Onna kiwwa kathawak LOL
Samsung original phones enawa .. Made in Vietnam, Made in China , Made in Korea ... oya ratawal 3ma samsung phones hadanawa....
but fake phones walath boruwata gahala thiyanwa made in korea hari made in vietnam hari made in china hari kiyala e nisa thamai lankawe un hithanne Made in vietnam kiyala gahala thibboth eka fake ekak kiyala lol![]()

Godak aya hithan inne Vietnam China kiwwa fake kiyala lol
iphone enneth made in China 
කිසිම තර්කයක් නැ මචෝ Features අතින් නම් Galaxy S5 තමා. මං නම් galaxy S5 එකක් ගන්න කියන්නේ මේ හේතු නිසා,
1. release date - galaxy S5 release කලේ බොහොම ලගදි. මේ පහුගිය අප්‍රේල් මාසේ. එත් apple 5S එක ඊට වඩා ගොඩක් කලින්. ලගදි release කරපු phone technology පැත්තෙන් advance ටිකක් හරි advance.
2. Screen - Galaxy S5 is the best. Super AMOLED capacitive touchscreen with 5.1 inches (~432 ppi pixel density) display. Galaxy S5 එකේ display size එක ලොකුයි. ඒ වගේම pixel density එකත් ගොඩක් වැඩි නිසා color quality එකත් ගොඩක් වැඩි. තාව
Super AMOLED display එකක් නිසා colors ගොඩක් live සහ natural ගතියක් තියනව.
3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.
4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.
5. memory - Internal memory නම් දෙකේම 16GB and 32GB වලින් එනවා එත් Galaxy S5 එකේ 128 GB දක්කවා memory card ගහන්න පුළුවන්.
6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.
7. Processor - Galaxy S5 is awesome. Quad-core 2.5 GHz Krait 400 එත් apple එකේ only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based).
8. Graphics - Galaxy S5 has the best. Adreno 330 with Qualcomm MSM8974AC Snapdragon 801. එත් apple එකේ තියෙන්නේ PowerVR G6430 බොහොම අඩුයි Galaxy S5 එක්ක බලද්දී.
9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.
10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්)එත් apple එකේ මේ මොනවත් නැ.
එත් මට තියෙන එකද දුක මේ phone දෙකේම Radio නැති එක.
දැන් උබට තේරෙනවා ඇති නේ Galaxy S5 එක්ක බලද්දී apple S5 ලොවෙත් නැ කියල.එත් පුතේ ගන්නකොට original samsung එකක් ම ගනින්, samsung authorize dealer කෙනෙක් ගෙන්. නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන්.
Samsung Made in Korea.![]()

second hand market eka balanwa nam iphone 5s
options godak balanawa nam galaxy s5
wada karaddi pahasuwa balanwa nam iphone 5s
mama nam kiyanne iphone 5s ekak gatta ta padu naha. mokada quality galaxy wage plastic shit nema. galaxy eka parak bima watuna gaman habak. pennana tharam sundara naha. battery drain wenawa dekema. galaxy eke ena options disabled karala pavichchi karala battary save karala wadak naha. ita labayi iphone 5s use karana eka

Onna kiwwa kathawak LOL
Samsung original phones enawa .. Made in Vietnam, Made in China , Made in Korea ... oya ratawal 3ma samsung phones hadanawa....
but fake phones walath boruwata gahala thiyanwa made in korea hari made in vietnam hari made in china hari kiyala e nisa thamai lankawe un hithanne Made in vietnam kiyala gahala thibboth eka fake ekak kiyala lol![]()

Samsung Group is a South Korean multinational company headquartered in Samsung Town, Seoul.
Samsung phones (korean version) >> Made in Korea By Samsung
international version >> Made in china but finished in Korea
Samsung phones (Vietnam version) >> Made in Vietnam By Samsung
![]()
කොහේ හැදුවත් samsung හදපු එකක් නම් original quality එකේ කිසි වෙනසක් නැහැ
මෙහෙ vietnam කියල විකුනන්නේ වෙන මොකෙක් හරි හදපු fake ඒවා. ඒවා samsung නෙවෙයි.
ඇත්තටම බැලුවොත් vietnam version කියල එකක් නැහැ එක fake ඒවාට market එකක් හද ගන්න දාපු බොරු නමක්.
korean කියන්නේ korea වල හදපුවට නෙවෙයි korean domestic market එකට customize කරලා හදපුවට ඒවගේ quality එක අඩුවක් නැහැ හැබැයි customize කරපුව නිසා අපිට නොගැලපෙන තැන තියනවා (eg:sms character limit)

