bump
ela machan
You must spread some Reputation around before giving it to DamN DoG again.![]()


මේ හැමදේම අනිත්‍යයි සහෝදරයා
ඒ සහෝදරියගේ දයිර්යය සහ උත්සහයය
මම සැහෙන්න අගය කරනවා.මොකද,
මම ඒ වගේ තැනක හිටය නම් මම දන්නවා
මම කොච්චර කඩාගෙන වැටෙනවාද කියලා![]()













මම මෙච්චර කල් හිතුවා ඇයි උඹ මුණ කට හෝදන්නේ නැතුව නාන්නේ නැතුව ඉන්නේ කියලා.
බලනකොට මේකනේ හේතුව උබ මෙකිවද ෆලොව් කරන්නේ
හි හි
නයා ලව් සික් ඇරෙන්ඩ හොඳ ත්‍රෙඩ් එකක් දැම්මද කොහෙද
එල මචන් ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මේ කාලෙට ගැලපෙන. හැමෝම සුදු වෙනඩ ක්‍රීම් වර්ග, කොන්ද ප්‍රශ්න අනම් මනම් හොයනවා අනිත් හැමදේම පැත්තටකට දාලා නොකා නොබී. පිටින් පෙන ලස්සන කොච්ච්ච්ර තිබ්බත් වැඩක් නැහැ තමුන්ගේ හිත ඇතුලෙන් කැතයි නම්.
ඒ නිසා මේ කුණුවෙන ශරීරය අමතක කරලා හිත ලස්සන කරන්ඩ පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු හැමෝම ගොඩක් ලස්සන වෙයි.
රේප් +


ඔව් මචන් ඊයේ ඔලුවට අකුණක් ගැහුවා දැන් එක එක දාර්ශනික අදහස් එනවා හෝ ගාලා. 
උබත් ඔය පිළිගන්න හැකි මට්ටමේ බුද්ධිමත් අදහසක් දුන්නමද කොහේද ඔය. Anyway thanks bro 

මමත් ගොඩ කාලයක් මගේ දුර්වලකම් හෙතුවෙන් සිත් තවුලෙන් හිටියා මචං. ඒත් මට මුනගැසුන යලුවෙක්; මට වුනා නම් මට වහ කන්න හිතෙන තරමේ විශල ගටලුවක් දරාගෙන ඒ ඉන්න ධෛර්ය දැකල මගේ එතුවක් කල් පැවති සිත් තැවුල දුරු වෙල ගියා මචං. now i'm confidence. good post bro. rep2+

සිරා කතාව මචං



tnx for sharing machan
rep+9


මිනිසුන් මා ගැන සිතනා දේ හෝ පවසනා දේ ගැන මා වඳවන්නේ නැත
මම යනු මම වන අතර
මා කරන්නෙ මට අවශ්‍යය දෙයයි



ඒත් මට ඒක කිසි ගානක් නෑ බං.
ලැබෙන්න ඕන හුඟක් දේවල් ඕනවට වඩා හොඳට ලැබිල තියනවා. මට පනටත් වඩා ආදරේ අම්ම කෙනක් තාත්ත කෙනෙක් කෙල්ලෙක් ඉන්නවා. තව මොනව ද?
එළකිරි කොල්ලෙක්;16690047 said:මම කැතයි කියල මට හිතෙන්නෙ.ඒත් මට ඒක කිසි ගානක් නෑ බං.
ලැබෙන්න ඕන හුඟක් දේවල් ඕනවට වඩා හොඳට ලැබිල තියනවා. මට පනටත් වඩා ආදරේ අම්ම කෙනක් තාත්ත කෙනෙක් කෙල්ලෙක් ඉන්නවා. තව මොනව ද?
![]()
