ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
ජින්තුවා;16684996 said:
lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව :lol::lol:

ekath baluwa bn...mata alluwe ne...
eka godak balanne kellone ara vampire kollo 2nata aasa nisa..
Elenath hithunu welawata ayya ho malli ekka nida gannawa..
shoiii :P:rolleyes:
 
HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    na na arrow season 3 kiyala enawa...
    vampire diaries 6th eka enawa...
    revolution eka cancel karala kiyala kiyanne..
    the originals ekath 3rd eka enawa...
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අරො නම් ඉවර වෙන එක හොදයි වගෙ:dull:

    ෆ්ලැස් මම පොඩි කාලෙ බැලුව ටිවි සිරිස් එකක් රුපවාහිනියෙද කෝහෙද ගියෙ,ඒක අලුත් විදියටකට ආවම බලන්න ඕනෙ:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අරො නම් ඉවර වෙන එක හොදයි වගෙ:dull:

    ෆ්ලැස් මම පොඩි කාලෙ බැලුව ටිවි සිරිස් එකක් රුපවාහිනියෙද කෝහෙද ගියෙ,ඒක අලුත් විදියටකට ආවම බලන්න ඕනෙ:)
    eka pattalu neda ban :)
    parana eka hoyaganna thiyenawada :rolleyes:
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජින්තුවා;16684892 said:

    Arrow season 3 වෙනුවට The Flash එක ගෙන්න වගේ CW හදන්නෙ. :(

    ඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා. :lol: වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ජින්තුවා;16684996 said:
    lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව :lol::lol:

    දි ඔරිජිනල්ස් බලනවද බොලවු? වැම්පය ඩයරිස් බැලිල්ල මග ඇරුණා බන්. බලන්නෝනෙ.
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    අරො නම් ඉවර වෙන එක හොදයි වගෙ:dull:

    ෆ්ලැස් මම පොඩි කාලෙ බැලුව ටිවි සිරිස් එකක් රුපවාහිනියෙද කෝහෙද ගියෙ,ඒක අලුත් විදියටකට ආවම බලන්න ඕනෙ:)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා. :lol: වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.

    arrow,රෙව+ලූෂන් iwari dan itin GOT & viking thama :-( :-(
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ජින්තුවා;16684996 said:
    lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව :lol::lol:

    kiyala wdak na S05E22 20k 30k withra marenewa.unuth aphu awoth chaa :frown:

    ada Superntural Epiyeth Dean marila deamon kenk wela enawa :baffled:

    ekath baluwa bn...mata alluwe ne...
    eka godak balanne kellone ara vampire kollo 2nata aasa nisa..
    Elenath hithunu welawata ayya ho malli ekka nida gannawa..
    shoiii :P:rolleyes:

    ilaga season eke Elena
    9.gif
    Alaric ekkath seen ekak yanwalu :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා. :lol: වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.
    :(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    පොඩි කාලෙ තිබ්බ ටීවී සීරීස් මරු බං ෆ්ලෑශ්,රොබින් හුඩ්,සීනා,හර්කියුලීස්,වයිපර්,නයිට් රයිඩර් :(