Elakiri ජ්‍යෝතිෂ්‍ය සායනය.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
ගොඩේකොල්ලා;16690113 said:
2359635_50032da8d535cf619a000009.jpg
:rolleyes: oyaada?

:oo:
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth
මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif


කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:

:eek::baffled:

modayoo.. thread eka kanna epa gonoo... :angry::angry::angry:
 

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නැකැත් රාල;16689554 said:
    කවදා හෝ දක්ෂ ඉන්ජිනේරුවෙක් හෝ මහා ව්‍යාපාරිකයෙක් වීමටත් ඒ අතරම දක්ෂ පරිපාලකයෙකු වීමටත් ජන්මියාට වාසනාව ඇත. එමෙන්ම ආගම හා සමාජය වෙනුවෙන්ද මහා මෙහෙවරක් කරන කෙනෙකි. සියුම් සියුම් අන් අයට තේරුම් ගැනීමට අපහසු දේ ඉක්මනින් තේරුම් ගනී. තව කෙනෙකුට තදින් දැනෙන ලෙස කථා කිරීමට සමත්ය. 2029 පසු ජන්මියා බලා හිඳිද්දී දියුනුවෙන් දියුනුවට පත් වේ.. 2017 ජනවාරියෙන් පසු ව්‍යාපාරයකට අතගැසීම ඉතා යහපත්ය. වික්‍රමස්ථානයේ සිටින රාහුගේ දසාවක් ගත කරන නිසා ව්‍යාපාරයක් ආරම්භ කල කාලයේදී සාමන්‍යයෙන් එන ප්‍රෂ්න වලට ඔරොත්තු දීමට හැකි වේ. අඩියෙන් අඩිය දියුනුවට යාමට මේ කාලයේ හැකිය. රාහුගේ දසාව අවසන් වූ විට 2029 ගුරු ලබන අතර දියුනු වීමේ වේගය කීප ගුනයකින් ඉහල යයි.

    ලක්ෂන බාරියාවක් ලැබේ. සමහර විට දෙන්නෙක් වීමටද පුලුවන. හඳහන බලා විවාහය කරන්න.

    Ammooo deiyo mewa heba weida :):):) oyata pin machan
     

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,922
    9,292
    113
    Microsoft
    අධ්‍යාපනය

    පාසල් අධ්‍යාපනය තරමක් අඩාල විය හැක.පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය.කලාකාමී කටයුතු වලට සම්බන්ධ වේ.ප්‍රේම සබඳතා වලට පැටලිය හැක.ඔබට හොඳ ලිවීමේ හැකියාවක් ඇත්තෙක් විය හැක.

    උසස් අධ්‍යාපනය

    විදේශගතව උසස් අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඇත.මාර්කටින් , බිස්නස් කොමියුනිකේෂන් , ෆයිනෑන්ස් , ලෝ පිළිබඳව උසස් අධ්‍යාපනය ලැබිය හැක.කොහේ ගියත් නව ප්‍රේම සම්බන්ධතා වලට මුල පුරයි.

    රැකියාව

    ඉහතඉන් සඳහන් කල උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයන්ට අදාල රැකියාවක් කිරීමට අවස්ථාව ලැබේ.මූල්‍ය, මාකටින් , බිස්නස් මැනේජ්මන්ට් , ලෝ

    කෙසේ වුවද රැකියා ස්ථානයේ බල අරගල මතුවනු සහ ඒවාට මුහුණදීමට සිදුවනු ඇත.කෙසේ වුවද තම ආගම ධර්මයට අනුකූලව කටයුතු කිරීමට වග බලාගනී.



    අමතර ආදායම් මාර්ග

    දේපළ වෙළඳාම හා සම්බන්ධ රැකියාවන් සහ දේපල වෙලඳාම් වලින් යම් ලාබ ලැබිය හැකි බවක් පෙන්නුම් කෙරේ.කෙසේ වුවද ඉතුරු කිරීම් අඩු කේන්දරයකි.

    විවාහය

    මත ගැටුම් ඇතිවන පවුල් ජීවිතයක් හිමිය.පවුල තුල තම විවාහක බිරිඳ තම බලයට අභියෝග කරන තත්වයකට ඉඩ ඇත.නියම ආකාරයට ජන්ම පත්‍ර ගලපා විවාහ නොවුනොත් පළමු විවාහය නඩු හබ දක්වා දුරදිග ගොස් අසාර්ථක වේ.කෙසේ වුවද පවුල එක්සෙකෙටිව් ජොබ් එකක් කරන තැනැත්තියක් විය හැක.

