~~Romantic Movies~~

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    ehenan uba balala thiyena honda movies daannako machan
    මචන් ෆිල්ම් දානකොට පින්තූර විතරක් දාන්නෙ නැතුව කතාව පොඩ්ඩක් කියල දාන්න බලන්න.:)
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    the_girl_next_door.jpg

    meke yanne podi kollek innawa.uge allapu gedarata kellek enawa.habai e kella adult film wala actress kenek.kolla love karanawa ekita.parents la passe danaganne seen eka.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    Love_Phobia_film_poster.jpg

    love phobia - පොඩි කාලෙ ආරාමයක දෙමව්පියො නැතිව හැදුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි අතර තමයි මේ කතාව යන්නෙ. ඒත් පස්සෙ ලොකුවුනාම කෙල්ල මේ කොල්ලව මගාරින්න ගන්නව. ඒකට හේතුව කවුරුවත් මූන නොදිය යුතු අවාසනාවන්ත තත්වයක්. කොටින්ම ආදරේ කරන්නවත් විඳින්නවත් ඉඩක් නැහැ. කතාව ඉවරවෙන්නෙ සිනමා රූපකයකින්.
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    love phobia - පොඩි කාලෙ ආරාමයක දෙමව්පියො නැතිව හැදුන ගෑනු ලමයෙකුයි පිරිමි ලමයෙකුයි අතර තමයි මේ කතාව යන්නෙ. ඒත් පස්සෙ ලොකුවුනාම කෙල්ල මේ කොල්ලව මගාරින්න ගන්නව. ඒකට හේතුව කවුරුවත් මූන නොදිය යුතු අවාසනාවන්ත තත්වයක්. කොටින්ම ආදරේ කරන්නවත් විඳින්නවත් ඉඩක් නැහැ. කතාව ඉවරවෙන්නෙ සිනමා රූපකයකින්.

    love phobia kiyanne movie eke namada machan?korean ewa daaddi nama daanna machan type karala...naththan image eke korean letters apita therenne nahane :P
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ela machan :D uba balala thiyena movies add karanna machan
    aththatama mama movies balenne nathi tharam saho... eeth aasawen balapu film eka A walk to Remember...!!! :) e wadichcha wadilla mata thawamth ehemai.................... :love::(:love: me thread eken mata honda Romantic movies hoya ganna puluwan... man balanna kamathi Romantic thama.... fight mala ilawu GFX euwata man aasa na....:no: :D menna meekath man baluwa... Pattama Patta Story eka... pretty woman.... tikak paranai. e unata wadinawa.....

    Pretty_woman_movie.jpg

    සල්ලි කාර මනුස්සයෙක් ගණීකාවකට ආදරේ කරන කථාවක් තියෙන්නේ.... සුප්‍රසිද්ධ රොක්සිටි සංගීත කණ්ඩායමේ It'z must have been Love ගීතය අඩංගු වෙන්නේ මේ චිත්‍රපටියේ...:love:
     
    ela ela...math ehema thamai ban.oya fight arawa mewa baluwama epa wenawa ban.api dawasa thisse mahansi wela film ekak balanne poddak relax wennane.ewa balapuwama thawath epa wenawa.walk to remember patta machan :)math movies balanne naha wadiya.free welawata balanawa