කිසිම තර්කයක් නැ මචෝ Features අතින් නම් Galaxy S5 තමා. මං නම් galaxy S5 එකක් ගන්න කියන්නේ මේ හේතු නිසා,
1. release date - galaxy S5 release කලේ බොහොම ලගදි. මේ පහුගිය අප්‍රේල් මාසේ. එත් apple 5S එක ඊට වඩා ගොඩක් කලින්. ලගදි release කරපු phone technology පැත්තෙන් advance ටිකක් හරි advance.
2. Screen - Galaxy S5 is the best. Super AMOLED capacitive touchscreen with 5.1 inches (~432 ppi pixel density) display. Galaxy S5 එකේ display size එක ලොකුයි. ඒ වගේම pixel density එකත් ගොඩක් වැඩි නිසා color quality එකත් ගොඩක් වැඩි. තාව
Super AMOLED display එකක් නිසා colors ගොඩක් live සහ natural ගතියක් තියනව.
3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.
4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.
5. memory - Internal memory නම් දෙකේම 16GB and 32GB වලින් එනවා එත් Galaxy S5 එකේ 128 GB දක්කවා memory card ගහන්න පුළුවන්.
6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.
7. Processor - Galaxy S5 is awesome. Quad-core 2.5 GHz Krait 400 එත් apple එකේ only Dual-core 1.3 GHz Cyclone (ARM v8-based).
8. Graphics - Galaxy S5 has the best. Adreno 330 with Qualcomm MSM8974AC Snapdragon 801. එත් apple එකේ තියෙන්නේ PowerVR G6430 බොහොම අඩුයි Galaxy S5 එක්ක බලද්දී.
9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.
10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්)එත් apple එකේ මේ මොනවත් නැ.
එත් මට තියෙන එකද දුක මේ phone දෙකේම Radio නැති එක.
දැන් උබට තේරෙනවා ඇති නේ Galaxy S5 එක්ක බලද්දී apple S5 ලොවෙත් නැ කියල.එත් පුතේ ගන්නකොට original samsung එකක් ම ගනින්, samsung authorize dealer කෙනෙක් ගෙන්. නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන්.
Samsung Made in Korea.![]()
උබ ඔය කියන ඔක්කොම තියෙනවා. කැමරා quality එක නම් නොකියා apple තමයි.. සැම්සුන් වැඩක් නැහැ පෙන්නන සුරංගනා කතා නැහැ. ප්‍රොසෙසර් මොක තිබ්බත් application stuck වෙනවා S4 එකෙත් උනා. apple එකේ කිසි දවසක වෙලා නැහැ. බැටරි එක කොච්චර ලොකු උනත් සැම්සුන් එකේ sensors ඔක්කොම off කරොත් තමයි බැටරි තියෙන්නේ. නැත්නම් apple එකට වඩා වේගයෙන් බැටරි බහිනවා. අනික අපි ෆෝන් ගන්නේ වතුරේ ඔබන්න නෙම නේ බන්. පිස්සු වැඩක් නැති පොන්නයෝ නම් වතුරේ ඔබන් ඉන්නවා.![]()
apple තමයි photoshop render කරන්න හුගක් ගන්නවා. උබ දැකලා තියෙනවද සැම්සුන් ගන්නවා. user friendly phone බන් වැඩ කරද්දී තියෙන්න ඕන. නැතිව complicated වැඩි උනාම වැඩත් එපා වෙනවා.
දැනට බැටරි ලයිෆ් එක හොදම සෝනි... මම use කරනවා. apple use කරා samsung use කරා.. අන්තිමට සෝනි ගත්තේ. මොන මගුල කරත් බැටරි බහින්නේ නැහැ