    :love:thanx pawusi ayye:love:
    "පාඩම් කිරීමට වඩා ආතල් එකේ සිටීමට කැමතිය"
    meka nam hari:(

    "ප්‍රේම සබඳතා වලට පැටලිය හැක."
    meka ehema pitinma waradi neh:baffled::angry: man thaama kisima kellek ekka yalu wela nane:growl: anith eka man kelloth ekka katha karanneth nane:no: awasaneta kellek eka katha kare O/L karannath kalin:dull:

    "කොහේ ගියත් නව ප්‍රේම සම්බන්ධතා වලට මුල පුරයි."
    meke thiyena hatiyata man nikan shihan wage kollek neh:angry::baffled: mata ehema thathwayak nam na:(


    "පවුල තුල තම විවාහක බිරිඳ තම බලයට අභියෝග කරන තත්වයකට ඉඩ ඇත."
    :(:(:(

    "නියම ආකාරයට ජන්ම පත්‍ර ගලපා විවාහ නොවුනොත් පළමු විවාහය නඩු හබ දක්වා දුරදිග ගොස් අසාර්ථක වේ."
    meka nam man kendara balapu thanin kiwwa:(

    "කෙසේ වුවද පවුල එක්සෙකෙටිව් ජොබ් එකක් කරන තැනැත්තියක් විය හැක."
    :shocked:shaaaaaaaaaaaaaa maru neh:P:love:
     

    H-GMS

    Member
    Mar 1, 2013
    1,104
    121
    0
    මේ මොන අපබ්‍රන්සයක්ද මේ. ඔයා මොනාද ඒ දෙන්නට කලේ.
    male22-male-cry-tears-smiley-emoticon-000064-large.gif


    කමක්නෑ පනේ වරදට සමාවදෙනු ලැබේ. Will you marry me? :love:

    ලොල්... :lol::lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113


    "ප්‍රේම සබඳතා වලට පැටලිය හැක."
    meka ehema pitinma waradi neh:baffled::angry: man thaama kisima kellek ekka yalu wela nane:growl: anith eka man kelloth ekka katha karanneth nane:no: awasaneta kellek eka katha kare O/L karannath kalin:dull:

    "කොහේ ගියත් නව ප්‍රේම සම්බන්ධතා වලට මුල පුරයි."
    meke thiyena hatiyata man nikan shihan wage kollek neh:angry::baffled: mata ehema thathwayak nam na:(
    උඹ විස්වාස කරන්නෙ නෑ වල අන්තිම අවුරුද්ද වෙනකම් මම කෙල්ලෙක් එක්ක කතා කරේ වචනයයි දෙකයි.ඒකත් උන් කතා කරොත් විතරයි.:dull: ඒත් දැන් බලපං මම හිතන්නෙ කොල්ලොන්ට වැඩිය බොක්කවල් ඉන්නව කෙල්ලොන්ගෙ ඕන CID ගේමකට.:Pකෙල්ලත් පට්ට ජෙල වෙලාවකට. බට් මම ඇහැට කනට පේන ඩයල් එකක් නෙමේ:rofl:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    :eek: hey stupid !! didn't u read nakath rala's post about me ? :frown: of course I am not a man idiot :angry::P

    ඔයාගෙ පලාපල කිවුවද? දැක්කෙනෑනෙ චූටියො. :no: Don't reach the boiling point yet my gorgeous love. කේන්ති ගන්න එපා ඉක්මනට නාකිවෙයි :):):)
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    එළකිරි කොල්ලෙක්;16690242 said:
    dont get depressed machan! :P Be happy that you are in love with a girl who is of මල පැන්නුවත් රිදෙන්නෙ නැති type:rofl:

    :confused::frown:
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    එළකිරි කොල්ලෙක්;16690242 said:
    dont get depressed machan! :P Be happy that you are in love with a girl who is of මල පැන්නුවත් රිදෙන්නෙ නැති type:rofl:

    සිරාවට බං:rofl:

    She has a golden heart doesn't she? :love::love:
     
    Last edited:

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere

    What's with the "Eek"? :no: You should sound more like "අනේ...... මට තියෙන ආදරේ තරම. මමත් ඔයාට......... මමත් ඔයාට..........ආ....ආ..." ඉතුරුටික කියන්න මට ලජ්ජයි ඔයාම කියන්නකො චූටියො :love:
     
    Last edited: