ඔව් මචන්.. ගොඩක් හොද පොයින්ට් එකක්.. දැන් ඔය වගේ දේවල් වලට විද්‍යාවෙන් පැහැදිලි කිරීමක් තාම දීල නැහැ.. අවුරුදු ලක්ෂ පහක් පරණ ස්පාර්ක් ප්ලග් එකක් වගේ උපකරණයක් තියෙන්න පුළුවන් ද ? කල්පය කියන්නෙ ඒ තරම් දිග කාලයක් කියල අපි දන්නව කල්පයෙන් කොටසක් කියන්නෙත් මොන තරම් දිග කාලයක් ද කියල එහම නැත්තම් බිලියන යක් කියන්නෙ ඉදිකඩු තුඩක තරම් ප්‍රමාණයක් කියල ඕන එකෙක් ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන..
විද්‍යාව නිරුත්තර වෙන්නෙ ඔන්න ඔය වගේ තැන් වල තමයි..
![]()
බුදු හාමුදුරුවන් ඒ ගැන දේශනා නොකළ හේතුවට මොන තර්කය සම්මත කරන්න හැදුවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අදාල දේ විතරයි.
අර සක්ශි ඉල්ලුව කෙනාට ඩයිනොසිරස් පැටියෙක් එක්ක ඉන්න මනුස්සයෙක්ම ඕනිද දන්නෙ නෑ නෙ.

පිරිසිදු බුද්ධ ධර්මය බෙදා දෙන්න කටයුතු කරනවානම් එක බොහොම ලොකු පිනක්... ඔබට තෙරුවන් සරණයි.. 
ලස්සී වගේ.

