රූපේ කැතද??

DamN DoG

Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මේ හැමදේම අනිත්‍යයි සහෝදරයා
    ඒ සහෝදරියගේ දයිර්යය සහ උත්සහයය
    මම සැහෙන්න අගය කරනවා.:) මොකද,
    මම ඒ වගේ තැනක හිටය නම් මම දන්නවා
    මම කොච්චර කඩාගෙන වැටෙනවාද කියලා
    :(

    අනිවාරෙන්ම මචන්. මේ හැමදේම අනිත්‍යයි. එත් හැමෝම ඔබව විහිළුවකට ලක්කරනකොට ඒවා ඉවසලා තමන්ගේ ඉලක්කෙට යන එක නම් හිතාගන්නවත් බැරි තරම් අමාරු දෙයක්. ඔබ විතරක් නෙමේ මචන් මන් උනත් මේ තත්වයේ හිටියා නම් ගොඩ එන එක මේ තරම් ලේසියට නම් කරන්න බැරි වෙනවා ලොවෙත් :no::no:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,993
    9,556
    113
    එක තැනක නෑ
    මම මෙච්චර කල් හිතුවා ඇයි උඹ මුණ කට හෝදන්නේ නැතුව නාන්නේ නැතුව ඉන්නේ කියලා.
    බලනකොට මේකනේ හේතුව උබ මෙකිවද ෆලොව් කරන්නේ :lol::lol::P
    හි හි :shocked::shocked:
    නයා ලව් සික් ඇරෙන්ඩ හොඳ ත්‍රෙඩ් එකක් දැම්මද කොහෙද :baffled::baffled::P
    එල මචන් ගොඩක් වැදගත් ත්‍රෙඩ් එකක් මේ කාලෙට ගැලපෙන. හැමෝම සුදු වෙනඩ ක්‍රීම් වර්ග, කොන්ද ප්‍රශ්න අනම් මනම් හොයනවා අනිත් හැමදේම පැත්තටකට දාලා නොකා නොබී. පිටින් පෙන ලස්සන කොච්ච්ච්ර තිබ්බත් වැඩක් නැහැ තමුන්ගේ හිත ඇතුලෙන් කැතයි නම්.
    ඒ නිසා මේ කුණුවෙන ශරීරය අමතක කරලා හිත ලස්සන කරන්ඩ පුළුවන් නම් මේ ලෝකේ මිනිස්සු හැමෝම ගොඩක් ලස්සන වෙයි. :):)
    රේප් +:P
     
    නොදකින් පාප මිත්‍රයා :P:P:P ඔව් මචන් ඊයේ ඔලුවට අකුණක් ගැහුවා දැන් එක එක දාර්ශනික අදහස් එනවා හෝ ගාලා. :lol::lol: උබත් ඔය පිළිගන්න හැකි මට්ටමේ බුද්ධිමත් අදහසක් දුන්නමද කොහේද ඔය. Anyway thanks bro :rofl::rofl:
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මමත් ගොඩ කාලයක් මගේ දුර්වලකම් හෙතුවෙන් සිත් තවුලෙන් හිටියා මචං. ඒත් මට මුනගැසුන යලුවෙක්; මට වුනා නම් මට වහ කන්න හිතෙන තරමේ විශල ගටලුවක් දරාගෙන ඒ ඉන්න ධෛර්ය දැකල මගේ එතුවක් කල් පැවති සිත් තැවුල දුරු වෙල ගියා මචං. now i'm confidence. good post bro. rep2+
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිනිසුන් මා ගැන සිතනා දේ හෝ පවසනා දේ ගැන මා වඳවන්නේ නැත
    මම යනු මම වන අතර
    මා කරන්නෙ මට අවශ්‍යය දෙයයි

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මමත් ගොඩ කාලයක් මගේ දුර්වලකම් හෙතුවෙන් සිත් තවුලෙන් හිටියා මචං. ඒත් මට මුනගැසුන යලුවෙක්; මට වුනා නම් මට වහ කන්න හිතෙන තරමේ විශල ගටලුවක් දරාගෙන ඒ ඉන්න ධෛර්ය දැකල මගේ එතුවක් කල් පැවති සිත් තැවුල දුරු වෙල ගියා මචං. now i'm confidence. good post bro. rep2+

    අනිවා මචන්. අපි පොඩ්ඩක් අපේ වටේ පිටේ ඉන්න උදවිය දිහා හොදින් බලාගෙන හිටියොත් ඒගොල්ලන්ගේ හැසිරීමෙන් ගොඩක් දේවල් අපේ ජිවිතයට ගන්න පුළුවන්. :):)

    :):):)
    සිරා කතාව මචං

    Thanks machan :):):)

    tnx for sharing machan
    rep+9

    Thanks Machan :):)
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    මිනිසුන් මා ගැන සිතනා දේ හෝ පවසනා දේ ගැන මා වඳවන්නේ නැත
    මම යනු මම වන අතර
    මා කරන්නෙ මට අවශ්‍යය දෙයයි

    අනිවාරෙන්ම මචන්. වෙන අය අපිව judge කරයි කියලා බයෙන් ජිවත් ඉනොත් නම් කවදාවත් ජිවිතේ විදින්න ලැබෙන්නේ නැ. :no::no::no:
     
  • Jul 6, 2012
    10,687
    2,909
    113
    මම කැතයි කියල මට හිතෙන්නෙ. :rolleyes:ඒත් මට ඒක කිසි ගානක් නෑ බං. :Pලැබෙන්න ඕන හුඟක් දේවල් ඕනවට වඩා හොඳට ලැබිල තියනවා. මට පනටත් වඩා ආදරේ අම්ම කෙනක් තාත්ත කෙනෙක් කෙල්ලෙක් ඉන්නවා. තව මොනව ද?:P
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    එළකිරි කොල්ලෙක්;16690047 said:
    මම කැතයි කියල මට හිතෙන්නෙ. :rolleyes:ඒත් මට ඒක කිසි ගානක් නෑ බං. :Pලැබෙන්න ඕන හුඟක් දේවල් ඕනවට වඩා හොඳට ලැබිල තියනවා. මට පනටත් වඩා ආදරේ අම්ම කෙනක් තාත්ත කෙනෙක් කෙල්ලෙක් ඉන්නවා. තව මොනව ද?:P

    අපි හැමෝටම unique උන ලස්සනක් තියෙනවා බන්. එක හැමෝටම දකින්න බැ. අන්න එක තම උබේ කෙල්ල දැකලා තියෙන්නේ. :):)