සිරා ද.....?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    400940_10151225995551934_1369805704_n_zps9f398d0d.jpg

    මටනම් ලොවෙත් සිරා.අපි තවුසන් ටොක්ස් දුන්නට ජිවිතේ ඇත්ත මේකයි.තව දෙයක් තමයි මේක අත්දැකීම මම ලබපු එකක් නෙමේ.මගේ නැදෑ වෙන නංගි කෙනෙක්ගේ අත්දැකීමක්. එයා අලුතෙන් වැඩට ගියාලු අපි කවුරුත් දන්න ගොඩක් පරණ කිර්ති නාමයක් තියෙන කොම්පැණියකට.මේකේ නම කිව්වොත් කෙනෙක් අපහසුතාවයට පත්වෙයි.එයා එක්ක එකට වැඩ කරන්න වගේම එයාව ට්‍රේන් කරන්න හිටියේ පට්ට පොෂ් සුපිරි හරියටම කිව්වොත් තරු පැලැන්තියේ ගෑණු ලමයෙක්ලු.එකි ඉංග්‍රිසි කතා කරන්නේ අපේ උන් ෆොරින් අයිටම් බිව්වම කබරයා දානවා වගේ සල සල ගාලාලු.මේ කියන නංගිත් බෝම අමාරුවෙන් මේ පොෂ් කෙල්ලගේ කඩු හරඹ හින්ට් ගැහිලි බාල්දු කිරිම් ඉවසන් හිටියලු මාස 3ක් විතර.මේ පොෂ් කෙල්ල එකදිගට දවස් දෙකක් වැඩට ආවෙ නෑලු මේකියන කාලේ ඩෙංගු හැදුනා කියලා.අනේ ඉතින් එක නිසා නංගිලාගේ ඩිපාර්මන්ට් එකේ සෙට් එකයි මැනේජර් කාරයයි එඩ්‍රස් එක හොයාගෙන ගෙදර ගියාලු මෙයාට නොකියා.එහෙම ගියාම තමයිලු නංගිලාට රැ තරු දවල් පෙනුනේ.එ කෙල්ලගේ මුලු ගේම නංගි කිව්ව විදියට එයාලගේ සාලේ තරම් විතරලු.එකත් ටකරං සහ ෂිට් වලින්ලු හෙවිල්ලා තියෙන්නේ.

    මේ කතාව මට කියන ගමන් එ නංගි කිව්වේ ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ කියලා.ඇයි මේච්චර පොෂ් වෙන්න දගලන්නේ.එකයි තේරුම් ගන්න අමාරු. ඇත්තටම බැලුවොත් මන්දාකිණි-ක්ෂීරපත-ග්‍රහලෝක මණ්ඩල-ග්‍රහලෝක-ග්‍රහයෝ-රටවල් කියන ලොකු දාම වලින් ඇවිල්ලා මනුස්සයා කියන්නේ වැලි කාටයක් තරමින්වත් පෙන්නන්න බැරි පුංචි පුරුකක් නේද කියලා හිතනකොට ඇත්තටම කෑ ගැස්සෙනවා.

    පොඩ්ඩක් හිතලා බලන්න.මට දැනිච්ච දෙයක් .උපුටා ගැනීමක් නෙමේ.කොම්පැණියේ නම සදහන් නොකලේ කෙනෙක් අපහසුතාවයට පත් කරන්න හොද නැති නිසා.සංවාදයට විවෘතයි
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතය සංකීර්ණ කරගනන්වා මචන්. අනික ලංකාවේ මිනිස්සුන්ගේ බාගෙට බාගයක් තියෙන්න show off එක. නැව් talks තියෙන්නේ එත් හබලක්වත් නැ.:yes::yes:
     
    • Like
    Reactions: rukshan0000

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතය සංකීර්ණ කරගනන්වා මචන්. අනික ලංකාවේ මිනිස්සුන්ගේ බාගෙට බාගයක් තියෙන්න show off එක. නැව් talks තියෙන්නේ එත් හබලක්වත් නැ.:yes::yes:

    loke koheth ehema thama Lankawe witharak neme... nathi eka thama wadiyen mawapanne! :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මිනිසුන් විසින්ම තමන්ගේ ජීවිතය සංකීර්ණ කරගනන්වා මචන්. අනික ලංකාවේ මිනිස්සුන්ගේ බාගෙට බාගයක් තියෙන්න show off එක. නැව් talks තියෙන්නේ එත් හබලක්වත් නැ.:yes::yes:

