ubatath auto choon venava neda oya vage comment ekak dakka gaman ??අයියෝ සල්ලි..!!!



ubatath auto choon venava neda oya vage comment ekak dakka gaman ??අයියෝ සල්ලි..!!!



hm.. mama ona kenekta kiyala thiyenne mava sj karanna kiyala ..Mokatada bun baya wenne..
Umbalata sakayak thiyenawa num baya nathuwa video 1k illapan. naththam sj dala record kalla slow mo balapan (man saka karanna epa kiyana na hodee)..
Habai machan mehema scene 1k thiyenawa deatha hena kalayak thisse sellan kalanm umba oya kiyana thathweta ena 1ka prashnayak neme (amarui thamai but bari na)..
Anika bun apiwa 3sk dethum parak neme 20, 30 parak karana ewun halo 1 innawane Umbatath set wela athi ne... (ara cactus hadaya)
un udeta nagitinneth eke rata budiyaganneth eke.. hehe
(Meka mage pudgalika adahas)



onna mage ADSL
![]()
baadaka wadee connection ekata...![]()


අනේ මන්දාමුට උඹේ කෑල්ලගෙන් කාපුවා මදි වෙලා වගේ
![]()

කැල්ල lavva gassannna one aye 

DeathStrѳke;16682141 said:hm.. mama ona kenekta kiyala thiyenne mava sj karanna kiyala ..
othana thiyenne cheating neme machan piliganna akamathi kamaa .. that's all i know![]()


". 


DeathStrѳke;16682162 said:කැල්ල lavva gassannna one aye
![]()



Raphael මොකෝ සින් එක, හුගක් කාලයකින් දැක්කේ....!!!


Mokatada bun baya wenne..
Umbalata sakayak thiyenawa num baya nathuwa video 1k illapan. naththam sj dala record kalla slow mo balapan (man saka karanna epa kiyana na hodee)..
Habai machan mehema scene 1k thiyenawa deatha hena kalayak thisse sellan kalanm umba oya kiyana thathweta ena 1ka prashnayak neme (amarui thamai but bari na)..
Anika bun apiwa 3sk dethum parak neme 20, 30 parak karana ewun halo 1 innawane Umbatath set wela athi ne... (ara cactus hadaya)
un udeta nagitinneth eke rata budiyaganneth eke.. hehe
(Meka mage pudgalika adahas)
Machan no lead server 1k unath podi lag 1k thiyanwane.. 1 ithn umbama thama hoyaganna one.. oluta 2mm withara ehata thiyala balapan marei okun okkoma..![]()
කැක්ටස් කාරයත් ඩෙතාට බොට් කියල මු විඩියො එකක් දාල තිබ්බනෙ..
උන් පට්ට එක්ස්පර්ට්ල.. මම ඌත් එක්ක ප්ලේ කරලා තියෙනව.. සිරාවටම උන් හලෝ ගේම් එකේම ජිවත් වෙන එවුන්ද කොහෙද. එහෙම බැලුවම අපේ ඩෙතා ඔක්කොටම වඩා එක්ස්පර්ට් ඩයල් එකක්නෙ. ඇත්තටම සතුටුයි..
DeathStrѳke;16682112 said:mama server eke play karanne idle ... mata expert venna ona velavata mama expert venava eka c dark dannava mata expert venna ona unama play karana vidiha maybe Wild eyeth dakala athi
anna othanai varaduna thana .. uba natashatath kivve okama neda ? natasha nelala video ekak danna kalin ?
.. btw me lagadi mama natashatath gahuwa apa nathi venna e gana one nam samod gen ahaganna
මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිසා මොඩයෙකී(ලු) ubata thava godak deval igena ganna thiyenava game eka gana .. so anith kattiyata nikan accuse nokara play karahan machan
username eka change karanna reason eka uneth kavuda porak ubava 3 shot kill kara kiyala neda ?
konda pana thiyena kenek innavanam me thread ekema danna awilla..math ekka awul vena kavuda massmaxy & ubatai vitharai![]()
eda mathakane RAT Race eke dennatama dunna 1 nade & 2 shots both down ..anthimedi massmaxxy kara kiyaganna deyak nathiva hitiye ... maybe mava report karananth athi cheating kiyala ..
Admin ? admin power mama kavadavath abuse karala naa ona kenekta puluwan mava report karanna with proofs or me thread eke danna .. oya uba kiyana set ekama me thread eke avilla damma nam math ekka thiyena awul anna ethanai real pirimi gathiyanathuwa thana thana ganu vage kiyavana eka neme
btw no hard feelings & nothing personal![]()

