උබ ඒලෙවක් කරන්නෙ මොන අවුරුද්දෙද කියපන්කො.හරි දෙයියො මිනිහව පරිණාමය කලා..
මිනිස්සු ඩක්කුව ලැම්බොගිනියකට පරිණාමය කලා.
මිනිස්සු එහෙම කලේ එක පාරට විශිෂ්ඨ නිර්මාණයක් කරන්න හැකියාවක් නැති නිසා..
එතකොට දෙයිය මිනිහව එක පාර හදන්නැතුව පොඩ්ඩ පොඩ්ඩ හැදුවෙ ?
දෙයියො සර්වබලධාරී නෑ කියල ඔබතුමාලම පිළිගන්නවනෙ..
මෙතන ඉන්න ගොඩ දෙනෙක් මාත් ඇතුලුව ඒලෙවල් උසස් අධ්‍යාපන වැඩ ඔක්කොම ඉවර වෙලා ඉන්න අය අපි මේකට ලොග් වෙන්නෙ ගොඩක් වෙලාවට දවල් දවසෙ වැඩ ඉවර කරල. උබට මම නන් කියන්නෙ මේ වගේ ෆොරම් එකක කාලෙ නාස්ති නොකර ඒලෙවල් ඉවර කරල ඉන්න කියල. උබ මෙතන කරුණු හොයා ගත්තට ඒව ඒ ලෙවල් වලට එන්නෙ නෑ මෙතන හොයා ගන්න දේවලින් තමන්ගෙ මතයක් ගොඩ නගා ගන්නත් අමාරුයි. හොදම දේ තමා මුලින්ම පටන් ගත්ත වැඩේ ඉවරයක් කරල ඉන්න එක.ඊට පස්සෙ තව වැඩකට අත ගහන්න.





පටන් ගත්තු ගමන් මෝඩ ප්‍රශ්න නොඅහ
හැබැයි දන්න දේවල් 100% ඇත්ත