    ඒක් අයි මචංලා මිනිස්සුන්ට හිතෙන්නේ නැත්තේ මේ සුලු කාලට මේ තරම් කැටයම් මොකටද කියලා
    ඇයි එ වෙනුවට තමන්ට අනුන්ට ප්රෙයා්ජනවත් දයක් කරන්න බැරි
    ඇයි අනවශ්‍ය දේවලට වියදම් කරන දෙයින් දුප්පත් එකෙකුට වෙලක් අරන් දෙන්න බැරි
    මචං අපි බඩ පුරා කලා එලියට බහිද්දි හෝටලේකින් අහිංසක වයසක කෙනෙක් හරි හිගන දරුවෙක් හරි අපි දිහා බලන් හිටියොත් උඹලට මොකද හිතෙන්නේ
    මම මේ වගේ සිද්ධි වලට මුහුන පාලා තියෙනවා
    මම එහෙම අත් දැකපු තැනක් තමයි ප්‍රින්ස ඔෆ් වේල්ස් එක ලග තියෙන පෙරෙරා ඇන්ඩ් සන්ස් එක

    උඹලට එහෙම අත්දැකීම් තියෙනවද
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    එක දවසකට හරි අනාත වැඩිහිටි නිවාසෙකට ගිය එකෙක් මෙතැන ඉන්නවද
    පානදුරේ ඉන්න එවුන් ඉන්නවානම් පලයල්ලා පානදුරේ වෑකඩ තියෙනවා වැඩිහිටි නිවාස 2ක්.(සුජාතා එකයි. අනිකේ නම මතක නෑ)
    එවාගේ ඉන්න අසරණ අහිංසක අම්මලා තාත්තලා ඉන්න හැටි කියන කරන දෙවල් දැකපල්ලා
    කෝටිපතියෝ වගේ එකාලේ හිටිය මිනිස්සු අද හිගන්නෝ වගේ එවායේ ඉන්නවා දැක්කම කෑ ගැස්සෙනවා
    පුලුවන්නම් දානයක් දියල්ලා
    මහන්සි වෙන්න ඔනේ නෑ
    සල්ලි දුන්නම නිවාසෙන්මඇරෙන්ජ් කරනවා ඔයාලට ඔනේ විදියට හැමදේම
    දාන නැතත් ජිවිතේ එක පාරක් හරි අත්දැකිමක් ගන්න එවගේ තැනකට යන්න
    ඔය ගලක් වගේ තියෙන පපු කැවුත්ත අනිවාර්යෙන්ම උණු වෙයි කොල්ලනේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට හොදම උදාහරණයක් මටත් තියෙනවා , නුවර ඉස්සර ස්පෙල්.....න්ඩ් ෂොප් එකේ , (ඩයලොග් එක ගාව) ඔකේ වැඩකළා ෆට්ට පොෂ් ඩයල් එකක් .....දන්නා එවුන්ට (කොට හෙළුවෙන් හිටපු එක නෙවෙයි, අනික් බාගෙට ඇදන් හිටිය උස ඩයල් එක)
    කවුරුත් ලොකු ටෝක් දෙන්න යන්නෙත් නැහැ , හොරෙන් බලලා ඉන්නවා විතරයි , හේතුව පොෂ් ලෙවල් නෙහ්හ්..
    දවසක මම තැන්නේ කුඹුර කිට්ටුව යාලුවෙක් මිට වෙන්න යනකොට , පාරේ ඉස්සරහට එනවා , දැකලා පුරුදු බඩුවක් , ඉකපාර මීටර් උනෙත් නැහැ , ටිඅකකින් මීටර් උනා මේ අර බදුවනේ ,
    කොමද දන්නවද ගියේ , මහපාරේ නාලා බාල්දියත් අරගෙන , ඔලුවේ ටවල් එකත් බැදගෙන , පස්ස වනවනා
     
    Last edited:

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    ඒක් අයි මචංලා මිනිස්සුන්ට හිතෙන්නේ නැත්තේ මේ සුලු කාලට මේ තරම් කැටයම් මොකටද කියලා
    ඇයි එ වෙනුවට තමන්ට අනුන්ට ප්රෙයා්ජනවත් දයක් කරන්න බැරි
    ඇයි අනවශ්‍ය දේවලට වියදම් කරන දෙයින් දුප්පත් එකෙකුට වෙලක් අරන් දෙන්න බැරි
    මචං අපි බඩ පුරා කලා එලියට බහිද්දි හෝටලේකින් අහිංසක වයසක කෙනෙක් හරි හිගන දරුවෙක් හරි අපි දිහා බලන් හිටියොත් උඹලට මොකද හිතෙන්නේ
    මම මේ වගේ සිද්ධි වලට මුහුන පාලා තියෙනවා
    මම එහෙම අත් දැකපු තැනක් තමයි ප්‍රින්ස ඔෆ් වේල්ස් එක ලග තියෙන පෙරෙරා ඇන්ඩ් සන්ස් එක

