Arrow nam goo 70i bn...
marichcha hema ekaama apahu enawane![]()

ජින්තුවා;16684996 said:lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව![]()

eka pattalu neda banඅරො නම් ඉවර වෙන එක හොදයි වගෙ
ෆ්ලැස් මම පොඩි කාලෙ බැලුව ටිවි සිරිස් එකක් රුපවාහිනියෙද කෝහෙද ගියෙ,ඒක අලුත් විදියටකට ආවම බලන්න ඕනෙ![]()

ජින්තුවා;16684892 said:
Arrow season 3 වෙනුවට The Flash එක ගෙන්න වගේ CW හදන්නෙ.![]()
වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.ජින්තුවා;16684996 said:lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව![]()
අරො නම් ඉවර වෙන එක හොදයි වගෙ
ෆ්ලැස් මම පොඩි කාලෙ බැලුව ටිවි සිරිස් එකක් රුපවාහිනියෙද කෝහෙද ගියෙ,ඒක අලුත් විදියටකට ආවම බලන්න ඕනෙ![]()

ඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා.වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.
ජින්තුවා;16684996 said:lol. Vampire Diaries බලපන් තොට පිස්සු හැදෙයි. ඒකෙ මැරෙන එකෙක්වත් නැහැ ඔක්කොම උන් අපහු එනව![]()

ekath baluwa bn...mata alluwe ne...
eka godak balanne kellone ara vampire kollo 2nata aasa nisa..
Elenath hithunu welawata ayya ho malli ekka nida gannawa..
shoiii![]()

ඇරෝ ඇරෝගන්නවා කියල මට නම් මුලදිම තේරුණා.වැඩක් නැ. ඒකෙ කතාව එක තැන පල් වෙනව. මම බලන එක නැවැත්තුව. රෙව+ලූෂන් එකත් නවතතලා දැම්මා.

දි ඔරිජිනල්ස් බලනවද බොලවු? වැම්පය ඩයරිස් බැලිල්ල මග ඇරුණා බන්. බලන්නෝනෙ.