මටනම් එහෙම උගත් කියල පෙන්නන්න ඕන නෑ බන්. මම එහෙම කතාවක් කියලත් නෑ. මම කිව්වෙ ගේම් එකේ තියෙන lags, glitches තව ඔය ලීඩ්, නොලිඩ්, ෂූටින් මෙතඩ්ස් ටික දන්නව කියල. දැන් උබම කියල තියෙනව නේද rat race එකේදී උබ ග්‍රෙනේඩ් ඒකයි, පිස්ටල් ෂොට් දෙකකින් මාවයි, maxxi වයි කිල් කරා කියල. දැන් උබට විතරක් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? උබ අයිඩ්ල් ප්ලේ කරනව කියල හරියන්නෙ නැනේ. එතකොට ඒක අනිත් එවුන්ට පට්ට අසාධාරණයිනේ.. අපිට සමහර වෙලාවට ග්‍රෙනේඩ් එකයි ෂොට් 3ක් තිබ්බත් එකෙක්ව මරාගන්න බෑ.
නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්.. නෝ ෂිල්ඩ් ගේම් වලනම් ඒක අවුලක් නෑ. අනික steady ඉන්න එවුන් නම් කමක් නෑ කියන්න පුළුවන්, අපි move වෙන විදියට පිස්ටල් එකකින්වත් ලේසියෙන් තියන්න පුලුවන්ද? මම ඒකයි කිව්වෙ ඒකිට එහෙම ෂුට් කරන විඩියො එකක් දාන්න කියල. ඒකි මේ වෙන ලබ්බක් දාල තිබ්බෙ..

Umba oya gadgematic 1 koheda hoya gaththe?. Umbe Attenuation nam wadiy macho.1 handa downstream SNR 1tath kela wela thiyenne.. (ape ADSl downstream mata mathak widiyata set wenne 64QAM modulation, downstream 24 db thama minimum thiyenna one SNR ithn wadi wena tharamata hoda ne umba danno ne)
Attenuation wadiy => Mata penne umbe cat5/ethernet cable 1 namenawa athi hodatama.. wifi nam interference wadiy athi..
Kokatath telephone line 1 (starting box => spliter => modem/router) piliwelata balan waren.. ambanaka nawichcha than kelin karapan..
Ehemath harigiye naththan aluth cable 1k aran adahan oka hariyanawa...![]()

naththan aluth cable 1k aran adahan oka hariyanawa...![]()
RAPHAEL aththatama moko bun username maru kale. Man mekata apu kale )(dan sathi 2k withara maye hithe)ahuwa ko Wolvo kiyala kastiyagen. ethakota thama danagaththe e umba kiyala..
අපේ cousin මල්ලි කෙනෙක් තමයි ඒ දවස් වල ඔය wolverine දාගෙන ප්ලේ කරේ. ඒ දවස් වල ඌ අපේ ගෙදර හිටියෙ. දැන් නෑ. Crazy කියන්නෙත් ඌ හදපු account එකක් තමයි. මම දැන් ඒක යුස් කරන්නෙ අනිත් සවර් වල ප්ලේ කරනකොට.
gadgematic 1k naha ban, browser eke http://192.168.1.1/ kiyala enter karahan.
ethakota username ekatai password ekatai 'admin' kiyala type karala log wenna...
(ADSL un ape gewal wala awilla log wenne ehemai....)
oya SNR ekai line Attenuation ekai dekak thiyenone,
e deken ekak,
wadiwena tharamata hondayi kiwwaa.. 40ta yanakam yanna puluwan lu...
mage 20ganan ne...
anith eka aduwna tharamata hondayi kiwwaa. 0 ta yanakam adu wenna puluwan. mage 20gananne ekath...
man echchara danne naha owa gana....
gedara awulak newei ban, mukuth nawila neweyi...
me ada eeye ADSL gaththe mama...
gedara thiyena ewa okkoma aluth ewa.... eliye box1th aluthen daama...
meka me eliye kanu wala thiyena kambi wala awulak wenna athi. hadda parana kammbi... teliphone gaththe awurudu gaanakata kain... e wire walinmane ADSL dunne....
un owa hadanne naha ban....
files download karanna puluwan awulak naha..
eth halo waladi thamai register wenne nathi awula enne...
raa 3ta withara wagenam gahana ewa wadino...
telicom eke unta owa kiwwata threna ekakya ban...
un hadanne naha.. unta kiyala hadawanna giyaama apitath epaa weno..
unta penne "line eka ok" kiyala witharayi
dialog 4G wage me paththata awoth poddak balanna hithan inne....
ehema karawanna puluwanda?

) Attenuation 0 karanna ba practically mokada 0 resistance kiyala deyak na (umbata oya kathawa kiyapu 1ta pollen gahanna one).. 



නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්..