    උඹලට එහෙම අත්දැකීම් තියෙනවද

    අපෝ ඔව් මචන්.. අනන්තවත් වෙලා තියෙනවා. එත් සමහර වෙලාවට අපිටත් කරන්න දෙයක් නැ බන්. තමන්ගේ උපන්දිනේ දවසේවත් නැති බැරි කෙනෙක්ට හොදට කෑම වේලක් දෙන්න පුළුවන් නම් එකෙන් ලැබෙන පින පන්න පන්න පල දෙනවා. :yes::yes:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඇයි මේ මැරෙන ටිකට මිනිස්සු මෙච්චර බොරු මවා පෑම් කරන්නේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඕකට හොදම උදාහරණයක් මටත් තියෙනවා , නුවර ඉස්සර ස්පෙල්.....න්ඩ් ෂොප් එකේ , (ඩයලොග් එක ගාව) ඔකේ වැඩකළා ෆට්ට පොෂ් ඩයල් එකක් .....දන්නා එවුන්ට (කොට හෙළුවෙන් හිටපු එක නෙවෙයි, අනික් බාගෙට ඇදන් හිටිය උස ඩයල් එක)
    කවුරුත් ලොකු ටෝක් දෙන්න යන්නෙත් නැහැ , හොරෙන් බලලා ඉන්නවා විතරයි , හේතුව පොෂ් ලෙවල් නෙහ්හ්..
    දවසක මම තැන්නේ කුඹුර කිට්ටුව යාලුවෙක් මිට වෙන්න යනකොට , පාරේ ඉස්සරහට එනවා , දැකලා පුරුදු බඩුවක් , ඉකපාර මීටර් උනෙත් නැහැ , ටිඅකකින් මීටර් උනා මේ අර බදුවනේ ,
    කොමද දන්නවද ගියේ , මහපාරේ නාලා බාල්දියත් අරගෙන , ඔලුවේ ටවල් එකත් බැදගෙන , පස්ස වනවනා

    විකිලියා මගේ පරණ මිතුරා සිරාවටම මිනිස්සු කියන්නේ(අපි ඇතුලුව) මහ පුදුම ජාතියක් බන්ස්
    පෙලක් උන් පට්ට සැප විදිනවා සිරාවටම
    පෙලක් උන් සැප විදිනවා කියලා පෙන්නන්න පට්ට දුකක් විදිනවා
    පෙලක් උන් (ඉතියෝපියාව නයිජිරියාව ඇෆ්ගන් ගාසා) සැප කියන්නේ මොනාද කියලා දන්නෙවත් නැතිව ඇති.උන් සැප කියලා හිතනවා ඇත්තේ බොන්න වතුර තියෙනවානම් බඩ පිරෙන්න වේලක් කන්න තියෙනවා නම් ඉන්න ගෙයක් තියෙනවානම් එ උන්ගේ උපරිමේ වෙන්න ඇති.
    එත් උන්ගේ උපරිමේ අපේ අවම මට්ටම අද
    ඉතියෝපියාවේ කන්න නැතිව මන්දපොෂණෙන් පණ අදින දරුවෙක් ලැප් එකක් ඉල්ලන්නේ නෑ බන්ස්
    එකා ඉල්ලන්නේ වතුරයි කෑමයි විතරමයි.
    ඇයි බන් මේ විෂමතාව මේ කෙටි කාලින ජිවිතය ගැන මේ වෙනස් වීම් ගැන අපේ මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අපෝ ඔව් මචන්.. අනන්තවත් වෙලා තියෙනවා. එත් සමහර වෙලාවට අපිටත් කරන්න දෙයක් නැ බන්. තමන්ගේ උපන්දිනේ දවසේවත් නැති බැරි කෙනෙක්ට හොදට කෑම වේලක් දෙන්න පුළුවන් නම් එකෙන් ලැබෙන පින පන්න පන්න පල දෙනවා. :yes::yes:

    මචං ලෝකේ දුවන්නන් වාලේ දුවන්නේ නැතිව පොඩ්ඩක් මේ ගැන හිතුවාම ඇත්තටම අපි ගැන පුදුමත් හිතෙනවා බන්ස්
    මේ වේගෙන් අපි දිගටම වෙනස් උනොත් අපි කොතැනද බන්ස් නවතින්නේ

    මේ සින්දුව මාර ෆිලින් එකක් එනවා ඇගට.හිතට අරගෙන ඇහුවොත් ඇත්තටම දුකහිතෙයි.

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පිලියන්දල බොල්ගොඩ වැව ගාව මම පර්චස් 20ක ඉඩමක් ගත්තා. වැව අයිනේ ලොකුගෙයක් හදලා එතන නිවාඩුවට ආවහම ඉන්න හිතාගෙන ඉන්නේ.කොලඹ ටවුන් එකේ ඉන්න බෑ.ගහක් කොලක් පේන්න නෑ.මාර වායු දූෂනයක් තියෙන්නේ.මම ගේ හදන්නේ පරණ වලව්වක් වගේ.පිලියන්දල කියන්නේ තවම ගමක් වගේ තියෙන ප්‍රදේශයක්.