වෙන භවයෙ බිලි පූජාවක් දෙන තැන එළුවෙක් වෙලා ඉන්නෙ.. කොහොම හරි ඒ බිලි පූජාව නැවතෙනව.. එතකොට ගලකට ගහපු අකුනකින් ආපු පතුරක් වැදිල අර එළුව මැරෙනව.. ඕක ලෝක ධර්මතාවය බන් ඕව වෙනස් කරන්න අපිට බැහැ.. සත්ව ගහනය වැඩි උනහම මොකද වෙන්නෙ කියල විද්‍යාව ඉගෙන ගත්ත ඕන එකෙක් දන්නව නෙ.. කැලේ සත්තුන්ව සිංහයො කොටි ඒක ඒක උන් කනව කියල උන්ව සිංහයො ටිකයි කොටි ටිකයි මැරුවොත් මොකද වෙන්නෙ.. අර අනික් සත්තුන් ගෙ ගහනය වැඩි වෙනව.. වැඩි වෙලා ආහාර හිග වෙනව.. ලෙඩ පැතිරිලා අන්තිමට උන්ව විනාස වෙලා යනව.. ලෝක ධර්මතා වෙනස් කරන්න බැහැ කාටවත්..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යාළුවා;16679577 said:
    එකක්... මෙන්න මේක නං අවුලක් මට තවමත් :oo:
    මම මස් කන එක නැවත්තුවොත් මස් වලට මරණ එක සතෙක් හරි මරණ එක නවතියි කියල මම හිතනවා. එහෙම දැන දැන කන එක පාපයක් කියල තමා මම හිතන්නෙ...:nerd:
    (අකුරු පොඩියට දාපං මට ඇස් පේනවා:oo:)

    [/COLOR]

    උබට ඕක බරම පතල විදියට කියල දෙන්න පුළුවන් ඔය කිව්වෙ සරලම විදියට.. ප්‍රාණ ගාතයෙ ප්‍රයෝගයන් හයක් තියනව.. ඒ හයත් තව අනු කොටස් වලට බෙදිල බෙදිල යනව උබට මේ ටික තේරුම් කරල ඉන්න එපැයි මුලින්ම.. මම හිතුවෙ තේරුම් ගත්ත කියල.. තේරෙන්නෙ නැත්තම් කියපන්.. උබ මේ අනික් උන් වගේ අලි ඔලුවෙන් නෙවේ නෙ ඉන්නෙ ඒක නිසා දෙයක් තේරුම් කරන්න පුළුවන්..

    තව ටිකක් සරල කරොත්..ඇවිදිනකොට දන්නෙම නෑ පෑගිලා මැරෙනව සතෙක් ව.. පවක් ඇති වෙනවද ? ඒක කියපන් මට මුලින්ම