මම ඒකයි කිව්වෙ ඒකිට එහෙම ෂුට් කරන විඩියො එකක් දාන්න කියල. ඒකි මේ වෙන ලබ්බක් දාල තිබ්බෙ..![]()

මම wolvo නෙවෙයි බන්,අපේ cousin මල්ලි කෙනෙක් තමයි ඒ දවස් වල ඔය wolverine දාගෙන ප්ලේ කරේ. ඒ දවස් වල ඌ අපේ ගෙදර හිටියෙ. දැන් නෑ. Crazy කියන්නෙත් ඌ හදපු account එකක් තමයි. මම දැන් ඒක යුස් කරන්නෙ අනිත් සවර් වල ප්ලේ කරනකොට.
![]()


mata mathakai hodatama Wolvo kiyala thama u hitiye lankawe porak.. wolverine kiyala mathaka na mata... 



Dan umba kiyana widiyata ADSL langadi nam gaththe eliye kanuwe thama oya prashne thiyenne.. Umba gaththa package 1 mokadda kiyala poddak kiyapanko...




wolverine hitiye kalin elakiri server eke. eke aimbot ditection tibbeth naha.... dan e server eka naha.wolverine kiyala mathaka na mata...
Ade eheanm man hithan hitapu eka umba nememata mathakai hodatama Wolvo kiyala thama u hitiye lankawe porak.. wolverine kiyala mathaka na mata...
ganam ganna epa mata poddak tapaluna
ඌ එළකිරි සවර් එක පටන් ගත්ත දවසෙ ඉදලම ඒකෙ ප්ලේ කරා. උබල එතකොට හිටියෙත් නෑ. මාත් වෙන නමකින් ඉදල හිටල ඇවිත් maxxy, c dark ගෙන් හොදට කාල ගිහින් තියෙනව..
පස්සෙ ඌට එලකිරියෙ ප්ලේ කරන එක එපා වෙලා තිබ්බෙ ඔය බොටාල අරුන් මුන් හින්ද..නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්.. නෝ ෂිල්ඩ් ගේම් වලනම් ඒක අවුලක් නෑ.


සීන් එක ඉතින් දන්නවනෙ බන්...
මාත් ඒක දන්නව බන්, මම කොහොමත් ෂුට් කරන්නෙ ඒ ලීඩ් එක තියල තමයි මචං. වැඩේ කියන්නෙ ඔය ලැග් එක තියෙන්නෙ අපිට විතරනෙ.කැක්ටස් කාරයත් ඩෙතාට බොට් කියල මු විඩියො එකක් දාල තිබ්බනෙ..
උන් පට්ට එක්ස්පර්ට්ල.. මම ඌත් එක්ක ප්ලේ කරලා තියෙනව.. සිරාවටම උන් හලෝ ගේම් එකේම ජිවත් වෙන එවුන්ද කොහෙද. එහෙම බැලුවම අපේ ඩෙතා ඔක්කොටම වඩා එක්ස්පර්ට් ඩයල් එකක්නෙ. ඇත්තටම සතුටුයි..
මේ ගේම් එකේ එනම් මනම් ටික දන්න එකාද බන් උගතා කියන්නෙ??මටනම් එහෙම උගත් කියල පෙන්නන්න ඕන නෑ බන්. මම එහෙම කතාවක් කියලත් නෑ. මම කිව්වෙ ගේම් එකේ තියෙන lags, glitches තව ඔය ලීඩ්, නොලිඩ්, ෂූටින් මෙතඩ්ස් ටික දන්නව කියල. දැන් උබම කියල තියෙනව නේද rat race එකේදී උබ ග්‍රෙනේඩ් ඒකයි, පිස්ටල් ෂොට් දෙකකින් මාවයි, maxxi වයි කිල් කරා කියල. දැන් උබට විතරක් එහෙම කරන්න පුළුවන් වෙන්නෙ කොහොමද? උබ අයිඩ්ල් ප්ලේ කරනව කියල හරියන්නෙ නැනේ. එතකොට ඒක අනිත් එවුන්ට පට්ට අසාධාරණයිනේ.. අපිට සමහර වෙලාවට ග්‍රෙනේඩ් එකයි ෂොට් 3ක් තිබ්බත් එකෙක්ව මරාගන්න බෑ.
නතාෂ බන් ස්නයිපර් ෂොට් 4ක් තිබ්බොත් 4 දෙනෙක් ඩවුන්.. නෝ ෂිල්ඩ් ගේම් වලනම් ඒක අවුලක් නෑ. අනික steady ඉන්න එවුන් නම් කමක් නෑ කියන්න පුළුවන්, අපි move වෙන විදියට පිස්ටල් එකකින්වත් ලේසියෙන් තියන්න පුලුවන්ද? මම ඒකයි කිව්වෙ ඒකිට එහෙම ෂුට් කරන විඩියො එකක් දාන්න කියල. ඒකි මේ වෙන ලබ්බක් දාල තිබ්බෙ..
![]()
